අද මේ එකතු වෙන්නේ කතාවේ 19 වෙනි කොටස සමඟයි. අද කතාවේ බලන්න දේවල් එමටයි. ගිය සතියේ කිව්වට ප්‍රමාදයක් වෙනවා කියලා මගේ වෙලාවට ගිය සතියේ කොටසක් විකාශය උනේ නැහැ. ඒ නිසා මටම හෙටදින මිනිසුන් කැන්දාගෙන එන්න පුළුවන් උනා. වෙනදා වගේ කලින් කොටස මතක් කරන්නම්. අල්ට්‍රා ඒක වෙනස් උනා කියලා මතකනේ ඒ වගේම අවසානයේ දැක…
අද මේ එකතු වෙන්නේ කතාවේ 19 වෙනි කොටස සමඟයි. අද කතාවේ බලන්න දේවල් එමටයි. ගිය සතියේ කිව්වට ප්‍රමාදයක් වෙනවා කියලා මගේ වෙලාවට ගිය සතියේ කොටසක් විකාශය උනේ නැහැ. ඒ නිසා මටම හෙටදින මිනිසුන් කැන්දාගෙන එන්න පුළුවන් උනා.
වෙනදා වගේ කලින් කොටස මතක් කරන්නම්. අල්ට්‍රා ඒක වෙනස් උනා කියලා මතකනේ ඒ වගේම අවසානයේ දැක්කේ ස්ටීවන් ප්‍රාරම්භක එක්ක එකතු වෙලා යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න උදවු කරන හැටි. එතනදී එයාට තාත්තව ආයෙත් මුණ ගැහෙනවා. මම කලින් කිව්වා වගේම දුෂ්ඨයා කවුද කියන එක දැන් නම් දැනගන්න ලැබේවි.
අද කොටස බලල අවසන් උනාම ප්‍රාරම්භක කියන්නේ මොනවගේ කෙනෙක්ට කියලා දැනගන්න ලැබේවි ඒ වගේම ස්ටීවන් මෙච්චර දවසක් ඉෂ්ඨ කරගන්න උත්සාහ කරපු දේ අද සපුරා ගන්නවා. ඒ වගේම දිය යටින් ගින්දර ගෙනියන කෙනකුත් ඉන්නවා කියලා දැක ගන්න ලැබේවි. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,572 downloadsDownload The-Tomorrow-People-US-S01E19.zip99 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
28 comments
DCD Weerawardhana
නලින්
ස්තුතියි හසන්ත අයියා
ඔන්න බැවා
ජය වේවාහර්ෂ ලහිරු
බොහොම ස්තුතියි හසන්ත සහො :D ජය
chamath
fatta bro. maruma wadak.dannum tv eka supiri.jaya wewa
යශෝධ
දවාලේ බෑවා එපිය.. දැන් බානවා සබ.. ස්තූතියි හසන්ත සහෝ.. ජයම වේවා.. එලස්ස්ස්...
me
Thanks
ගයාන් රූකාන්ත (ජෝනා)
අම්මෝ අපේ හසන්ත මාමා දීලා තියෙන්නේ ඔය
ඔන්න ගත්තා ජය වේවා ...silent $
බොහෝම ස්තූතියි සහෝ… උපසිරසට..
ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න දැන් තමා හිලරි කෙලිට වෙඩි තියන්න හිතෙන්නේ
ආයෙම පාරක් සබට තුති හසන්ත අයියේ .keep rockingThisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Shan Vimukthi
එපි 13න් පස්සේ බලන්න උනෙම නෑ බන්
දැන් ඔන්න බාගෙන යනවා
සබට බොහොම තුති හසෝ :)amilaangelo
බොහොම ස්තුති සහෝ..පුළුවන් නම් Bates Motel season 2 හා Hannibal season 2 සබ් දාන්න..
Supun Udayanga
Thanks Hasantha aiye.. Jaya wewa!
Saketha Pulasthi
Thanks සහෝ !!
yashan
thanx bro
dasun disanayaka
thanks
shani
thanks
ishara
ගොඩක් ස්තුතියි...
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. පරක්කු වුණා හොඳටම. ජය෴෴ :P :P
sudeera
තුති හසන්ත අයියේ මෙකත් දැන් නැගලම යනවා අද තමා වෙලාවක් අවේ බාන්න බලමුකො කියක් කියලා බලන්නද දැනම් බලලා ඉවරයක් කරන්න ඔනි මම බාර ගත්ත නිර්මානය කොට උඩ එක ඉවර කරන්නත් එපැයි මේවා බලනකොට එකට වෙලාවක් හොයා ගන්නත් අමාරුයි එත් කොහොම හරි එකත් ලගදිම දෙනවා
danushka
wthanks machan...
“චූටී මල්ලි”
පට්ටයි හොදේ
සබට තුති
ඔබට ජය..........LAKSHAN
උපසිරැසියට තුති…….....................
chanuka
ayyo meaka download karanna baha ne.link eakakwath wada karanne naha plz do somthng
yehen
tomorrow people 20 th ikmanata dennakoo!
TNW
PLZZZ 20th episodeeeeeee.................
madhawa
ane meka banna bene, Plz help
nishshanka ruwan
ස්තුතියි :)
Advertisement

Thanks bro.... :-)