Watch Trailer

The Walking Dead [S11 : E05] Sinhala Subtitles | අළු මතට [සිංහල උපසිරසි]

මෙන්න එහෙනම් පස්වෙනි කොටස අරන් ආවා. කොහොම හරි පොඩි වැඩ ටිකක් නිසා මේ සතියේ එපිය වෙනදට වඩා ටිකක් පරක්කු වුනා. ඉතිං සබ් එක එනකන් මග බලන් හිටිය එකට ස්තූති කරන්නත් කැමැතියි. ආහ් ඒ ව්අගේම මගෙ අතින් වුනු අත පසු වීමක් නිසා කලින් සතියෙ එපිසෝඩ් එක මාරු වෙලා වැටිලා තිබ්බෙ. කොහොම හරි අද ඉස්සෙල්ලාම ඒ අත […]

මෙන්න එහෙනම් පස්වෙනි කොටස අරන් ආවා. කොහොම හරි පොඩි වැඩ ටිකක් නිසා මේ සතියේ එපිය වෙනදට වඩා ටිකක් පරක්කු වුනා. ඉතිං සබ් එක එනකන් මග බලන් හිටිය එකට ස්තූති කරන්නත් කැමැතියි. ආහ් ඒ ව්අගේම මගෙ අතින් වුනු අත පසු වීමක් නිසා කලින් සතියෙ එපිසෝඩ් එක මාරු වෙලා වැටිලා තිබ්බෙ. කොහොම හරි අද ඉස්සෙල්ලාම ඒ අත පඩු වීම ගැන ඇඩ්මින් මඩුල්ලෙන් සහ ප්‍රේක්ෂක ඔබෙන් සමාව ඉල්ලනවා.

හරි එහෙනම්, back to the topic guys

මේ කොටසත් සුපුරුදු විදිහට IMDB මීටරේ 8 කට වැඩි ගාණක් කරකලා තියෙනවා. කොහොම හරි තාම එපිය ඇවිත් දවස් දෙකක් නිසා ටිකක් කල් යන්න අඩු වුණත් රේටින් හුඟක් වැඩියි කියන්න පුලුවන්. Season 11 නම් නැගලම යනවා වගේ.

කලින් සතියෙ කොටසම වෙන් වුනේ ඩැරල්ට සහ Chosen One නම් අත්භූත පිරිසක් වටා. මේ Chosen One කියන කණ්ඩායම හිටපු හමුදා සෙබළෙක් විසින් පාලනය කරන අමුතුම ක්‍රමේකට දෙවියන් දකින පිරිසක්. ඉතිං ඩැරලුත් පරණ සම්බන්ඳයක් නිසා මේ පිරිස එක්ක පැටලෙනවා. මතක ඇතිනේ කවුද ඒ සම්බන්ඳෙ කියලා. කොහොම හරි ඩැරල්ගේ නිර්භීත කම වෙනස්ම විදිහකින් පරික්ෂා කරාට පස්සේ කණ්ඩායම් නායකයා ඩැරල්ව බඳවාගන්නවා. ඒ තමා කලින් එපියෙ සාරාංශය.

අද ඇරන් අමුතු හීනයක් දකිනවා. බය වෙලා ඇහැරෙනකොට ඇවිදින්නන් පිරිසක් වෝල් එකත් කඩාගෙන ඇතුලට එන්න හදනවා.දැන් තත්ත්වය හොඳටම දරුනුයි කියලා කට්ටියට හොඳටම ඔප්පු වෙනවා. ඉතිං වෝකර්ස්ලා ටික ගැන බලාගත්තට පස්සේ කට්ටිය තීරණය කරනවා පරණ නරක මතකයක් අලුත් වෙන තැනකට යන්න…

මේ අතරතුර මැගී සහ නීගනුත් සැපයුම් හොයාගෙන යන ගමන්. නීගන් ගෙ වාචාල කට නිසා දෙන්නා අතර මග දිගට රණ්ඩු. කොහොම හරි පළමු සැපයුම් ටික ගන්න ගියාම මැගී තීරණය කරනවා අනිත් අය එනකන් නවතින්න. හැබැයි නීගන් කියන්නේ තවත් කරදරේ නොවැටී ආපහු ඇලෙක්සැන්ඩ්‍රියාවට තියෙන ටික හරි අරන් යමු කියලා. එතනින් පස්සෙ වෙන දේ මං නොකියා ඉන්නම්

කොමන්වෙල්ත් ගැන ටික ට්ක දැන් කරුණු කාරණා එලියට එන්න ගත්තත් තාම හිතාගන්න බැහැ කතාව තුළ නම් මේ ඉන්නේ ඇත්තටම උදවු ගන්න පුලුවන් විදිහෙ පිරිසක්ද නැත්තන් යටින් ගේම ගහන ලොකු හතුරෙක්ද කියලා. කොහොම හරි මේකෙ නායකයා කවුද, මේක හැදුනෙ කොහොමද කියලා තොරතුරු ටිකක් අද ලැබේවි. ඒ වගේම යුමිකොට විශේෂ සැලකිල්ලක් ලැබෙනවා. කොහොම හරි අනිත් අය නම් පුරුදු විදිහටම කරදරේක පැටලෙන වැඩකට බහින්නයි හදන්නේ.

එහෙනම් අද කොටසත් මේ විදිහට අවසන් වෙනවා. දිගටම අපිත් එක්ක ඉන්න. ඊළඟ සතියෙන් ආපහු හමුවෙමු.

#FearTheLiving

෴෴ සුබ දවසක්…! ෴෴

Rendition

IMDB rating: 8.7
Air Date; September 12 2021
Director : Greg Nicotero
Writer: Frank Darabont
Age rating: TV-MA (For Violence and Profanity)

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

9,937 downloadsDownload The-Walking-Dead-S11-E05.zip48 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

9,937 downloadsDownload Subtitles48 KB

27 comments

  1. Chanuka manoj

    නියමයි සහො

  2. Damith mihiran

    Thankz broo

  3. Dilan

    ඇති යාන්තම්... බලන් හිටියේ ❤️❤️❤️

  4. Anuja Lakshitha

    thanks saho sinhala sub ekata

  5. Anonymous

    Thank u

    1. Anonymous

      Ko bn epi 6 sub eka den nedd

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    1. Tharuka

      Sub ekata thanks sago issrha ewath free welawaka shanika danna..

  7. Isuru Ishara

    ගොඩාක් ස්තූතියි සහෝ !!!.

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  9. Tharun

    බොහොම ස්තූතියි උපරැසියට...❤

  10. charith

    සබ් එකට ස්තුතියි

  11. ravidu ishan

    සබ්එකට Tnx Mchn,, ජය !! ✌️✌️

  12. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  13. indika75

    thanks..

  14. Anonymous

    thanks bro

  15. Anonymous

    TANX

    1. Dilan

      අනිත් episode එක ආවා පෙරේදා

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. dead

    The Walking Dead: World Beyond series ekt subtitles dennko

    1. Anonymous

      ow please

  18. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  19. Tharuka

    Season 11 Aluth episode tikata sub tika denwada bro..

  20. lakshan

    thanks ...................

  21. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  22. Sanka

    The walking dead 2024 tv series එක දෙන්නේ නැද්ද අයියේ

    1. විමා - Admin

      කරන්න කෙනෙක් නැහැ සහෝ!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.