Watch Trailer

The X Files [S07 : E05] Sinhala Subtitles | සුපිරි බලය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔන්න එහෙනම් අදත් මම එක්ස් ෆයිල්ස් 7 වෙනි කතා සමයේ 5 වෙනිකොටස අරන් ආවා. හැමදාම අමුතු අමුතු දේවල්නේ වෙන්නේ. ඉතින් මේ කොටසෙදිත් කලින් උන දේවල් වලට වඩා වෙනස්ම දෙයක් සිද්ද වෙනවා. ඒ තමයි කෙනෙක්ට සුපිරි බලයක් ලැබෙන එක. කතාවේ පොඩි කොටසක් කියන්නම්. දවසක් කැලේ ඇතුලට යාළුවෙක් හම්බ වෙන්න මැක්ස් ක…

ඉතින් යාළුවනේ ඔන්න එහෙනම් අදත් මම එක්ස් ෆයිල්ස් 7 වෙනි කතා සමයේ 5 වෙනිකොටස අරන් ආවා. හැමදාම අමුතු අමුතු දේවල්නේ වෙන්නේ. ඉතින් මේ කොටසෙදිත් කලින් උන දේවල් වලට වඩා වෙනස්ම දෙයක් සිද්ද වෙනවා. ඒ තමයි කෙනෙක්ට සුපිරි බලයක් ලැබෙන එක. කතාවේ පොඩි කොටසක් කියන්නම්.

දවසක් කැලේ ඇතුලට යාළුවෙක් හම්බ වෙන්න මැක්ස් කියන තරුණයා යනවා. ඒත් ඔහු පස්සෙන් පොලීසියෙන් එනවා. මොකද ඒ ප්‍රදේශය තහනම් ප්‍රදේශයක් නිසා. ඊට පස්සේ මොහුගේ බලපත්‍ර පරීක්ෂා කරන පොලිස් නිළධාරියා එක්වරම මිය යනවා. ඒත් මැක්ස් ඒක වුනේ කොහොමද කියලා දකින්නෙත් නෑ. ඒත් අනිත් යාළුව අතින් මේ දේ උනේ නෑ කියලා ඔහු විශ්වාස කරන්නෙත් නෑ. ඒත් ඔහුට ලැබිල තියෙන සුපිරි බලයෙන් මේ දේවල් කරා කියලා පස්සේ මැක්ස්ට තේරෙනවා.

ඉතිං ඒ සුපිරි බලය මොකක්ද කියල කියන්නේ නෑ. ඒකට ඉතින් මේ කොටස බලන්නම වෙනවා. ‍ඉතිං මේ එක්ස් ෆයිල්ස් කතා මාලාවේ මම ගේන උපසිරැසි අවසන් එනවා. ඒත් අපි අනිත් සහෝදර සහෝදරියෝ ‍ඉතිරි හැම කොටසකටම සිංහල උපසිරැසි ලබා දෙනවා. එහෙනම් රැඳී සිටින්න බයිස්කෝපි සිංහලෙන් සමඟ. ජය වේවා…!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Web පිටපත් සඳහා අදාළ වේ.

3,105 downloadsDownload The-X-Files-S07-E05.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

3,105 downloadsDownload Subtitles28 KB

8 comments

  1. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහො..

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Hashan M. Priyadarshana

    සබ් එකට බොහොම ස්තුතියි බ්‍රෝ :) අනිත් ටිකටත් සබ් එක ඉක්මනට දෙමු ;)
    ජය වේවා.!

  4. suranuwan

    thanks bro..

  5. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...

  6. Navanjanaishan

    Sub ekata Thanks !

  7. Pramukmili

    Thanxx bro......

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.