Watch Trailer

මාස්ටර්’ස් සන් [S01 : E08] Sinhala Subtitles | දීප්තිමත් ඉර..! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ හැමෝම හොඳින් ඉන්නවද? ඔන්න මම ඔයාලට තවත් කොරියන් කතාවක් අරන් ආවා. මේක ටිකක් අමුතු තේමාවක කතාවක්. ඔන්න එක ගෑණු ළමෙක් ඉන්නව. එයාට තියෙනව විශේෂ හැකියාවක්. මොකක්ද දන්නවද? එයාට හොල්මන් පේනව. තමන්ගේ ආශාවල් ඉටුකරගන්න බැරුව මැරිච්ච අය මේයාව හොයාගෙන ඇවිත් ඒව ඉෂ්ට කරල දෙන්න කියල කියනව. මගතොටේ ය…

කොහොමද යාලුවනේ හැමෝම හොඳින් ඉන්නවද? ඔන්න මම ඔයාලට තවත් කොරියන් කතාවක් අරන් ආවා. මේක ටිකක් අමුතු තේමාවක කතාවක්. ඔන්න එක ගෑණු ළමෙක් ඉන්නව. එයාට තියෙනව විශේෂ හැකියාවක්. මොකක්ද දන්නවද? එයාට හොල්මන් පේනව. තමන්ගේ ආශාවල් ඉටුකරගන්න බැරුව මැරිච්ච අය මේයාව හොයාගෙන ඇවිත් ඒව ඉෂ්ට කරල දෙන්න කියල කියනව. මගතොටේ යද්දිත් ගෙදර ඉද්දිත් මේ හොල්මන් මෙයාව හොයාගෙන එනව. මේක මෙයාට හරිම කරදරයක්. මොකද එහෙම එන හොල්මන් එයාලගෙ ඉල්ලීම් ඉටුවෙනකල්ම එයාව අතහැරල යන්නේ නෑ. ඒ වගේම මෙයා හරිම බයයි මේ හොල්මන් වලට. ඉතින් හැමෝගෙන්ම හැංගිලා තනිවෙලා වගේ තමයි එයා ජීවත් වෙන්නේ.

ටායි ගොන්ග් ෂීල් වගේම ජොන්ග් වොන් දෙන්නම දැනගන්නව තමන් එකිනෙකාට ආදරෙයි කියල. ඒත් දෙන්නම ඒක අනිකට නොපෙන්වා ඉන්නයි සූදානම. කැන්ග් වූට දැනෙනව තමන්ගෙ ආදරේ ඵලක් නොවන බව ඉතින් ඔහු අයින් වෙන්නයි සූදානම මේ දෙපල ලඟින්. ඒ වගේම ඊ රන්ග් ඔහුව තමන්ගෙ වසඟයට ගන්න වෙහෙස වෙනව. ගොන්ග්  ෂිල් ගෙ හිත රිදෙන දේවල් තමයි මේ කොටස පුරාවටම සිදුවෙන්නේ. තමන්ට ආදරෙයි කියල කියන්නයි සූදානම් වෙන්නෙ කියල හිතාගෙන ගොන්ග් ෂිල් ජොන්ග් වොන් ගෙ හොටලේට යන ඇයට දැනගන්න ලැබෙන්නේ ඔහු එහෙම තමුන්ව ගෙන්වල තියෙන්නේ හොල්මනක් සම්බන්ධ ප්‍රශ්නයක් විසඳන්නයි කියල. ඇයට ඒකට බොහොම දුක හිතෙනව.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,752 downloadsDownload MS-E08.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

Subtitles

2,752 downloadsDownload Subtitles32 KB

1 comment

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.