ඉතින් ඔන්න මම විශ්වීය සොල්දාදුවෝ 3 වෙනි බයිස්කොප් එකත් ඔයාලට අරගෙන ආවා.ඔන්න මේ බයිස්කෝප් එකත් එක්ක Universal Soldier සේරම කතා ටික සම්පුර්ණ වෙනවා කලින් කතා ටික 1 2 4 මේ තැන් වලින් ඔයාලට ගන්න පුළුවන්.. කලින් දුන්න ලිපියකුත් තියෙන නිසා වැඩි යමක් කියන්නේ නැතුව කෙටියෙන් කතාව කියන්නම්.. බයිස්කෝප් එකේ විස…

ඉතින් ඔන්න මම විශ්වීය සොල්දාදුවෝ 3 වෙනි බයිස්කොප් එකත් ඔයාලට අරගෙන ආවා.ඔන්න මේ බයිස්කෝප් එකත් එක්ක Universal Soldier සේරම කතා ටික සම්පුර්ණ වෙනවා කලින් කතා ටික 1 2 4 මේ තැන් වලින් ඔයාලට ගන්න පුළුවන්..
කලින් දුන්න ලිපියකුත් තියෙන නිසා වැඩි යමක් කියන්නේ නැතුව කෙටියෙන් කතාව කියන්නම්..
බයිස්කෝප් එකේ විස්තරේ මෙහෙමයි.ත්‍රස්තවාදියෝ ටිකක තරජනය කරනවා න්‍යෂ්ටික පිපුරැමක් සිදු කරනවා කියලා.ලෝකයේ තියෙන එකම බලාපෙරොත්තුව වෙන්නේ ලූක් තමයි (Jean-Claude Van Damme).ලූක්ව කොහොම හරි මේ වැඩේට සම්බන්ධ වෙලා මේ මෙහෙයුම සම්පූර්ණ කරලා ජයග්‍රහණය කරනවා.ඕක තමයි මේ බයිස්කෝප් එකේ විස්තරේ.මේක මුලින් කීවා වගේම ක්‍රියාදාම ගණයට සහ විද්‍යාත්මක ගණයට අදාල වෙනවා..ඉතින් යාළුවනේ මේ බයිස්කෝප් එකත් අරගෙන බලන්න.යන ගමන් ඔය පහළින් පොඩි අදහසකුත් දාගෙනම යන්න.එහෙනම් හැමෝටම සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා.
අපි එහෙනම් ගියෝ.හැබැයි ආයෙත් එනවෝ….
මීට පෙර රොයිලි ප්‍රනාන්දු සොහොයුරා විසින් පළ කළ ලිපිය.
ඔන්න Universal Soldier චිත්‍රපට මාලාවේ අලුත්ම ෆිල්ම් එක ගෙනාවා. මේකේ පළවෙනි හා දෙවන කොටස් දෙකම ගොඩක් අය නරඹලා ඇති. ඒ නිසා මේ චිත්‍රපට මාලාව ගැන ගොඩක් අය දන්නවත් ඇතිනේ. යුද්ධයෙන් මරණයට පත්වූ අලුතම සොල්දාදුවන්ගේ සිරුරු කිහිපයක් නයිට්‍රජන් වායුවෙන් සිසිල් කර ඉන්පසු වේදනාව නොදැනෙන ඉහල දරා ගැනීමේ හැකියාවක් ඇති නියමම මිනිස් යන්ත්‍රයක් ලෙස සකස් කොට ඔවුන් බාවිතයෙන් වැඩි වාසි අත්කර ගැනීම තමයි මෙම ව්‍යාපෘතියේ අරමුණ වුනේ. එම ව්‍යාපෘතිය මේ වන විට නවතායි තිබෙන්නේ.
මම අර මාතෘකාවෙන් පැවසූ ලෙසම මට නම් මේ චිත්‍රපටිය එච්චරම අල්ලලා ගියේ නැහැ මුල් ඒවා තරම්. ඒත් ඒ මටනේ. Action වලට කැමති ඕගොල්ලෝ අනිවා අල්ලලා යයි. ඉතින් බාලම බලන්න කොහොමද කියලා. මම කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. ඔයාලා දන්නවා ඇතිනේ 1986.04.26 හදිසි පිපිරීමක් නිසා ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාර විනාශයක් වෙච්ච රුසියාවේ චර්නොබිල් න්‍යෂ්ටික බලගාරය ගැන. අන්න ඒ බලාගාරය කැරලි නායකයෙක් බලෙන් අල්ලාගෙන එම රටේ අගමැතිගේ දරුවන්ව පැහැර ගෙන එයට ගෙන එනවා. ඔවුන් ඒ වෙනුවට දේශපාලන සිරකරුවන් 227 කට නිදහස ඉල්ලනවා. මේ සඳහා ඔහුට උදව් කරන්නේ Universal Soldier ව්‍යාපෘතිය බාරව කටයුතු කර ඉන් කැඩී ගිය ආචාර්යය රොබට් කොලින් විසින්. එම Universal Soldiers ව්‍යාපෘතියෙන් සොල්දාදුවන් දෙදෙනෙක් පැහැර ගෙන ඔවුන්ව මෙම ක්‍රියාවන් සඳහා උපයෝගී කර ගන්නවා.
ඉතින් මොවුන් හා සටන් කිරීමට සාමාන්‍ය හමුදාවට අමතරව ඇමෙරිකාව සතුව පවතින ඉතිරි සොල්දාදුවන් සතර දෙනෙකු රැගෙන එනවා. පස් වැන්නා එනම් වෑන් ඩෑම් මේ වන විට සාමාන්‍ය පුදගලයෙක් ලෙස සමාජගත කිරීම සඳහා ස්විස්ටර්ලන්තයේ වෙනමම පරීක්ෂණයකට භාජනය වෙමින් සිටිනවා.
මින් එහාට කතාව බැලීම ඔබට බාරයි. මම මුලින් කිවූ මගේ පෞද්ගලික අදහස කියවා වැඩක් නැති එකක් කියලා අධෛර්යය වෙන්න එපා. බාලම බලන්න. හොඳ ක්‍රියාදාම චිත්‍රපටියක් කියන්න පුළුවන්.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
3,443 downloadsDownload Universal-Soldier-Regeneration2009Sinhala-Sub.rar43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Melaka-Lamal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මේලක ලමල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012/09/22
Subtitles by
මේලක ලමල්
Subtitles
72 comments
chamila
Enri
ම්ම්..... බලමුකො බාලා. ඒක නෙමෙයි රොයිලියෝ මම උඹේ site එකට දාපු comment එකට හොඳ ප්‍රතිචාරයක් දාලා ඇතියි කියලා හිතනවා.
Manula Nayanatharu
Mama meke 1 & 2 balala tiye.... Mekat hoda ati..... Balama balamu.....
Sahan
1 & 2 elada ?
shiwantha
mekath banawa machan
thnx :)spnd
meke 1a saha 2a mama balala na me movie 1a saha 2 athara sambandayak na ne????
සුභාෂ්
මම නම් මේ ජාටියේ ඒවා බලන්න එතරම් කැමැත්තක් නෑ මචන්ලා . .
maneesh
baaami...
dumasrc
avatar denne kawaddo deiyaneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
රන්දික පෙරේරා
ඔන්න මමත් දැම්මා මේක බාන ගොඩට...
මේ දවස්වල බාන්න ලිස්ට් එකක් ම තියනවා... මොනා කරන්නද වේලාව තමයි වැදාගත්...තෑන්ක්ස් රොයිලි & ගෝල මචෝලාට....
රොයිලි
කමෙන්ට් දාපු හැමෝටම ස්තූතියි. මම මේකට අකමැතියි කියලා හැමෝම එහෙම වෙන්න ඕනා නෑ. බාගෙන බලන්න. :)
බන්දුල විතානගේ
මේක මම බැලුවා, හොඳයි
මේ වගේ අළුත් ඒවා දෙන එක ගැන බයිස්කෝප් එතේ කට්ටියට ස්තූතියි.මම අවුරුදු 46 ක කොල්ලෙක්
Suvin
ela! maath baanawa!
nelanthaherath
mama meka baluwa. narakama neha. thanks roili
Uraj Deemantha
ඔන්න මමත් බානවෝ.......!! :)
gamer
mmmmmm mekath godaak hodata hadala tiyana movie ekak, Universal Soldier part 1 & 2 taramma hoda nethi unath mekath balanna watina movie ekak .........
Darshana
Meka mama balapu jaraama films walin ekak ... melo rahak nae ... eeeeeeeeeeyaaaaaaaa
අසේල කුරුවිට
මම හොය ගත්ත ෆිල්ම් එක download කරන්න site එකක්. Cam copy නෙවී.
Chinthana Jayaweera
එල එල! මාත් ආසයි ඇක්ශන් ෆිල්ම් වලට!
තෑන්ක්ස්!!tharindu
thanx machan
vidura
balamu kohomade kiyala
ranilplus
meke sinhala srt 1ka thiyanawada?
පීටර්
රොයිලි ෙම්ක වැඩ කරන්නෙ නෑනෙ.කොහොම නමුත් මට කලින් කට්ටිය බලන්න අැති.ඔයාට ස්තූතියි.
Kavia
man meka bluwa....flm 1e waradak na..elaZ!!!
Thushantha
Ela wede machan... Sinhala sub danna berida ?
Ramraj
මේ සීරිස් එකම මට නම් අල්ලලා යනවා. බාලා මමත් බැලුවා. නියමයි. තෑන්ක්ස්.
Dimuth Sanjaya
Thanx Very Much...
උදාර
පට්ට පට්ට මචං
lasidu
ජය වේවා පට්ට කොල්ලෙක් නේ සේරම දුන්න නේ නියමයි
was
එල දෙනකම් උන්නේ ජය
දිනිඳු සම්පත්
නියමයි මචං.. ජයවේවා! දැන් ඉතින් චිත්‍රපටි 4ම සිංහල උපරිරැසි එක්ක කට්ටියට බලන්න පුළුවන්..
ccnp
Thanks
naleen
loweth na patta
rusuru | රුසිරු
එළනේ සෙට් එකම බලන්න පුළුවනි
පැතුම්
Thankssss so much
පැතුම්
ජය වේවා පට්ට පට්ට
eraNga
එළනේ ඉක්මනටම දුන්න එකට බොහෝ පින්
nilupa
maxxa machn
Sidath
මේකත් දෙනකම් උන්නේ මරු
aruna
Thanksss :) :)
kasun
wow jaya
geeth
සබ් එක්ක බලනවා දැන්
ශ්‍යාමල්
මේක නම් පට්ට කතා සෙට් එක සබ් දුන්න එක නම් පට්ට
lk
බොහොම තුති
කැළුම්
නියමයි මේක සම්පුර්ණ දාලා කලේ ලොකු දෙයක් ජයම වෙන්න ඕනේ බයිස්කෝප් එකට
f_live
පට්ට පතුරු මචං ජයම වෙන්න ඕනේ
රාම් රාජ්
එහෙනම් ඔන්න සබ් වලටත් ස්තූතියි.
අමීර
Thanks...
sanju lakshan
thanks
ධනුෂ්ක ලක්මාල් | ධනා
ගොඩක් ස්තුතියි සහෝ. සෙට් එකම බලන්ඩ ඕනා.
Advertisement
බාලම බලමු :P