තුන්වෙනි කොටස සමඟින් තමයි අපි අද මේ එකතු වෙන්නේ. කලින් කොටස බලපු සමහර අයට පොඩි පොඩි ගැටළු ඇවිත් ඇති කියල හිතනවා. මොකද අලුත් චරිත දෙකක් හඳුන්වා දුන්නා වගේම අන්තිමේ දැකපු ඒ අමුතු පවුල කවුද කියල ගොඩ දෙනෙක් දන්නේ නැහැ. ඉතින් ඒ ගැන මම මුලින් පොඩි විස්තරයක් කරන්නම් මේ කොටසට යොමු වෙන්න කලින්. අපි මේ දකින…

තුන්වෙනි කොටස සමඟින් තමයි අපි අද මේ එකතු වෙන්නේ. කලින් කොටස බලපු සමහර අයට පොඩි පොඩි ගැටළු ඇවිත් ඇති කියල හිතනවා. මොකද අලුත් චරිත දෙකක් හඳුන්වා දුන්නා වගේම අන්තිමේ දැකපු ඒ අමුතු පවුල කවුද කියල ගොඩ දෙනෙක් දන්නේ නැහැ. ඉතින් ඒ ගැන මම මුලින් පොඩි විස්තරයක් කරන්නම් මේ කොටසට යොමු වෙන්න කලින්. අපි මේ දකින පවුල ඇත්තටම කොමික් පොත් වල සඳහන් වන පිරිසක්. මේ ගැන අපිට මුලින්ම අහන්න ලැබෙන්නේ THE OUTSIDERS #1 1980 මැද භාගයේ නිකුත් වූ කොමික් පොත මගිනුයි. කොමික් පොත් වලට අනූව මේ පවුල සමාජයට පවුලක් වගේ පෙනුනට ඔවුන් ඇත්තෙන්ම මිනිස් පවුලක් නෙමෙයි. එහෙනම් කවුද මෙයාල? කොමික් වලට අනූව නම් මෙයාල ඇත්ත මිනිසුන් වගේ හිටියට Dr. Eric Shanner නමැති න්‍යෂ්ටික බලය සම්බන්ධ විද්‍යාඥයා විසින් නිර්මාණය කල රොබෝවරුන් පිරිසක්. මේ රොබෝවරු මිනිසුන් අතර ගැවසෙන්න ඔවුන් පවුලක් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. පවුලක් උනාම් පියා, මාව, දුව, පුතා ආදී වශයෙන් වගේම පවුලේ සුරතල් විදිහට රොබෝ බල්ලෙකුත් කොමික් පොතපතේ සඳහන් වෙන ආකාරයට සිටිනවා.

මේ විද්‍යාඥයා නය්ෂ්ටික බලය ගැන පිස්සුවෙන් වගේ පර්යේෂණ කල කෙනෙක්. ඒ වගේම ඔහුගේ ඇත්තම පවුලත් මේ පර්යේෂණ විකිරණ විෂ වීමකින් ඔහුට අහිමි වෙලා තියෙනවා. ඒ දුකෙන් පෙළුන ඔහු මේ මනුෂ්‍ය සවරූපය සහිත රොබෝ පවුල නිර්මාණය කර තිබෙනවා. ඔහු තමන්ගේ තරුණ ස්වරූපයේ පියෙක් සහිත පවුලක් නිර්මාණය කර ඔවුනට ව්‍යාජ නම් ලබා දී තිබෙනවා. ඔවුන් තනිකර ක්‍රියාත්මක වෙන්නේ න්‍යෂ්ටික බලය උපයෝගී කරගෙනයි. එමනිසා ඔවුන් සතුව තිබෙන බලය ඉතාමත් ඉහලයි. පිපිරුම් ඇති කිරීම, විද්‍යුත් චුම්භක තරඟ ඇති කිරීම වගේ දේවල් ඒ හැකියාවන්ට ඇතුලත්. ඒ තමයි නියුක්ලියර් ෆැමිලි එකේ අතීත ස්වරූපය.

කොමික් වලින් ඔබ්බට එනම් මේ කතා මාලාව තුලදී අපි දැක්ක මේ පවුල අමුතු එක්ක බවත් ඔවුන් වඩා බලවත් පිරිසක් බවත්. එත් ටයිටන් කතා මාලාව තුළදීත් අපි දකින මේ පවුල ඒ ආකාරයෙන්ම දරුණු මාරාන්තික පිරිසක්ද? ඔව්. අපි ඒ බව දැක්කා ඩික්ගේ සහයිකාවට දුන්නු වදවලින්ම. එත් මේ අය කොමික් වල හඳුනවා දුන්නා වගේම රෝබෝවරුන්ද? යන කාරණය තවමත් අපැහැදිලි නිගමනයක්. එත් ඔවුන් කොමික් පොත පතේ හැටියට අහසින් යන්න පුළුවන් වගේ සුපිරි බලවලින් සමන්විත පිරිසක්ද යන්න තවමත් විසඳගන්න නොලැබුන කාරණයක්.කෙසේ නමුත් ගිය කොටස අවසානයේ දැක්කා වගේ මේ පවුල අවතක්සේරු කරන්න පුළුවන් මට්ටමක නැහැ. එහෙනම් පවුලේ විස්තරය ඇති අද කොටසට යොමු වෙමු.

පසුගිය කොටසින්
ඒ කොටස ගැන කියනවට වඩා අපි දැක්කා ගිය කොටසේදී අලුත් චරිත දෙකක් ඒ දෙන්නා තමයි හෝව්ක් සහ ඩෝව්. මේ දෙන්න ඩික් ග්‍රේසන් ගෝතම් වල ඉන්න කාලේ එයාගේ කණ්ඩායමේ හිටපු දෙන්නෙක්. ඉතින් රේචල්ට උන කරදරය නිසා ඩික් කල්පනා කරනවා රේචල් මේ පැරණි මිතුරෝ ඉන්න තැන නතර කරන්න. ඒ වගේම රේචල් එයාගේ බලය මගින් දැනගන්නවා ඩෝව් සහ ඩික් අතරේ සම්බන්ධයක් තිබිලා තියෙන බව. ඒ වගේම ඩික් උදවු වෙනවා හොව්ක් සහ ඩෝව් දෙන්නට ඔවුන් දෙදෙනා මැඩලන්න හදන තුවක්කු ජාවාරමක් මැඩලන්න. අවසානයේ තමයි අපි දැක්කේ මේ හතර දෙනාටම නියුක්ලියර් පවුල ප්‍රහාරයක් දියත් කරලා අවසානයේ ඩෝව් මිය යනවා. ඒ වගේම රේචල් ඔවුන් පැහැරගෙන යනවා. ගිය කොටසේදී අපිට බීස්ට් බෝයි, ස්ටාර් ෆයර් දෙන්නව දැකගන්න ලැබුනේ නැහැ. මේ කොටසේදී බොහෝදුරට අපට ආපහු එයාලව දකින්න ලැබේවි. ඒ වගේම මේ කොටස තුල ඩික් ග්‍රේසන්ගේ අතීතාවර්ජනයක් දකින්න ලැබෙන අතර බෘස් වෙයින් සහ ඔහු ගැන මේ කොටස තුල අසන්න සහ දකින්න ලැබේවි. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජය වේවා !!!!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,545 downloadsDownload Titans-2018-S01E03.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
59 comments
Uvindu Dilshan
Hirunaprabodha
ගොඩක් ස්තූතියි සහෝ...
ඔබට ජයsachintha
සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයThe Last Ship S05E07 සිංහල උපසිරැසි ලැබුනේ නෑනේ අයියේ...
YasasPerera
thanks for sub
Kanchana
Thanx sahi
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි.............. ජයවේවා......!!!!!!!!!!
neo513
thanks brother
Alpha
Thanks machan
dsdkavishka
Thenks aiya
100
Sub eakata thanx
Nuwan_Hero
thanks for sub
Legacies Tv Serices eketh Sub Denna Puluwannam broIshan Madusha
බොහොම ස්තූතියි සහෝ
Shansenarathne
Tnx
geeganagamage
ගොඩාක් ස්තුතියි මේකනම් dc වල ගහපු සුපිරිම ට්වි සීරියස් එකක් හරියට ෆිල්ම් එකක් බලනවා වගේ . කියන්න වචන නැහැ නියමයි.
Vipula Sanjaya
Tnx Bro
Sanjeewa2010
Thnxxxxxxxxxxx
VidurangaHDH
thnkz bro
S.K. Ruchiranga
thzz sub ekata
Nilush Angana
Sub ekata thanx
Kingdomd
Thanks bro
ruchiralakmal
Thanks for the sub!
Ayesh Prashan
Thank You
sasala
thanks bohoma
Uvindu Dilshan
Sub ekata thankx
Legacies ekata subtitles denne nadda?
chanaka47
Thanks bokka..
Gayan_madushanka_
Thanks bro
Udara Damith Dissanayaka
ela lipiya
Gayan_madushanka_
Thanks
Thisara Neo
thanks
KasunRe
බොහොම ස්තූතියි සාහෝ......
thanula D
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.ජයවේවා!........
ranga11112
thanx sahoo sub akata... theruwansaranai
Lakshan
Thanks Bro.
RKO
Thanks bro
Viraj
sub ekatai lipiyatai thanks saho.. jaya wewa!!
Kulanjana Maduranga
subata thanks saho....keep it up....
ශසිත් සඳරුවන්
සබට තුති හසා අයියේ...
දකුණු ඉන්දියාවේ චිත්‍රපට බලලමද මන්දා මට හිතුනා
අතනින් වැටිලත් ඩෝව් බේරිලා ඇති කියලා. :P
දැන් නම් කතාව නැගලම යනවා...
මේකත් එක හුස්මට බලලා දාන්න ඕන.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Shehan putha
thanks bro !
toonmo
tnx bro,
chirangashan
ලිපියටත් ...සබටත් ස්තුති
Nilupul Madukapriya Perera
උපසිරසියට ස්තුති වේවා හසෝ...
Mr.pamz
thank you
Minul_lakmitha
Thanks bro
Stranger
thanks
D.Chamara
bohoma sthuthi sahooo jaya ,,,
nike_11
Ep4 එක කවද්ද දෙන්නෙ සහෝ
Prasad Lakmal
thnx mchan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dileksha123
සබ් එකනම් සුපිරි බන් එලම
Advertisement



Thank you