The Vampire Diaries S02 Sinhala Subtitles ඔන්න එහෙනම් වැම්පයර් ඩයරිස් කතාමලාවේදී හයවෙනි කොටස අරගෙන ආවා. ගිය සතියේ කට්ටියටම මතක ඇතිනේ කැතරින් මේසන්ව ගොනාට අන්දගෙන වැඩගන්නවා. මේසනුත් ඒ ඇම කනවා. අද කතාව අන්තිම හරිය ගොඩක් සංවේදියි. මොකද එලේනා කැතරින්ගේ කීම අහන්නේ නැතිව ස්ටෙෆන්ට හොරෙන් ආදරය කරනවා. ඒවගේම…

The Vampire Diaries S02 Sinhala Subtitles

ඔන්න එහෙනම් වැම්පයර් ඩයරිස් කතාමලාවේදී හයවෙනි කොටස අරගෙන ආවා. ගිය සතියේ කට්ටියටම මතක ඇතිනේ කැතරින් මේසන්ව ගොනාට අන්දගෙන වැඩගන්නවා. මේසනුත් ඒ ඇම කනවා. අද කතාව අන්තිම හරිය ගොඩක් සංවේදියි. මොකද එලේනා කැතරින්ගේ කීම අහන්නේ නැතිව ස්ටෙෆන්ට හොරෙන් ආදරය කරනවා. ඒවගේම ඩේමන් මේසන් අල්ලගෙන විස්තර සියල්ලම අහගෙන මූන්ස්ටෝන් එක තියෙන තැන හොයාගන්නවා. ඉතින් මේ සිද්දි නිසා කැතරින්ට යකා නගිනවා. ඒ නිසා කැතරින් ජෙනා නැන්දාව මෝහනය කරලා තමන්ටම පිහියෙන් ඇනගන්න කියනවා. මේ හේතුව නිසා එලේනා ගොඩක් දුක් වෙලා ඒ ගැන හිතන්න ගන්නවා. ඒ නිසාම එලේනා ස්ටෙෆන් එක්ක සම්බන්ධෙ නවත්තනවා. හැබැයි ඉතින් ඇත්තටම නෙමෙයි කැතරින්ගේ කරදරය ඉවරයක් වෙනකම්. ඒවගේම කියන්න ඕනේ අද කතාවේදී ජීවිත නැති වීමකුත් සිද්දවෙනවා. එහෙනම් ඉතින් ඔයාලම බලලා දැනගන්නකො ඒ ගැන.

ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!

 

 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

383 downloadsDownload The-Vampire-Diaries-S02E06-Sinhala-Subtitles.zip25 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S02 Sinhala Subtitles

Subtitles

383 downloadsDownload Subtitles25 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.