කොහොමද යළුවනේ.. කාලෙකට පස්සේ.. A/L විභාගයෙන් පස්සේ තමා ආයේ ඔන්න කරලියට එන්නේ!!.. මේ පාර ෆිලුමක් නම් නෙමේ කරන්න ගත්තේ.. හා හා පුරා කියලා අළුත්ම අළුත් ගින්දර වගේ රෑපවාහිනි කතා මාලාවකට අත ගැහුවා.. Van helsing කට්ටිය දන්නවා ඇතිනේ.. Van helsing ෆිලුමක් ආවා 2004. ඒක බලපු අය දන්නවා කොහොමද කතාව කියලා… වැම…

කොහොමද යළුවනේ.. කාලෙකට පස්සේ.. A/L විභාගයෙන් පස්සේ තමා ආයේ ඔන්න කරලියට එන්නේ!!.. මේ පාර ෆිලුමක් නම් නෙමේ කරන්න ගත්තේ.. හා හා පුරා කියලා අළුත්ම අළුත් ගින්දර වගේ රෑපවාහිනි කතා මාලාවකට අත ගැහුවා.. Van helsing කට්ටිය දන්නවා ඇතිනේ.. Van helsing ෆිලුමක් ආවා 2004. ඒක බලපු අය දන්නවා කොහොමද කතාව කියලා… වැම්පයර්ලා එක්ක සටන් තමා තියෙන්නේ.. නකම්මැලි නැතුව බලන්න පුලුවන් කතාවක්.. අහ් අමතක වෙනවා.. මේක කරන්න කියලා මට අවසරේ දුන්නේ නම් විමා අයියා තමා…එයාටත් ස්තුති වන්ත වෙනවා. මේක ලබා දුන්නට.
හරි අපි බලමු මේක මොන වගේ කතාවක්ද කියලා. මේක ඇවිත් ඇක්ෂන්, ඩ්‍රරාමා, ෆැන්ටැසි කියන කාණ්ඩ වලට තමා අයිති.මෙකේ විශේෂත්වේ තමා van helsing චරිතයට පණ පොවන්නේ කාන්තාවක් විමයි. කතාවට අනුව එයාගේ නම වැනේසා හෙල්සින්.එම චරිතය රග දක්වන්නේ Kelly overton විසිනි.මෙය දැනට imdb අගය 6.0 පමණ අරන් තියෙනවා.මෙකේ ප්‍රි එපිසොඩ් එකක් මුලින් නිකුත් උනා. ඒ ජුනී 31. මෙම කතාව රිලිස් වෙන්නේ නම් සැත්තැම්බර් 23.
කතාව පැත්තට ගියොත් පටන් ගන්නේම වැම්පයර් ඇටැක් එකක් සමඟයි. මේකෙදි වැනෙසට ප්‍රහාර එල්ල වෙනවා. තව වැනෙසව බලා ගන්න ඇක්සෙල් කියලා මෙරීන් බටයකුත් ඉන්නවා. මෙ දෙන්න ඉන්න ගොඩනැගිල්ලට මිනිස්සු කන්ඩායමක් ඇතුල් වෙන්න උත්සහ කරනවා. ඒකෙන් වැම්පයර්ලා ගොඩනැගිල්ලට ඇතුලු වෙනවා.. ඊට පස්සේ ලොකු ලොකු සිද්දි ඇතුලේ වෙනවා.. ඉතිරැ ටික දැන ගන්න නම් කතාව බලන්නම වෙනවා. එහෙනම් අදට මම නවතිනවා. හමුවෙමු..
ජයෙන් ජය!
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV පිටපත් සඳහා ගැළපේ
2,425 downloadsDownload Van-Helsing-01x01-Pilot.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චමල් ලක්ප්‍රිය
Subtitles
25 comments
Sithum Vimansana
මාර්ටින් ගැරික්ස්
2nd
Fatta 2 epi ekath awa ekatath diyankavinda
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
නියම කතාවක් මේක .
දිගටම කරගෙන යමු…Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමුanonymouse
Machan The black list eke 4.1 Episode ekatat sub dipanko bun...
මධුකප්‍රිය පෙරේරා
වැන් හෙල්සින්ග්.. සිනමාපටයනම් මම කීප වාරයක්ම බැලුවා..
මේකේ ටීවී සීරිස් එකක් එනවා කිවම මග බලාන උන්නේ..
ෆිලුම වගේම මේකත් සුපිරියක් වුනොත් හොදයි..
උපසිරසියට ස්තුතියි..
කතාව අල්ලලා ගියොත් දිගටම බලනවා..Tharindu Katuwawala
kohenda meka baaganna puluwan brother..?
Prabuddha Kulatunga
thank you bro sub walata.meka patta pahara. :D
Ayesh
Patta Story ekak..digatama karagena yanna
Thank You...praneeth madu
tnks saho
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.....
පේන විදිහට නම් කථාව හොදයි වගේ......Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්..මේක download කරගෙන හිටියේ...
Web Hosting Sri Lanka
මේ කතාව නම් සුපිරි ඇති කියල හිතෙන්නෙ... අදම Download කරගෙන බලනව.. හැමදාව වගේ අලුත් Subtitle දෙන Baiscopelk අඩවියටත්, චමල් සහෝදරයටත් ගොඩක් ස්තූතියි...
ලහිරු ප්‍රසාද්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..
Tharindu Katuwawala
down load karaganna widihak kiyanna puluwanda..? hama thanbama heuwa.. hoyaganna baane
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
thanks
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun
බොහොම ස්තූතියි සහෝ..
geeth
ela ela tnx sub denawata.
Harsha
patta brooo
tx sub ekatasilent$
Thanxxxxxxxxxxxx
සචින් කෙවින්
බාලා බලන්න ඕනි සහෝ. එල. තෑන්ක්ස්.
Tharindu Katuwawala
kohenda baanne,..?
Tharindu Katuwawala
meka download karaganna link ekak denna puluwanda..?
Advertisement

Thnx bro!! denkn balan hitiye.