මං හිතනවා ඔයාල කලින් කොටස් දෙක බලන්න ඇතී කියලා. බැලුවනම් එන්න එන්නම මේකෙ කුතුහලේ වගේම ආසාවත් වැඩි වෙන්න ඇතී කියල හිතනවා. කලින් වුණ දේවල් මතකයිනේ රොඩ්‍රික් බර්ගස් ඩ්‍රීම්ව අල්ලගෙන එයාගෙ උපකරන තුන වන සෑන්ඩ්, හෙල්ම්, රූබ් අරගන්නවා. රොඩ්‍රික්ගෙනුත් ඒව අරහන්නවා එතල් කියලා කෙනෙක්. දැං එතල් එක එක තැන් වලට…

මං හිතනවා ඔයාල කලින් කොටස් දෙක බලන්න ඇතී කියලා. බැලුවනම් එන්න එන්නම මේකෙ කුතුහලේ වගේම ආසාවත් වැඩි වෙන්න ඇතී කියල හිතනවා. කලින් වුණ දේවල් මතකයිනේ රොඩ්‍රික් බර්ගස් ඩ්‍රීම්ව අල්ලගෙන එයාගෙ උපකරන තුන වන සෑන්ඩ්, හෙල්ම්, රූබ් අරගන්නවා. රොඩ්‍රික්ගෙනුත් ඒව අරහන්නවා එතල් කියලා කෙනෙක්. දැං එතල් එක එක තැන් වලට මාරු වෙවී ඉන්නේ. ඒ මදිවට කරෙන්තියන් එනවා ඇයව හොයාගෙන. ඔහු ඒ උපකරන ගැන එතල්ගෙන් ඇහුවත් ඇය කියනවා ඒ උපකරන ඇය ලඟ නෑ ඒව විකුණුව කියලා. දැං ඒ උපකරණ තුන වෙනම තැන් තුනකට විහිදිලා ගිහින්. ඒව තියෙන තැන දැනගන්න ෆේට්ස්ලගේ උදව් පතලා ඩ්‍රීම් දැනගන්නවා සෑන්ඩ් තියෙන්නේ ලන්ඩනයේ ජොහානා කොන්ස්ටන්ටයින් කියලා කෙල්ලෙක් ලඟ, හෙල්ම් එක එතල් යක්ෂයෙක්ට දීලා ආරක්ෂක ඇමියුලට් එකක් අරගෙන. කෙසේ හෝ දැං හෙල්ම් එක තියෙන්නේ අපායෙ. රූබිය එතල් විසින් තම පුතාට දී ඇති බව. දැං ඩ්‍රීම්ගේ ගමන පටන් ගන්නවා උපකරන තුන සොයන්න යන.
එහෙනම් මේ කොටසෙදි ඔයාලට දැක ගන්න පුළුවන් සෑන්ඩ් හොයාගෙන ඩ්‍රීම් නැවතත් ලන්ඩනයට එනවා. එහිදී ජොහානා කොන්ස්ටන්ටයින් ඩ්‍රීම්ට උදව් කරනවා. ඒත් ඇයගේ උදව් ලබා ගන්න එක ලේසි වෙන්නෑ. ඔයාලට තේරෙයි. ඇය ලඟ ඒ සෑන්ඩ් තිබුනත් අත්වැරද්දකින් ජොහානා ඒක ඇගේ පෙම්වතිය වුණ රේචල්ගේ ගෙදර දාල එනවා. දැං රේචල් සහ ජොහානා වෙන් වෙලා ඉන්නෙ. ඒනම් සෑන්ඩ් වලට මොනව වෙලා ඇතිද? ඩ්‍රීම්ට ඒවා හොයාගන්න කොන්ස්ටන්ටයින් උදව් කරයිද? ඒ වගේම රූබි කැටේ කොහෙ ඇතිද? ඔයාලට පුළුවන් මේ කොටස බලලා මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න.
එහෙනම් මගේ වැඩ කොටස මෙතනින් ඉවරයි. ඒ වගේම මාව මේ කතා මාලාවට උපසිරැසි යොදන්න එකතු කරගත්ත චාමිකර අයියට ස්තූති කරනවා. එහෙනම් ඊලඟ කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් වෙයි අපායට ගිහින් ඩ්‍රීම් හෙල්ම් එක හොයන හැටි. ඒ කොටස ඔයාලට සන්ජන චමෝද් සහෝදරයා ගෙනෙයි. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
5,057 downloadsDownload The-Sandman-S01-E03.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- #2022
- #Bimsara Yashan (ඔලිව)
- #Boyd Holbrook
- #DC
- #DC Comics
- #Editor's Pick
- #Mason Alexander Park
- #MaxxA
- #Offbeat
- #Patton Oswalt
- #Razane Jammal
- #Sandman
- #Sandra James-Young
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Tom Sturridge
- #Vanesu Samunyai
- #Vivienne Acheampong
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
13 comments
Chamikara Vidanage
Isaac mendis
Thanks sago sub ekata ❤️❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමුSupun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ
ජය වේවා !!!සංජන චමෝද්
සුපිරියක් 🤪
sahangayantha
thanks a lot saho sub ekata
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!viraj
thanks........
Dewadithya
Thanks for Sub!
Lahiru Lakshan
thanks machn...
Advertisement
![The Sandman [S01 : E03] Sinhala Subtitles | සෑන්ඩ් සොයා නැවතත් ලන්ඩනයට! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/08/The-Sandman-.0.jpg)



ගින්දර වගේ කරලා. ජය වේවා!