පසුගිය කොටසින් පස්වෙනි කොටසෙ වැඩි හරියක්ම සම්බන්ධ වෙලා තිබුනෙ මේ වෙද්දී රෙඩ් හුඩ් කියන ආරූඩ නාමයෙන් හදුන්වන ජේසන්ගෙ කතාවට. ඒ කිව්වෙ එයාගෙ මානසික මට්ටම අදුරගත්තට පස්සෙ බෲස් එයාව ටික කාලයකට රොබින් කියන රැකවලනයාගෙන් ඈත් කරවලා මනෝචිකිත්සකවරියක් ලගට යවනවා. ඒ යවපු මනෝචිකිත්සකවරිය කියන්නෙත් ඩොක්ටර් ජෝනතක්…

පසුගිය කොටසින්
පස්වෙනි කොටසෙ වැඩි හරියක්ම සම්බන්ධ වෙලා තිබුනෙ මේ වෙද්දී රෙඩ් හුඩ් කියන ආරූඩ නාමයෙන් හදුන්වන ජේසන්ගෙ කතාවට. ඒ කිව්වෙ එයාගෙ මානසික මට්ටම අදුරගත්තට පස්සෙ බෲස් එයාව ටික කාලයකට රොබින් කියන රැකවලනයාගෙන් ඈත් කරවලා මනෝචිකිත්සකවරියක් ලගට යවනවා. ඒ යවපු මනෝචිකිත්සකවරිය කියන්නෙත් ඩොක්ටර් ජෝනතක් ක්‍රේන් නොහොත් ස්කෙයාක්‍රෝව දන්න කියන කෙනෙක්. මෙතනින් පස්සෙ ක්‍රේන් ඉන්න ආකම් වලට හොයාගෙන යන ජේසන්ට එයාව මුණගැහිලා ජේසන්ගෙ හිතේ තියෙන බය නැති කරවන ඉන්හේලර් එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන් විදිහේ බෙහෙතක් හදලා දීලා ජේසන්ව වෙනමම කෙනෙක් බවට පත් කරනවා. ඊටපස්සෙ තමයි මේ කොටස ආයෙ වතාවක් මුල් කොටසට සම්බන්ධ වෙන්නෙ. ඒ ජේසන් ජෝකර්ව හොයාගෙන ගිහිං මැරුම් කන තැනට. මෙතනින් මැරිලා නැවත වතාවක් පණ ලැබෙන ජේසන්ව වෙනමම කෙනෙක් ඒ කිව්වෙ ‘රෙඩ් හුඩ්’ බවට පත් කරන්නෙත් ක්‍රේන්මයි.
පස්වෙනි කොටස අවසන් වෙද්දී නැවත වතාවක් ඩික් ග්‍රේසන් එක්ක කැලෑවක් මැද්දෙ ගහගන්න ගිහිල්ලා, GCPD එකෙන් ඇවිත් ඩික්ට වෙඩි තියලා ග්‍රේසන්ට තුවාල වෙද්දී මාරු වෙලා යන ජේසන් හා ක්‍රේන්ට කතාව සම්බන්ධ වෙනවා.
අද කොටසින්
බාබ්රා හා ග්‍රේසන් කියන්නෙ කාලයක් පුරාවට පෙම්වතුන් වෙලා හිටිය අය. දැන් මේ දෙන්නා නීතියට වැඩ කරන අය වුනාට මේ දෙන්නාගෙම වෙනමම තරුණ අවධියක් තියෙනවා පිස්සුම වැඩ කරපු. ඒ කාලේ සිද්දවෙන සිදුවීම් වලට මුල් තැන දීලා මේ දෙන්නාගේම පරණ හතුරෙකුගෙ නැවත ඒමක් ගැන තමයි අද කොටස වටා සිද්ද වෙන්නෙ. විශේෂම දේ තමයි අද කොටසින් ඔරකල් ගැන මතක් කිරීමක් වගේම මීලග රොබින්ගෙ හදුන්වා දීමට පුංචි තල්ලුවක් සිද්දවෙනවා.
එහෙනම් ඉතිං බලලම ඉන්නකො. ලබන සතියෙ කොටසින් මුණගැහෙමු.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,774 downloadsDownload Titans-S03-E06.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
17 comments
Anuja Lakshitha
Gayana Thathsara
Thank you sagoo sub ekata.eng sub dagena baluwe awa gamanma. See Season 2 ekatath sub denna.
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
charith
ස්තුතියි සබ් එකට
මධුකප්‍රිය පෙරේරා
thanks chmmu
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Suresh
Sub ekata thanks kollo
Ruchira
Thanks for the sub!!!!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Hasindu
බොහොම ස්තූතියි සහෝදරා සබ් එකට...❤️❤️❤️
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Nuwan
stargirl S02 eke e05k awith thiyenne ekatath sub eka demuko
Anonymous
thank you
ravidu ishan
සබ්එකට Tnx Mchn,,, ✌️✌️
lakshan
thanks ...................
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Titans (2018-) [S03 : E06] Sinhala Subtitles | ලේඩි වික්! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/08/Titans-S03-1.1.jpg)



thanks saho sub ekata
money heist season 5 ekatath sub denawa neda