Watch Trailer

The X Files [S07 : E20] Sinhala Subtitles | ද්විත්ව කාය [සිංහල උපසිරැසි සමඟ]

෴ අද කොටස ෴ කැන්සාස් නගරයේ ප්‍රදේශයක අමුතු සිද්ධියක් සිදුවෙනවා. ආගම් විරෝධී ලිපි බෙදන දෙන්නෙක් යනවා ඒක ගෙදරකට ඒ ගෙදරින් ඒ වෙන්නව පන්නනවා. පස්සේ ඒ දෙන්න තව ගෙදරකට යනවා. එයාලා දෙන්නට ඒ ගෙදර ගැහැණු කෙනාව දැකලා පුදුම හිතෙනවා. මොකද ඒ ගැහැණු කෙනා එයාලා කලින් පාරේ ගියපු ගෙදර හිටපු ගැහැණු කෙනාගේ කපාපු පලුව…

෴ අද කොටස ෴

කැන්සාස් නගරයේ ප්‍රදේශයක අමුතු සිද්ධියක් සිදුවෙනවා. ආගම් විරෝධී ලිපි බෙදන දෙන්නෙක් යනවා ඒක ගෙදරකට ඒ ගෙදරින් ඒ වෙන්නව පන්නනවා. පස්සේ ඒ දෙන්න තව ගෙදරකට යනවා. එයාලා දෙන්නට ඒ ගෙදර ගැහැණු කෙනාව දැකලා පුදුම හිතෙනවා. මොකද ඒ ගැහැණු කෙනා එයාලා කලින් පාරේ ගියපු ගෙදර හිටපු ගැහැණු කෙනාගේ කපාපු පලුවමයි. පසුව ඒ ගැහැණු කෙනාට කේන්ති ගිහින් ඒ දෙන්නව එලවනවා. ඒ දෙන්න එකපාරටම තම තමන් ඇනකොටා ගන්නවා. දෙන්නම මරාගන්නවා පොලිසිය ඇවිත් ඒ දෙන්නව බේරාගත්තේ නැත්නම්.

පරීක්ෂකයෝ දෙන්නෙක් මේ එක ගැහැණු කෙනෙක්ගේ ගෙදරට යනවා විමර්ශනය කරන්න, ඒ විමර්ශනය කරද්දී ඒ තැනින් ඒ ගැහැණු කෙනා වගේ තව කෙනෙක් යනවා වාහනෙකින් එකපාරටම ඒ පරීක්ෂකයෝ දෙන්නත් එකිනෙකා ඇන කොටාගන්න පටන් ගන්නවා. “ඇත්තටම මේ සිද්දවෙනේ මොකක්ද? නිවුන්නු දෙන්නෙක් ඉන්නවා හැබැයි එයාලා එකිනෙකාට හඳුනන්නේ නැහැ.”

෴ කොටසේ විස්තරය ෴

කතාව රචනය : ක්‍රිස් කාටර්
අධ්‍යක්ෂණය : පෝල් ශපිරෝ
විකාශය වූ දිනය : 2000 මැයි 7
IMDB අගය : 6.2

෴ ප්‍රධාන නළු නිලියන් ෴

ඩේවිඩ් ඩචොව්නි – ෆොක්ස් මෝල්ඩර්
ගිලියන් ඇන්ඩසන් – ඩේනා ස්කලී
බෙටී ටෙම්පල්ටන් – කැතී ග්‍රිෆින්
බර්ට් සුපැනික් – රන්ඩල් ටෙක්ස් කොබ්
ආගයිල් සැපස්ටයින් – ආට් එවන්ස්

ඊළඟ කොටසින් නැවත හමුවෙමු. එතෙක් ඔබට ජය.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,852 downloadsDownload The.X-Files.S07E20.Baiscopelk.com_.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

2,852 downloadsDownload Subtitles21 KB

9 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!!

  2. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    තව එපි 2යි..

  3. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහො....

  4. Navanjanaishan

    Thanks !

  5. Mahindanil

    niyama wunata wadak nanae ko mewayage link eka

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  7. Pramukmili

    Thanxx bro...............

  8. suranuwan

    thanks,,

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.