2012 (2009) with Sinhala Subtitles | තව අවුරුදු 03 යි! [සිංහල උපසිරැසි සමඟ]
ගොඩක් කට්ටිය බලාපොරොත්තුවෙන් උන්නු චිත්‍රපටියක් වුණු 2012 චිත්‍රපටිය ඔන්න මම ගෙනාවා උපසිරැසි එක්කම. මම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනා ගෝලයා හා ගුරාගෙන් හැමදාම අලුත්ම චිත්‍රපටි ඉක්මනින්ම දෙන්න බයිස්කෝප් එක සමත් වෙලා උන්නත් මේ වතාවේදී මගේ ඉල්ලීම පිට මේ චිත්‍රපටිය ටිකක් පරක්කු කරලා උපසිරැසි එක්කම දෙන්නට එකඟ වීම ගැන. ඒ ගැන බොහෝ දෙනා හිත රිදෙන විදියට කමෙන්ට් කරලා තිබ්බත් වැරැද්ද ඇත්තටම තියෙන්නෙ මගෙ අතේ. මොකද මේක දෙන්න ගොඩක් පරක්කු වුනා. ඊට හේතුවක් නම් මේකේ ලයින් 1900+ තියෙන නිසාත් අනික මේ දවස් වල මම කාර්යයබහුල වීම නිසාත්.
කොහොම වුනත් පරක්කු වෙලා හරි මේක බලන්නම ඉවසීමෙන් උන්නු අයට මම ස්තූතිවන්ත වෙනවා. සමහර විට කට්ටිය බොහෝ දෙනෙක් මේක බලලා ඇති දැනටමත්. ඒත් මම ආරාධනා කරනවා ආපහු බාගෙන උපසිරැසි එක්කම බලන්න කියලා.
අනික පොඩි ඉල්ලීමක් කරන්න තියනවා. අඩුම තරමේ බාමි කියලවත් කමෙන්ට් එකක් දාලා යන්න. 🙂 එන්න එන්නම මම උපසිරැසි දාන චිත්‍රපටි වලට කමෙන්ට් අඩු වේගෙන ගිහින් තියෙනවා. වැරැද්දක් තියෙනවනම් පෙන්නලා දෙන්න. ඒක මට වඩා හොඳට මේ වැඩේ කරන්න උදව්වක් වෙයි.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15582 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2009/03/10
bami bami
Godak sthuthi..Jaya wewa!
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
Tnx bro
Appreciate your work and thanks
බාමි
Thanks for your sub
Wade maru kollo
2021 tma blnwa…thanks sub ekata saho
Sub ekata thanks bro
බාමි, අප තවමත් 2021
Thank you bro
Thanks Bro
ela
sipiriyk thnks
2021 di download karami
Thank you
thanku bro
නියම film එකක්….උපසිරසියට ගොඩක් ස්තූතියි යාළුවා….
Thank You..
උපසිරැසි නම් අති විශිෂ්ටයි
Thanks
baami
Bami
Bami
Dino Time 2012 cartoon film eke sinhala sub eka oni
ඕක දීලා තියෙනවා.
Good
Good
Ela
Thank you so much
Great work , good luck and Thank U
thanks aiyaaa
good job
thnks cmment dana eka adu karala film balana eka wadi karla tiynne bro oyala dana ikmnata balala iwara karnnat epeyi
සබ් එක ගන්න බෑනෙ සහෝ
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..
බ්ලූ රේ එකට අප්ඩේට් කරලා තියෙන ලොකුම දෙයක්…..
thank sub ekata
bami 🙂
Thnks mchn
thada bro
Thanks bro
thaks brother
Thnx
උපසිරැසි වලට ස්තූතියි
නියමයි සහෝ
meka ganna bane
Good work. thanks a lot.
br ekata update krnako plz
Mona copyatada me sub eka set wenne.meke copya dala nane
thanks
බොහෝම ස්තුතී සබ් එකට
රිසාල්ට් එන්න කලින් බැලුව එහෙනම් මේකත්
ජය රොයිලි අයියා ✌ ✌✌
Thinks
Bluray walata update karapanko bn.download link ekak hoyaaganna puluwan bluray wala vitharai.naththan baiscopedownloads ekata link 1 daanna.plz
Niyamai wade karan yanna.
Thanks
Thanks a lot…
meke sub eka tani ekakta hadannako
ela
Sub 1 download karanna baha.poddak balanna
meka blueray ekta update krnako
නියමයි මචන්
Thanks bro…….
Thx
Subtitle eke mukuth nane
tnx
Thanks
thx mchn
Meka bluray walata update karanna ko…..
please Bray 1080p ekata sub eka update karala denna. 1.7GB
BRrip එකට sub update කරලා දෙන්න.please
BRrip එකට sub update කරලා දෙන්න.
Subtitle ekata godaak pin. Puluwannam combine karapu subtitle eka denawada. Plzzz ([email protected]) බයිස්කෝප් මංසලට ජය…..✌✌
thank
thnx
Patta bro
Ela mchan download krna gaman inne.sub ekta thank mchan..
thnx bro…
maru thawama baluwe na balala thiyannam\
Ela
thanx mchn
subtitle eka nan wadakma ne. hariyata time set wenne ne. thawa “roili kala upasirasa ganwimak” kiyala digatama thiyanawa. eka hinda wadak ne subtitles eka.. unlike
එහෙම වෙන්න විදියක් නැහැ….
වැරැද්දක් තියනවානම් හැකි ඉක්මනින් හදයි…
අපි ඇඩ්මින්ලට කියමු…
Thanks.bami.supiriyi
පුලුවන් නම් මේක BR RIP එකකට UPDATE කරන්න බොහොම පින්
BluRay.1080p.x264.YIFY
Thank You!
Great Subs!!!
නියම උපසිරැසි. පට්ට පට පට…
බාමි.
මොකෑ බං කුණුහරුප ලියන්නේ? ලැජ්ජා නැද්ද?
Thanx Superb Film ……………thanx my Friends
මමත් මේක බාගත කරගත්ත. ඔබට බොහොම ස්තුතියි.
සබට බොහොම ස්තුතියි.
niyama wadak
niyamai macho
ගොඩක් ස්තූතියි සබ් වලට ^_^
bami
Weldone bro….
ela roili ela
good work
niyamai macho
Film eke download link eka wada karanne na.puluwannam wena link ekak denna plz.
thanks
aiye vlc aken baladdi koyu kotu danne ai?
ela ela
mama tube light 1k wage ada down kare…..2013/05/12
Niyamai.:D
torrent eka wada naa macho….wela link ekak danna
The Torrent link was broken…..
Please please re-upload it..
fantastic subtitles… can i also join to this subtitle making thing…????
ado machn ela kiri ahhhh,,niyamai ahh patta fillm teka ado balanna mama down wenna damma godak ela ela uba nam elama kiri ahh,,,machn thaksssss ahhhhhhhhhh
Maru,……………Bami…………..
niyama wadak aiye.. elama kiri.. kochchara film thibbath apita ithin ewa balanna sinhala sub nathuwa bane… enisa mehema mahansi wela sinhala subtitles hadanawata thank u very much… GOOD LUCK
#– KRISHAN–#
bami
ada idan (2012/10/12) nam masa 2i dawas 9i…
ඔබ ඇතුළු සෑම දෙනාටම කරන ඉල්ලීමකි.ඉංග්‍රීසි උපසිරසෙහි ඇති සමහර තැන් සිංහල උපසිරසෙහි නැත.ඒවාත් හැකි තරම් සිංහලට හරවා ඉදිරිපත් කරනවා නම් වඩා හොදයි.
ඔබලා ගැන අවතක්සේරුවක් නොකරන බව කාරුණිකව කියා සිටිමි.
-එච්.ජී.එන්.බුද්ධික චරණ-
film 1 download karanna amaruine.subtitle dena 1nam godak watinawa.
බාමි
සබ් එක බාගත්තා.
සුබ පැතුම්…
🙂
🙂
ලින්ක් 1 වැඩ නැතෝ
මචං මේකේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ බං. වෙන ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරලා දැම්මට හරිගියේ නෑනේ. ඒකේ සබ් යන්නේ කලින්. අනේ මචං මොකක් හරි වෙන විදියක් තියෙනවද?
patta pata pata saho
Jgk
Thanks machan,mama film 5 wethra bewa,eletama theyenawa,maxa
ane mata kiyanavada me film 1 DVD Rip ekakda kiyala….. ane plzzzzz kiyanavada?
ස්තූතියි මචං…….
බොහොම ස්තුතයි,
hello,,, sorry mama enna UAE vala mata ma fillm aka baaganna bana!!!
ale ale ……..balalama ……comment ……karannam
link ela weda ne
maru maru.godak kal meka wadakale naththe ai…………………………
ela kiri. baiscope ekata jaya wewa!
ela kiri
thnkx
සබ් ෆයිල් එක බාගත්තා. මහන්සියට තෑන්ක්ස් සහෝ.
meke hitapu taram qulityiak naha bro, sautuui film eka nam, sub walata mahansi unata istutui, ath No thanx mekatanm.
Pin sidda wenawa ban
meka apu gamanma beluwa 2009.awurudu dekakata passe ayeth sub ekka balanawa.thankx soho sub walata…..
elaya!baami!
subtitles wada karannane ….
wow thank u machn comment naha kiyala duk wenna apa
thank machan mama maka baluwa
Bala la thiyanaw ath bami
ඇත්තටම යාලුවෙ මේක ඉතාමත් හොද වෙඩක්..මම මේ site එකෙන් ගොඩාක් ප්‍රයෝජන ගන්නවා…ඉදිරියටත් හොදට කරගෙන යාමට මගෙන් සුබ පැතුම්….(තෙරුවන් සරණයි)
yahh u guys doing superBBB work…………..bravoOOOo anywe…i hav bn downlded many but without any comnt just thot to inspire ur work…its colDD keep it upp PPPPP 🙂
ela ela ohoma yan….
@රොයිලි Aiyya
ane apita combine kerapu 2012 sub eka denneko
ape download kerapu eka thiyanne 2012.2009.R5.XviD 1 cd rip ekak plz
pulwannam me address ekata mail ekak dende puluwande
[email protected]
Sorry Bro Subtitle ela kiri honde…..
Niyamai Niyamai……Digatama Ohoma yan…….Comment ela kiri…..
Elane. Mama adane me site 1 dakke. mama active member kenek wenawa ada idala
godak STHUTHI……………
elaz
great works u r doing.. !! thanks for the films and subtitles.
2012 loka vinasaya gena kiyana film ekada? bagenama balanawa.thanq
thanx
mama download karala tiyenne.. 2012.2009.R5.XviD.LiNE-ViSiON meka meka 1 cd rip ekak..mekata hariyana widihata sub file deka combined karala dennako ane..GOLAYA , ROYLY…plz…mama oyala sub denakam bala gena hitiya..ane plz….
math banna yanne, kalin balanna hitiyath bari una…
thanks lot machan. jayawewa
2012 ake 2nd sub title file ake pody aula k tiyanawa!poddak check karanna
thanks muchan
සිරසි මෙහෙයුමට මාගේ උනුසුම් සුබ පතුම් සහ අපේ උදවු! තව අලුත් ෆිල්ම්ස් වල උප සිරසිත් අපි බලාපොරොත්තු වෙන් සිටිමි!
mewa weda karannene ne?
gindara macan niyamai macan
thanks machan umbata pinsidda wenna honda films tikak balanawa.
Thanks
ඔන්න බාන්න දැම්මා
kumara3: i appreciate very much all the efforts that u all are taking to give us the latest Hindi,English various kind of Movies for our entertainment.i would like to offer my sincere gratitude to all of u.kindly request u to provide us with the latest movies if possible with the sinhala subtitles. wish u the best of luck to continue this without having any break downs.
niyamai top mathami
ලගදි ඉදලයි මට උපසිරැසි එක්ක ෆිල්ම් බලන්න සෙට් උනේ……එල කිරි වගේ තමයි…….අද දවස්ට බාන 4 වෙනි එක..ජය
Nimai ROil UnCLE DIGATA ME WEDE KARAGENA YANNA… MAGEN SUBA PATHUM
Thanks..
Thanx I was searching for this
උපසිරැසි බාමි
ගොඩක් ස්තූතියි.
එලකිරි මචං. තෑන්ක්ස් මටත් පුළුවන් නම් SUB File හදපු Software එක මොදක්ද කියලා කියන්න පුළුවන් ද එහෙම උනොත් මටත් පුළුවන් වැඩේ කරලා ඔයගොල්ලන්ට Join වෙන්න
Thanks for 2012 bannawa.. make science side 1sutdy kranna sinhala hoda help 1k..thanks
he he heeeeeeeeeeee
wedee hari
sub weda karanawooooooooooooooooooooo
elazzzzzzzzzzzzzzzzzz
maxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxa
aneeeeeeeeeeeeeee
danna sellam okkoma sdemma
sub enne neheneee
film eka nam mare maru
elaaaaaaaaaaaa
@පීටර්,
හැමදාමත්ම වගේ ඔබතුමාගෙන් කමෙන්ට් එකක් නැතුව කොහොමද? ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛
@නිර්නාමික මාර්තු 14th, 2010 at ප.ව. 1:02,
ඒකනේ අවුල 🙁
@Ashen,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
@Tharindu Chat,
ස්තූතියි සහෝ දිගටම අපිත් එක්ක ඉන්න 😛
@Suraj,
ස්තූතියි සහෝ කමෙන්ට් එකටත් 😛
@cb,
thanks a lot bro,
@අචින්ත,
ඒ කොපියට ගැලපෙනවනම් එච්චරයි සහෝ 😛
@Mayura,
අනිවා ඇත්ත ඒත් ප්‍රශ්නය තියෙන්නෙ එකකට දාන්න යන වෙලාවනේ 🙁
@anjaa(kurunegala),
ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
@Lakkhika,
පට්ට පතුරු ආ 😛
@Buddhika,
එහෙනම් එච්චරයි 😛
@Bhagya,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
@prabath,
DVD විදියට ගහනවනම් ටිකක් අමාරුයි සහෝ. 🙁
@Ashen,
ස්තූති වෙන්න ඕනා මේ පැත්තේ ආවට 😛
@sudath,
ස්තූතියි කමෙන්ට් එකටත් 😛
@ඉරාන්,
අනිවා අනිවා බාගෙන ගියාට කමක් නෑ. ආපහු ඇවිත් යන්න එන්න හොඳේ 😛
@කුමුදු විජයතිලක,
සුබම අනාගතයක් වේවා! ස්තූතියි කමෙන්ට් එකට.
@hemantha samarakoon,
මෙදා පොටේ නම් බා ගන්න ඇතියි කියලා හිතනවා 😛
@ visal perera,
ස්තූතියි සහෝ. මෙහෙම කමෙන්ට් එනවනම් ඕනා දෙයක් කරන්න බැරියෑ 😛
@ මහේෂ් රාජසූරිය,
😛
meka 2012 BluRay 1 tath weda. habai timing upset.
මරු පිල්ම් ඒක.ඔයාගෙ උප සිරැසි තවත් මරු.ගොඩක් ස්තූතියි.
After long time made a visit to your site…..
thanxxxxxxxx very much for your subtitles……….Cheers for the good work…
sinhala subtitles walata thank you
digatama karagena yanna
I really appreciate ur efforts bro. thnx
එල පිල්ම් එක. මරේ මරු. ස්තූතියි හොද කොපියක් සිංහල උපසිරැසි එක්ක දැම්මට
Hodai.
Anek film walatath Sinhala Subs danna thiyenawanam hodai.
Thank a lot
මමත් මූවී එක කලින්ම අරගෙනයි තිබුණේ. සිංහල උපසිරැසිවලට නම් බොහෝම ස්තුතියි
maxxaaaa macho!!!!! patte patte…..
ela,,,
Attatama subtitle dana eka godak hoday api eka agya karanawa
alana machan
bami
අපි බාගන්න මෙ ෆිල්ම් DVD වලට ගහගන්න බැරිද මචං
සොයා සොයා ආවා…….. ඒ සෙව්ව මැණික හමුඋණා…..
බාගෙන යමි……….
එල මචෝ………… බාගෙන යනවා
thank’s
රොයිලි මලේ . . ඔන්න මම ආපහු 2012 බාන්ට දැම්මා. මේ සැරේ වත් උපසිරැසි සමග බලන්න බලාපොරොත්තු වෙනවා.
මේ කරන සේවය වෙනුවෙන් ඔබට බොහොම ස්තූතියි. ඒ වගෙම පිං සිද්ධ වෙනවා.
එල කියන්නෙ එල කිරි… මම ෆිල්ම් එක බලන්නෙ නැත=ව හිටියේ සබ්ටයිටල්ස් නැති නිසා.. දැන් හරි.. ඒ හින්දා මේ දේවල් වලට වෙහෙසුන හැම දෙනාටම මගේ ස්තූතිය….
සුභ අනාගතයක්…!!!
ane mata single file 1k widihata sustitle ewanna
EMAIL – [email protected]
@ටරයා
හිතවත් රොයිලි,
මගේ පරණ කතාවක් ඔබට මතක ඇතැයි සිතමි:
………..
මහේෂ් රාජසූරිය Says:
දෙසැම්බර් 20th, 2009 at ප.ව. 10:12
නිකම් කතෝලික ඌරුවක් පෝස්ටරය දකින කොට දැනුණා. මේක ආගම් චිත්‍රපටය ක් නෙවේ නේද?
………..
රොයිලි Says:
දෙසැම්බර් 20th, 2009 at ප.ව. 11:13
@ මහේෂ් රාජසූරිය,
මචෝ ඔයා කියන්නේ මේකේ තියෙන පෝස්ටරයද? එකේ නම් ඉන්නේ ලාමා වරයෙක්. මේක ලෝක විනාශයක් ගැන කියවෙන එකක්. බලලම තීරණය කරන්නකෝ. නැත්තම් IMDB එකෙනුත් දළ අදහසක් ගන්න පුළුවන්.
………..
ඔයාට පින් සිද්ධ වෙන්න පිංතූරය නම් බැලුවා. මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි:
2012
තිර රචනය: වාතිකානු පල්ලිය
නිෂ්පාදනය: ධවල මන්දිරය
පින්.
comments adui….wenna baa bro..it will never happen,,,,,aniwa…mee site eka hit wenawa.top sites walata..eke eka step ekak ogollo danatatmath pennala iwarai!!!! elaaa wadak…patta wadak,…sinhala sub deela torrents hoyala mee karana wadeee pattaa…ela kiri aaaaaaaaaaa….
@ gayan775,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. පුලුවන්නම් ඒ වැරදි තැන් ටික අපිට කිව්වොත් මම ආපහු ඒවා හදලා අප්ලෝඩ් කරන්නම්. මට මේල් එකක් දාන්න.
royly [at] baiscopelk [dot] com
@ Sasanda,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. දිගටම අපිත් එක්ක ඉන්න.
@ දමිත්,
ස්තූතියි මචෝ. ඒත් කමෙන්ට් වලින් තමයි අපි දැන ගන්නේ හොඳ නරක තත්වය. ඒ වගේම අපේ එකම දිරිගැන්වීම ඕක තමයි. 🙂
ඕගොල්ලන්ගෙ වැඩේ නම් මරු..මම මේක කලින් බැලුව..දැන් සිංහල උපසිරැසි download කරගෙන ආයේ බැලුව …නියමයි. සමහර ,තේරුම් ගොඩක් තියන ඉංග්‍රිසි වචන වලට වැරදි තේරුම් වැදිල තිබුන.ඒත් වැඩේ නම් මරු. දිගටම කරගෙන යන්න..:-)
කෙමන්ටිස් අඩුයි කියන්න ඒපා මචං
සමහර ඒ්වට කෙමන්ටිස් නැතත් අපි ඒ්වෙග් සිංහල සබිස් අාසාෙවන් බලනවා
Yakado meka marune… ela ela… kiyala wadak ne… wish u all the very best macho… keep it up…
@ GIhan, බණ්ඩාර.
එල එල මචංලා. Avater හොඳ කොපියක් ලැබුන ගමන්ම අපි දෙන්නම්. 🙂
@ රෝහණ වසන්ත,
ඔව් ඔව් එලම ෆිල්ම් එකක් තමයි. බලලත් කියන්න කොහොමද කියලා 🙂
@ shan,
ස්තූතියි මචෝ දිගටම රැදී ඉන්න අපිත් එක්ක. 🙂
බොහොම ස්තුතියි….Avatar එකත් ඔයා දානකන් අපි බලාගෙන ඉන්නවා…
Ela Ela maxxxxa………….. machan avator film eka labune nedda……….?
Meka nam niyamai..Film eka download karala thibune.meken subtitle aragena belua..Greate work.
Ahamben wage ada thamai me site eka dakke…
ada idan digatama meka mama use karanawa.
Thanx Mr. Admin.
මරු ෆිල්ම් එක. කාලයක් තිස්සෙ බාගන්න තැනක් බල බල හිටියෙ. ටේ‍්‍රල නම් බැලුව. මාර ආතල් නේ.
2012 bagattha godaaaak thanks, eath upasirsa wada karanne nehene. upsirsa kohomada ganne?
@ gamer,නිර්නාමික,
ස්තූතියි මචංලා කමෙන්ට් වලට. දිගටම ඉන්න අපිත් එක්ක. 🙂
නියමායි thankx කරන්න වචන නෑ
nice ……….. work
Onna bawenna damma….
baalama kiyannam…Thankzzz
@ AROX,
මචෝ මෙතනින් ඔයාට වැඩි විස්තර ගන්න පුළුවන්.
මචන් 2012 එකෙ
sub title play වෙන font එක මොකක්ද?
@ Killer_T,
එල එල බලලත් කමෙන්ට් එකක් දාහන් මචෝ. 🙂
මරු මරු…….. වැඩ වැඩ…… බොහෝ ම ස්තූතියි අය්යේ……….
අනේ අයියේ….මේකෙ subs වැඩ නෑ නේ………….
@ chammi,rex,
ස්තූතියි කමෙන්ට් වලට. දිගටම බයිස්කෝප් එකට එන්න. හැමෝටම මේ ගැන කියන්න. 🙂
gud work
Ela Ela Bami
@ shan,
එල එල මචෝ. දිගටම අපිත් එක්ක ඉන්න. 🙂
@ රොයිලි
dawas ganak dwnld karala ada thama beluwe..
mama sinhala subs akka com ake balapu 1st english film aka..
GreaT work bro..
thanx a lt…
@ amiya,
ස්තූතියි මචෝ 🙂
@shan,
මෙන්න මෙතනින් උපසිරැසි එක්ක බලන්න උදව් ගන්න පුළුවන්. කියවල බලන්න. වැඩිදුරටත් උදව්වක් ඕනා නම් මට ඊයක් දාන්න. royly {at} baiscopelk {dot} com .
@ දොඩමා,
එල එල මචෝ. 🙂
@ charuka,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. 🙂
@ hemantha samarakoon
මෙන්න මෙතනින් උපසිරැසි එක්ක බලන්න උදව් ගන්න පුළුවන්. කියවල බලන්න. වැඩිදුරටත් උදව්වක් ඕනා නම් මට ඊයක් දාන්න. royly {at} baiscopelk {dot} com .
me para ma 1GB iwarai eelanga paara kohoma hari baanawa 400GB eka dunna 1kata tankz
still downloadin…
mama kalin sinhala sub dl kala wena film aka ka.. a fil ake subz walata awe “???????? ??????” ohomane… a mokada a?
mama sinhala uni code dala tiyenne PC ake.. bt….
machan roily aiya..
maxa wadak..
all d best kiwwa..
mama eye baluwe 2012
sainhalat ekka baluwe..
oyata godaak pin..
thnx
thnx a lot
රොයිලි මල්ලියෙ .. මම බොහොම අමාරුවෙන් 2012 චිත්‍රපටය උප සිරැසි සමඟ බා ගත්තා.. (ඔබ කියපු විදියට..)
නමුත් මට ඒක බලන්න බැහැ. මීඩියා ප්ලේයර් ක්ලැසික් එකේ බැහැ.
නිරො ෂෝ ටයිම් එකෙත් බැහැ.
ඒකෙ පෙන්වන්නෙ කේ.එල්.එම්. පයිල් එකක් විදියටයි. නමුත් ඒකෙත් ප්ලේ වෙන්නෙ නැහැ.
මට ඕක බලන විදිහක් කියන්න පුලුවනිද..
ඔබට ස්තූතියි.
තාමත් මේ ලිපිය උණු කැවුම් වගේනේ… කට්ටියට සෑහෙන්න හිතට අල්ලලා ගිහින් වගේ.. එළ එළ. ප්‍රතිචාර වලට බොහෝම ස්තූතියි. රොයිලි සහෝට නැවතත් විශේෂ ස්තූතිය. 😀
දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ජය වේවා !!
@ ටිලාන්ත,
එල එල මචෝ. ස්තූතියි කමෙන්ට් එකට 🙂
@ charuka,
ස්තූතියි මචෝ. 🙂
ela ela machan
mamat gatta
keep it up buddy
එලකිරි මචන් film එක මම බැලුවා එක. මේක නම් ඕනම කෙනෙක් බලන්නම වටිනවා.
@ timal,
ස්තූතියි මචෝ 🙂
@ ටිලාන්ත,
ස්තූතියි මචෝ බලලා ඉවරවෙලත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. 🙂
බාමී…එනකම් බලාගෙන භිටියේ..
මැක්සම තමයි ඉතින්… මැක්ස තෑන්ක්x
@ nm,
එල එල මචෝ 🙂
@ සමන් කලුබෝවිල,
දැන් නිවාඩු කාලේ හින්දා නෑ ස්කෝලේ 😛 එල එල බාලම කියන්නකෝ කොහොමද කියලා 🙂
@ Anton,
මචෝ ඔයා මෙතනින් වැඩිපුර විස්තර ගන්න. ඔයා මගේ මේල් එක දන්නවනේ. අවුලක් තියෙනවනම් මට කියන්න.
@ Rukshan,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. ඔයාලගේ කමෙන්ට් වලින් අපිට ලැබෙන ධෛර්යය නිසා තමයි අපි දිගටම මේක කරගෙන යන්නේ. 🙂
@ Anuradha,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. 🙂
ammooooo meka bakanna thamai mamath balagena hitiyee…. thank you …thank you…thank you…. denmama banawaaa…heta idan school niwadu.. niyamai…niyamai…
බාමි :):):):):):):):)
Machan I couldn’t download that 2012. How do I do that?
බොහම ස්තුතියි
කාලෙකින් බලපු සිරාම Film එකක්.එයට සිංහල සබ්ටයිටල් දමා Film එක තවත් විචිත්රවත් කිරීම ට දායකවු සියලු දෙනාට ජය වේවා.ඉදිරියට තවත් හොදින් වැඩ කටයුතු කරගන යෑමට ඔබ සියලු දෙනාට ශක්තිය ලැබේවා………..
@ san j, dhanunet, Prami,
ස්තූතියි මචංලා කමෙන්ට් වලට. 🙂
@ RANUSHKA,
මචෝ පුළුවන්නම් අපි දීපු කොපියම බා ගන්න. ඒක තමා ලේසිම දේ. එහෙම නැත්තම් මට මේල එකක් දාන්න. මම අපේ මනීෂ් එකට එකතු කරලා හදපු එක එවන්නම්. royly [at] baiscopelk [dot] com
@ මහේෂ් රාජසූරිය,
මචෝ ඔයා කියන්නේ මේකේ තියෙන පෝස්ටරයද? එකේ නම් ඉන්නේ ලාමා වරයෙක්. මේක ලෝක විනාශයක් ගැන කියවෙන එකක්. බලලම තීරණය කරන්නකෝ. නැත්තම් IMDB එකෙනුත් දළ අදහසක් ගන්න පුළුවන්.
@ maneesh,
🙂
@ DragonD,
එහෙමත් අමතක වෙනවද මචෝ. මම ඒත් බැලුවා ඔයා කාලෙකින් පෝස්ට් එකක් දැම්මේ නැත්තේ මොකද කියලා. හිතුවා FBI එකේ රහස් මෙහෙයුමකට කසකස්ථාන් වලට ගිහින් ඇති කියලා. ඒත් අද පෝස්ට් එකේ ඒ ගැන විස්තරයක් තියෙනව නේ. ගණන් ගන්න එපා මචෝ ඔවා ඔහොම තමයි. 🙂
නිකම් කතෝලික ඌරුවක් පෝස්ටරය දකින කොට දැනුණා. මේක ආගම් චිත්‍රපටය ක් නෙවේ නේද?
මැක්සා^^^^^^^^^^^^^^^^^^
මාර වටිනවා……………….
MEKE ENNE SUB DEKAKNE KOHOMADA ROYEL MEKA
BALANNE EKA SUB EKAK WETHARAINE BALANNA
PULUWAN ROYEL VESADUMAK DENNA:(
thanx……good work……………
මචන් ඔන්න ඊයෙ ඩව්න්ලෝඩ් කරල අද බැලුවා ෆිල්ම් එක.
සබ්ටයිට්ල් නියමයි මචන්ලා.
කීප් ඉට් අප්.
:D:D
කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවෙ….
කාලෙකින් ලිපියක් ලියල දුන්නෙත් නෑ නොවැ …. කස්ටියටම මාව දැන් මතකත් නැතුව ඇති !!!
බයිස්කෝප් එකට අලුතෙන් ලිපි ලියන්න අය ගොඩක් සෙට් වෙලා වගේ… එල එල !
රොය්ලි සහෝදරයාට බොහෝම ස්තූතියි සබ්ස් වලට !! පින් සිද්ද වෙත්වා…
මම නම් අමාරුව වැඩි කමට TS කොපියක් බැලුවා.. දැන් ආයෙත් බලනවා !
@wappula : mama try karapu widihata hari giya..mokada mamath DOWN karala tibbe R5 1cd copy ekak..:P hi hi kollo dakshaya tama…
@ නිර්නාමික 2, උදය, Supun,
ස්තූතියි මචංලා කමෙන්ට් වලට 🙂
@ wappula,
නැහැ මචෝ මනීෂ් ඒ දෙකම එකට එකතු කරලා එක සබ් ෆයිල් එකක් හදා ගත්තා 🙂 පොර දක්ෂයා 🙂
@ නිර්නාමික,
දෙසැම්බර් 18th, 2009 at ප.ව. 11:54
මචෝ එහෙනම් හොඳම දේ අපි දීලා තියෙන කොපියම බා ගන්න එකයි. මොකද පළවෙනි ටිකෙත් ටයිමින් අවුල් නම් කම්බයින් කරපු එක දීලත් වැඩක් නැති වෙයි 🙁
@ San J, දිනුක,
ස්තූතියි මචන්ලා කමෙන්ට් වලට 🙂
Thanx machan
onna banna demma
balagenahitapu film ekak
බොහොම ස්තූතියි.
@ manesh.. malli ekata karanna ona 2012_R5_LINE_XviD_MDMA kiyana eka mdma-2012-a kiyala rename karala play karanna film eke bagayak giyama mdma-2012-b kiyala rename karala ithuru tika balanna mamath kare ehemai…….
බොහොම ස්තූතියි.ඔන්න මමත් බෑවා…….
මල් හතයි
🙂 🙂 🙂
බොහොම ස්තූතියි.ඔන්න මමත් බෑවා…….
Onna mamath meka gannawa.
Ada dl wenna deemma. heta udenma balanna one
Thanks Machanla
subtitle fils dekak thiyenawa.mage film ekata ganne eka file ekak witarai.deweni eka ganne nehe.palaweni file eke subtitles anne tikak parakkuwela.tani subtitle file ekak thibunot hodai.timing set karanne kohomada.
thank you
@ dima, නිර්නාමික.
ස්තූතියි දෙන සහයෝගයට 🙂
niyamai machan
මරු මරු…
@ කணிshක,
එල එල මචෝ. ස්තුතියි කමෙන්ට් එකට 🙂
එලකිරි රොයිලි…දැන්ම බානවා…
@ මල්$han,
අනිවා හොඳ කොපියක් ආපු ගමන්ම දෙනවා මචෝ. අයේ මොකටද පරක්කු කර කර ඉන්නේ. 🙂
රොයිලි සහෝ කවද්ද ට්ව්යිලයිට් නිව් මූන් දෙන්නේ???
@ නිර්නාමික [දෙසැම්බර් 18th, 2009 at ප.ව. 12:57]
මේකනේ මචෝ DvDrip එනකම් තියා මේ පෝස්ට් එක දාන්නත් සතියකට කලින් ඉඳන් තමයි කට්ටිය වෙන වෙන කොපි වල ලින්ක් පෝස්ට් කරන්න ගත්තේ. ඉතින් තවත් බලන් නොයිද තියෙන එක දුන්නනම් හොඳයි කියලා හිතුනා. ඒත් මේ කොපිට R5 උනාට කිසිම අවුලක් නෑ. අනික බලන්න්කෝ අපි දෙන්නත් කලින්ම කී දෙනෙක් මේකේ වෙන වෙන කොපි බාගෙන ඉදලද කියලා කමෙන්ට් වලින්ම පෙනවනේ. 🙂
@ Ram raj,
ඇත්ත මචෝ. මම ගෝලයට කියන්නම්. එතකම් මම ඔයාටයි අර රොහාන්තටයි මේල් කරන්නම්. මේක කම්බයින් කිරීමේ ගෞරවය යන්න ඕනා මනීෂ් ටයි 🙂
@රොයිලි මහත්තයා
අර කම්බයින් කල සබ් එක පුලුවන්නම් මෙතනම දාන්න.එතකොව ගොඩක් දෙනාට පහසුවක් වෙයි.(ඒක කරදරයක් නෙමෙයි නේද)
Niyamai Machoooo
watch
Ratings:1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading … Loading …
2012 R5 LINE XviD-MDMA
An epic adventure about a global cataclysm that brings an end to the world and tells of the heroic struggle of the survivors.
Torrent Release Group: MDMA
Movie Release Name: 2012.R5.LINE.XviD-MDMA
Film Release Date: Dec 02, 2009
Filename: mdma-2012-a.avi | mdma-2012-b.avi
Source: R5 DVD9
Size: 1.4 gb
Genre: Action | Drama | Sci-Fi | Thriller
Video: Xvid | 640×272
Audio: Direct […]
ShareThis
Leave a comment | Category: Action, Drama, Movies, SciFI, Thriller
2012 Doomsday Movie PosterAn epic adventure about a global cataclysm that brings an end to the world and tells of the heroic struggle of the survivors.
Torrent Release Group: MDMA
Movie Release Name: 2012.R5.LINE.XviD-MDMA
Film Release Date: Dec 02, 2009
Filename: mdma-2012-a.avi | mdma-2012-b.avi
Source: R5 DVD9
Size: 1.4 gb
Genre: Action | Drama | Sci-Fi | Thriller
Video: Xvid | 640×272
Audio: Direct Audio 128 kb/s
Subtitles: English (for non English parts)
Runtime: 158 min
IMDB Rating: 6.6/10 (13,877 votes)
Directed By: Roland Emmerich
Starring: John Cusack, Chjwetel Ejiofor, Amanda Peet, Oliver Platt
The latest batch of 2012 R5’s look a little grainy and the audio is still mediocre. If you haven’t seen this film yet it’s best to wait for a DVDRip, with a new line audio source.
image8b134b17924b 2012 R5 LINE XviD MDMA
image04574b17924b 2012 R5 LINE XviD MDMA
imagecddb4b17924b 2012 R5 LINE XviD MDMA
@ jeewaka,
බාගෙන බලන්න මචෝ. හරිනොයනවනම් කියන්න. අපේ මනීෂ් සොහොයුරා සබ් දෙක තනි ෆිල්ම් එකකට වෙන්නත් හදලා දුන්නා. ඒක හරි මට එවන්න පුලුවන් 1CD කොපියක්නම්. 🙂
@සසික නානායක්කාර,
අහ් එහෙමද මචෝ. අවුලක් නැත්තම් ආයේ බාන එක තමයි හොඳම දේ. ඒත් මට මේල් එකක් දැම්මොත් මම ඔයාට මනීෂ් සොහොයුරා හදපු එක එවන්න පුළුවන්. මගේ ඊ මේල් එක royly [at] baiscopelk [dot] com 🙂
@ Anju,
ස්තූතියි අක්කා 🙂
Aruna,
එල මචෝ 🙂
@ කෝලමා,
එල එල බලලම කියන්නකෝ. මීට කලින් දීපුවත් බාගෙන බලන්න 🙂
@ නිලන්ත,
එල එල මචෝ 🙂
@ Tharindud,
අනිවා අනිවා දිගටම අපිත් එක්ක ඉන්න 🙂
@ ishan,
ස්තූතියි මචෝ 🙂
@ කපිල,
කමෙන්ට් එකට ස්තූතියි මචෝ. දිගටම බයිස්කෝප් එකත් එක්ක ඉන්න 🙂
@ ashan kandy,
පරක්කු වුණාට මොකද මමත් මේක දෙන්න පරක්කු වෙච්ච එකේ. 🙂 ස්තූතියි මචෝ 🙂
@ Din,
ස්තූතියි මචෝ. දිගටම එන්න. 🙂
මම පලමුවෙනි වතාවටයි සින්හල උපසිරැසි සහිතව ෆිල්ම් එකක් බලන්න යන්නේ :D. බොහෝම ස්තුතියි ! 🙂
Ela machan…..Best of luck…
ආ මරු මරු…මම මේක ඉස්සෙල්ලා බාගෙන බලන් හිටියා සබ්දානකම්.එත් මෙක තියෙන්නේ කොටස් දෙකකටනේ.කමක් නැහැ ආයි බාන්නම්.බොහොම ස්තුතියි රොයිලිට.
බොහොම ස්තූතියි මේ වැඩේට… !!!!!
මේක කලින්ම බෑව,
මේ සිංහල උපසිරසි ඒකට හරියාවිද
ස්තූතියි………………………………………………………………………………………
Ela Ela Thava sinhala Subtitles thiyena aluth film danna Good Luck
බානවෝ
එලකිරි අයියා. ස්තූතියි ගොඩක්දැන්ම බානවා….
math ba ganna one
thanx a lot bros… sry dont knw hw to comment in sinhala… anyway, U all r doing a great work… api wage film pissanta kiyaapu thena… meka balanna chance godak lebunath ape Royly brotherge sinhala sub enakam beluwe ne… thnx again.. Long Live Baiscopelk…!!!!!!!!!!!
mage cmet eka parakku unath onna damma … thank bro…..
@ Uraj Deemantha,
🙁 මොකෝ මචෝ මේ හදිස්සියේම කළකිරිලා වගේ. මොකක්ද සීන් එක?
කොපමන ගුණ කලත් දුදනෝ නොවෙති යහපත්….!!! කිරි දියෙන් දෙව්වත්, අගුරු සුදු වන කලක් නම් නැත්….!!! ගැන හිත හිතා ඉන්නේ මචන්…..!! ඒකයි මේ දවස් ටිකේ පොඩ්ඩක් හිටියේ නැත්තේ………..!!
@ nilantaherath,
ස්තූතියි මචෝ. ඒක ඇත්ත, ගෝලයා එයාගේ විභාගයකුත් තියාගෙන පුදුම කැපවීමකින් මේ වැඩේ කරගෙන යන්නේ 🙂
@ SF,
ස්තූතියි සහෝ 🙂
@ AL1717,
ස්තූතියි සහෝ 🙂
@ Weerawardhana,
එලම තමයි මචෝ. හරි ගියා නම් එච්චරයි 🙂
එළ එළ. ඔන්න මමත් බාන්න දැම්මා. හොඳ පිටපතක් හොය හොය හිටියෙ.
බොහොම පින්!!!
චිත්‍රපටි වැඩි වැඩියෙන් ලෑබෙන්න ඕන
ade amataka una goola machan thanks kolla
මචන් නියම වැඩක්. තෑන්ක්ස් ගුරා ඒවගේම අපි වෙනුවෙන් කාලය ශ්‍රමය කැප කරන රයිලිටත් ඩබල් තෑන්ක්ස්. අපේ පූල් සප් එක. ජයවේවා
Ela vedak. Mama kalin balala thibuney. Velaava kiyanney magey laga thibba copy 1ta subtitle harigiyaa. Ithin aayeth beluwa. Thanks…………….
Ela Ela Machan Maxxa Kiyanna Wachan Ne Film Eka Nam Beluwa….
Eth Sinhala….. Kiyala Wedak Ne Thanks Machan Thanks…..
@ Uraj Deemantha,
අහ් අයියා ඇවිල්ලා තියෙන්නේ. මම ඒත් බැලුවා හැමදාබ බහින කෙන අද නැත්තේ මොකද කියලා 🙂 එල එල ජය වේවා කිව්වා. 🙂
බුදු අම්මෝ………. මෙච්චර කමෙන්ට් ගොඩක් දැක්කමයි……. 🙂 ගුරා, ගෝලයා, රොයිලි, ජය වේවා කට්ටියටම……..!! 🙂
ප්‍රතිචාර ගොඩ දැක්කම සන්තෝසේ බැරුවා. බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ වැඩිම ප්‍රතිචාර ගණනක් ඇති ලිපියයි මේ. මරේ මරු !!!
දැන් නම් නැව ඇරු කියල යනවා..!!
@ kushal,
ස්තූතියි මචෝ 🙂
@ Harsha,
ඔන්න හම්බවුණා බාගන්නයි තියෙන්නේ 🙂
@ Sameera,
ස්තූතියි මචෝ. 🙂
@ මල්$han,
එල කිරි මචෝ. 🙂
@ Imran,
මචෝ මෙන්න මෙතනින් ඔයාට දැනගන්න ඕනා ඔක්කොම විස්තර ගන්න පුළුවන්. 🙂
@ dimuth,
ස්තූතියි මචෝ…. 🙂
ස්තුතියි සහෝදරයා.. මම මේක හොය හොයා හිට්යේ..
ela mcn great mcn
හැමෝටම වගෙ මටත් කියන්න තියෙන්නේ තැන්කූ රොයිලියෝ කියලා තමයි…..
@ navo, kasun,
ස්තූතියි මචංලා…. ස්තූතියි ඉවසන් හිටියට, 🙂
@ chathurarcrc,
🙂 🙂 🙂 🙂
@ maneesh,
ස්තූතියි මචෝ මම ඒක දාන්නම්. මොකක්ද මචෝ 321 ට වැඩ නෑ කිව්වේ?
@ නිර්නාමික,
ස්තූතියි මචෝ….. 🙂
@ smw8890,
එල කිරි මචෝ මේ පැත්තට ආවටත් ස්තූති වෙන්න ඕනා. දිගටම එන්න. 🙂
මමත් දැන්ම බාන්න පටන්ගන්නවා.
@imran! Machan me site eke udama thiyana
“sinhala uparisara” kiyana lipiya balapan.. Eke oya prahneta visaduma thiyenawa.. 🙂
ස්තූතියි මචං
onna mama 100 weni comment eka damma…
machan රොයිලි wade elakiri
machan mata subtitles enne
????????????????????????
????????????????????
kialane mokadda man karanne?
@ සරදියල්, වෙන කවුද ඉතින්. අපෙ රොයිලි සහොම තමා… 😀
Banna dala thiyenne….. aniwa … Banne nathuwa bala hitiye… Thanks…. dammata……
tanx 4 the film brother..
tawa ekak eka KM PLAYER ekata witarai wada karanne…321 ekata wada na..
@රොයිලි : uba nam deiyek…srt file 2 euwane mama eka SRT COMBINER kiyana soft ware eken combined kala…wade goda…mama eka oyata ewannam..oya eka BAISCOPE eke daanna…mama dakka tawa ekkenek innawa..1 CD format eke ekak baapu…mama me karapu deth mama wage apahasutawata path una ayata wadagath wei..itin royly ekath ape paatakayanata denna..onna mama euwa..
ALA SUB WALATA THANKS
great machan
@ තිවන්ක, laka007,
ස්තූතියි මචංලා. 🙂
@ Supun,
ස්තූතියි මචෝ. 🙂
@ Sandun,
අම්මෝ මම එච්චර දෙයක් කළේ නැහැනේ :). එල එල දිගටම එන්න මේ පැත්තට. 🙂
me karapu udawwata uba mathu budu wenawa banzzzzzz
thnxxxxx machan
maxaaaaaaaaaa
this is the “wedima ප්‍රතිචාර sahitha film eka”
Thanks රොයිලි ප්‍රනාන්දු saho, thanks alot
එල මචන්
බොහම ස්තුති
@ Rohantha, Manoj,
ඒක තමයි මම maneesh සහෝ ටත් කිව්වේ. මට හදන්නනම් ටිකක් කල් යයි 🙁 පුළුවන්නම් මේ කොපියම බා ගන්න නැත්තම් අපි මනීෂ් හදපුවම ඉල්ල ගන්න බලමු. 🙂
machan mage gaawa thiyenne sigle avi file ekak 2012 movie eke. sub 2k thiyenawa. kohomada hadaaganne? pls help. puluwan nam mata sigle karala mage mail address ekata down link eka ewahan. [email protected]
pattta
@ ජානක,
එව්වෝ. 🙂
@ thm14, අමිර,
ස්තූතියි මචංලා. උපසිරැසි තත්වය ගැනත් බලලා කමෙන්ට් එකක් දාන්න අමතක නොකර 🙂
@ Asantha,
මේකේ කොලිටි එකනම් ගොඩක් හොඳයි මචෝ. බලන්නකෝ බාගෙනම. 😉
@ Rotiya,
අනේ අෆොයි ඒ මක් වෙලාද? ඉක්මනට යථා තත්වයට පත් කර ගන්න ලැබේවා කියලා පතනවා. රවුටර් නම් අවුලක් කර ගන්න එපා පොතේ ගුරා ඒවා ගැන බලාගන්නව ලූ. 🙂
@ Enri,
ස්තූතියි සහෝ අපි බලමු මොකක්ද කරන්න පුළුවන් කියලා. 🙂
@ kathu,
ඒක තමා මචෝ මමත් බයේ උන්නේ එන්න එන්න කමෙන්ට් අඩුවේගෙන යනකොට 😉
@ chathurarcrc
කව්ද බං වැඩියෙන්ම සතුටු වෙන්නේ ?? 😀
අපි කට්ටියටම හිතාගන්න බෑනෙ බං!!! 🙂
@ kolla,
ස්තුතියි මචෝ අපිත් එක්ක දිගටම ඉන්න එකට 🙂
@ chathurarcrc,
ස්තූතියි මචෝ හැම දාම අපිව දිරිමත් කරනවට. කට්ටියගේ කමෙන්ට් වලින් අපිට දෙන ශක්තිය ධෛර්යය නිසා තමයි අපි දිගටම මේ සයිට් එක හොඳින් කරගෙන යන්නේ. 🙂
@ හේමජිත්,
ස්තූතියි සහෝ. මම හිතනවා දැන් ඔයත් තව එකක් පටන් අරන් ඇති කියලා. ස්තූතියි හැම දේටම, 🙂
@ gayya, mahen.
ස්තූතියි ඔයාලගේ කමෙන්ට් වලට. හැමදාටම ඉන්න බයිස්කෝප් එක්ක. 🙂
@ Mahesh,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. 🙂
@ sw7x,
එල එල නියමෙටම තියෙයි. අපිත් පුලුවන්නම් ඉවසනවා. කොහෙද කට්ටිය හදිස්සි වෙනවනේ 😉
@ ඉන්දික,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. සාදරයෙන් පිළිගන්නවා නැවට. අපිත් කැමතියි ඔයා බලපු හොඳ ෆිල්ම් ගැන හැමෝටම දැනගන්න ලිපියක් දෙකක් ලියනවනම්. ලියලා එවන්න. 🙂
@ බුද්ධික,
අපරාදෙනේ සහෝ වැඩක් නැති ඒවලට අහුවෙන්නෙ. අපි එක්ක ඉන්න හැමදාම අපි දෙන්නේ හොඳම ඒවා. 🙂
@ ගීතික,
මම රහස් පිට දෙන්නේ නෑ සහෝ. 🙂 බොරු බොරු විහිළුවට කිව්වේ. මට එක මෘදුකාංගයක්වත් හරි ගියේ නෑ මචෝ. මම නිකන්ම wordpad එකේ තියන් තමයි කරන්නේ 🙂
@ super tom cat., Rev.Bibiladeniye mahanama ,
ස්තූතියි දෙන ධෛර්යයට
@ Mark,
ඒවා මග එනෝ. ඔයා මගේ මූණු පොතේ රසික පිටුවට එකතු වුණා නම් වේලාසනම දැන්ගෙන ඉන්න තිබුනා. 🙂
@ Tikka,
ස්තූතියි මචෝ 🙂
@ චතුරංග,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට
@ ..::SlaPp3r::..,
ස්තූතියි මචෝ. ඔය කමෙන්ට් වලින් දෙන ශක්තිය තමයි අපි වටින්නේ 🙂
@ praneeth,
ස්තූතියි සහෝ. තව හොද හොඳ ඒවා ඉස්සරහට තියෙනවා. දිගටම රැඳිලා ඉන්න. 🙂
@ danuka,
එල එල මචෝ. 🙂
@chamila,
ස්තූතියි මචෝ. ඔයා මුල ඉඳන්ම ඔය කතාව කියනවනේ. 😉
@ Ram raj,
එල එල මට කලින් කොහොමත් අපේ පොතේ ගුරා ඉල්ලනවලු ඊලඟ පාර්ලිමේන්තු මැතිවරණයට. 😛
@ Samitha Tharanga,
ස්තූතියි මචෝ 🙂
Subtitle ela..thanx..e unata meka subtitle thiyanne fils 2 kata nisa hariyata watenne na..plz.eka file 1 kata denna puluwanda….????
@ අරුණ,
චිත්‍රපට විචාරකයෙකුත් තියෙන්නේ. ස්තූතියි මචෝ. මම ලිපියේ මුකුත්ම ලිව්වේ නැතුවට ඔයා හොඳට මඟ පෙන්වලා තියෙන්නේ….
@ ඉද්දා,
ඔයාලටත් පිං මචෝ මේ පැත්තට ඇවිල්ලා අපිව දිරිමත් කරනවට 🙂
Maxxa,hoda wadak kalama hamooma agaya karanawa,golaya and roylyo nawatha nawathath subapathum..
රොයියා,පට ගාලා torrent file එවපන් මචං බාගන්න.මේක එල quolity කොපි 1ක් නේද?
hena kalayak balan edala mama meka wena site ekakin bawa…..eth meke quilty eka ekata wada hoda wai……thank you wewa…………
thanks machan…
තෑන්ක්ස් මචන්
සබ් එක ගන්නම් මම already movie එක ඩවුන්ලෝඩ් කරා
😀
අම්මෙ අද තියෙන comments ෙගාඩ…!! එළ එළ..!! මම හිතුයවෙ නෑ මෙච්චර උනන්දුවක්..!! රොයිලි brother හට පින් සිදු වෙවා..!!
wow! maxxa royly ayyata ada jaya mangalam vage kattiyagen ho gala comments hambavenavane meena twilight new monn
——————–
~ප්‍රතිචාරය සංස්කරණය කර ඇත~
බානවෝ………… එත් බාන්නේ මගෙ pc එකට නෙවේ.
මගේ motherboard එකට බඩු හම්බෙලා.ඉතින් අයේ එකක් ගන්නකන් ෆිල්ම් බලන්ඩ වෙන්නේ නෑ.
මේක තමා අන්තිම එක 🙁
ඉවසන දනා රුකු යුදයට ජය කොඩිය කිවුවලු.රොයිලි සහො සුබ් දනකම් බලන් හිටපු කාලෙ අපරදේ නැ.දැන් මෙකෙන් ගොඩක් දෙනෙක් සතුටු වේයි.ඒ අතරෙ කෙනෙක් වැඩියෙන්ම සතුටු වේයි.ඒ කවුද කියල කවුරුත් දන්නවනේ….
මෙ සයිට් එක පටන් ගත්ත පොතේ ගුරාටත්,පවත්තවගෙන යන ගොලයටත්,සින්හල සුබ් දෙන රොයිලි සහො ඇතුලු අනෙක් සහොදර වරුන්ටත් මුනු පොතෙන් මැස්සො එවන ඒ සහොටත් ඇතුලු එකි මෙකි නොකි නන් අයුරින් සහය දෙන ඔබ සැමට සදා ජය.
අපි හැමදාම මේ නැවෙම තමා.:)
@ මනුශාන්,
සමාවෙන්න ඕනා සහෝ වෙලා ගියාට.
@මලිත්
එල එල බලලා කියන්නකෝ….
thnxx royli 😀 😀
@ dumasrc,
ස්තූතියි මචෝ ඉවසලා උන්නට. අපි කොහොමත් හොදම දේ දෙන්න තමයි උත්සහ කරන්නේ. පොඩි පොඩි අතපසු වීම් පරක්කු වීම් වෙයි. අපිත් එක්ක දිගටම ඉන්නවට ගොඩක් පිං සහෝ 🙂
@ නිර්නාමික,
ස්තූතියි මචෝ
ස්තූතියි මම බලන් හිටියෙ මෙකෙ දානකම්
bami……………bami……ela ela thnx for subtitles..
එළ කිරි රොයිල් සහෝදරය.
බලාගෙන ඉදියෙ එනකන්ම. තව එකක් ඉක්මනටම දාන්න මගෙන් සුභපැතුම්
sinhala sub athuwa tamai hd rip eka balanne
hoda wadak royli bro……..
man nam meke hd rip eka enakam iwasanawa
..
Thx lot buddy. I’m good fan of ur site but never commennt. I’ll try to comment whenever possible.
නියමයි…. එළ
මම මේක 4 පාරක් අරන් තියනව. ඔක්කොම හොද copy නෙමෙයි…..
දැන් බලමු…
නියමයි baiscopelk.com දිගටම ඔහොම කරගෙන යන්න
මම සුභ පතමි………..!
මචං ගුරෝ මේක නම් මම මීට කලින් බෑවා බලලත් ඉවරයි ඒත උඹලා මේක දුන්නම නොබලම ඉන්න බෑනේ අනිත් එක මේකේ සිංහල සබ් තියෙනවා කියන්නේ ඉතින් බලන්නම වෙනවා ගුරෝ මේ නැවේ මමත් එක්ක මගේ ගෝලයෝ තව ගොඩක් ඉන්නවා දිගටම කරගෙන යං අපිටත් කරන්න දෙයක් තියේනම් කියන්න අපිත් ඉන්නවා
උපසිරැසි සකස් කිරීමට උපයෝගී කරගන්නා සොෆ්ට්වෙයා එක මොකක්ද කියන්න පුළුවන්ද ?
Ela ela… baami.. “Twilight Newmoon” movie ekath dannako.. hoda copy ekak 😀
thank you a lot…
super machan.man meka baluwa.ath ayet balanawa ube illima nisa.thanks again…
එල එල … මම මේක දානකම් තමයි හිටියේ…. ස්තුතියි මචො…………..
Thanks very much machangla ela kiri site eka keep it up
තෑන්ක්ස් මචෝ උපසිරසි වලට….
අනේ මගේ comment එක දාන්න පරක්කු උනානේ….අපිට power අවුල් දැන් තමයි බෑවිලා ඉවර වුනේ…එහෙනම් රොයිලි සහෝ ඔන්න thanks කිව්වා..ඒකත් මදි වගේ.ඒවගේම ගුරා නැති අඩුව පුරවන අපේ ගෝල සහෝටත් හදපිරි ස්තූතිය පිරිනමනවා…
බයවෙන්න එපා ගුරා මේ නැව ලංකාවේ වගේම ලෝකෙ ලොකුම නැව කරන්න අපි ඔයාලට උදව් කරනවා….
හැමදාම වගේ ඔන්න “ජයවේවා” කිව්වා….!!!
Royliyage akak nobanne kauda…. 😛
pissu cora ahh….
thanx……good work….
රොයිලි මහත්තයෝ කරන වැඩේ නම් පංකාදුයි.මම කලින්ම මේ පිල්ම් එක බෑවා. සබ් දානකන් ඉවසලා හිටියා. සබ් දාන වැඩේ හොදින් කර ගෙන යන්න වාසනාව ධෛර්ය්‍ය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.(මට පුදුම මෙහෙම අනුන් වෙනුවෙන් මෙච්චර කැපවීමක් කරන්න පුලුවන් වීමයි. පුලුවන්නම් ඊලග ඡන්දයට ස්වාදීනව ඉල්ලන්න. මම බැහැලා වැඩ කරනවා.හික් හික්)
ගුරා සහෝ, ගෝල සහෝ, රොයිල් සහෝටත් ගෝඩා…ක් පිං නිවාඩු කාලෙ වේලි වේලි ඉන්න බබාලට පට්ට ෆිල්ම් දෙනවට…..
කලින් බැලුව… සබ් වලට තෑන්ක්ස්…. හැමදාම වගේ ෆිල්ම් එකේ තියෙන දෝසෙ කියන්නේ මම නේ.. 😀 මේ ෆිල්ම් එක හොඳ උනාට කතාව ගැටලු සහගතයි… භූ කම්පන ආදිය පිලිබඳ කලින් දැනගන්න පුලුවන් කම තියෙද්දිත් හැම තැනම පැලුම් ඇතිවෙනව දනිනෙත් නැතුව… ලෝක විනාශය එනකොට බර ගානක් මැරෙනකොට ටික දෙනෙක් බේරෙනවා.. හොඳට බලන්න එක තැනකදී අර පවුලේ කට්ටිය ව දාගෙන ප්ලේන් එක අමාරුවෙන් උඩට අද්ද ගන්න අවස්ථාවේ මොකකින් මොකක් වෙයිද කියල ප්‍රේක්ෂකයාට හිතා ගන්න අමාරු වෙනවා.. නමුත් ඔවුන් බේරෙන කොට ඔවුන්ටයි අපිටයි සතුටුයි… හැබැයි බිම හිටපු බර ගානක් මැරෙනවා.. අනික ගුවන් තොටුපලේ දී විශාල ප්ලේන් එකේ යන්නෙත් ටික දෙනයි.. තොටුපලේ හිටපු අනිත් අය මැරෙනවා… අන්තිමේදී බේරුනු අයට සතුටුයි.. එතකොට මේච්චර වෙලා මැරුණු අය .? ( ලංකාව සම්පූර්නයෙන්ම මුහුදට යට වෙනවා 😀 )
අමිමට සිරි ඔය අවිල්ලා තියෙන්නෙ,සබ් එක්කම බලන්න හිටියෙ..එල එල
එළ කිරි මම මේක කලින් බැලුවා
දැන් ආයේත් බලන්න ඔනේ
Thanks bro,parakku unat kamak na,gread work.
ගොඩක් ස්තුතියි මචන්ලා ඔක්කොටම මෙක ඇත්තටම බාන්න කලින් තැන් තිබුනත් සිංහල උපසිඑස නිසා ඉවසගනහිටියා
පාඨක සියළු දෙනාටම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනේ මෙපමණ දවසක් ඉවසා වදාරගෙන, 2012 සිංහල උපසිරැසි සමඟ එනකන් හිටියට.
ඒ වගේ මේ ප්‍රතිචාර දැක්කම මට හිතෙනවා අපි මේ කරන වැඩේ අනුමත කරමින් අපිත් සමඟ සෑහෙන්න විශාල පිරිසක් ඉන්නවා කියල. ( මම හිතුවෙ එහෙම නැහැ කියල, මේ දිනවල දුටු ප්‍රතිචාර වලින් 😉 )
ඔබේ ප්‍රතිචාර තමයි රොයිලි, මම, ගුරා ඇතුළු බයිස්කෝප් කණ්ඩායමම ඉදිරියට ගෙන යාමට දිරි දෙන්නේ.
ඒ නිසා හැම ලිපියකටම කෙටියෙන් හෝ ප්‍රතිචාරයක් දෙන්න. විවිධ රාජකාරි වලට කාර්යබහුල වූ අපේ ජීවිත වල විවේකය යොදවන්නේ ඔබටයි. ඒක හිතේ සන්තෝසෙට කරන්නේ. විශේෂයෙන්ම ඔබටත් මටත් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී මහඟු සේවයක් කරන රොයිලි සහෝදරයට අපි හැමෝම ස්තූතිවන්ත විය යුතුයි…
මේ ලිපිය ගැන, මේ වෙබ් අඩවිය ගැන හැමෝටම කියන්න. අපි හැමෝම ඉන්න මේ මරු නැවට අනික් කට්ටියත් ගොඩ කරගන්න.. 😀
චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්.. !!!
@Dellas.! Uba lankawen pitata inne macho? (Samahara ratawal wava torrent site block karala,ekai)
@ kosala,
ස්තූතියි මචෝ 😉
@ ashan,
Prego amico mio 😉
Grazie amico….thanku wewa…wadi wadiyen sub danna labeewa…. 🙂
waaaaaaaawwwwww thanks lot
WE AR WAITING MORE & MORE SUBTITTLE…..
thanks again & wish u all the best cont….
niyamay babo
@ බුධාජීව,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට.
@ shiwantha,සමන්,
ස්තූතියි මචංලා කමෙන්ට් එකට බාලම කියන්නකෝ හොඳ නරක. 🙂
@ DareDevil,
එල මචෝ උඹලගෙ දිරි ගැන්වීම විතරයි අපිට තියෙන එකම ශක්තිය වෙන්නේ. 🙂
@ Dellas,
මචො ටොරන්ට් එක ගන්න පුළුවන්නේ. සයිට් එක නම් වැඩ. කොහොමවුනත් යන්න අමාරුනම් මට මේල් එකක් දාන්න උඩ කමෙන්ට් එකේ තියෙන මගේ ලිපිනයට. 😉
නියමයි ස්තූතියි රොයියා…………..
film eka enakan balagena hitiye
bohoma sthuthi dennatama 🙂
@ patha,
ස්තූතියි මචෝ 🙂
@ maneesh,
එල මචෝ මට මේල් එකක් දාන්න.මම එවන්නම් royly [at] baiscopelk [dot] com 😉
කට්ටියම බාගෙන බලන්න, මැක්සා මූවි එක!
macho me web side ekanam ela. mata 2012 film eke torant eka denna puluwanda. dila tiyana link eka click kalata connect wenne ne
රොයිලි සහෝ… මේ film එකට subs දානකම් තමයි අපි බලන් හිටියේ… ඉතින් මේක නොබා කොහොමද? anyway thanx සහෝ…
adu gaane meka SRT fomat eken denna barida..mama combine karagannan…SUB to SRT converters nane hoyaganna…adu gane converter ekak hari dennako..
එල එල
@ shanaka,
ස්තූතියි මචං 🙂
@ maneesh,
මචෝ මම බලන්නම්. හැබැයි ටිකක් කල් යයි. මොකද මම ලබන සතියට දෙන්න එකකට සබ් දාමින් පවතිනවා. ඒක ඉවරවෙලා තමයි මචෝ. සමහර විට ඔයාට මේක බාගන්න එකම ලේසි වෙයි. 🙂
@ සරදියල්,
ස්තූතියි මචෝ, 😉
@ sanjeew,
Play කරලම බලහන් මචෝ 🙂 සමහරවිට හරියන්නත් පුළුවන්.
@ ~බිன்ku~ ,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට, බලහන් බලහන් 🙂
@ kkrox,
ආවා ආවා ආවා. එල එල බලලම කමෙන්ට් එකක් දාහන් මචෝ. 😉
@ panchaz,
ස්තූතියි මචං. බලලම කියන්නකෝ කොහොමද කියලා 🙂
@ පොතේ ගුරා,
මටත් වැඩියේ ගෝලයා ගේ කැපකිරීම නිසා තමයි සයිට් එක මෙහෙම තියෙන්නෙ. ඔයා නිසයි මම සබ් දාන්න ගත්තේ. ස්තූතියි මචෝ උඹලා දෙන්නටම. 🙂
mama download karala tiyenne.. 2012.2009.R5.XviD.LiNE-ViSiON meka meka 1 cd rip ekak..mekata hariyana widihata sub file deka combined karala dennako ane..GOLAYA , ROYLY…plz…mama oyala sub denakam bala gena hitiya..ane plz….
@sanjeew! Baawe me copy eka nam aniwa wada machan,bawe wena copy ekak nam subtitle file eke nama wenas karala uba bawa copy eke nama ma daapan.. 🙂
thankz machan
මේක කලින්ම බෑව, මේ සිංහල උපසිරසි ඒකට හරියාවිද
ඔය ඇවිල්ල තියෙන්නෙ බඩු. රොයීලිය යකඩයා. 😀
අපි හැමෝම ඔහුට ගොඩාක් ස්තූතිවන්ත වෙන්න ඕනෙ.
ammata hudu enakam thamay balan hityeee bohama pin athwe wadak, jaya wewa ela
චිත්‍රපටිය කලින්ම බාගෙන තිබ්බා, දැන් සිංහල එක්ක ආපහු බලන්ඩ ඕනේ! 🙂
Niyamaaaii..maara happy site eke diyunuwa dakkama,thankx royly n umesh saho film ekata..
@all! Hama denama royly sahoge me kapakireema agaya karai kiyala hithanawa.. (Pothe gura)
subtitle maxxa
mama kalin movie eka down karala thibbey sinhala sub enaakn hitiye he he
ela ela
thx රොයිලි ප්‍රනාන්දු sahodarayata