[box]අලුත් අවුරුද්ද උදාවීමත් සමග.,මම ඔබ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙවා කියා සාම්ප‍්‍රදායික ලෙසින් නොපවසමි.ඊට හේතුව වචනයෙන් කිව්ව පමණින් අවුරුද්ද සුබ වන්නේ නැති නිසාය..ඔබ ඔබ තුලින්ම අලුත් අවුරුද්ද සුබ වන ලෙස චිත‍්‍රණය කරන්න..එවිට ඔබට ඔබ තුලින්ම සුබ අලුත් අවුරුද්දක හැඩය ලැබෙනු ඇත.එසේ චිත‍්‍රණය කිරී…
අලුත් අවුරුද්ද උදාවීමත් සමග.,මම ඔබ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙවා කියා සාම්ප‍්‍රදායික ලෙසින් නොපවසමි.ඊට හේතුව වචනයෙන් කිව්ව පමණින් අවුරුද්ද සුබ වන්නේ නැති නිසාය..ඔබ ඔබ තුලින්ම අලුත් අවුරුද්ද සුබ වන ලෙස චිත‍්‍රණය කරන්න..එවිට ඔබට ඔබ තුලින්ම සුබ අලුත් අවුරුද්දක හැඩය ලැබෙනු ඇත.එසේ චිත‍්‍රණය කිරීමට ඔබට හැකි වෙවා..කියා මම ප‍්‍රථමයෙන් ප‍්‍රාර්ථනා කරමි.
අමෙරිකානු ඉතිහාසයේ සත්‍ය කතා මතින් පදනම්ව ,මිනිසෙකුගේ මරණයට ආත්මයක් ඉවහල් වුනු අයුරු මනාව විස්තර කරන මෙම චිත‍්‍රපටිය. IMDB ශ්‍රේණිගත කිරීම් අනුව 4.9 වැනි ස්ථානයේ පසුවන සත්‍ය සිදුවීම් පාදක කරගෙන නිෂ්පාදනය කල කතාන්දරයකි..සොලමන්ගේ අධ්‍යක්ෂණයෙන් වර්ණවත් වුනු මෙම චිත‍්‍රපටිය 2006 දී තෙවතාවක් සම්මාන පිණිස යෝජිත වූ චිත‍්‍රපිටයකි.
එක්තරා නිවසක්…පදිංචියට යන පිරිසක්…එ පිරිසට හමු වන සටහනක්…එම සටහනින් දිග හැරෙන අතිශය බිහිසුණු ඛෙදජනක ශෝකාලාපයක්…චරිත කීපයක්….සත්‍ය මතු නොවූ ආකාරයක්…අස්වාභාවික තත්වයක් .. ඇමරිකාවෙ එක්තරා පවුලකට සිදුවුනු මෙම ඛෙදජනක කතාන්දරය..රූ සිත්තමට ගොතා බොක්ස් ඔෆීස් වාර්තා සමගින් ගෙන ඒමට සොලමන් ගේ අධ්‍යක්ෂණය මනාව දායක විය. වෙනදා මෙන් කතාව ලිවීමට මට සිත් නැත.කතාව ඇත්තේ අරගෙන බලන්නටය..
වෙබ් ඩිසයිනින් අංශයේ පුරෝගාමියෝ වන A.I Engineering Technology Solutions ආයතනයේ කාර්යය මණ්ඩලය මා හට ලබා දෙන සහය අතිශය වැදගත්ය.තවද www.colombo-radio.com සංස්කාරකතුමන්ගේ අනූපමය සේවය ද මා මෙහිදී අගය කොට සලකමි.කිරිබත්ගොඩ විරන්ජා ත්‍යාග භාණ්ඩ අලෙවිසැලේ ඩී.ඩී විජේරත්න අධිපතිතුමන්ද මෙහිදී සිහි කරමි.තවද මා හට බොහෝ සෙයින් අවවාද ලබාදෙන බයිස්කෝප් උපසිරසි අංශයේ සහෝදර ශිල්පීන්ටත් බොහෝ සෙයින් ස්තූති වනත වෙමි.
මෙම චිත‍්‍රපටිය උපසිරසි ගැන්වීමට වඩා මෙම චිත‍්‍රපටය සොයා ගැනීමට අසීරු කරුණක් විය.ඊට හේතුව මාගේ රුචිය සත්‍ය කතා වලට පමණක් සීමා වන නිසාය.ඉතින් මෙම චිත‍්‍රපටිය සොයා ගැනීමෙන් අනතුරුව හොද පිටපතක් සොයාගැනීමට පැය 48 ක කාලයක් මා හට ගත විය.අත් හැර නොදැමූ උත්සහයෙන් සතියක පමණ කාලයක් ඇතුලත මෙම දෙබස් පරිවර්තනය කරමින් අපේ රසිකයන් හට නවතම ආකාරයේ සත්‍ය කතාවක රසය මෙමගින් ලැබෙනු ඇතැයි මා තරයේ විශ්වාස කරමි.
මා ඉදිරිපත් කල පෙර චිත‍්‍රපට සදහා කමෙන්ටු සියය ඉක්මවා ලැබිණි.ඒ මා සිදුකල විශේෂ ඉල්ලීමට ඔබ දුන් ප‍්‍රතිචාරය නිසාවෙනි.මෙයටත් ඒය එසේම අපේක්ෂා කරමි.ඔබගේ අදහස් වලින් මා තරම් සතුටු වෙන කිසිවකුත් නැත.දයාබර පේ‍්‍රක්ෂකයනි.,ඔබගේ අදහස් යෝජානා කමෙන්ට් ලෙසින් මා වෙත එක් කර දෙන මෙන් ඉල්ලා සිටිමි.කමෙන්ටු 150 ක ඉක්මවා යාමත් සමගින් මාගේ මීලග අද්භූත සත්‍ය කතාව ඔබ වෙත පිලිගැන්වීමට මා නොපසුබට නොවෙමි. කටින් දත් එන මිනීමස් කන බොරු හොල්මන් කතා නොව..මෙම ගෙන්දගම් පොලවෙ..පයගසා සිටි මිනිසුන්ගේ සත්‍ය කතාව ඔබ දැන් රසවිදින්න
728 MB කොපිය මෙතනින් බාගන්න 8e0b870923e0f27bc1bf999a2d061b587d106b5e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,295 downloadsDownload An.American.Haunting.2005.baiscopelk.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/sameera.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර ධනංජය විජේරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර ධනංජය
Subtitles
66 comments
samaith4
chami
thnxxxxxxxxxxxxx
zumo man
elazz thnxzz
උදාර
බොහොම පින් මචං ජයම වේවා!
naleen
supiri
quik
thanks
lasidu
බොහෝ පින් කමෙන්ට් ගැන නොහිතා කරමු
wow
wow... maru :D
akila
සහෝ සයිට් එකේ ලගදි කමෙන්ට් 150 ක් තියෙන එකක් දැකලම නෑ.එහෙම බලාපොරොත්තු වෙන්න එපා... අනික එහෙම හිත හිත කෙරුවොත් සබ් දමන අන්තිම ෆිල්ම් එක මේක වේවි.වැඩේ කරන්න ඕවා ගැන නොහිතා කට්ටියට ප්‍රයෝජනයක් ගනීවි කියලා!
Madusanka
Ela machan thanks. I like this films
ccnp
Thanks
tharanga
හැමදාමත් කියනවා වගේ කමෙන්ට් ගැන නොහිතා මේ වැඩේ කරමු.. ජය
mihin ලංකා
ජයෙන් ජයම වේවා!!!! මැක්සා
Sidath
bohoma pin.... thxz
Fernando
maxxxa wadak :D
jeewantha
cmt gana hithannepa saho karanwa wadey karamu digatama
amilatk
jayen jaya!
Nivandaka
patta patta!
digatama danna me wage katha hamadama nane.
jaya wewa!jack
ela ela machan
Sameera
wow.,maaxxa!!!! people...go ahead!!!
Dinu
Thanx a loootttt , friend. Enjoyed much
hh
jaya wewa saho... maxxxxxaaaa cmt gana nam hithuwoth susb danna wenne na oyata
Sameera
319 downlaods,but 22 comments.,you are real friends..in baiscope field
Rashmika
මොනව කරන්නද සහෝ මේ ලංකාවනේ..comment පස්සෙ නොයා මේ වැඩේ දිගටම කරන්න..ජයෙන් ජය!!!
Dulanga
me mage fist comment 1,biscope 1 dana.math wadiyenma kamathi me wage filmz walata.sira seen 1k theyene ewata.Thankz machooooooooooo
Akila
ගොඩක් හොඳ සාර්ථක වෑයමක ලස්සන ප්‍රතිපලයක්...
bee
suba aluth awurudak a wagema mekata tnx
indika
thnq wewa..... :)
kdn
happy new year baisecope.lk
sarath
thanks.
“චූටී මල්ලි”
එල එල සහෝ
කමෙන්ට් ගැන නොහිතා වැඩේ
කරමු
ඔබට ජයanju
thank you very much, I like true stories based on spirits too ...
Harsha Lakmal
Mamath godak kamathi sathya katha wala ta....
Ela wada Issarath Elakiri Films danna iron man 3 Ikmana ta danna.... Jaya wawa... Suba Aluth Auruddak Wawa!!!නලියා
ස්තුති වේවා සමීර සහෝ
ඇත්තටම හොඳ කථාවක්.සත්‍ය කථාවක් කියලා හිතුනම තවත් පුදුමයි,ඇත්තටම මේ දෙවල් අපේ ලෝකයේ තියෙනවා කියලා දැනුනම තවත් පුදුම හිතෙනවා.
කොහොම නමුත් අපි වෙනුවෙන් මේ උපසිරැසි ගැන්විමනම් අති විශිෂ්ඨයි
ජය වේවා
buwa
මචන් මමත් ගොඩක් කැමති සත්‍ය කතා බලන්න.
ඇත්තෙන්ම ඔයා මේ කරන වැඩේ ගොඩක් හොදයි මොකද සත්‍ය කතා සිනමාවට ප්‍රවිෂ්ඨ විම ගොඩක් ම අඩුයි. එ වගේම එවා හොයා ගන්නත් අමාරුයි. මචන් උබ ඒ ෆිල්ම් හොයාගෙන එවට සිංහල සබ් දාල අපි වගේ ෆිල්ම් පිස්සොන්ට දෙන එකත් ගොඩක් වටිනවා.
තවත් මේ වගේ මැක්සා ෆිල්ම් එකකුත් අරගෙන අයිත් මේ පැත්තෙ එන්න හැකිවේවා.
හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dilshan
Tnx machan....
Me wage kathath api balanda ona.shan
machan sameera ube upasirasi balannath asai... mokada uba thoraganna film jeevitheta wedagath deyak ekathuwenawa.. sebe loke jeewath wena unta wedagath.. karanam gahala pissu natala wedi thiyagena pinum gahama film walata wada .. mewwa supiri bn .. tx saho
Prageeth
Thanks
Ashoka
ada venakam ahanna nolabunu film ekak.
hoya gaththa ekath loku deyak.
niyama vadak. thank you...!pasidu
ela ela thanks
Sameera
Thanks All of You.,So.,My stream is TRUE Story.So i think you enjoy them.Good luck brother. !!!
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
asa
aththa katha dena ekanam hodai machan.....thanxxx
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ, ඔන්න මමත් ගන්නවා,ජයවේවා.
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍nuwan
elazz.. thankz bro
Ishara
thanks saho
asa
aththatama hoda film ekak.....mara lassanai......thanx yaluwa
uda
උඹේ රහස මොකද්ද බන්? මමත් සත්‍ය කතා කිහිපයක්ම දුන්නා. මේ වගේ ප්‍රතිචාර ලැබුණේ එහෙමත් එකකට. හැබැයි මමනම් දුන්නේ ත්‍රාස/ භීම චිත්‍රපට නෙමෙයි.
සාමාන්‍ය; නමුත්, සත්‍ය ඒවා. බාගවිට මේ තරම් කැමති, ෂානරය නිසා වෙන්ඩ ඇති මේවට. කමක් නෑ උඹ කැමති විදිහනේ... දිගටම ගේමු එහෙනම්. ජය!
Advertisement
patta pattaaa but cmt passe yanna epa