Watch Trailer

A Walk to Remember (2002) Sinhala Subtitles | මම කියනවට වත් බලන්න! [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. මේ චිත්‍රපටිය කරන්න මට අවසර දුන් බයිස්කෝප් සොයුරන්ට ස්තූතිය. මේක 2002 වසරේ නිපද උන චිත්‍රපටියක්, ආදර චිත්‍රපටිවලින් ඉහළින්ම තියෙන චිත්‍රපටියක් තමයි මේක. පොඩ්ඩක් විතර පරණ උනාට ඒක තේරෙන්නෑ, ඒ තරමටම මේක ලස්සන ආදර කතාවක්. මේ චිත්‍ර පටිය ගොඩක් අය ආසවෙන් බලපු එකක්. ඒත් නැ…

මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. මේ චිත්‍රපටිය කරන්න මට අවසර දුන් බයිස්කෝප් සොයුරන්ට ස්තූතිය. මේක 2002 වසරේ නිපද උන චිත්‍රපටියක්, ආදර චිත්‍රපටිවලින් ඉහළින්ම තියෙන චිත්‍රපටියක් තමයි මේක. පොඩ්ඩක් විතර පරණ උනාට ඒක තේරෙන්නෑ, ඒ තරමටම මේක ලස්සන ආදර කතාවක්. මේ චිත්‍ර පටිය ගොඩක් අය ආසවෙන් බලපු එකක්. ඒත් නැවත සැරයක් බලන්න කියලා මම ආරාධනා කරනවා.

මේ චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් කියනවනම්. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Adam Shankman. Nicholas Sparks ගේ නවකතාව ඇසුරින් තමයි මේක හදලා තියෙන්නේ. Shane West, Mandy Moore යන ප්‍රසිද්ධ නළුවයි, නිළියයි තමයි මේකේ ප්‍රධාන චරිත රඟපාන්නේ, බොක්ස් ඔෆිස් වාර්තාවට අනුව ඇ.ඩො.47,494,916 උපයලා තියෙනවා. ජෙමි සහ ලැන්ඩන්ගේ ආදර කතාව ගැනයි මේකෙන් කියවෙන්නේ. ඇත්තටම ලස්සන චිත්‍රපටියක්. ඔයාලා බලලම අඩුපාඩු කියන්නකෝ.

මේක මගේ පළවෙනි එක. තව ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. අඩුපාඩු ගොඩක් ඇති. ඒ ගැන මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලම බලන්නකෝ. යන ගමන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා……

මීට පෙර පළකල ලිපිය…

හ්ම්ම්..මම හිතන විදියට නම් මේ ෆිල්ම් එක බලල නැති කෙනෙක් හොයගන්න අමරු වෙයි..ඒත් බලල නැති එක්කෙනෙක් හරි මේ ලිපිය නිස ෆිල්ම් එක බැලුවොත් ලොකු දෙයක්..ෆිල්ම් එක ගැන කියනව නම් මේක ආදර කතවක්,නිකම්ම එකක් නෙවෙයි,හරිම ලස්සන එකක්..ඒ ඇයි කියල ඔයල මෙක බැලුවම තෙරෙයි..ඒ වගෙම මම දැකල තියෙනව ගොඩක් අයගෙ ආසම ෆිල්ම් එක තමයි මේක..අනිවර්‍යේන් ඇසට කදුලක් නංවන කතවක්..ගුණ වැණුව ඇතිනෙ..දැන් මම කියන්නම් කතව කොහොමද කියල..එක්තර තරුණයෙක් ඉන්නව හිතුවක්කර විදියට ජීවත් වෙන,ඒ වගෙම ඔහු බොහොම ජනප්‍රියයි කා අතරෙත්…මේ හිතුවක්කර වැඩක් නිසම මොහුට පාසලේදි දඩුවමක් විදියට අනුන්ට උදව් කරන්න සිදු වෙනව,නාට්‍යක රගපාන්නත් වෙනව්..මේ අතරතුර ඔහුට හමුවන පාසලෙන් කොන් උන තරුණියක් නිසා ඔහුගෙ ජීවිතෙ වෙනස් වෙනව..ඇත්තටම ඒ හරිම සංවේදී විදියට..මේ ටික කියෙව්වම ඔයලට හිතෙයි අපෝ මේකත් සමන්‍ය කතවක්නෙ කියල..නෑ ඔයල හිතනවට වඩා වෙනස් වෙනව මේක..ඒ නිසා බාගෙනම බලන්න..ඔයල කොච්චර බිසී උනත් මේ කතව නම් බැලුවට පාඩු නෑ..අනිවර්‍යෙන් බලන්න..

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රජිත අයි.බි.කේ(ribk____)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2012-08-13

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

162 comments

  1. Yaj

    හ්ම්ම්ම් මේක නම් බලන්නම ඔනේ..

    1. sudesh

      aashiqui kaleda me film ekath ekka baladdi ?????????????????????????????????????

  2. Ishi

    මේකත් මම ගොඩක් පාරක් බලපු එකක්..ගොඩක් හොඳට කරල තියනව..පොඩි අඩුපාඩුත් නැත්තෙම නෑ..මේක බලල නැති අය MTV එකේ බලන්න..මේ සතියෙ යනව..

    PS : Script is Amazing..

    and Admin did u watch August Rush??

  3. පොතේ ගුරා

    @Yaj! ඔවු මචන්..අනිවා බලපන්..
    @Ishi !ලස්සනම ෆිල්ම් එකක් බන්z..August Rush ගැන ලිපියක් දාල ඇති මචෝ..

  4. වාසල

    මමත් ආසම ෆිල්ම් එක.ඇසට කඳුලක් එන එක අනිවා....

  5. djbimal

    All ready watch machan.
    Hoda film akak macho. Balala nathi aya balanna. "note book" film akth hodai machan.

  6. කල්ප

    මේක නම් ඉතින් බලන්නම ඕන එකක්.

  7. ලසිත

    අප්පෙ මෙක මාර ලස්සන එකක්. :) ගුරා කිව්ව වගෙ, බලපු නැති කෙනෙක් නම් හොයාගන්න අමාරු වෙවි. :)

  8. අනූ

    අම්මෝ එළ ම ලව්ස්ටෝරියක්. මේක මං දෙතුංපාරන්ම බලලා ඇඩු‍වා. :p

  9. පිස්සා

    ඩවුන් ලෝඩ් කරන්න දැම්මා... උඹ කියන විදියට හොදයි වගේ...ස්තූතියි මචං...

  10. deeps

    nice film, nice song, amazing script.....a must watch

  11. පොතේ ගුරා

    හැමෝම බලල වගේ..බලපු නැති කෙනෙක් ඉන්නව නම් මේ බලපු අයගෙ කමෙන්ට්ස් දැක්කම හිතාගන්න පුලුවන්නෙ ෆිල්ම් එක කොහොම්ද කියල.. :)

  12. namal

    ලස්සන ආදර කතාවක්... හොදට ගලා ගෙන යනවා..අනිවා බලන්න ඕන එකක්

  13. මම මචන්

    ෆිල්ම් එක නම් මරේ මරු! PG කියපු නිසාමයි බැළුවෙ! ස්තූතියි සහෝ!

  14. Mash

    Yeah...Its true you know,something these things can happen in real life.This movie took me back to a year which Im hardly trying to forget...The same thing in this movie happened to me in 2008.SHIT!

  15. hariya

    ela story eka.......

    mama hitanne lankaawe popularma movie eka tamai mee...

    meka balapu neti kellek nee

  16. Suvin

    meka world no1 love story movie 1k! aththatama me wage english love storys harima adui...

  17. mr.ආතල්

    machan admin plz meke subtitles denawada sinhalen

  18. djanuradhaxxx

    mama
    oka baluva...
    maarama lassana story eka...
    mathak veddi kadulu vatenava...

  19. උදන්ත අනුරාද

    මගේ ආසම love story eka...

  20. sumith

    niyama film eka, thanks!!!!!

  21. අමිල

    අදටත් මම කැමතිම ෆිල්ම් එක මේකයි.
    මම මේක මුලින්ම බලපු දවසෙ මම ෆිල්ම් එක ඉවර උනාම ආයෙ පාරක් බැලුවා.හරිම සංවේදී ෆිල්ම් එකක්.අනික බහුතර බටහිර චිත්‍රපටි වගේ ආදරය සහ ලිංගිකත්වය පටලවාගෙන නෑ
    පවුලේ හැමෝටම බලන්න පුලුවන් කතාවක්.
    මේක හදල තියෙන්නෙ 1999 නිකලස් ස්පාර්ක් කියන ඇමරිකානු ලේඛකයාගේ A Walk To Remember කියන නව කතාව පදනම් කරගෙනයි.මේ පොත ජංජාලෙන් පහසුවෙන් බාගන්න පුලුවන් :)

  22. sonlanka

    torrent not found............

  23. රොයිලි

    සබැඳුම යාවත්කාලීන කළා

  24. prabath

    how nice it is.thanks yaar

  25. dasun

    banna bane
    paeg case akak wagi

  26. dasun

    ok ok goda

  27. AL1717

    Mata Mechara kalayakata Passe Hari Meka Balanna Ona Kiyala Hithenawa.

    Thanks Machan

  28. Likshan

    හොය හොයා හිටියෙ

  29. Desaja

    ayeth nidahsee balanna oni...

  30. Anonymous

    pattama patta........... mara widihata hithata wadinawa.......... all have to watch it...... adare karanawanam meeeeee widihata adare karanna onee.

  31. Sampath Hewage

    pattama patta……….. mara widihata hithata wadinawa………. all have to watch it…… adare karanawanam meeeeee widihata adare karanna onee.

  32. casc

    කට්ට්ය හොදයි කිව්ව නිසා බෑලුවා. බොක්කට වදින ෆිල්ම් 1ක්. thankz ඔය ඔක්කොටම.....

  33. casc

    තව මෙ වගෙ ෆිල්ම් ආවොත් එවත් දාල අපිට fb 1කෙන් msg කරන්න.

  34. Ramraj

    ආදර කථා අරහං උනාට දීලා තියෙන විස්තරය අපූරුයි. බලන්නම හිතෙන විදිහට ලිපිය ලියලා තියෙනවා. ඉඩ ලැබෙන විදිහට බාගෙන බලන්න ඕන.

  35. Ranga Dasanayaka

    Plz Ayya Puluwannam Me Film Eke Sinhala Subtitle Danna.Meka Sira Film Ekak.Eth Mata Asai Aith Me Film Eka Sinhala Subtitle Ekka Balanna....

  36. chathuranga

    Sinhala Subtitle dala diyan machan loweth thawath patta ethakota :D :D

  37. Asin

    this is a nice story.thank you

    But you should not watch this if u have read the book already. because the book is 100 times better dan d film

  38. උදාර

    ටොරන්ට් එක ගත්තා. ලබන මාසේ දිහාවට බාගෙන බලන්න ඕනෙ. දැනුවත් කළාට තෑන්ක්ස්.

  39. ලහිරු

    සි0හල subs දෙන්නකො..............

  40. nima0791

    thanki saho mama balala na dan balanawa defa

  41. Shashi Fernando

    meka mage yaluwo dennekma kiuwa hodai kiyala, ath mewwa balanna kammali itin, sinhala subut nahane, koikatat man hitan inne lagadima balanna. Thanx

  42. nima0791

    pothe guro patta pata pata bn uba......marama film eka ikka watenawa thani ahata adenawa

  43. Budditha Fernando (බුද්ධිත ප්‍රනාන්දු)

    මම වැඩිම පාරක් බලපු ෆිල්ම් එක මොකක්ද කියල ඇහුවොත් මට හිතන්න දෙයක් නෑ එක ෆිල්ම් එකයි තියෙන්නෙ.. කවදාවත් පරන වෙන්නෙ නැති සුපිරිම සුපිරි ෆිල්ම් එකක්.. කියන්න වචන නෑ...

  44. sadun

    පට්ටම ෆිල්ම් එකක් ලොවෙත් නෑ...

  45. අසංක

    බොහොම ඉස්තූතියි දිගටම සබ් දෙන්න...... :)

  46. Dilan

    මේක නම්,අනිවා බලන්න ඕන.බොහොම ස්තුතියි සහෝ..!!! ජය වේවා.!!!

  47. kalinga

    නියමම ෆිල්ම් එකක් අනිවා හැමෝම බලන්න..බොහොම ඉස්තූතියි පළමු උපසිරසට... ජය !

  48. චතුරබුද්ධි

    දිගටම සබ් දෙන්න ශක්තිය ලැබෙන්න ඕනෙ...

  49. janitj

    maxxxa film akak

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.