ඔන්න එහෙනම් දින ගණනක් පමාවෙලා හරි පොරොන්දුවුන විදියට Scream දෙවෙනි කතාසමයේ අවසන් කොටස අරගෙන ආවා! කට්ටියට මතක ඇතිනේ මේ විදියට විශේෂ කොටසක් ආවා කියන එක. මේ කොටස විනාඩි 81ක් පුරා ධාවනය වෙනවා. එහෙනම් කලින් සිද්ධවුන දේවල් මතක් කරගෙන ඉමු. කාටවත් හිතාගන්නවත් බැරිවුන විදියේ දෙයක් තමයි ගියවර කොටසේදී සිද්ධවු…

ඔන්න එහෙනම් දින ගණනක් පමාවෙලා හරි පොරොන්දුවුන විදියට Scream දෙවෙනි කතාසමයේ අවසන් කොටස අරගෙන ආවා! කට්ටියට මතක ඇතිනේ මේ විදියට විශේෂ කොටසක් ආවා කියන එක. මේ කොටස විනාඩි 81ක් පුරා ධාවනය වෙනවා. එහෙනම් කලින් සිද්ධවුන දේවල් මතක් කරගෙන ඉමු.
කාටවත් හිතාගන්නවත් බැරිවුන විදියේ දෙයක් තමයි ගියවර කොටසේදී සිද්ධවුනේ. ඒ තමයි, මිනීමරුවා එහෙමත් නැත්තන් පයිපර්ගේ සහයකයා වුනේ කිරන් කියන එක. හැබැයි මට නම් ඒක ඇත්තක් කියලා හිතෙන්නේ නෑ.මෙතන වෙන මොකක් හරි දෙයක් තියෙනවා කියලයි හිතෙන්නේ. කොහොමවුනත් එමා අන්තිමේදී කිරන්ව පොලීසියට කොටුකරලා දෙනවා. පොලීසියේදී කිරන්ට ලැබෙන ඇමතුම එහෙමත් මතක ඇතිනේ? ඔය වගේ ප්‍රශ්න ගොඩක් ඉතුරුකරලා තමයි ගියවර කොටස අවසාන වුනේ!
මෙවර කොටසින්, එමා,නෝවා,ඕඩ්‍රී ඇතුළු කට්ටිය දෙයක් ගැන සොයා බැලීමකට දූපතකට සංචාරය කරන කතාවක් ඇසුරෙන් තමයි මේ කතාව ගොඩනැගිලා තියෙන්නේ. විස්තර සහිතව කිව්වොත්, නෝවා මිනීමැරුම් සිද්ධි ගැන පොත් ලියමින් ඉන්න කොට නෝවාගේ ප්‍රකාශක කියනවා දූපතක මිනීමැරුම් සිද්ධියක් ගැන ගිහිල්ලා හොයලා බලලා ඒ ඇසුරෙන් පොතක් ලියමු කියලා. ඉතින් නෝවාගේ ප්‍රකාශකගේ අනුග්‍රහයෙන් යන මේ ගමනට එමා ඇතුළු පිරිසත් එක්කාසු වෙනවා. මොකද එයාලත් හැලොවීන් දවසේ ලේක්වුඩ් වල ඉන්න කැමති නැති නිසා. කොහොමවුනත් මේ මිනීමැරුම් ගැන හොයලා බලන්න යන කට්ටියට වෙනදා වගේම භයානක අත්දැකීම් රැසකට තමයි මුහුනදෙන්න වෙන්නේ. ඒ මොනාද? ඇතුළු බොහෝ දේවල් මේ කොටසින් බලාගන්න පුළුවන්.
තුන්වෙනි කතා සමයකුත්(කෙටි) නිකුත්වෙනවා කියලා තමා දැනට ආරංචිය! බලමුකෝ ඉතින් ආව දවසක, නේද? :-). බොහෝවිට මට ඒක අරගෙන එන්න බැරිවෙයි. ඒත් බයිස්කෝප් අඩවියෙන් කවුරුහරි උපසිරැසි ලබාදෙයි කියලා හිතනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන තුරු ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!!
හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
Scream.The.TV.Series.S02E13.Halloween.Special.720p.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
267 downloadsDownload Scream.The_.TV_.Series.S02E13.Baiscopelk.com_.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Season All Episodes Next Season>>
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
18 comments
පැතුම් අතුකෝරල
කනිශ්ක ලක්මාල්
සබ් එකට තුති බ්‍රෝ
#ජයරයන් ද සිල්වා
සබ් එකට තෑන්ක්ස් කොල්ලෝ
3 වෙනි කතාසමයත් ඔයාම කරන්න සහෝ
#ජයඋදාර දිල්ශාන්
නියමයි බ්‍රෝ
තෑන්ක්ස් සබටpasindu
නියමයි සහෝ....................!
yumal
thankzzzzzzzzzzz bro!!!!!!!!!!!!!!
Ravindu Rukshan
thx sube ekata isuru
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....දිගටම සබ් දෙමු...
Gihan Iddamalgoda
තැන්ක්ස් බ්‍රෝ.
සබ් 1 එනකම් බලාගෙන හිටියේ.
සීසන් 3 එකත් ඔයාම කරමු.රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dulitha hashan
thanks sub ekata
Dushan Tharuka
niyamai...Thanks...Jaya wewa !!!
Kasun Malinga077
මෙකෙත් subtitles භාගෙට දීලා තියෙන්නේ
Mahesh Lakshan
Thanks sub ekata.. jaya wewa. .
Manee-ranaw
අනේ season 3 එකත් ඕනී.... please.............
Denis Maneesha
Thanks bro sub ekata
Season 3 ekatath sub eka demuVishnuka
මචං හිඩසක් තියෙන නැතුව Final සීසන් එකත් දෙමුද. ඒ විදිහට වැඩේ සම්පූර්ණ කරන එක හොඳයි නේද.....❤️?
Advertisement
සිංහල උපසිරැසියට ස්තූතියි ඉසුරු සහෝ
෴෴ජය වේවා෴෴