ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතිං පොරොන්දු වුණා වගේ මේ අරගෙන එන්නෙ The Dragon Prince කතා මාලාවේ පළමුවැනි කතා සමයේ 03 සහ 04 කතාංගයන් දෙක. ඉතිං මුල් කොටස් දෙක බැලුවනම් දන්නවනෙ මොකද වුණේ කියල. අන්ධකාර මායාව පාවිච්චි කරල මිනිස්සු මකර රජු මරල දානව. ඒ විතරක් නෙවෙයි ඔහුගේ උරුමකරු වුණු මකර කුමරුගෙ බිත්තර විනාශ…

ආයුබෝවන් යාළුවනේ..!
ඔන්න ඉතිං පොරොන්දු වුණා වගේ මේ අරගෙන එන්නෙ The Dragon Prince කතා මාලාවේ පළමුවැනි කතා සමයේ 03 සහ 04 කතාංගයන් දෙක. ඉතිං මුල් කොටස් දෙක බැලුවනම් දන්නවනෙ මොකද වුණේ කියල. අන්ධකාර මායාව පාවිච්චි කරල මිනිස්සු මකර රජු මරල දානව. ඒ විතරක් නෙවෙයි ඔහුගේ උරුමකරු වුණු මකර කුමරුගෙ බිත්තර විනාශ කරනව. මේකට ලෙයින් පලිගන්න තමයි මූන්ශැඩෝ එල්ෆ් කණ්ඩායම එන්නෙ. හැබැයි මෙතනදි රෙයිලා කරන ලොකු වරදක් නිසා මිනිස්සු දැනගන්නව එල්ෆ්ල කටෝලිස් රාජ්‍යයට ඇවිල්ල ඉන්නෙ කියල. මේ නිසා පුදුම කිරීමේ වාසිය එල්ෆ්ලගෙන් ගිලිහිලා යනව. ඒ අතරෙ තමයි රෙයිලා තනියම මෙහෙයුමක් දියත් කරන්නෙ. මේ ගමනෙදි තමයි ඇයට කැලම් සහ එස්‍රන් හමු වෙන්නෙ. ඒ විතරක් නෙවෙයි ඇයට මකර බිත්තරය සුරක්ෂිතව තියෙනව කියලත් හොයාගන්න ලැබෙනව. ඉතිං කොහොමහරි මේ බිත්තර ගැන රුනාන්ට විස්තර කිව්වත් ඇයට රුනාන්ගෙ ඇහැට ඇහැක් මෙහෙයුම නවත්තන්න බැරි වෙනව.
ඔන්න ඉතිං අද සටන ඇවිලිලා යනව. මෙතනදි හැරෝ රජුට සහය වෙන සෙනෙවියෙක් ඉන්නව. ඒ තමයි වෙරන්. වෙරන් කියන්නෙ අඳුරු මායාව ප්‍රගුණ කරපු ප්‍රබල මන්ත්‍රකාරයෙක්. ඒ වගේම තමයි ඔහුගේ දියණිය ක්ලෝඩියා. මකර බිත්තර ගැන රජුට කියන්න කැලම් උත්සාහයක් දැරුවත් ඔහුට රජු ලඟට යන්න තිබුණු ඉඩ වෙරන් විසින් වලක්වනව. ඒකෙන් මේකෙන් වෙන්නෙ බිත්තරයේ වගකීම කැලම්, එස්‍රන් සහ රෙයිලා මතට වැටීම. ඔවුන් බොහොම භයානක තීරණයක් ගන්නව. ඉතිං මේක දීර්ඝ සංචාරයක ආරම්භ සනිටුහන් කරනව. ඇතිනෙ විස්තර කිව්ව. එහෙනම් ඊලඟ කොටස් දෙකත් අරගෙන මම ඉක්මනට එන්නම්.ජය වේවා..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
2,968 downloadsDownload The.Dragon.Prince-S01.E03.E04.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
14 comments
sachintha
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ……
Kulanjana Maduranga
subata thanks saho....
Kavinda
sub akata thanks saho
Damru Ravihara
සබට ස්තූතිය!
ඉතුරු ටිකත් ඉක්මනින් දෙන්නV.T.Piyumal
thanks bro sub ekata..!jaya wewa..!
Udara Damith Dissanayaka
නයිස්
TharakaWAS
ela..ela...
Subata thanks bro..
Jaya wewa...!!!Bhathiya gamage
thanks
luon95
Thank u...
nishannw
ජය වේවා සහෝ.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rockz2020
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි! ✌ ;)
ජය වේවා! ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Advertisement
![The Dragon Prince [ S01 : E03-E04 ] Sinhala Subtitles | ලේ පිපාසය සහ ඇහැට ඇහැක්..! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/09/The-Dragon-Prince-NF-2018-1.1.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය