ඔන්න යහළුවනේ ඔයාලට මම අද අරගෙන ආවේ Sex Education කතා මාලාවේ හත්වෙනි එපියයි. ඉතින් අපි යමු අද කොටසේ මොකද වෙන්නේ කියල බලන්න. ඔන්න ඔයාලා ආසාවෙන් බලාපු කතා මාලාවේ අවසන් අදියරට ඇවිත් තියෙන්නේ. බය වෙන්න එපා තව එපියක් තියෙනවා. ඉතින් අද කතාවෙන් ඔයාලට බලාගන්න පුලුවන් වෙයි තවත් සිත් ඇදගන්නා සිදුවීම් කිහිපයක්…

ඔන්න යහළුවනේ ඔයාලට මම අද අරගෙන ආවේ Sex Education කතා මාලාවේ හත්වෙනි එපියයි. ඉතින් අපි යමු අද කොටසේ මොකද වෙන්නේ කියල බලන්න.
ඔන්න ඔයාලා ආසාවෙන් බලාපු කතා මාලාවේ අවසන් අදියරට ඇවිත් තියෙන්නේ. බය වෙන්න එපා තව එපියක් තියෙනවා. ඉතින් අද කතාවෙන් ඔයාලට බලාගන්න පුලුවන් වෙයි තවත් සිත් ඇදගන්නා සිදුවීම් කිහිපයක් සහ අක්කයි නන්ගිගෙයි කුණු වලියකුත්.
ඉතින් එහෙනම් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා අද එපියත් බලන්න කියලා. ඔයාලා දන්නවනෙ ඉතින් මගේ ලිපි එච්චර දිග නැ කියලා. එහෙම කියලා තරහ වෙන්න එපා කමෙන් එකක් ලයික් එකක් එහෙම දාලා යන්න.
එහෙනම් ඉතින් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් ඔයාලා හැමෝටම ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
17,659 downloadsDownload Sex-Education-S04-E07.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුචිත්‍ර ප්‍රනාන්දු” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2023-07-11
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුචිත්‍ර ප්‍රනාන්දු
Subtitles
- #2019
- #Asa Butterfield
- #Connor Swindells
- #Editor's Pick
- #Emma Mackey
- #Gillian Anderson
- #Kedar Williams-Stirling
- #MaxxA
- #Ncuti Gatwa
- #Netflix
- #Sex Education (2019-) [S04 : E07] Sinhala Subtitles
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subtitles
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
- #සුචිත්‍ර ප්‍රනාන්දු
3 comments
Minu
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Advertisement
Godak sthuthi..Jaya wewa