Watch Trailer

The X Files [S07 : E03] Sinhala Subtitles | බඩගින්න [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද ඔයාලට. හරි එහෙනම් අද මම අරන් ආවේ එක්ස් ෆයිල්ස් 7 වෙනි කතා සමයේ තුන්වෙනි කතාවයි. ඉතිං මොල්ඩර් ස්කලී දෙන්නා අමුතු අමුතු දේවල්වලට පැටලුනත් අද පැටලෙන්නේ අමුතුම විදිහේ වැඩකටයි. ඒ තමයි බඩගිණි උන කෙනෙක් ගැන හොයන්නයි. මේ සිද්දිය වෙන්‍‍නේ එක්තරා අවන්හලකට රාත්‍රියේදි පැමිණෙන පාරිභෝගිකයෙකුට සිද්ද…

ඉතින් කොහොමද ඔයාලට. හරි එහෙනම් අද මම අරන් ආවේ එක්ස් ෆයිල්ස් 7 වෙනි කතා සමයේ තුන්වෙනි කතාවයි. ඉතිං මොල්ඩර් ස්කලී දෙන්නා අමුතු අමුතු දේවල්වලට පැටලුනත් අද පැටලෙන්නේ අමුතුම විදිහේ වැඩකටයි. ඒ තමයි බඩගිණි උන කෙනෙක් ගැන හොයන්නයි. මේ සිද්දිය වෙන්‍‍නේ එක්තරා අවන්හලකට රාත්‍රියේදි පැමිණෙන පාරිභෝගිකයෙකුට සිද්ද වෙන අකරතැබ්බයකින්. ඊට පස්සේ ඒ වගේම සිද්දි තව තව සිද්ධ වෙනවා. කොහොම හරි මෝල්ඩර් ස්කලී දෙන්නට අවසානෙදි මේ දේවල් වලට සම්බන්ධ කෙනාව අල්ලගන්නවා.

කොහොම උනත්ඔ හැමෝම අතර ඔහු අහිංසකයෙක් වගේ පෙනුනට කරලා තියෙන වැඩ භයානකයි. මේ සේරටම මුල වෙන්නේ බඩගින්නම තමයි. ඉතිං ඔයාලත් බඩගිණි උනාම පරිස්සමෙන්. කොහොම හරි පාලනය කරගන්න. එහෙනම් ඉතින් ඊළඟ කොටසින් ඉක්හමනින්

හමුවෙමු. ජය වේවා…!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Web පිටපත් සඳහා අදාළ වේ.

3,716 downloadsDownload The-X-Files-S07-E03.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

3,716 downloadsDownload Subtitles27 KB

15 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :).. අනිත් episodeවලටත් ඉක්මනට සබ් එක දෙන්න series එක ඉවර වෙන්නම

  2. Navanjanaishan

    Thanks a lot!!!!

  3. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහො.

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. sunanda shanth

    thanks

  6. shayen

    Thanks for sub

  7. Marline

    කොහොම ස්තූති කරන්නද, ගොඩාක් ස්තූතියි

  8. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

    1. Gayani_Prasadika

      x files download karanna puluwan site 1k kiyannako plz

    2. Gihan

      thepiratesbay එකෙ බලන්න.

  9. suranuwan

    thanks bro...

  10. suki ranasinghe

    thanks macho

  11. Pramukmili

    Thanxx bro..........................

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. PunsaraFdo

    Thank you so much

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.