අදනම් ටිකක් විතර වෙලාගියාද මන්දා. පමාවට සමාවත් ඉල්ලගෙනම මෙන්න ගේනවා මෙම කතාමාලාවේ තුන්වෙනි කොටස. වැඩියේ දෙයක් ලියන්න නම් ඕනත් නෑ මම හිතන්නේ. ඒත් අපි පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරගෙන ඉම්මු. මැරුණා කියලා හිතපු ඇරොන්ට ආපහු පණ එනවා වගේම දැන් ඔහු දකින විදියටනම් ඔහුට පිස්සු හැදීගෙන එනවා. නමුත් පෙර අපිට…

අදනම් ටිකක් විතර වෙලාගියාද මන්දා. පමාවට සමාවත් ඉල්ලගෙනම මෙන්න ගේනවා මෙම කතාමාලාවේ තුන්වෙනි කොටස. වැඩියේ දෙයක් ලියන්න නම් ඕනත් නෑ මම හිතන්නේ. ඒත් අපි පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරගෙන ඉම්මු.
මැරුණා කියලා හිතපු ඇරොන්ට ආපහු පණ එනවා වගේම දැන් ඔහු දකින විදියටනම් ඔහුට පිස්සු හැදීගෙන එනවා. නමුත් පෙර අපිට නොපෙන්වපු සත්ව ක්‍රියාකාරකම් දෙකක් වගේම අර කණා මැදිරියන් හා මීයන් මියයෑම ඇතුළු ටිකක් අසාමාන්‍ය ක්‍රියා සිදුවෙමින් යනවා. අපි බලමුකෝ මේ මොකාටද එන්නෙ කියලා නේද? ඒ වගේම මයිල්ස් නැත්තම් දැන් පාවිච්චි කරන නාමය වෙච්ච ස්ටූ අර ඝාතකා කණ්ඩායමට අහුවෙනවා වගේම ඔහුගේ අන්තිම මොහොතටත් ඔහුව ගෙන ආවා මතක ඇති. ඒ වගේම මේ කණ්ඩායම හා දේශප්‍රේමීන් නමින් හඳුන්වා ගන්න හිටපු ඇමරිකානු ජනාධිපති ගේ ලේකම් අතර එකම වර්ගයක ලිපි මුද්‍රා වගයකුත් අපිට පෙන්නුවා. ඒ වගේම වෙනදා වගේම ටොම් නෙවිල් තවත් කෙනෙක්ව බිල්ලට දීලා දේශප්‍රේමී කණ්ඩායමට රිංගගන්න පියවර තිබ්බා. මොන්රෝ නැවතත් පැනගැනීම වගේම චාලිගේ උත්සහය වතුරේ ගිය හැටිත් අපි දැක්කා.
දැන් මයිල්ස්ව බේරගන්න රෙචල් තම පියා සමඟ යන ගමනේදී මොනා වෙයිද කියලා අපි දැන් බාගෙන බලමු එහෙනම් නේද? කතාව මොන අතකට යාවිද කියලා තවමත් කියන්න පරක්කු වැඩිද මන්දා. අද කොටසත් බාගෙන බලමුකො නේද?238
d9e8ba8efa6c3d7f80a0b0e8bf7f91ce85a2deb9 26a6dd08b476c7369fbfc401104f7b9064fa4e37 a236153168717b23c512425542fed1e1db31c982 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,885 downloadsDownload RevolutionS02E03.Sinhala.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode Next Episode >>
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
69 comments
Dhanushka
Anjana
thanks...
Achintha sameera
රොයිලි ප්‍රනාන්දු ත්නක්ස් මචෝ සබ් එකට පට්ට වැඩක්.මම 2ක වගේ..
sarath
thanks royle
kasun viraj
thanx saho
denakam hitiyeisuru
Thcxzzzz
asiri
Bohoma pin
Nisal lakshan
maru sahooo
gihan
Bohoma pin
Keshan
ගොඩක් ස්තුතියි අයියේ
සංජිව
Thanks meka enakan maga bala bala hitiye
ositha
Meyka denakam unne
nipuna
Loweth na supiri
Sujith
ජයවෙවා!! තෑන්ක්ස් රොයිලි සහෝ.. :)
pathum
Elakiri bro
dilan
Thanks saho
සුනෙත්
තවම මේ සීසන් එක බලන්න පටන් ගත්තේ නැහැ.තව ටිකක් එකතු කරලම බලනවා .
ඉස්තුතියි රොයිලි සහෝ ඔයාගේ මහන්සියටLAKSHAN
ගොඩක් ස්තුතියි අයියේ .......................
thushara
ela ela ada raatama balanna puluwan,,,,,
[chathura]
ගොඩාක් ස්තූතියිරොයිලි සබට.
හර්ෂ ලහිරු
අයියෝ ඕක මොකක්ද රොයිලි සබ් දෙනවා වේලාසන වැඩිත් එක්ක ජයවේවා සහො
yasas
pattaaaaaaa royli
A D Thivanka
Thanks
lasidu
ගොඩක් ස්තුතියි
dana
THANX MACHAN.....
sameera chathuranga
සබ් එක එනකම් බලන් උන්නේ..ජය..
shani
thanks
tharanga
පට්ට මචං
me
Thanks
dinu
ela ela
samvin
niyamai roily sahoo..
thanksindika
thanks
damith
sub aka wada na
Neranji Sulakkana
සුපිරියි අයියේ!!! අපි හෙට ඉඳන් වැඩ පටන් ගමු එහෙනං
was
පට්ට පතුරු
sp පියමල්
කාගේද මේ ආදර කතාව බලන්නම ඕනේ,thanks
“චූටී මල්ලි”
එල එල
ඔය ඉක්මන ඇති
සබට තුති
ඔබට ජය........namika
නියම වැඩක් රොයිලි අයියා!
පරක්කු නොකර දෙනවටයි,
උපසිරසියට ස්තූතියි..Thusitha
ආසාවෙන් බලන හිටියො....
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල...
හත්වලාමේ මොකද්ද මේ දැන් ඒවෙන්න යන්නේ...
මෙච්චර කලක් හිතන් උන්නේ චාලි අක්කා මිල්ස් ගේ දුවෙක් වෙන්න ඇති කියලා..
දැන් නම් බලන් යද්දී මොන්රෝ ගේ හොර ** එකක්ද කියලත් හිතනවා..
මේ කතා අපිව විකාර කරවනවා අප්පා...
මමනම් ඔය සැරේ ඉස්සරහට වෙන දේවල් ගැන මොනවත් කියන්නේ නැහැ...
ඔන්න ඔහේ බලනවා...
ඇගට නොගෙන..බැහැ නේ අප්පා මේ වැඩේ කරන්න මේ විදියට...Ravi
Thanks royli ayiya
ISURULZ
kawruwath ARROW SEASON 2 ekata sub denna pataaan ganne naddaaaaaaaaaaaaaaaaaaaaaa??????
samiddha
great work roy.thanks a lot..........
dilan
thanks
dev
bohoma stuti saho.......... .
harsha
ස්තූතියි
tharindu
denakan unneeeee
VisH
බොහොම ඉස්තුතියි සහොදරය.. : )
danushka dilshan
arrow ekath patan gamuda?
lakshan
thanks alot
Advertisement

දෙනකන් හිටියෙ...ස්තුතියි