Watch Trailer

Etharkkum Thunindhavan (2022) Sinhala Subtitles | සහෝදරියන් වෙනුවෙන්.! [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! සුපුරුදු ලෙසින් අදත් වෙබ් ‌අඩවිය වෙත ගොඩවන්නේ දමිළ සිනමා රසික ඔබ නොඉවසිල්ලෙන් යුතුව බලා සිටි දමිළ සුපිරි නළු සූර්යා රඟදක්වනු ලබන ක්‍රියාදාම සපිරි දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. මේ සිනමාපටය සඳහා බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සිං…

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! සුපුරුදු ලෙසින් අදත් වෙබ් ‌අඩවිය වෙත ගොඩවන්නේ දමිළ සිනමා රසික ඔබ නොඉවසිල්ලෙන් යුතුව බලා සිටි දමිළ සුපිරි නළු සූර්යා රඟදක්වනු ලබන ක්‍රියාදාම සපිරි දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. මේ සිනමාපටය සඳහා බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් අඩවියේ ඇඩ්මින්වරයකු වන හසන්න වික්‍රමරත්න සොයුරාව ස්තූති පූර්වකව සිහිපත් කරමින් චිත්‍රපටයේ අනෙකුත් විස්තර ඉදිරිපත් කිරීම සඳහා යොමු වෙනවා..

මේ වසරේ මාර්තු මස 10 දින තිරගත කරනු ලැබු මේ චිත්‍රපටය Pandiraj නම් දමිළ සිනමා අධ්‍යක්ෂකවරයා විසින් රචනය සහ අධ්‍යක්ෂණය සිදුකර තිබෙනවා. මෙහි ප්‍රධාන චරිතයන් දමිළ සුපිරි නළු Suriya සහ නවක නිලි Priyanka Mohan විසින් හොබවනු ලබනවා. සමාජයේ පිළිලයක්ව පවතින අසභ්‍ය දර්ශන ජාවාරමට එරෙහිව හඬක් නගමින් සමාජයට ප්‍රබල පණිවිඩයක්ද ලබාදෙන මේ සිනමාපටය දින කිහිපයක් තුලදි කෝටි සියයක ආදායමක් ලබා Mega Blockbuster මට්ටමට ලඟා වූවා. දැනට පවතින් ව්‍යසනකාරි වතාවරණය තුලදි දමිළ නළු සූර්යාගේ සිනමාපටයක් තිරගතවූයේ වසර දෙකක කාලයකට පසුවයි. Soorarai Pottru 2020 සහ Jai Bhim 2021 යන චිත්‍රපට ද්විත්වය කොරෝනා වසංගතය නිසා ඇතිවුණ ව්‍යසනකාරි වාතාවරණය නිසා තිරගත නොකර ඉඳුරාම Ott මාධ්‍ය හරහා නිකුත් කිරීම සිදු කෙරුනා. මුලදි Suriya ට සිනමාහල් හිමියන්ගේ සංගමය වෙතින් දැඩි විරෝධතා එල්ල වූ අතර එක් අවස්ථාවකදි ඔවුන් Suriya සිනමාපට කිසිදු අයුරකින් තිරගත නොකරන බවටද පවසා තිබුණා.

ඒ කෙසේ නමුත් අද සමාජයේ ජුගුප්සාජනක කාලීන මාතෘකාවක් පිළිබඳව හොඳින් කරුණු ඉදිරිපත් කොට තිබු මෙම චිත්‍රපටය සූර්යාගේ රසිකයින්ට ඉඩෝරයට ඇද හැලුනු වර්ෂාවක් මෙන් වූවා. සිනමා විචාරකයින්ගේ සහ ප්‍රේක්ෂකයින්ගේ ධනාත්මක විචාරක මධ්‍යයේ අතිසාර්ථකව තිරගත වූ මේ චිත්‍රපටය මේ ලිපිය ලියනා මොහොත වන විට IMDb දර්ශකයේ මනාප 6,559 ක් ලබා 8.5 / 10 අගයක් වාර්තා කිරිමට සමත් වී තිබුණා. එසේ නම් සුපුරුදු ලෙසින් කතාව පිළිබඳව කිසිවක් ලිවීමට අදහස් නොකරන අතර සිනමාපටය නරඹා ඔබගේ අදහස් උදහස් බයිස්කෝප් අඩවියෙහි දක්වා යන ලෙසට ආරාධනා කරමින් තවත් සිංහල උපසිරැසි නිර්මාණයක් හා පැමිණිමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.

ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරැසි

HQ-HD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

29,827 downloadsDownload Etharkkum-Thunindhavan-2022-Baiscopelk.zip72 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

29,827 downloadsDownload Subtitles72 KB

55 comments

  1. chamith madhushka

    sub ekst tnx

  2. oshanda

    බොහොම ස්තූතියි සහෝදරයා....

  3. Udaya Fdo

    Thank you

  4. Arawinda Sunimal

    thanks sub ekata jayawewa (Tharidu)

  5. FATE

    Thanks sub ekata

  6. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි අයියා
    ඔයා මේක දෙයි කියලා හිතුනා
    ජය වේවා !!!

  7. Kantha_DLA

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  8. දසුන් අබේසිංහ

    ඉක්මනින්ම සබ් එක දුන්නට බොහොම ස්තුතියි බොහොම පිං ..මේ දවස්වල මෙහෙමවත් ඉන්නේ මෙහෙම ඔයාලා දෙන ෆිල්ම් එකක් බලලා තමයි ..

  9. Kushan

    Sub akta thanks

  10. Anonymous

    Thanks

  11. Naveen

    උපසිරසියට තුති

  12. Vimukthi

    83 හින්දි ෆිල්ම් එකට සබ් දෙන්නකෝ

  13. Anonymous

    Patta

  14. sam

    Thanks Bro.....

  15. Anonymous

    තෑම්ක්ස් බොම්ක❤️

  16. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    1. Thasitha Nilanka

      Old Monk kannada film එකඑකටත් සබ් දෙන්නකෝ

  17. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  18. Anonymous

    තෑන්ක්ස් වේවා

  19. dulan

    ස්තුතියි !

  20. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  21. Samith

    Thanks brother

  22. Achi

    බොහොම ස්තුතියි සබ් එකට

  23. Gayan

    බොහොම ස්තුතියි උපසිරසියට

  24. Rumesh

    Thanks saho

  25. Rumesh

    Salute - 2022
    Pada - 2022
    Bheeshma parvam - 2022 malayalam movies walatath sub denna baiscope

  26. Kevin

    Thanks brother
    keep going

  27. Chaminda

    Thanks Bro ❤️❤️❤️❤️❤️

  28. Anonymous

    Thanks for sub

  29. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  30. ජනා

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  31. bunny

    Thanks buddy

  32. Malith samarawickrama

    Thanks sub ekata.

  33. සරා

    පිං කියන්නේ ආයි ඉතින් අම්මෝහ්හ්හ් පිං

  34. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  35. Jevan

    Thanks machi

  36. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට තුති වේවා

  37. Lasantharathnasirirox

    නියමයි තරිඳු සහෝදරයා...ජයවේවා !!

  38. මිනුල

    බොහොම ස්තුතියි සහෝ❤️

    1. Sashee

      උපසිරස නියමයි.
      හොදටම මැච් වෙනවා.
      හොදට වැඩේ කරගෙන යන්න...

  39. Dineth de silva

    Thanks brother

    1. Anonymous

      Thanks

  40. Anonymous

    තෑන්ක්ස් මා පුතී

  41. Chamara

    මලයාලම් ෆිල්ම් තොගයක්ම තියෙනවා....මලයාලම් කරන අය නැත්නම් දෙමල,තෙලුගු කරන අය හරි ඒවා දෙන්නකෝ

  42. Anonymous

    Superb

  43. Chami

    Thanks subata

  44. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  45. indika 75

    thanks..

  46. Md

    Thanks

  47. Sashee Madushanka

    තරිදු මල්ලිගෙ වැඩ ඉතිං කවදත් සුපිරි තමයි. අපි කවදත් තරිදුගේ සබ් ඒකක් ඒනකන් තමයි බලන් ඉන්නෙ

  48. Vishwa sasanka

    Thank you

  49. Pahasara

    Bohoma sthuuthi...

  50. Sashee

    උපසිරස නියමයි.
    හොදටම මැච් වෙනවා.
    හොදට වැඩේ කරගෙන යන්න...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.