උපසිරැසි නිමැවුම :- ප.ව 6:23 ඔන්න ඉතිං අදත් වෙනදා වගේම ටොරන්ට් එක ආපු දවසේම දෙන්න පුළුවන්කම ලැබුණා… කතාව බලද්දී නම් හෙට විතර දෙන්න වේවි කියලා තමයි හිතුවේ. මොකද කිව්වොත් අද කතාවේ ගොඩක් කෙටි යෙදුම් වගේම, වෛද්‍ය විද්‍යාව සම්බන්ධ වචන පාවිච්චි වුනු නිසා. කොහොමහරි කමක් නෑ, අදම දෙන්න පුළුවන්කම ලැබුණා. ඒ ව…

උපසිරැසි නිමැවුම :- ප.ව 6:23
ඔන්න ඉතිං අදත් වෙනදා වගේම ටොරන්ට් එක ආපු දවසේම දෙන්න පුළුවන්කම ලැබුණා… කතාව බලද්දී නම් හෙට විතර දෙන්න වේවි කියලා තමයි හිතුවේ. මොකද කිව්වොත් අද කතාවේ ගොඩක් කෙටි යෙදුම් වගේම, වෛද්‍ය විද්‍යාව සම්බන්ධ වචන පාවිච්චි වුනු නිසා. කොහොමහරි කමක් නෑ, අදම දෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම බලන ඔයාලට අමාරුවක් නැතිවෙන්න අමාරු වචන පැහැදිලි කරලත් ඇති. ඇත්තෙන්ම කිව්වොත් ඒ නිසාම තමයි උපසිරැසිය පොඩ්ඩක් විතර මේ විදියට පරක්කු වුනේ.
පසුගිය කතාව නම් හැමෝම බලන්න ඇති. එලියේ පහලියේ වෙඩි තියාගන්න ඒවා පෙන්නුවේ නැතත්, කතාව බලන්න කම්මැලි නැති විදයට බොහෝම හොඳට ගලාගෙන ගියා. ශෝන්ගේ පැත්තේ හිටපු ජනාධිපතිතුමාව, නේවි එක පැත්තට හරවාගන්න හැමෝටම ලොකු උත්සාහයක් දරන්න වුනා. එයාගේ අතින් සිද්ධවුනු වැරදි නිසා මිචෙනර් සියදිවි නසාගන්න උත්සාහා කලා කියලත් මතක ඇති. ඒත් කැප්ටන් චැන්ඩ්ලර් නිසා එයා අනූනවයෙන් බේරුණා. කොහොමින් හරි අන්තිමට ජනාධිපතිතුමාව එයාලගේ පැත්තට හරවගන්න, කැප්ටන් චැන්ලර් ජනාධිපතිතුමා එක්ක අඩලා තමයි කතාව නතර වුනේ 🙂
ඔන්න ඔය විදියට කතාව ඉවරවුනු කතාවේ ඉතුරු කොටස තමයි අද තියෙන්නේ. ජනාධිපතිතුමා තාමත් නැව ඇතුලේ වැඩ වලට හුරු වෙන ගමන් තමයි ඉන්නේ. ඒ වගේම ඔයාලට මතක ඇති ඩොක්ටර් රේචල් ප්‍රතිකාරය පුයරමය විදියට නිර්මාණය කලා කියලා. ඒ වුනත් ටික වෙලාවක් යද්දී ප්‍රතිකාරයේ අංශු වාතයේදී බිඳ වැටෙන තත්වයක් ගැන ප්‍රශ්ණයකට එයාට මුහුණපාන්න සිද්ධ වුනා. අද කතාව ආරම්භයේදිම නීල්ස්ට සිහිය එන තැනින් තමයි ආරම්භ වෙන්නේ. ඔය විදියට නීල්ස්ට සිහිය ආවට පස්සේ, ඩොක්ටර් රේචල් අකමැත්තෙන් වුනත් ගිහිල්ලා නීල්ස් එක්ක කතා කරලා ප්‍රතිකාරය නිර්මාණය කරන වැඩේට අලුත් අදහස් වගේම නොදන්නා දේවල් කිහිපයක් දැනකියා ගන්නවා. ඒ වගේම වැඩිදුරටත් වැඩ කරන්න ඩොක්ටර් රේචල්ට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගේන්න කියලා කට්ටියක්ම ගොඩබිමටත් යනවා. ඒක නිසා අද ගොඩබිම වෙන සිද්ධි ටිකකුත් පෙන්නනවා. ඒ වගේම හැමදාම වගේ ගොඩබිමදී පොඩි පොඩි අවුල් වගේකට (පොඩිමත් නෑ) මෙයාලට මුහුණ පාන්න සිද්ධ වෙනවා.
අපි බලමු නේද මෙතනින් ඉදිරියට මොනවායින් මොනවා වේවිද කියලා. කතාව ඉවරවෙන්නේ කොහොමද කියලා බලලාම දැනගන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්ම, මම අදට සමුගන්නවා. ඒ වගේම හැමෝගෙන්ම ඉල්ලීමක් කරනවා යහමින් අදහසක් දෙකක් දක්වලා යන්න කියලා… 🙂
ආයු -බෝ -වේවා !!!
78B1D80AE7A6BE801C4AF9410A217C19274A47C9 DC6C23FA87FD766BD0CEC957B6CE2A6F1A20DB64 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
13,746 downloadsDownload The_Last_Ship_S02E09_baiscopelk.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
55 comments
thilina
Haritha Prabuddha
හැමදාම වගේ ගොඩක් මහන්සිවෙලා...
බොහොමත් ස්තූතියි.....
Keshan Wasala
බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ :)
lakmal
elaaaaaaaaa
lakmal
elaaaaaaaaa thnxxxxxxxx aaaaaaaaaaaaa
tharanga sanjeewa
thanks machan
lakmal
meka denakan maga bln hitye.....................khma hri kamak na thnxx
jeewantha
නියමයි සහෝදරයා. ගොඩක් ස්තුතියි.
R.D
හැමෝම මේක ගන්න මේ වෙලාවේ සයිට් එකට එන නිසාද කොහෙද සිතේ එකත් වැඩ නැහැ සමහර වෙලාවට.මමත් මේක දාලද බලන්ඩ 3,4 පාරක්ම Refresh කළා.
බොහොම ස්තුතියි සහෝ සබ් එකට.මේ දවස් වල ආසාවෙන් බලන එකම සීරීස් එකද මන්ද මේක....
Eranga
හම්මේ. උදේ ඉදන් මේක ඩවුන්ලෝඩ් කරන් බල බල හිටියා සබ් එක දෙනකන්.. එල එල. බෝම ස්තූතියි. ජය වේවා....
malaka
ela ela
Lakshan
Thank you :-)
Dushyantha
තෑන්ක්ස් මචෝ සබ් 1 ට... හවස ඉදන් 2,3 පාරක් විතර site 1 ට ආවා..
theekshanax
tnx saho
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
sameera lakshan
thanks..mcn..sub akata...
Ravin
Thanks for the sub
Bhanuka
Thank You mchn.....!!!!!
මධුකප්‍රිය පෙරේරා
නියමයි සහෝ .. මේ විදිහට ඉක්මනට උපසිරසි
දෙනවට ස්තුතියි..කතාවනම් එන්න එන්නම හොද වෙනවා.
මේ දවස්වල මගේ කැමතිම කතාව මේක කිව්වත් අවුලක් නැහැ.නලින්
එළස්ස් ප්රණියාා!
අපි වෙනුවෙන් වෙන මහාන්සියට නම් කියලා වැඩක් නැහැ! ස්තුතියි මචං
ජය වේවා!
yumal
Thanks bro..................
Ama
බොහොම බොහොම ස්තූතියි!!!!!!!!!!!!!
තිලංක
පට්ට සහෝ............එනකං බලං උන්නේ... වැඩි වැඩියෙන් උපසිරැසි කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Samith
Ela machn... thanks
tskga
thanx bro
Sidaththa Priyanjitha
Thanks Bro!!
Sidaththa Priyanjitha
Thanks Bro!! ela ela
sarath
thanks.
Sandaruwan
හම්මේ මෙන්න තියේ ඊයේ ගොඩක් වෙලා බලන් හිටියා මේක දෙනකන් පස්සේ පරක්කු උන හින්දා හෙටම ගන්නවා කියලා ඔන්න දැනුයි ගන්නේ.....ගොඩක්..... ස්තුතියි.....!!
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු.ජය වේවා !!!
Anton Priyashantha
පරක්කු උන හින්දා Ebglish ekka baluwa.. Aye sinhala ekka balanna ona
sanath indika
thx sahoo :)
La හිරු
patta katawa machan.... tnx welawatama denawata
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
ruwan
pattai mchn.. Godak aya asawen blana kathawak.. thanks ube mhansiyta
chamee
දෙනකම් බලාගෙන හිටියේ.
බොහොම ස්තුතියි සබටVisH
බොහොම ස්තුතියි මචං :)
Rana D
thnkzzzzzzzzzzzz sahooooooooooo
ඉසු ඩිපි (Isu DP)
වෙනදා වගේම පට්ට ඉක්මනින් කතාව දීලා. අපිනම් ඉතින් පරක්කුයි Comment එකක් දාන්න.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DDinusha
thnx machoooooo
akalanka
thuthiiii
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sajeevi
thanks
Suresh Jayathilaka
මං ඔයාගෙ සබ් ගන්නෙම අර යටින් යන පැහැදිලි කිරීම් හන්දා
lakshan
thanks again...
kumara
Thanks Bro !!!
Udara Damith B\K
.............................................
.
.
බොහොම ස්තුතියි
.
.
..........................................Yohan Lakmal
ප්‍රණිත් රණසිංහ
අප වෙනුවෙන් ඔබගෙ කාලය හා ශ්‍රමය වැය කරමින් කිසිදු ලාබ අපෙක්ශාවකින් තොරව සිදුකරනා මේ සේවයට මාගේ හද පිරි ස්තූතිය සහෝදරයා
Ishan Madusha
බොහොම ස්තූතියි
dragonhero
thanks
ශසිත් සඳරුවන්
සබට තුති වේවා!
ජය!
Advertisement

ela ela bn thx ah