Watch Trailer

The Legend of Korra [S03: E13] | රතු නෙළුම් විෂ… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ ගෙනාවේ මේ කතා මාලාවේ තුන්වන සමයේ අවසාන කොටසයි. මෙහි හතරවෙනි සමය ගැන නම් තාම කිසිම ආරංචියක් නැහැ. නමුත් බොහෝ දුරට මෙහි හතරවෙනි සමයකුත් හදන්න ඉඩ තියනවා. රසික අදහස් වලට අනුව නම් මෙහි හතරවෙනි සමයක් හැදුවොත් සිදුවිය හැකි දේවල් ගොඩක් තියනවා. බොහෝ පිරිසක් කියන විදිහට හතරවෙනි ග්‍රන්ථයේදී කෝ…

The Legend of Korra

හොඳයි එහෙනම් මේ ගෙනාවේ මේ කතා මාලාවේ තුන්වන සමයේ අවසාන කොටසයි. මෙහි හතරවෙනි සමය ගැන නම් තාම කිසිම ආරංචියක් නැහැ. නමුත් බොහෝ දුරට මෙහි හතරවෙනි සමයකුත් හදන්න ඉඩ තියනවා. රසික අදහස් වලට අනුව නම් මෙහි හතරවෙනි සමයක් හැදුවොත් සිදුවිය හැකි දේවල් ගොඩක් තියනවා. බොහෝ පිරිසක් කියන විදිහට හතරවෙනි ග්‍රන්ථයේදී කෝරා නැවත සිය පෙර භවයන් සමඟ සම්බන්ධ වෙන්න ඉඩ තියනවා. ඒ වගේම තවත් පිරිසකගේ මතය නම් කෝරා ශාරීරිකව දුර්වල ඇවතාර්වරයෙක් බවට පත්වේවී කියලයි. ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ සහීර් විසින් කෝරාට ඇතුල් කල ලෝහමය විෂ නිසා ඇයට පෙනීම අඩුවීම වැනි බොහෝ අතුරු ආබාධ රැසක් ඇතිවේවී කියලයි. ඉතින් ඔවුන්ට අනුව නම් හතරවෙනි ග්‍රන්ථයෙන් කෝරා සුවය ලබන ආකාරය නිරූපණය වේවී.

ඒ වගේම බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා හතරවෙනි කතාවෙදි ටෆ් බෙයි-ෆොන්, කටාරා, සූකෝ, අසූලා හෝ ගසාන් වැනි චරිත නැවත පැමිණේවී කියලා. ඒ වගේම තවත් ජනප්‍රිය මතයක් තමයි කෝරාගේ ඇඟට ඇතුල්වුන විෂවල බලපෑමෙන් මොළයට සිදුවුන වෙනස්කම් නිසා ඇය අඳුරු චරිතයක් බවට පත්වේවී කියන එක. ඒ වගේම කියන්න ඕනේ මේවා එකිනෙකාගේ අදහස් පමණක් බව. මේ කිසිම මතයක් තාම නම් ඇවතාර් කතා මාලාවේ නිෂ්පාදවරුන් විසින් තහවුරු කරලා නැහැ. සමහරවිට මේ කිසිම දෙයක් නොවී සම්පූර්ණයෙන්ම වෙනස් කථාවක් හැදෙන්නත් ඉඩ තියනවා. කොහොමත් මේ ගැන හරියටම දැනගන්න නම් කාලයට ඉඩදෙන්න වෙනවා.ඉතින් එහෙනම් මෙහි හතරවෙනි සමයක් ආවොත් අපි නැවත මුණ ගැහෙමු. හැමෝටම සුභ සතියක්!

The Legend of Korra (2012) on IMDb

 

 

138 MB කොපිය මෙතනින් බාගන්න 9a2c604594de3fed34f46a32a56b3a96efd828d4 348 MB කොපිය මෙතනින් බාගන්න c5f30e599817da1e07fe8bb1d9d6e2eec6f2340c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,343 downloadsDownload The.Legend.of_.Korra_.S03E13.zip13 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                       All Episodes                         4th Season >>

Subtitles

1,343 downloadsDownload Subtitles13 KB

30 comments

  1. sajeevi

    thanks digatama sub dunnata.
    meka man asama ekak.

  2. haashi

    Thanx a lot bro..

  3. thilina

    elazz machan

  4. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. DSA

    mcho meke links deka episode 12 deke link deka thiyenne.
    change karanna..
    thanx ha...

  6. tharindu

    12 episode eka tiyene....thank you

  7. ගයන බුද්ධිම

    බය වෙන්න එපා මචන් ලා ලෙජෙන්ඩ් ඔෆ් කෝරා සීසන් 4 එක (බූක් 4) එනවා නම Balance.එන්නෙ 2015 ජනවාරි...මේකෙ සීසන් 1 වායු බන්දකයන්[book 1-Air]-(Tenzin and air temple island of Republic City )ගැනත් සීසන් 2 ජල බන්දකයන්(book 2-Spirits)-[Unalaq and Southern water tribe]ගැනත් සීසන් 3 භුමි බන්දකයන්(book 3-Change)-[The Earth queen and Ba-sing-se]ගැනත් තිබුනු නිසා සීසන් 4 අග්නි රාජධානිය ගැන තියනව කියලයි විශ්වාස කොරන්නෙ .මේකෙ සුකෝ ගෙ දුවත් ඇති කියල හිතනවා ...බය වෙන්න එපා මචන් සීසොන් 4 අනිවා එනවා.එපිසොඩ් 13ක් තියනව-තව කටාරාත් එනවලු

    1. ගයන බුද්ධිම

      -මචො මම මේ වගකීමෙන් කියන්නෙ,මුහුනු පුස්තකෙ ඇවටර් අද්යක්ශකලගෙ පේජ් එකෙ තිබුනෙ,මෙව මන් හිතල දාපුව නෙවෙයි,ඇත්තම ඇත්ත.

  8. madushan

    thanks kollo. :) season 4n hamuwemu.

  9. සචිත උදාර

    ගසාන් lava bending ඉගෙන ගත්ත හැටි පෙන්නයි කියලා බලන් හිටියා, පෙන්නුවෙ නෑනෙ. උපසිරැසියටත් ස්තූතියි, එල සහෝ.

  10. “චූටී මල්ලි”

    එල
    ඉවර කලාට තුති
    සබට තුති
    ඔබට ජය..........

  11. kavinda

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි
    බොහොම ස්තුතියි කොල්ලා සබ් එකට!

  12. වරුණ රංගජිත් (වරූ)

    එල එල
    සබට තුති
    ඔබට ජය...

  13. Ruchira

    නියමයි 4වෙනි එකෙටත් දිගටම sub දෙන්න.
    sub 1ට ස්තුතියි..........

  14. manju

    niyamai....obata jaya..thawa 1kata sub denakam balan inne..

  15. ඉසු ඩිපි (Isu DP)

    නියමයි පුබුදු සහෝ.. :-P
    පුලුව්න්නම් සහෝ බයිස්කොප් එකෙ නැවතිලා තියෙන කතා මාලා ටික ඉවර කරමු.
    The Originals එක ස්පෙෂල්.
    4 අවහම එකත් ඔනේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D

  16. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  17. මධුශංක

    පුබුදු සහෝ, බොහොම ස්තූතියි සබ් වලට. වැඩේ නියමෙටම කරලා තියෙනවා. ඊළඟ සීසන් එකෙන් හමුවෙමු. සුබපැතුම් !!!

  18. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ළඟම නවලා ඉවරයක් කළා එහෙනම්. බොහොම ස්තූතියි මේක අපිට ගෙනාවට. ජය෴෴ :P :P

  19. Chanuka16

    මචන් කතාව නම් පට්ට. sub එකත් එලටම දීල තිබ්බා. තෑන්ක්ස් ආ. අද ඔක්තෝම්බර් 03 මේකේ 4 වෙනි සීසන් එක රිලීස් වෙනවා. එකටත් ඒකටත් මේ වගේම sud දාන්න මචෝ. ඒක ලොකු උදව්වක්. ඉදිරියටම යන්න. ජය වේවා සහෝ...........

  20. isuru

    tanx mechchan mechara kal sub dunnata. jaya wewa

  21. miliya

    machan yalu mamath me site eken thamai me kartoon eka baluwe sesson 4 release karala iwarai man episode 1 baluwa puluwannam sub 1 danna thankz

  22. dilusha

    season 4. eke sub denne nadda :(

  23. වරුණ රංගජිත් (වරූ)

    සබට තුති..
    ඉදිරියට යමු..
    ජයම වේවා...!!!

  24. Damith

    Saho Tnx a looooot..............

  25. Ishan Madusha

    ස්තුතියි සහෝ සබ් එකට

  26. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  27. Stranger

    thanks

  28. YasasPerera

    thank you bro..

  29. Hasiya KG

    සීසන් එක පුරාවටම උපසිරැසි ගෙනාවට ස්තූතියි සහෝ... කරන කියන සියලුව වැඩ කටයුතු සාර්ථක වේවා...එහෙනම් ඊලඟ සීසන් එකේ හමුවෙමු... ජය වේවා...✌️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.