Watch Trailer

Gotham [S05 : E05] Sinhala Subtitles | මට මොකද වෙලා තියෙන්නෙ? [සිංහල උපසිරැසි සමඟ]

දන්නවා දන්නවා, මේ සතියෙ ගෝතම් එපිය ගොඩක් පරක්කුයි. මේ ගෝතම් වල අන්තිම සීසන් එක නිසා මං කොහොම හරි නුවන්තයගෙන් ඉල්ලගෙන එක එපියක් කරනවාමයි අවසාන සීසන් එකට දායකත්වයක් විදිහට කියලා හිතාගෙනයි හිටියෙ. නමුත් මේ එපිය කරන්න පුළුවන් තත්ත්වයක් තිබ්බෙ නෑ පොඩි වැඩක් වැටුන නිසා. නමුත් නුවන්තයා කරන්න පුළුවන්ද ඇහුව…

දන්නවා දන්නවා, මේ සතියෙ ගෝතම් එපිය ගොඩක් පරක්කුයි. මේ ගෝතම් වල අන්තිම සීසන් එක නිසා මං කොහොම හරි නුවන්තයගෙන් ඉල්ලගෙන එක එපියක් කරනවාමයි අවසාන සීසන් එකට දායකත්වයක් විදිහට කියලා හිතාගෙනයි හිටියෙ. නමුත් මේ එපිය කරන්න පුළුවන් තත්ත්වයක් තිබ්බෙ නෑ පොඩි වැඩක් වැටුන නිසා. නමුත් නුවන්තයා කරන්න පුළුවන්ද ඇහුවම ඌට බෑ කියන්න බැරි වුණා ඉතිං. මේ සබ් එකත් අරගෙන එන්නෙ මාසෙකින් විතර. කොහොම හරි ඔන්න අද අරගෙන ආවෙ ගෝතම් අවසාන කතා සමයේ 5 වෙනි කතාංගය. අද කතාවෙ නම Pena Duro. මේ වචනෙ ඇහිච්ච ගමන් මතක් වෙන්නෙ කාවද?

මතක ඇතිනෙ ගිය සතියෙ මොකද වුනේ කියලා. නිග්මට මතකය එනවා කොටස් කොටස්, සෙලීනා ජෙරමායව මරණවා. ඉතිං අද කතාවෙ යන්නෙ ගෝතම් නගරයේ 97 වෙනි දවස. අද නිග්මා හොයාගන්නවා තමන්ව කවුරුහරි පාලනය කරනවා කියලා. ඒ අතරෙ නගරෙට අළුත් සාමාජිකයෙක් එනවා. ඒ තමා කාලයක් ජිම් එක්ක වැඩ කරපු සොල්දාදුවෙක් වෙන එඩුආඩෝ ඩොරන්ස්. මෙයාව එවන්නෙ තෙරේසා වෝකර්. එයා කවුද කියන එක අපි තාම හරියට නොදන්නවා වුණාට ලබන සතියෙ අපිට මෙයාගෙ මූණ හරියටම බලාගන්න පුළුවන් වෙයි. කට්ටිය කියන විදිහට මෙයා ගෝතම් ටීවී යුනිවර්ස් එකේ ඇමැන්ඩා වොලර් වෙන්න පුළුවන් කියලත් කතාවක් යනවා. ඉතින් මේ වෝකර් එවන එඩුආඩෝ තමයි ඔන්න බේන් වෙන්නෙ. නමුත් පුරුදු විදිහටම බේන්ගෙ පසුබිම් කතාවත් ප්‍රධාන කොමික් පසුබිමෙන් ගොඩක් වෙනස් කරලා තියෙනවා. අද කතාව නම් කරලා තියෙන්නෙ කොමික් වලදි බේන්ගෙ උපත සිදු වෙච්ච හිරගෙදර නමින්. එහෙනම් වැඩි කතා ඕන නෑ. කතාව රසවිඳින්න කියලා ආරාධනා කරනවා.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

9,459 downloadsDownload Gotham.S05E05.Baiscopelk.com_.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ජෙරෝම් වැලස්කා ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1

Next BT1

Subtitles

9,459 downloadsDownload Subtitles24 KB

30 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. ravindukingslayer

    Thanx bro

  3. wajira

    Thanks for sub

  4. nkrtharinda95

    අවුලක් නෑ ඔයා මැරුනනෙ ජෙරෝම් වැලස්කා ඉතිං සබ් එක පරක්කු වෙන එක අහන්නත් දෙයක්ද.... LOL..... ගොඩක් ස්තුතියි සබ් එකට දිගටම කරගෙන යමු ජය..

  5. sahanrv

    ammo thanks bn

  6. gayan215

    bohoma sthuthi macho...

  7. dsdkavishka

    Thenks bro

  8. Binuka Mihiran

    thx ayye iye re 2 katath nagitala awith baluwa sub 1 awithda kiyala

  9. Nuwandika Dil

    Tnks jeramaya bro

  10. WM sithmaka

    සබ නම් හුගක් පරක්කුයි මචෝ ! බොහෝම ස්තූති ඔබේ වැඩ අතරේ මේ වගේ වැඩක් කරන එක ගැන,ජයින් ජයම වේවා

  11. 100

    Sub eakata thanks

  12. pcintel

    ADOOO ai mcn viking sub danne naththe eposoad eka bala dn godak dawas bn

  13. තිසර නියෝ

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

  14. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    සබ් එක දෙනකම් බලන් හිටියේ....

  15. Kulanjana Maduranga

    subata thanks

  16. Ayesh Prashan

    Thank You

  17. kelumchathuranga

    thanks

  18. Dilrulzz

    Thnx bro

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.......!

  21. s.s.m

    tz sub ekata...

  22. D.Chamara

    bohoma sthuthi sahooo

  23. Gihan@dias

    Epi 6 sub aka denne nadda bro...

  24. Gihan@dias

    Epi 6 එකට සබ් නොදී සතුටින් ඉන්නකෝ...

  25. Prasannagamage1995

    6 weni epiyata sub denne naddoo

  26. Dilrulzz

    Thnx sahoo

  27. dil_shan

    tnz sub ekata

  28. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  29. Malindu_Sahan_0002

    Sub දීල තියෙන්නෙ joker කියහංකො

  30. Anonymous

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.