මාවල් රසිකයෝ හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් සාදරයෙන් පිළිගන්නවා! මේ අරගෙන ඇවිත් තියෙන්නේ අද දිනයේ නිකුත්වුණු What If…? කතාමාලාවේ තුන්වෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසිය යි. ඉතින් Marvel/Disney Plus එකමුතුවෙන් නිර්මාණය කරන සීරිස් අතුරෙන් තුන්වෙනි සීසන් එකක් දිනාගන්න සමත්වුණු පළවෙනි…

මාවල් රසිකයෝ හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් සාදරයෙන් පිළිගන්නවා! මේ අරගෙන ඇවිත් තියෙන්නේ අද දිනයේ නිකුත්වුණු What If…? කතාමාලාවේ තුන්වෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසිය යි. ඉතින් Marvel/Disney Plus එකමුතුවෙන් නිර්මාණය කරන සීරිස් අතුරෙන් තුන්වෙනි සීසන් එකක් දිනාගන්න සමත්වුණු පළවෙනි ෂෝ එක තමයි What If…?. ඒවගේම මේකේ අපට Marvel Animation ලෙස බ්‍රෑන්ඩ් එකත් බලාගන්න පුළුවන් වෙනවා.
ඉතින් කලින් සීසන් එක වගේම මේ සීසන් එකත් නිකුත් වෙන්නේ නත්තල් සමයෙදී. කලින් සීසන් එක වගේම දවසට එක එපිසෝඩ් එක බැගින් දවස් 8ක් එකදිගට එපිසෝඩ් 8 නිකුත් වෙන්න තමයි සැලසුම් කරල තියෙන්නේ. මේ එපිසෝඩ් 8 නම් වශයෙන් ගත්තොත්…
- What If… the Hulk Fought the Mech Avengers?
- What If… Agatha Went to Hollywood?
- What If… the Red Guardian Stopped the Winter Soldier?
- What If… Howard the Duck Got Hitched?
- What If… the Emergence Destroyed the Earth?
- What If… 1872?
- What If… the Watcher Disappeared?
- What If… What If?
ඒවගේම මේක What If…? කතා මාලාවේ අන්තිම සීසන් එක බවත් කියන්න ඕනේ. ටයිටල් කියවලා බැලුවම නම් මේක interesting season එකක් වේවි වගේ. හොඳ ද නැද්ද කියන එක කියන්න ඉතින් අපට දෙසැම්බර් 30 වෙනකන් ඉන්න වෙනවා.
අද එපිසෝඩ් එක නම් කරල තියෙන්නේ “What If… the Hulk Fought the Mech Avengers?” යන නමින්. What If…? එකේ හුඟක් එපිසෝඩ් MCU එකට සම්බන්ධ නමුත් මේක අලුත්ම කතාවක් බව කියන්න ඕනේ. කතාවට Pacific Rim එකෙන් inspiration අරන් තියෙන බව පැහැදිලිවම පේනවා. හල්ක් (කිව්වට හල්ක් මත් නෙමෙයි) සහ රොබෝ ඇවෙන්ජර්ස්ලා අතර සුපිරි සටනක් අපට මේ එපිසෝඩ් එකෙන් බලාගන්න පුළුවන්.
එහෙනම්, හෙට දෙවෙනි එපිසෝඩ් එකෙන් හමුවෙමු. පීස් ✌️.
What If, What if Season 02, What If Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,315 downloadsDownload What-If-S03-E01-Sinhala-Subtitles.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
What If, What If Season 02, What If Season 02 Sinhala Sub
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
4 comments
DJ USHAN
Akash
Pacific Rim Godzilla Cross over ekak baluwa wage makanam
Thisara Prabhath Senarathne
Thanks bro
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට.
Advertisement



i love u suddo you are the best thank you