Watch Trailer

The Boys [S05: E03] Sinhala Subtitles | පවුල් ප්‍රශ්න [සිංහල උපසිරසි] 18+

The Boys Season 05 මෙවර කථාංගය පුරාවටම දකින්න ලැබෙන්නේ බලය, පාවාදීම් සහ පිස්සුව උපරිමයටම ගිය අවස්ථා කිහිපයක්! හෝම්ලෑන්ඩර්ගේ මානසිකත්වය තවත් දරුණු විදියට කඩාවැටෙමින් තියෙන අතරේ (ඔහුගේ අතීතයේ හිටපු මැඩලින් ස්ටිල්වෙල්ගේ මායාවන් පවා ඔහුට පේන්න ගන්නවා), සෝල්ජර් බෝයි වෛරස් එකෙන් බේරුණේ කොහොමද කියන රහස එළ…

The Boys Season 05

මෙවර කථාංගය පුරාවටම දකින්න ලැබෙන්නේ බලය, පාවාදීම් සහ පිස්සුව උපරිමයටම ගිය අවස්ථා කිහිපයක්! හෝම්ලෑන්ඩර්ගේ මානසිකත්වය තවත් දරුණු විදියට කඩාවැටෙමින් තියෙන අතරේ (ඔහුගේ අතීතයේ හිටපු මැඩලින් ස්ටිල්වෙල්ගේ මායාවන් පවා ඔහුට පේන්න ගන්නවා), සෝල්ජර් බෝයි වෛරස් එකෙන් බේරුණේ කොහොමද කියන රහස එළියට එනවා. ඒකට හේතුව මුල් කාලයේ හදපු ‘V1’ සංයෝගයයි. මේ V1 හොයාගෙන සදාකාලික අමරණීය දෙවි කෙනෙක් වෙන්න හෝම්ලෑන්ඩර් දරන උත්සාහය මේ කොටසේ ප්‍රධානතම කතා තේමාවක් වෙනවා.

අනිත් පැත්තෙන් බුචර් තමන්ගේ අරමුණ වෙනුවෙන් කිසිම අනුකම්පාවක් නැතුව රයන්ව පාවිච්චි කරන්න හදනවා. හෝම්ලෑන්ඩර්ව නවත්තන්න පුළුවන් එකම කෙනා රයන් කියලා බුචර් ඔහුව මාරාන්තික උගුලකට යොමු කරනවා. මේ අතරේ හියුඊ, එම්.එම්, කීමිකෝ සහ ස්ටාර්ලයිට් ඇතුළු අපේ කොල්ලො ටික  හෝම්ලෑන්ඩර්ට කලින් අර කියන V1 හොයාගන්න ‘ෆෝර්ට් හාමනි’ (Fort Harmony) වලට යන්න ප්ලෑන් කරනවා.

අද කතාව කොහොමද කියලා බලමු එහෙනම්.

කතාවේ ඇතැම් දෙබස් වැඩිහිටියන්ට පමණක් සීමාවූ ඒවා බව කරුණාවෙන් සලකන්න.

උපසිරැසියට අදාල වීඩියෝ පිටපත අපේ ටෙලිග්‍රෑම් සමූහයෙන් ඔයාලට ගන්න පුලුවන්!

                                    *-* ජය ශ්‍රී *–

 

The Boys, The Boys Season 05, The Boys Sinhala Subtitles

 

 

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

4,542 downloadsDownload The-Boys-S05E03.zip36 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


The Boys S04 Sinhala Subtitles

                                         Previous BT1All BT1Next BT1

Subtitles

4,542 downloadsDownload Subtitles36 KB

5 comments

  1. Vidun

    Thank for subtitle !

  2. SACHINTHA

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  3. Minol Menusha

    Guys !Dexter series subtitle

  4. Buddhika laKMal

    ස්තූතියි සහෝ සබ්එකට

  5. Sahan Gayantha

    thanks a lot Yasiru brother sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.