ඔන්නඉතින් 18 වෙනි කොටසත් අරගෙන ආවා. මතකනෙ කලින් කොටසෙ අන්තිමට මැක්ස් හොයාගන්නවා සෙබැස්තියන් තමා ජොනතන් කියලා. හැබැයි ඉතින් මැක්ස්ට ජොනතන්ගෙන් බේරෙන්න ලැබෙන්නෙ නෑ. අනික අද ඇත්තටම ජොනතන්ව හොයා ගන්නවා විද්‍යාස්ථානයෙ අය. තවත් දෙයක් තමා ක්ලැරී මරණීය කැඩපත විනාශ කරනවා. ඒත් ඒ හොයාගත්ත එක ඇත්තම කැඩපතද? ඔයා…

ඔන්නඉතින් 18 වෙනි කොටසත් අරගෙන ආවා. මතකනෙ කලින් කොටසෙ අන්තිමට මැක්ස් හොයාගන්නවා සෙබැස්තියන් තමා ජොනතන් කියලා. හැබැයි ඉතින් මැක්ස්ට ජොනතන්ගෙන් බේරෙන්න ලැබෙන්නෙ නෑ. අනික අද ඇත්තටම ජොනතන්ව හොයා ගන්නවා විද්‍යාස්ථානයෙ අය. තවත් දෙයක් තමා ක්ලැරී මරණීය කැඩපත විනාශ කරනවා. ඒත් ඒ හොයාගත්ත එක ඇත්තම කැඩපතද? ඔයාලම බලන්නකො. එහෙනම් ඊලග කොටසින් හමුවෙමු.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Shadowhunters.The.Mortal.Instruments.S02E18.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
2,866 downloadsDownload Shadowhunters-S02E18.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
22 comments
C. R. ජයලත්
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Bhagya
Thanks......!
Udara Damith B/K
ela
nirodha uthpala
Digatama demu obata jaya bro sub eakata thx soo much bro
Madhu
thank you
Insaf
Machan Sub eka download Wenne nene..
කවීන් ලහිරු
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
#ජය වේවාමලිත් සංදීප
සබ් එකට තෑන්ක්ස් සහෝ
19 වෙනි කොටසෙන් ලබන සතියේදී හමු වෙමුSachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
උදාර දිල්ශාන්
තෑන්ක්ස් සහෝ උපසිරැසියට
ඊලග කොටසත් ආපු ගමන් සබ් දෙන්න සහෝHimaru
Thanks Bro
රයන් ද සිල්වා
ස්තූතියි සබ් එකට බ්‍රෝ
තව 2කායී....nuwan
Thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ravindu
Shadowhunters: The Mortal Instruments [S02 : E19] Sinhala Subtitles DENAWADA AHENAM JAYAWEWA
Hima Benaragama
sub ekata godak sthuthii...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila
Mokadda machan 19 Episode eka thama na neh bang. Ubalath ithng busy thamai ath machan dan dawas kiyak da machan episode eka release wela.. August 7th ne release une..ubala anith hama TV Series ekakatama release wela dawasen deken denawa.. Mekata sathiyak gihinuth thama nah bng.. Mokadda bng daapanko ikmanata.. Ubalata bainam time ekath ekka busy nam wena ekek ta diyanko sub eka karanna double eke.. Cheers!!
MAALnath
Thanks ...............good luck ................
chinthaka.max4
thankx machan
Sandaru Nimsara
Sub ekata thanks bro
Advertisement




Niyamai Saho Jaya Wewa!!!!!!