Watch Trailer

2 Fast 2 Furious (2003) Sinhala Subtitles | වාහනයද ? රියදුරාද ? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තවත් බයිස්කෝප් එකකට සිංහල උපසිරැසි අරගෙන මං ආවා. මේක නම් ටිකක් පරණයි. පරණ උනාට ඉතිං සුපිරිම බයිස්කොප් එකක් තමයි මේක. මේකේ පලවෙනි කොටසත් අපේ සහෝ කෙනෙක් සිංහලත් එක්කම දීලා තිබුනා. ඒක බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් ඒක බලන්න. කතා මාලාවක එක කොටසක විතරක් උපසිරැසි දීලා හරි යන්නේ නැති නිසා අපේ බ…

ඔන්න එහෙනම් තවත් බයිස්කෝප් එකකට සිංහල උපසිරැසි අරගෙන මං ආවා. මේක නම් ටිකක් පරණයි. පරණ උනාට ඉතිං සුපිරිම බයිස්කොප් එකක් තමයි මේක. මේකේ පලවෙනි කොටසත් අපේ සහෝ කෙනෙක් සිංහලත් එක්කම දීලා තිබුනා. ඒක බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් ඒක බලන්න. කතා මාලාවක එක කොටසක විතරක් උපසිරැසි දීලා හරි යන්නේ නැති නිසා අපේ බයිස්කෝප් කණ්ඩායම දැන් උත්සහ ගන්නවා කතාමාලා විදිහට ආව බයිස්කෝප් සෙට් එකටම උපසිරැසි දෙන්න. දැනටමත් ගොඩක් ඒවා එහෙම කරලා අහවර කරලා තියෙන්නේ. මේකත් ඒ විදිහම කතාමාලාවක එක් කොටසක් තමයි. එහෙනම් අපි කතාව දිහාට හැරෙමු.

මේ කතාව නිකුත් වන්නේ 2003 වර්ෂයේ ජූනි 6 වන දින ඇමෙරිකාවෙදි. 87,437 කගේ මනාපයෙන් අන්තර්ජාතික චිත්‍රපට දර්ශකයේ 5.4ක අගයක් ලබාගෙන තියෙනවා. මං හිතන්නේ මේ වර්ගයේ චිත්‍රපටයක් හැටියට ඒ ලබාගෙන තියෙන රේටින් ප්‍රමාණය හොදටම ඇති. මේ චිත්‍රපටය අධ්‍යෂණය කරලා තියෙන්නේ John Singleton, ඒ කියන්නේ ඔයාලා බලන්න ඇති 2011 වසරෙදි ආවා Abduction කියලා බයිස්කෝප් එකක්. ඒක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් මෙයා තමයි. තව මෙහි රංගනයෙන් දායක වෙන්නේ සුපිරි නලුවෝ සෙට් එකක් තමයි. ඒ තමයි පලවෙනි කොටසේ ඉදපු Paul Walker සහ Tyrese Gibson, Eva Mendes වගේ ප්‍රසිද්ධ නලු නිලියෝ ටිකක්. මෙහි ප්‍රධාන චරිතය වෙන්නේ බ්‍රයන් ඕ කෝනර් ඒ කිවුවේ Paul Walker සහ රෝමන් පියර්ස් Tyrese Gibson යන දෙන්නා තමයි. පලවෙනි කොටස නැරඹුවනම් කට්ටිය දන්නවනේ බ්‍රයන් කියන්නේ පොලිස් නිලධාරියෙක් කියලා නමුත් මේ කථාව වෙද්දි බ්‍රයන් ඇවිල්ලා පොලීසියෙන් වැඩ තහනම් කරපු පාරේ රේස් පදින පුද්ගලයෙක්. මෙයා රේස් එකක් පැදලා යද්දි පොලියෙන් මෙයාව අල්ලගන්නවා. ඒ මොහොකටත් නෙමී මෙයාට කියලා වැඩක් කරවගන්න. මෙයාලා ඉන්න පලාතට කුඩු ගේන පුද්ගලයව බඩුත් එක්කම මාට්ටු කරගන්න තමයි මෙයාලට ඕනා වෙලා තියෙන්නේ. මේ වැඩේ බ්‍රයන්ට තනියම කරන්න බැරි නිසා මෙයා රෝමන් පියර්ස්වත් සෙට් කරගන්නවා. මේ දෙන්නා යාලුවෝ වෙලා හිටියට කාලයක් මේ මෙහෙයුමට කතා කරනකොට දෙන්නා තරහකාරයෝ. ඉතිං කොහොමද බ්‍රයන් මේ රෝමන් ව මේ වැඩේට සෙට් කරගන්නේ ? කොහොමද බඩුත් එක්ක අරුව මාට්ටු කරගන්නේ. ඒවා දැනගන්න මේක බලන්නම වෙනවා. කිසිම අඩු පාඩුවක් නැතිව සුපිරි කාර් රේස් ටිකක් නරඹන්න පුලුවන් ඔයාලට. 2003 වසරේ හැටියට ආයේ සුපිරිම වාහන ටිකකුත් තියෙනවා හොදේ මේකේ. එනෙම් කාර් රේස් වලට කැමති අය බාගෙන බලලා හොද නරක අදහසකින් දක්වලා යන්න. අපි ගියා.

හැමෝටම බුදු සරණයි

අහිංසක හිත්නේ.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත සඳහා අදාළ වේ.

10,894 downloadsDownload 2.Fast_.2.Furious.Baiscopelk.zip41 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/dtlakmal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරාට  අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-07-19

Subtitles

10,894 downloadsDownload Subtitles41 KB

79 comments

  1. ns

    thanx...

  2. නලින්

    තැන්ක්ස් වේවා ධනා සහෝ නියම සබ් එකක් මේ පාර ගෙනේල්ලා තියෙන්නේ

    ජය‍වේවා..!!

  3. Dina

    ela.. mewa ithin hamadama baluwath epa wnne nathi film ne

  4. uda

    අහ් මේ ධනා නේ...!

    මරු ෆිල්ම් සෙට් එක මචෝ...
    ලොවෙත් නියමයි. ඕන්න මේකේ 6 හදනවලු/ 7ටත් වැඩ රෙඩි ලු :D

    ඒවා එන්ඩ කලින් දැනට තියෙන ඒවා ඔක්කොටම සබ් දීල ඉවරකළොත් නම් මරු
    බැරි වෙන එකක් නෑ අපේ කොල්ලන්ට... ;)
    ජය!

  5. chamila

    thanks...

  6. Dishan

    Thanx Thanx.. Mama anik 2ma Baluwa .Patta Film Set Eka. Mekath Balanawa.Jaya Weva DANA.. Thawa Sub Denna.

  7. sanju lakshan

    thanks

  8. quik

    thxxxx

  9. chamath cafe

    නියම ෆිල්ම් එකක් මේ සෙට් එකම සබ් එක්ක දෙන එක පට්ට

  10. lasidu

    බොහොම තුති

  11. was

    සුපිරි මචං අනිත් ඒවාත් දෙනකම් ඉන්නේ සේරම එකතු කරන් බලන්න ජය වේවා

  12. rusuru | රුසිරු

    මේ කතා ටිකම මැක්සා... ජය වේවා

  13. ccnp

    thawath sub denna labywa!!!!!!!!!

  14. elakiri

    එල එල එලම කිරි කොල්ලා.....

  15. kalinga

    බොහොම තුති මචං අනෙක් ඒවාත් දෙන එක හොදා

  16. geeth

    Thanks

  17. pubudu

    maxxa machan

  18. Tharindu

    thanx wewa saho sub walata................

  19. h[A]s

    පට්ට මචං

  20. Fernando

    ela machan

  21. දිනිඳු සම්පත්

    එලzzz.. මේ සෙට් එක මම දෙතුන් පාරක්ම බලලා තියෙනවා. දැන් සිංහලෙන් දෙන නිසා ආයෙත් බලන්න ඕන. ස්තූතියි මචං. ජයවේවා!

  22. Jufin Mt

    nice

  23. කැලුම් ගුණසේකර

    මැක්සා ෆිල්ම් එකක් නේ ධනා? ස්තුතියි උපසිරැසි ගැන්වූවට. තාම එකපාරක් වත් මේක සිංහල උපසිරැසි එක්ක බලන්න බැරිවුනා. දැන්වත් බලන්න ඕන.

  24. යසිරු මධුක

    බොහොම ස්තුතියි ධනුෂ්ක අයියට.

  25. mahima

    pattai anith deka thunath denna ikamanata dark knight 3 ekata sub danna

  26. mahima

    bayama vadde dark knight ekata sub denna

  27. shiwantha

    thanx machan :)

  28. kamal

    මේ ‍films සේට් 1ට ම පිලිවෙලටම සබ් දිලා .1ම දවසේ දිපන් මචෝ.උබට පින් සිද්ද්
    වෙනවා මචන්

  29. Uraj Deemantha

    Eva Mendes..... :) මම ආසම නිලියක්..... :D

    ෆිල්ම් එක නම් පට්ට..... :) සිංහල සබ් එක එක්ක ආයෙත් බලන්න ඕනා..... :D

  30. me

    Thanks

  31. chathuwa

    film thiyanawa...sub gaththa...thanks machoooo

  32. DAMER

    එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම..! 👍

  33. APH

    තෑන්ක්ස් මචෝ.....

  34. dimuthu තරංග ඉලුක්කුඹුර

    මෙන්න සුපිරි ෆිල්ම් ස්තුතියි

  35. රාම් රාජ්

    මෙන්න ‍ෆට්ට ෆිලම් එකක්.මම දෙපාරක් බලලා තියෙනවා.ස්තූතියි.

  36. රොයිලි

    බොහොම ස්තූතියි ධනා සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. :P :P

  37. ශාන් විමුක්ති [වීමා]

    බොහොම ස්තූතියි ධනා සහෝ සිංහල උපසිරැසියට

  38. sahan

    patta dana bro

  39. Bovidu Jayaruwan

    ‍එ‍ල‍කි‍රි ‍ස‍හෝ‍ද‍ර‍යා.සු‍බ ‍අ‍නා‍ග‍ත‍යක්‍.

  40. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
    ජයවේවා....
    උපසිරැසියට තුති....... :) :)

  41. Sachin Dilhara

    thanxxx saho elama! elama!

  42. saduhiru1

    thanks saho...

  43. babal

    thanks bro

  44. Arunagunathilaka

    Thanks............

  45. blackLion007

    ;)

  46. nalin.kumara0510

    Thanks bro good luck.

  47. Milinda Sadaruwan

    thank you broo

  48. HummerDanu

    thanks bro

  49. Madura Lakshan

    Thanks sub ekata jaya wewa

  50. Uvindu Dilshan

    Sub ekata thankx

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.