යාළුවනේ, ඔන්න අද මේ කතා මාලාවේ 5 වන කොටසට උපසිරැසි අරගෙන ආවා. ගිය සතියේ කොටස ගැන මතක් කළොත්, අපේ බිග් ජිම්ව පැහැරගෙන ගිහින් ඇක්ටෙයින් සමාගමේ කට්ටිය හිතන්නෙ මෙයත් ක්‍රිස්ටීන් වගේ කෙනෙක් කියලනේ. ඒත් මෙයා එතනින් පැනලා යනවා ජූලියාගේ උදව්වෙන්. ජූලියා සහ බාර්බි අතර ලොකු රණ්ඩුවක් ගිහින් දෙන්නා තරහා වෙනවා.…

යාළුවනේ, ඔන්න අද මේ කතා මාලාවේ 5 වන කොටසට උපසිරැසි අරගෙන ආවා. ගිය සතියේ කොටස ගැන මතක් කළොත්, අපේ බිග් ජිම්ව පැහැරගෙන ගිහින් ඇක්ටෙයින් සමාගමේ කට්ටිය හිතන්නෙ මෙයත් ක්‍රිස්ටීන් වගේ කෙනෙක් කියලනේ. ඒත් මෙයා එතනින් පැනලා යනවා ජූලියාගේ උදව්වෙන්. ජූලියා සහ බාර්බි අතර ලොකු රණ්ඩුවක් ගිහින් දෙන්නා තරහා වෙනවා. තරහා වෙලා හිටපු ජෝ සහ නොරී නැවත එකතු වෙනවා. සෑම් සහ ඇබී දෙන්නත් එකතු වෙන බවක් පෙන්නුවා. එක් එක්කෙනාගේ විවිධාකාර සබඳතා ගොඩ නැගෙන අතරෙ අමුතුම ආකාරයේ සම්බන්ධයක් පටන් ගත්තෙ ජූනියර් සහ ක්‍රිස්ටීන්. ජූනියර් හොඳටම ක්‍රිස්ටීන්ට අහුවෙලා වශී වෙලා ඉන්නෙ කියලා තේරෙන්න ඇතිනේ. අද කොටසෙ එතනින් පටන් ගන්නවා. ක්‍රිස්ටීන් කියපු නිසා ජූනියර් නගර ශාලාවෙ බාල්කයකුත් කඩලා දැම්මනේ. අද කතාවෙ නම් ප්‍රශ්ණ ගොඩක් මතු වෙනවා. ඒත් ඉතින් උත්තර හොයන්න නම් දිගින් දිගටම කතාව බලන්න වෙනවා. එක ප්‍රශ්ණයක් ඉවර වෙන්න කලින් තවත් ප්‍රශ්ණ පටන් ගන්නවා. කලින් ලිපියෙදි මං කිව්ව නූල් බෝලෙ එක කෙලවරක් හොයා ගන්න උත්සාහ කරද්දි ඒක ඇතුලෙ තවත් පැටලෙන්න වෙනවා. අද මාතෘකාව සතුරන් සහ මිතුරන්. මිතුරන් සතුරන් බවට පත්වෙන සතුරන් මිතුරන් බවට පත්වෙන කුතුහලය පිරි කොටසක් අද ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම මේ හැමදේම මූලාරම්භයට හේතුව ගැනත් තව දුරටත් පැහැදිලි කෙරෙනවා. එහෙනම් බලන්නකෝ….මං යනවා. ලබන සතියේ 6 වන කොටස සමඟින් මුණ ගැහෙමු.
ප. ලි. – මුල් කොටස් දෙකට උපසිරැසි දුන්නම මං හිතුවා කතාව පටන් ගත්තු ගමන් නිසා කමෙන්ට්ස් වැඩියි කියලා. නමුත් ඊළඟ කොටස් වලටත් හොඳ ප්‍රතිචාර තිබුණ නිසා මට තේරුණා ගොඩක් අය මේ කතා මාලාව ආසාවෙන් බලනවා කියලා. එහෙනම් මෙතන අදහසක් දක්වලා යන සියළුම දෙනාට මගේ හද පිරි ස්තුතිය පුද කරනවා. 🙂
205 MB කොපිය මෙතනින් බාගන්න 70FDAE492A61704E35A63F43E4CB0E59138FE780 341 MB කොපිය මෙතනින් බාගන්න 2735530DFCD88F3DB66A3C15ACBC7257479E61CB ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,879 downloadsDownload under.the_.dome_.s03e05.-baiscopelk.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ෂෙරින් සමාධි
Subtitles
70 comments
R.D
prasad
Wade nagala yanawa.ohoma yan...
Kasun Widusha
tnx akki sub ekata................
Chandima
patta patta.
Tharuka
Thank u sis...
Thanu
Thanku sis
නලින්
ස්තුතියි ෂෙරින්!
මේකනම් නොබලා අතහරි බලන්න ගත්තු කෙනෙක් නම්!
ජය වේවා!
Narmada
thank you dear
thisal
tnxxx sis
Thilesh
Thank you ...
dushan135
ela ela
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි ෂෙරින් අක්කේ උපසිරසියට !
මේ පාර කොටසත් පට්ට වගේ.
දැන් නම් මටත් නිකම් පිස්සු හැදිලා වගේ .
දිගටම දෙමු.චතුර බුද්ධික
bohoma sthuthi sub ekata.. :)
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
සුනෙර මැදවත්ත
මේක බලද්දී නිකම් සයිකෝ වගේ ඒ උනාට බලන් නැතුවත් බෑ.... සබට තුති ඈ දිගටම දෙමු
chamika
thanks (y)
Tharindu
Thank you very much sherin...:-)
Amil
Thanks Sis sub ekata.... meka balanakam ewasillak nae..
nuwan
thans sis.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
achi
thanx sis!!!
Kulanjana Maduranga
niayamai…thanks SHERIN saho..sub ekata..digatama sub demu.jaya wewa......
Kulanjana Maduranga
SRY SHERIN SIS NE,,,,,wenna ona.....
tiron
මං නං මේකට වහ වැටිලා ඉන්නෙ.ගොඩක් ස්තුතියි ඔබට.දිගටම subs දෙන්න ශක්තිය ලැබේවා.
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
උපසිරැසියට බොහෝම ස්තුතියි.
මෙන්න එහෙනං මමත් ගන්නවා.
ඊලඟ උපසිරැසියෙන් හමුවෙමු... :)ආයු -බෝ -වේවා!!!
prabhath
thanks
a.eranda
tnx v.much
Dhanushka
Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!
Kasun
Thank you.
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සිස්!
shashi
thanks macho digatama karamu
Hirushan
Thanks
madhawa
thanks bro...
madhawa
thanks for the sub
Thusitha
බොහොම ස්තුතියි..
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි නියමයි,
ම්ම නම් දැන් මේ කතාවේ ආසම චරිතේ තමා බිග් ජිම්..
පොර තමා දැන් ගේමක් දෙන්න පුළුවන් පොරකට ඉන්නේ..
ක්‍රිස්ටීන් නම් පේන්න බැහැ මට.,. හිතං ඉන්නේ තාමත් කෙල්ල කියලා වෙන්න ඇති..
එහෙනම් ජය වේවා..
උපසිරසියට ස්තුතියි..ප්‍රණීත් චින්තක රණසිංහ (PCR)
Exactly your thought buddy... :)
Hell yeah ! :P
gamage
niyamai saho........asawen balana seris ekak thama. thanks subata
Dilshan
THANK YOU AKKI
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි අක්කේ උපසිරසියට...
කතාවනම් හොදට යනවා..එත් දැන් වෙන එවා තේරුම් ගන්න තමයි අමාරු..
බලමුකො ඉතින් මොකො ඉස්සරහට වෙන්නෙ කියලා..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
නයන
thanks sis
Manoj
බොහොම ස්තූතියි ඔයාට
sameera lakshan
thanks....sherin..digatama apita sub denna....
රොයිලි
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
♫ У$HÄÑ ♫
Sub එකට Thankz....
Da Vinci's Demons S03 එහෙම ළඟදි එන්නෙ එහෙම නැද්ද?Ishan Madusanka
Thanks..
Hashan
Ela Ela akkiyo
Sajeevi
Thanks a lot
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝදරි :D
malinda
subata thanks sister.
akalanka
thak aa... adere hithenawa appa :-)
manoj
ela elaaaa
oshan
Denakan hitiye thanx
Advertisement

Thanks sis...