Watch Trailer

Vikings [S01: E06] Sinhala Subtitles | ජය කාටද…? [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් අද 6 වැනි කොටස එක්ක අපි හමුවෙනව. අපිට තව වයිකිංග්වරු සමග යාත්‍රා කරන්න ලැබෙන්න දින තුනයි.. මොනව කරන්නද ඇද ඇද ඉන්නවට වඩා ඉක්මනට ලස්සනට ඉවර වෙක එක හොඳයි නොවැ. හැබැයි පළවෙනි සීසන් එක ඉවර උනාට ඔන්න දෙවනි සීසන් එකත් පටන් ගන්නලු කතිකා කරන්නේ නිෂ්පාදකවරු. ඔන්න අද වෙනකොට IMDB දර්ශකයේ ලකුණු මට්ට…

ඔන්න එහෙනම් අද 6 වැනි කොටස එක්ක අපි හමුවෙනව. අපිට තව වයිකිංග්වරු සමග යාත්‍රා කරන්න ලැබෙන්න දින තුනයි.. මොනව කරන්නද ඇද ඇද ඉන්නවට වඩා ඉක්මනට ලස්සනට ඉවර වෙක එක හොඳයි නොවැ. හැබැයි පළවෙනි සීසන් එක ඉවර උනාට ඔන්න දෙවනි සීසන් එකත් පටන් ගන්නලු කතිකා කරන්නේ නිෂ්පාදකවරු. ඔන්න අද වෙනකොට IMDB දර්ශකයේ ලකුණු මට්ටම 8.7ක් දක්වා ඉහල ගිහින් තියනව මෙම ටෙලි කතා මාලාව.

මතක ඇතිනෙ පසුගිය කොටසෙ තමන් යොදපු කිසිම උපායක් හරි නොගිය නිසා එරල්ම පෞද්ගලිකව හමුදා කණ්ඩයක් අරගෙන ගිහින් රැග්නාට පහර දුන්න… කොහොම නමුත් රැග්නා තැනට සුදුසු නුවණ යොදාගෙන තමාගෙ රණ ශූරත්වය විදහා පාල පැනගත්තනෙ එතනින්. අන්තිමට ෆ්ලෝකීගෙ ගෙදර නැවතිලා සුවවෙමින් ඉන්න අතරෙ රොලෝට කරපු දේ අහල ෆෝලෝකී අතේ පණිවුඩයක් යවන තැනින් කතාව ඉවර වුනා නේ…

අද එතන ඉඳල ෆොලෝකී යනව පණිවුඩය අරගෙන එරල් ලගට, එරල් සටනට කැමති වෙනව. සටන දවස ආවත් රැග්නා සම්පූර්ණයෙන් සුව වෙලා නැහැ. එරල් හිටපු හොඳ වැඩකාරයෙක් බව අහන්න ලැබෙයිද අද අපිට… රැග්නට ගමකට නෙලනවද එරල්? මොනව වෙයි ද? සමාවෙන්න අද ලිපිය කොයි තරම් කෙටි වුනත් මට තව වචනයක් කියන්න හැටියක් නැහැ, මොකද අද කොටස ඒ තරම්ම පට්ට්… 😀 ඉතින් ඔයාලම බලාගන්නකෝ එහෙනම් මම යනව හැමෝටම ආයුබෝ වේවා එහෙනම් කමෙන්ට් එක්ක දාගෙන යන්න හොඳේ….! 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

10,986 downloadsDownload Vikings.S01E06.zip69 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/photo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013/02/12

Previous BT1All BT1Next BT1

 

Subtitles

10,986 downloadsDownload Subtitles69 KB

60 comments

  1. ශාන් විමුක්ති [වීමා]

    නියමයි සමීර සහෝ.. නියමයි!
    අනිවා ඇද ඇද ඉන්නවට වඩ ඉක්මනට ඉවරයක් කරල දාන එක හොදෛ තමා ;)
    ජය වේවා!!!

  2. janaka

    Thanxxxx

  3. amila

    Ela machan denakam

  4. chami

    Jaya wewa...patta pattaaa saho

  5. dilan

    Thanks

  6. නලියා

    එළ සමීර සහෝ..

    අද ගෙම නම් අනිවා බලන්න ඔනේ

    ස්තුතියි වේවා
    ජය වේවා

  7. hh

    Patta pattaaaa

  8. srk

    good, thanks

  9. isuru

    Thnxxxxxcccc

  10. ss

    ela

  11. lk

    Pattai macho oya nam

  12. sumdu

    Jaya wewa sameera

  13. pubudu

    Bohoma.pin

  14. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    maxxaaa...aapu gaman denawane..... dan film balanna wenne naha.... kathaa bala bala innama wei wage....

  15. tharanga

    පට්ට පට්ට මචෝ

  16. elakiri

    එල එල ඔහොම යන්

  17. kapila

    maru maru :D

  18. quik

    thanks

  19. p.a.t.h.u

    jaya wewa!!!!! maxxxa!!!!!!

  20. was

    නියමයි සහෝ ඔන්න මාත් බානවා :)

  21. ganidu

    තෑන්ක්ස් වේවා

  22. saliya

    thanks niyamai

  23. Ayesh

    patta aaa

  24. laka007

    tnx

  25. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

  26. ravi70

    jayen jayakma weeeeeeeeeeeeeeewa

  27. shann

    පට්ට පතුරු වැඩක් ජය

  28. Udana Udayanga

    Thank you!

  29. vernie

    Thanks

  30. dev

    niyamai niyamai saho...
    awiwekiwa idan me wage katawalata apita sub dima gena bohoma stuti saho... .
    wedi wediyen me wage tawat sub danna diriya shaktiya lebewa.

  31. mudiya / මුදියා

    නියමයි සමීර සහෝ.මරුම කතාවක් තමයි මේකත්.කිසිම කම්මැලි කමක් නෑ බලන්න.ක්‍රියාදාම කෝටියයි.පොඩි කොපියට පිං හොඳේ.ඒක නිසා අදම බලන්න පුළුවන්.ජයවේවා.බොහෝ...............................ම ස්තූතියි...!

  32. Sisira Hegoda

    Thanks.

  33. “චූටී මල්ලි”

    එල එල
    දිගටම දෙන්න
    සබට තෑන්ක්ස්
    ඔබට ජය.....

  34. Uraj Deemantha

    සීසන් පිට සීසන්....... :D

  35. suresh

    thanks bro......

  36. pradeep nilanga

    thanxxxxxxx

  37. shani

    thanks for sinhala sub

  38. දිදුල Kd සිල්වා

    එල එල.. වැඩේ දිගටම කරං යං.. ජයවේවා >>>>>>>

  39. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඒ කියන්නෙ දෙවෙනි එකත් ඔයාම ගේනවා කියන එක නේද? ජය෴෴ :P :P

  40. KIllerrrrr

    ehema comment nokara yanawada ane. no words to comment coz the language is poor machan..... ea tharamata patta.... eaka newei machan GAME OF THRONES Season 3 awilla. sub daala deepanko ban kattiyata. katha 2ma rahai ban.araka poddak hithala balapan honde......

  41. සමන්

    පට්ටම කතාවක් මචන්.

  42. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  43. viraj

    obage uthsahayata apege pranamaya... digin digatama apa wenuwen
    mema katauththa karan yanna. obata jaya

  44. රාම් රාජ්

    පහුගිය කාලේ සෑහෙන්න කමෙන්ටි දාන්න බැරි උනා.සමාවෙන්න ඒකට මෙන්න මගේ ස්තූතිය‍

  45. වරුණ

    තැන්ක්ස් මචං සබ් වලට......

  46. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  47. Mahesh

    Sub ekata thanx bro

  48. Rashmika

    THANKS SAHO

  49. mayura_lanka

    niyamai saho supiri

  50. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.