තමන්ගේ ජීවිතේට හම්බවෙච්ච අප්පිරියම ගෑනු කෙනාව තමන්ගේම අසරණකම නිසාම කසාද බඳින්න සිද්ධ වෙච්ච, ඒ දරුණු ගෑනිගේ පවුලෙන් තමන්ගේ ආදරණීය කෙල්ලගේ ජීවිතේ බේරගන්න වගේම තමන්ගේ පවුලේ අනිත් අයගේ ජීවිතේට අනතුරක් නොවෙන්නත් පුදුම විදිහේ ගේම් ටිකක් ගහන්න සිද්ධ වෙලා තියෙන කොල්ලෙක් තමා මේ. මාරයාගේ කටේ ඉඳන් මාරයාටම ගේම…

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
422 downloadsDownload Yeh-kaali-kaali-ankhein-S02E01.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
4 comments
Anonymous
nimesh
මේක නම් එල සීරිස් එකක් වගේ...තෑන්ක්ස් කොල්ලෝ..ඉක්මනට දෙන්න
Buddhika laKMal
තෑන්ක්ස් අයියේ මේකට සිංහල සබ් දෙනවට...
පළවෙනි සීසන් එකත් බැලුවා.. මෙකත් බැලිල්ලක් තමයි ඉතිං....Anonymous
බොහෝම ස්තුතියි සහෝදරයා..ස්තූතියි බයිස්කෝප්
Advertisement




Thank you so much brother..❤