ඔන්න එහෙනම් තවත් බයිස්කෝප් එකකට සිංහල උපසිරැසි අරගෙන මං ආවා. මේක නම් ටිකක් පරණයි. පරණ උනාට ඉතිං සුපිරිම බයිස්කොප් එකක් තමයි මේක. මේකේ පලවෙනි කොටසත් අපේ සහෝ කෙනෙක් සිංහලත් එක්කම දීලා තිබුනා. ඒක බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් ඒක බලන්න. කතා මාලාවක එක කොටසක විතරක් උපසිරැසි දීලා හරි යන්නේ නැති නිසා අපේ බ…

ඔන්න එහෙනම් තවත් බයිස්කෝප් එකකට සිංහල උපසිරැසි අරගෙන මං ආවා. මේක නම් ටිකක් පරණයි. පරණ උනාට ඉතිං සුපිරිම බයිස්කොප් එකක් තමයි මේක. මේකේ පලවෙනි කොටසත් අපේ සහෝ කෙනෙක් සිංහලත් එක්කම දීලා තිබුනා. ඒක බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් ඒක බලන්න. කතා මාලාවක එක කොටසක විතරක් උපසිරැසි දීලා හරි යන්නේ නැති නිසා අපේ බයිස්කෝප් කණ්ඩායම දැන් උත්සහ ගන්නවා කතාමාලා විදිහට ආව බයිස්කෝප් සෙට් එකටම උපසිරැසි දෙන්න. දැනටමත් ගොඩක් ඒවා එහෙම කරලා අහවර කරලා තියෙන්නේ. මේකත් ඒ විදිහම කතාමාලාවක එක් කොටසක් තමයි. එහෙනම් අපි කතාව දිහාට හැරෙමු.
මේ කතාව නිකුත් වන්නේ 2003 වර්ෂයේ ජූනි 6 වන දින ඇමෙරිකාවෙදි. 87,437 කගේ මනාපයෙන් අන්තර්ජාතික චිත්‍රපට දර්ශකයේ 5.4ක අගයක් ලබාගෙන තියෙනවා. මං හිතන්නේ මේ වර්ගයේ චිත්‍රපටයක් හැටියට ඒ ලබාගෙන තියෙන රේටින් ප්‍රමාණය හොදටම ඇති. මේ චිත්‍රපටය අධ්‍යෂණය කරලා තියෙන්නේ John Singleton, ඒ කියන්නේ ඔයාලා බලන්න ඇති 2011 වසරෙදි ආවා Abduction කියලා බයිස්කෝප් එකක්. ඒක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් මෙයා තමයි. තව මෙහි රංගනයෙන් දායක වෙන්නේ සුපිරි නලුවෝ සෙට් එකක් තමයි. ඒ තමයි පලවෙනි කොටසේ ඉදපු Paul Walker සහ Tyrese Gibson, Eva Mendes වගේ ප්‍රසිද්ධ නලු නිලියෝ ටිකක්. මෙහි ප්‍රධාන චරිතය වෙන්නේ බ්‍රයන් ඕ කෝනර් ඒ කිවුවේ Paul Walker සහ රෝමන් පියර්ස් Tyrese Gibson යන දෙන්නා තමයි. පලවෙනි කොටස නැරඹුවනම් කට්ටිය දන්නවනේ බ්‍රයන් කියන්නේ පොලිස් නිලධාරියෙක් කියලා නමුත් මේ කථාව වෙද්දි බ්‍රයන් ඇවිල්ලා පොලීසියෙන් වැඩ තහනම් කරපු පාරේ රේස් පදින පුද්ගලයෙක්. මෙයා රේස් එකක් පැදලා යද්දි පොලියෙන් මෙයාව අල්ලගන්නවා. ඒ මොහොකටත් නෙමී මෙයාට කියලා වැඩක් කරවගන්න. මෙයාලා ඉන්න පලාතට කුඩු ගේන පුද්ගලයව බඩුත් එක්කම මාට්ටු කරගන්න තමයි මෙයාලට ඕනා වෙලා තියෙන්නේ. මේ වැඩේ බ්‍රයන්ට තනියම කරන්න බැරි නිසා මෙයා රෝමන් පියර්ස්වත් සෙට් කරගන්නවා. මේ දෙන්නා යාලුවෝ වෙලා හිටියට කාලයක් මේ මෙහෙයුමට කතා කරනකොට දෙන්නා තරහකාරයෝ. ඉතිං කොහොමද බ්‍රයන් මේ රෝමන් ව මේ වැඩේට සෙට් කරගන්නේ ? කොහොමද බඩුත් එක්ක අරුව මාට්ටු කරගන්නේ. ඒවා දැනගන්න මේක බලන්නම වෙනවා. කිසිම අඩු පාඩුවක් නැතිව සුපිරි කාර් රේස් ටිකක් නරඹන්න පුලුවන් ඔයාලට. 2003 වසරේ හැටියට ආයේ සුපිරිම වාහන ටිකකුත් තියෙනවා හොදේ මේකේ. එනෙම් කාර් රේස් වලට කැමති අය බාගෙන බලලා හොද නරක අදහසකින් දක්වලා යන්න. අපි ගියා.
හැමෝටම බුදු සරණයි
අහිංසක හිත්නේ.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත සඳහා අදාළ වේ.
10,894 downloadsDownload 2.Fast_.2.Furious.Baiscopelk.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/dtlakmal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-07-19
Subtitles by
ධනුෂ්ක | ධනා
Subtitles
79 comments
ns
නලින්
තැන්ක්ස් වේවා ධනා සහෝ නියම සබ් එකක් මේ පාර ගෙනේල්ලා තියෙන්නේ
ජයවේවා..!!
Dina
ela.. mewa ithin hamadama baluwath epa wnne nathi film ne
uda
අහ් මේ ධනා නේ...!
මරු ෆිල්ම් සෙට් එක මචෝ...
ලොවෙත් නියමයි. ඕන්න මේකේ 6 හදනවලු/ 7ටත් වැඩ රෙඩි ලු :Dඒවා එන්ඩ කලින් දැනට තියෙන ඒවා ඔක්කොටම සබ් දීල ඉවරකළොත් නම් මරු
බැරි වෙන එකක් නෑ අපේ කොල්ලන්ට... ;)
ජය!chamila
thanks...
Dishan
Thanx Thanx.. Mama anik 2ma Baluwa .Patta Film Set Eka. Mekath Balanawa.Jaya Weva DANA.. Thawa Sub Denna.
sanju lakshan
thanks
quik
thxxxx
chamath cafe
නියම ෆිල්ම් එකක් මේ සෙට් එකම සබ් එක්ක දෙන එක පට්ට
lasidu
බොහොම තුති
was
සුපිරි මචං අනිත් ඒවාත් දෙනකම් ඉන්නේ සේරම එකතු කරන් බලන්න ජය වේවා
rusuru | රුසිරු
මේ කතා ටිකම මැක්සා... ජය වේවා
ccnp
thawath sub denna labywa!!!!!!!!!
elakiri
එල එල එලම කිරි කොල්ලා.....
kalinga
බොහොම තුති මචං අනෙක් ඒවාත් දෙන එක හොදා
geeth
Thanks
pubudu
maxxa machan
Tharindu
thanx wewa saho sub walata................
h[A]s
පට්ට මචං
Fernando
ela machan
දිනිඳු සම්පත්
එලzzz.. මේ සෙට් එක මම දෙතුන් පාරක්ම බලලා තියෙනවා. දැන් සිංහලෙන් දෙන නිසා ආයෙත් බලන්න ඕන. ස්තූතියි මචං. ජයවේවා!
Jufin Mt
nice
කැලුම් ගුණසේකර
මැක්සා ෆිල්ම් එකක් නේ ධනා? ස්තුතියි උපසිරැසි ගැන්වූවට. තාම එකපාරක් වත් මේක සිංහල උපසිරැසි එක්ක බලන්න බැරිවුනා. දැන්වත් බලන්න ඕන.
යසිරු මධුක
බොහොම ස්තුතියි ධනුෂ්ක අයියට.
mahima
pattai anith deka thunath denna ikamanata dark knight 3 ekata sub danna
mahima
bayama vadde dark knight ekata sub denna
shiwantha
thanx machan :)
kamal
මේ films සේට් 1ට ම පිලිවෙලටම සබ් දිලා .1ම දවසේ දිපන් මචෝ.උබට පින් සිද්ද්
වෙනවා මචන්Uraj Deemantha
Eva Mendes..... :) මම ආසම නිලියක්..... :D
ෆිල්ම් එක නම් පට්ට..... :) සිංහල සබ් එක එක්ක ආයෙත් බලන්න ඕනා..... :D
me
Thanks
chathuwa
film thiyanawa...sub gaththa...thanks machoooo
DAMER
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම..! 👍APH
තෑන්ක්ස් මචෝ.....
dimuthu තරංග ඉලුක්කුඹුර
මෙන්න සුපිරි ෆිල්ම් ස්තුතියි
රාම් රාජ්
මෙන්න ෆට්ට ෆිලම් එකක්.මම දෙපාරක් බලලා තියෙනවා.ස්තූතියි.
රොයිලි
බොහොම ස්තූතියි ධනා සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. :P :P
ශාන් විමුක්ති [වීමා]
බොහොම ස්තූතියි ධනා සහෝ සිංහල උපසිරැසියට
sahan
patta dana bro
Bovidu Jayaruwan
එලකිරි සහෝදරයා.සුබ අනාගතයක්.
Thisara Neo
නියමයි සහෝ.......
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
ජයවේවා....
උපසිරැසියට තුති....... :) :)Sachin Dilhara
thanxxx saho elama! elama!
saduhiru1
thanks saho...
babal
thanks bro
Arunagunathilaka
Thanks............
blackLion007
;)
nalin.kumara0510
Thanks bro good luck.
Milinda Sadaruwan
thank you broo
HummerDanu
thanks bro
Madura Lakshan
Thanks sub ekata jaya wewa
Uvindu Dilshan
Sub ekata thankx
Advertisement
thanx...