Tabbar එහෙමත් නැත්තම් “පවුල” කියන Mystery | Thriller ගණයේ මේ කතාමාලාව පසුගිය වසරේ විකාශනය වෙන්න පටන් ගත්තේ Sonyliv ඔස්සේ. කොටස් 8කින් සමන්විත මේ කතාමාලාව ගැන කෙටියෙන් කිව්වොත් කුතුහලයෙන් බලලා ඉවර කරන්න පුළුවන්, Drishyam සිනමාපටය වගේ කතාවක් දිවෙන ජාතියේ එකක්. ප්‍රේක්ෂක විචාරක දැඩි ආකර්ෂණයක් මේ කතාමා…

Tabbar එහෙමත් නැත්තම් “පවුල” කියන Mystery | Thriller ගණයේ මේ කතාමාලාව පසුගිය වසරේ විකාශනය වෙන්න පටන් ගත්තේ Sonyliv ඔස්සේ. කොටස් 8කින් සමන්විත මේ කතාමාලාව ගැන කෙටියෙන් කිව්වොත් කුතුහලයෙන් බලලා ඉවර කරන්න පුළුවන්, Drishyam සිනමාපටය වගේ කතාවක් දිවෙන ජාතියේ එකක්. ප්‍රේක්ෂක විචාරක දැඩි ආකර්ෂණයක් මේ කතාමාලාව දිනාගත්තා. ඉතින් පසුගිය දවසේ ඉඳන් තේරෙන සිංහලෙන් ඔයාලත් මේක බලන්න පටන්ගත්තනේ. මේ වෙනකම් බලාගෙන ආපු අයට නම් කුතුහලයෙ නිමක් නැතුව ඇති. කාටත් කියලා ඔන්න ගෙනාව ඊළඟ කොටසත්. පොඩ්ඩක් මතක් කරගමු කලින් කොටස.

ගඟට දාපු මහීප් සෝධිගේ මිනිය පකිස්තානෙන් මතුවෙයි කියලා උන්නට ටික දවසකින් මුළු ඉන්දියාවම සලිත කරමින් මිනිය එලි බැහැලා තිබ්බා. අජිත් හිටියේ දුක වගේම වියරුත් වැටිලා. ඔය අතරේ සර්ගුන්මේ හැමදේටම කලබල වෙලා ඇත්ත ලකීට කියන්නයි ගියේ. ඕම්කාර් ඇවිල්ලා ඒක නැවැත්තුවා. ලකී සීසීටීවී දර්ශන දැක්ක වෙලේ ඉඳන් ඒ සිද්ධිය ගැන ටිකක් වැඩි අවධානයක් පෙන්නුවත් එක්ක. ඔය අතරේ අජිත් සෝධි මුල්තාන්ට දුන්නු දඬුවම නිසා මේ මිනිමරුවව හොයාගන්න කාටත් වඩා ලොකු වුවමනාවක් මුල්තාන්ට තිබ්බා. මතක ඇති ඕම්කාර් සහ මුල්තාන් අතර ඇති වෙච්ච සිද්ධිය. ඒ වගේම සර්ගුන්ට එල්ල වෙලා තියෙන කළු කපුටා ශාපයත් සුළුකොට තකන්න බැරි වෙයි.

හයවෙනි කොටසත් අරන් හනික එන්නම්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

1,655 downloadsDownload Tabbar-S01-E05.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,655 downloadsDownload Subtitles15 KB

6 comments

  1. Kushan

    Sub akta thanks

  2. Naveen Mbr

    උපසිරැසියට ස්තූතියි සහෝ!

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.