හොදයි එහෙමනම් සති 3ක විතර විරාමයකින් පස්සෙ THE 100 කතාමාලාවේ 13වැනි කොටස විකාශය උනා. එහෙමනම් සෑහෙන්න නොඉවසිමෙන් බලා හිටියෙ හැමෝම කියලා දන්නවා. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා. පෙර කොටස අන්තිමට ඉවර උනේ ක්ලාක්, ෂෙපර්ඩ් ඇතුළු පිරිස සැන්ටම්වලට ඇවිත්. මේ කට්ටිය කෙළින්ම මතු උනේ ෂෙයිඩ්හෙඩාග…

හොදයි එහෙමනම් සති 3ක විතර විරාමයකින් පස්සෙ THE 100 කතාමාලාවේ 13වැනි කොටස විකාශය උනා. එහෙමනම් සෑහෙන්න නොඉවසිමෙන් බලා හිටියෙ හැමෝම කියලා දන්නවා. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා.
පෙර කොටස අන්තිමට ඉවර උනේ ක්ලාක්, ෂෙපර්ඩ් ඇතුළු පිරිස සැන්ටම්වලට ඇවිත්. මේ කට්ටිය කෙළින්ම මතු උනේ ෂෙයිඩ්හෙඩාගෙ ඉස්සරහාට. ඉතින් ෂෙයිඩ්හෙඩාගෙ ඉදිරියට ආ මේ අමුත්තෝ ටිකට ෂෙයිඩ්හෙඩාගෙන් ලැබෙන්නෙ ඒ හැටි හොද පිළිගැනීමක් නෙවේ. හැමෝටම වගේ දණ නවන්න නැත්නම් මැරෙන්න කියලා තමා කියන්නෙ. හැබැයි ෂෙපර්ඩ් තනියෙන් ඉන්නවා වගේ පෙනුනාට එහෙම නෙවේ කියලා හැමෝම දන්නවා නොවෑ. ඔව් ඔව් ෂෙපර්ඩ් ශ්‍රාවකයෝ රොත්තක් එක්ක තමා ඇවිල්ලා ඉන්නෙ. අන්තිමේ ෂෙයිඩ්හෙඩාට වෙන්නෙ ෂෙපර්ඩ්ගෙ සිරකරුවෙක් වෙන්න.
ඉතින් දැල්ල හොයාන ආව අල්ලපනල්ලේම තවත් කලබගෑනියක් සැන්ටම්වලට පහත් වෙනවා. කට්ටියට මතකයිනෙ රතු සූර්යයා ග්‍රහණය වෙන දවසට මොකෝ වෙන්නෙ කියලා? ආන්න ඒ සිද්ධියට මේ කට්ටියටම මූණ දෙන්න වෙනවා. සැන්ටම්වල පිරිස මේ ගැන දන්න නිසාත් ෂෙපර්ඩ්ගෙ පිරිස වැඩිය නොදන්නා නිසාත් යම් වාසියක් ක්ලාක්ගෙ පිළට අත් වෙනවා. විෂවල බලපෑම නිසාම ගේබ්‍රියල් හිටන් හොද පිස්සුවක් නටන්නයි යන්නෙ. බලමු මොනා වෙයිද කියලා.
ඒ වගේම තමයි අද කොටසින් කතාවේ ප්‍රධාන චරිතයකට ලොකු දෙයක් වෙනවා. ඒ කවුද මොකද වෙන්නෙ කියලා ඔයාලම බලාගන්න එහෙනම්. ලබන සතියෙ හමුවෙන අපේක්‍ෂාවෙන් මා සමු ගන්නවා. එතෙක් ඔබ සැමට ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / BR පිටපත් සඳහා අදාළ වේ.
23,542 downloadsDownload The-100-S07-E13.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
76 comments
Vishva
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Sandaru Nimsara
අම්මෝ බොහොම ස්තුතියි සහෝ මේක එනකම්මයි බලාගෙන හිටියේ
Anonymous
Thanks Bro
Anonymous
Thanks
Dewadithya
Thanks for sub!
Dan
Thank You ...
Uvindu Induwara
සිංහල උපසිරසට බොහෝම ස්තුතියි
Anonymous
thankz bro puluvan ekmanatama sub eka denavata
Kushi
Thank you saho..m thawa dingen maga balan idala as dekath penne nathi wenawa.
Anonymous
Tnx sub ekata
Geeth
Thanks bro
Anonymous
thanks brother
nirosha
agili gana gana hitiye
අශාන්
ගොඩාක් ස්තූතියි බයිස්කෝප්
Anonymous
Thank u broo sub ekata....❤️❤️
MadRad0912
Thank you brother
Sahan Gayantha
thanks a lot saho sub ekata
Anonymous
Thanks mcn...
Anonymous
ado thanks bokka ..
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
එනකම් බලන් හිටියේ...Anonymous
thanks
Nisa
Thnq bn
Anonymous
thanks . enam balan hitiye
Uvi
thanks bro
Anonymous
adooo thq ahhh
pulvnm kauru hari
thilina
adooo thq ahhh
pulvnm kauru hari
The Jetsons & WWE: Robo-WrestleMania! mekta sub denako
Hasantha
Thanks brother
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Yasith Randika
Thanks bro for sub
Uvindu Induwara
Bro පුලුවන්නම් rised by wolevs වලටත් සබ් කරපන්
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prasanga
thanks...
Janitha
Asanka mapa
Thankas.. නොයිවසිල්ලෙන් බලාගෙන හිටියේ. ඉලග කොටස පරක්කු වෙන්නැතුව එයිද?
Nilupul Madukapriya Perera
ඔව්.
Anonymous
Lahiru Lakshan
thanks machn
suranuwan
thanks...
indika75
thanks..
jani
කරුමයක් තමයි ඉතින් .මට මේ සබ් එක වැඩ නෑනේ.අකුරු පේන්නේ එක එක විදියට.මට විතරක්ද එහෙම
udat
matath ehemai please font eka dendako machan thanks
SameeraN.
VLC wala wada
Anonymous
maget aul.penne na.kohomada hada ganne?
Anonymous
Matath oka una man itapasse ***Subbr free*** app eka install karagena sun eka hada gaththaa...oyalath try karanna eken wede hari yanawaa... screenshot ekak danna bahanee methana...
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!ab
thnx saho
Anonymous
Sub ekata thanks.jayawewa..
ebuwa456
Thanks
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Anonymous
14 sub ekath ikmata dennko aiye
ebuwa456
Sub walata thanks. 14 ikmanata dennooo
Anonymous
14 onee
Sheha
14 oni❤
Anonymous
අවසාන කොටස් තුනවත් ඉක්මනට දාන්න බැරිද
Menuka Dilhan Jayasinghe
එහෙම කියන්න එපා එ මිනිස්සුන්ට වැඩ තියෙනවා ඇති.තමන් ගැන විතරක් හිතන්න එපා අපි මෙවා සල්ලි දිලා නෙමෙයි නේ ගන්නේ
Menuka
අයියේ පුලුවන් ඉක්මනින් 14 ත් දෙන්න මෙච්චර කල් උපසිරැසි ගෙනත් දුන්නට ගොඩක් පින්.
Advertisement



Ela bro sub eka
Mulinnma bawe mama
Hama dama comment nodammata
Mamanam ubata tanx karanawa