Watch Trailer

Your Lie In April AKA Shigetsu wa kimi no uso [S01 : E17 & E18] Sinhala Subtitles | අන්ධකාරය [සිංහල උපසිරසි]

Your Lie In April Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් Your Lie in April එකේ 17වන සහ 18වන කතාංග අරගෙන ආවා… ඉතින් ඔයාල කලින් එපිසෝඩ් දෙක බැලුව නම් මතක ඇතිනේ සායිටෝ සෙන්පායි (ට්)සුබාකිව දාලා ගියා. ඊට පස්සෙ (ට්)සුබාකි සංගීත කාමරේට වෙලා ඉද්දි කෝසෙයි ආවම එයාට හැමදේම කියනවා. ඊට පස්සෙ කෝසෙයි කඕරිව බලන්…

Your Lie In April Season 01 Sinhala Subtitles

ඔන්න එහෙනම් Your Lie in April එකේ 17වන සහ 18වන කතාංග අරගෙන ආවා…

ඉතින් ඔයාල කලින් එපිසෝඩ් දෙක බැලුව නම් මතක ඇතිනේ සායිටෝ සෙන්පායි (ට්)සුබාකිව දාලා ගියා. ඊට පස්සෙ (ට්)සුබාකි සංගීත කාමරේට වෙලා ඉද්දි කෝසෙයි ආවම එයාට හැමදේම කියනවා. ඊට පස්සෙ කෝසෙයි කඕරිව බලන්න ඉස්පිරිතාලෙට යන ගමන් ඉද්දි ටකේෂිගෙ නංගි, අයිසා නාගිව හම්බවෙනවා. ඉතින් ඊට පස්සෙ එයාවත් එක්කරගෙන හිරෝකෝ-සන්ගෙ ගෙදර ගියාම නාගිගෙ ගුරුවයා වෙන්න කියල කෝසෙයිට කියනවා. ඒත් නාගිගෙ යටි හිතේ තියෙන්නෙ වෙනමම අරමුණක්. ඊට පස්සෙ කෝසෙයි කඕරිව බලන්න ඉස්පිරිතාලෙට ගියාම කෝසෙයි බය වෙනවා එයාගෙ අම්මා කළා වගේ කඕරිත් එයාව දාල යයිද කියලා. ඉතින් ඔය වගේ සිද්ධි ටිකක් තමයි කලින් එපිසෝඩ් දෙකේදි වුනේ. එහෙනම් ඊළඟ එපිසෝඩ් දෙකෙන් හම්බවෙමු.

Note : මේ Sub එක සමහර Player වලට හරියට වැඩ කරන් නෑ ඒ නිසා ඔයාල මේක Computer එකකින් හරි Lap එකකින් හරි බලනව නම් Potplayer හෝ Vlc player එකෙන් බලන්න. Phone එකෙන් බලනව නම් Vlc player App එකෙන් බලන්න 🙂

ලංකන් Weebs වෙනුවෙන් – මලිත් කෞෂාල්

Episode 17 – IMDB 7.9/10
Episode 18 – IMDB 8.7/10

Your Lie In April Season 01 Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

239 downloadsDownload Your-Lie-in-April-S01-E17-E18.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1All BT1

Next BT1

 

Subtitles

239 downloadsDownload Subtitles26 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.