Watch Trailer

Supernatural [S15 : E08] Sinhala Subtitles | ආක්ඒන්ජල් මයිකල්ගේ ආගමනය!! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් ඩීන් ඔළුව නිදහස් කරගන්න අවශ්‍ය කියලා එලියට ගියා. සෑම්ටයි අයිලීන්ටයි බොරු කියලා, ඇත්තටම ඩීන් ගියෙ තනියම දඩයමක් පස්සේ. වෙනස්ම සතෙක් පස්සේ තමා එයාට එලවන්න වුනේ, ඒත් ඒ ගමනෙදි ඩීන් එක්ක කලින් දඩයමේ ගිය එයාගේ යාළුවෙක් හම්බුවෙනවා, බලාගෙන ගියාම අන්තිමට කෙල්ලො අතුරුදහන් වීම පස්සෙ ඉදලා තියේන්න…

පසුගිය කොටසින්

ඩීන් ඔළුව නිදහස් කරගන්න අවශ්‍ය කියලා එලියට ගියා. සෑම්ටයි අයිලීන්ටයි බොරු කියලා, ඇත්තටම ඩීන් ගියෙ තනියම දඩයමක් පස්සේ. වෙනස්ම සතෙක් පස්සේ තමා එයාට එලවන්න වුනේ, ඒත් ඒ ගමනෙදි ඩීන් එක්ක කලින් දඩයමේ ගිය එයාගේ යාළුවෙක් හම්බුවෙනවා, බලාගෙන ගියාම අන්තිමට කෙල්ලො අතුරුදහන් වීම පස්සෙ ඉදලා තියේන්නේ ඒ පරණ යාළුවා, අන්තිමේ ඒ රාක්ෂයවත් මරලා, යාළුවවත් මරලා ඩීන් වැඩේ අහවර කරනවා, ඒ අතරේ සෑම් සහ අයිලීන් චක් ගැන හරි ලිලිත් ගැන හරි හෝඩුවාවක් හොයමින් හිටියා, කෑස් බංකරේට ආවේ එතකොට, කෑස් ආවේ සෑම්ගේ තුවාලෙන් දෙවියො ඉන්න තැන හොයාගන්න. ඒත් වැඩේ දුර ගිහින් සෑම්ට සිහි නැති වෙලා වැටෙනවා. අන්තිමේ කෑස් එයාගේ පරන මිත්‍රයක්, මිත්‍රයෙක් කිව්වට මිත්‍රයෙක්මත් නොවන සර්ගෙයි ගෙන් උදව් අරගෙන සෑම්ව හොද කරනවා. ඒ වගේම කැස් කරපු වැඩෙන් සෑම් දැනගන්න දෙවියෝ දුර්වල වෙලා ඉන්නෙ කියලා, ඒ නිසා කට්ටියට පොඩි බලාපොරොත්තුවක් එනවා දෙවියන්ව පරදා කරන්න පුළුවන් වෙයි කියලා.

අද කොටසින්

අද හුග කාලෙකට පස්සෙ අපිට මයිකල්ව ආයේ දකින්න ලැබෙනවා, සමාන්තර ලෝකේ හිටපු ජැක් විනාශ කරපු මයිකල් නෙමෙයි, අවුරුදු දහයකට කලින් අපායේ ලුසිෆර් එක්ක කූඩු වුන මයිකල්ව. ඒ අතරේ වින්චෙස්ටර්ලගේ අර්ධ සහෝදරයා, ඇඩම් පවා අද දකින්න පුළුවන්, ඒ වගේ කලින් කොටසක මැරුණ කෙනෙක් ආයෙ අද දකින්න පුළුවන්. හුගක් පරණ අය අද කොටසට එනවා. චක්ගේ සෙල්ලම මොකක්ද? වින්චෙස්ටර්ස්ලා සාර්ථක වෙයිද? නරඹන්නන.

___ ____

අද කතාවේ නම “Our Father, Who Aren’t in Heaven”
අධ්‍යක්ෂණය: Richard Speight Jr.
ලිව්වේ: Eric Kripke
විකාශනය වුනේ: 2019 දෙසැම්බර් 12
මීලග කොටස: 2020 ජනවාරි 16

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

10,516 downloadsDownload Supernatural-S15-E08.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

10,516 downloadsDownload Subtitles26 KB

37 comments

  1. Maleesha indusara

    Thanks for the subtitles...keep it up....

  2. bhashana_manoj

    Thanks

  3. Mtharindu

    Fatta

  4. NuwandiSM

    Jaya weewa sahoo

  5. Ishan.niranga

    Hamadama vage episode ekak apu gaman subtitle eka dana supiri charithayak. Sammanayak denna vatinava ekata nam. Thank you bro..

  6. geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක් දිගටම කරගෙන යමු .

  7. Aloka

    THanks

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  9. Rumesh Asanka

    thank you

  10. Achi

    Thank bokka

  11. YasasPerera

    thanks bro

  12. Sandarunimsara

    Sub ekata tnx bro

  13. ravidu ishan

    බොහොම ස්තූතියි සහෝ සබ්එකට !!! ජයවේවා !!!

  14. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  15. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  16. gayan215

    BOHOMA STHUTHI ...

  17. suranuwan

    thanks bro...

  18. Dewendra007

    thanks bro jaya wewa

  19. DilanDilshan

    thankz sahoo..jaya wewa..

  20. cmax

    elax@@@@@@@@@@@@

  21. Ayesh Prashan

    Thank You

  22. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  23. keshara_dilochana007

    accident man eke sub eka one

  24. Danuka0522

    සබ් එකට ස්තූතියි.........

  25. sanjeewakbg

    Thanks bro..

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Kavindugayashan

    9 weni epiyata sub danna thawa kal yayda

  28. Pramukmili

    Thanxx bro........

    1. hb

      Ko anith subs bro?

  29. HB

    ඉතිරි sub කවද්ද දෙන්නේ?

  30. umesh

    thank you very much

  31. umesh

    thank you very much

    1. Dilshan

      8 episode eken ehata sub den naddo please e tikat dendoo godak tanx dunna sub walata good luck itru sub tikat denakn balan inwa

  32. Anonymous

    Anith ews kawadda denne bn? Episode 13k thiyenwane

  33. lakshan

    thanks

  34. Anonymous

    anith tikath ikmanata dala link karanna

  35. Anonymous

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ... ජය වේවා....❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.