Watch Trailer

Animal World (2018) Aka Dong wu shi jie Sinhala Subtitles | ගල, කොලේ, කතුර සෙල්ලම් කරමුද? [සිංහල උපසිරැසි සමඟ]

පොඩි කාලෙ විතරක් නෙවෙයි දැන් වුනත් හිටපු ගමන් අත් පිටිපස්සට කරලා එක දෙක තුන කියලා තුනට ගනන් කරලා ගල, කොලේ, කතුර පෙන්නලා සෙල්ලම් කරනවා නේද? මේ සෙල්ලම අපි විනෝදෙට කළත් කව්ද හිතන්නෙ තමන්ගෙ ජීවිතේ බේරගන්න මේ සෙල්ලම කරන්න වෙයි කියලා. ජීවිතේ වෙනුවෙන් ලොකු ලොකු සෙල්ලම් කරන්න වෙලා තියෙන කාලෙක මේ වගේ විහිළු…

පොඩි කාලෙ විතරක් නෙවෙයි දැන් වුනත් හිටපු ගමන් අත් පිටිපස්සට කරලා එක දෙක තුන කියලා තුනට ගනන් කරලා ගල, කොලේ, කතුර පෙන්නලා සෙල්ලම් කරනවා නේද? මේ සෙල්ලම අපි විනෝදෙට කළත් කව්ද හිතන්නෙ තමන්ගෙ ජීවිතේ බේරගන්න මේ සෙල්ලම කරන්න වෙයි කියලා. ජීවිතේ වෙනුවෙන් ලොකු ලොකු සෙල්ලම් කරන්න වෙලා තියෙන කාලෙක මේ වගේ විහිළු සෙල්ලමක් ජීවිතයත් මරණයත් අතර කඩඉමක් වෙයි කියලා කවුරුත් හිතන්නෙ නෑ. ඒත් එහෙම දෙයක් සිද්ධ වෙනවා. ඇති හැකි අය නැති බැරි අයව පාගලා දාන ක්‍රම අතරෙ ණය බරෙන් මිරිකිලා ඉන්න අයට මේ වගේ මරණීය සෙල්ලමක් කරන්න වුනොත් ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ තමයි. ඉතින් වැඩි විස්තර කියන්නෙ නෑ කතාවෙ වෙන්නෙ මොනාද කියලා. “මුල ඉඳන් අග වෙනකන් අවධානෙන් තර්ක කරන්න. පැටලෙන්න තියෙන ඉඩ වැඩියි. රැවටෙන්න තියෙන ඉඩ වැඩියි.  සරළ සෙල්ලමක් වුනත් වාසනාව, බුද්ධිය නැතුව ඉස්සරහට යන්න ලැබෙන්නෙ නෑ.”

චීන-ඉංග්‍රීසි චිත්‍රපටියක් කිව්වට භාෂා ගොඩක පිරිසක් මේ චිත්‍රපටියට දායක වෙනවා. විශේෂත්වය තමයි Ant-Man ඇතුළුව හොලිවුඩ් සිනමාවෙ චිත්‍රපටි විශාල ප්‍රමාණයකට රංඟනයෙක් දායක වී ඇති විශිෂ්ඨ හොලිවුඩ් නළුවෙක් වෙන Michael Douglas මේ සෙල්ලමේ ප්‍රධාන මොළකාරයා වීම. ඔහුට අමතරව Li Yifeng, Zhou Dongyu ප්‍රධාන චරිත රඟපානවා. අධ්‍යක්ෂණය කරන්නෙ Han Yan සහා නිශ්පාදනය කරන්නෙ Yedda Zhixi Chen. Rotten Tomatoes අගය 70% වගේම IMDb අගය 6.4/10ක් අරන් තියෙනවා.

මේකත් කියන්න ඕනෙ. ට්‍රේලර් එකෙන් චිත්‍රපටිය මනින්න එපා. මොකද ට්‍රේලර් එකේ මේ සෙල්ලම ගැන කිසිම සඳහනක් නෑ. ඒ වුනා කියලා චිත්‍රපටිය අන්තිමට කළකිරෙන්නෙත් නෑ. අනික මේකට ඉංග්‍රීසි උපසිරසියක් ඇවිත් තිබුනත් ඒකෙ චීන දෙබස් විතරයි අන්තර්ගත වෙලා තිබුනෙ. ඒ නිසා උපසිරසියක් එයිද කියලා බැලුවා. ඒත් තිබුනෙ නැති නිසා අනිත් කොටස් ඉන්දුනීසියන් උපසිරසියක් ඉංග්‍රීසියට පරිවර්ථනය කරලා ටයිම් ලයින් හදලා අරගත්තෙ. පරිවර්ථනය කරන ඒවා ගොඩක් සාර්ථක නැති නිසා ගළපලා දැම්මෙ. එහෙම අඩුපාඩු තිබුනොත් සමාව ඉල්ලනවා. එහෙනම් මේ චිත්‍රපටියත් රසවිඳින්න ආරාධනා කරනවා.

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සදහා අදාළ වේ.

8,164 downloadsDownload Animal.World_.2018.Baiscopelk.com_.zip48 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවෝදනී තිළිණි ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

8,164 downloadsDownload Subtitles48 KB

54 comments

  1. bgiprasad

    Thnx sis

  2. NuwanK

    Thank u sis

  3. Prabodha Madhusankha Hettiarachchi

    Nexflie nm supirima thama. Thank sis sub ekata. Jaya wewa...!

  4. chamallakshan

    thankz sub ekata

  5. gihan perera

    සමාවෙන්න කියන්නේ මොකටද sis...ඔය උපසිරැසි කරලා තියෙන මහන්සිය හොඳට ම ඇති...ස්තුතියි උපසිරැසි ය දුන්නට සහෝදරී....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....සියලු වැඩ කටයුතු වලට ජය වෙිවා...

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරී
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
    ජය

  7. Sampath12586

    tankx fro sub

  8. PasinduDeshan

    සබ් 1ට ගොඩක් ස්තූතියි....සිස් ...

  9. Eranda Malith 2.0

    සබ් එකට ස්තූතියි සිස්. Detective Chinatown පලවෙනි කොටසටත් සබ් එක දෙන්න.

  10. prabhathmadushanka

    thanxxxxxxxxxxxxxxxxxxxxxx

  11. Ruk96

    Thank uuu wewaa!!!! digin digata sub denna shakthiya labewaa!!!

  12. supun Lakruwan

    Sub ekt thnk. me wge film walata digatama sub denna

  13. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  14. Ishan Madusha

    බොහොම ස්තූතියි.ජය වේවා!

  15. D.Chamara

    bohoma sthuthi sis

  16. Sajiya99

    Sub ekta thanks sis..

  17. Sachith Perera

    thanks sis

  18. Shiromal

    hamme aluth ekak..maru..
    Thanks for sub..
    Digatama karamu..
    Good luck..

  19. Damru Ravihara

    සබට ස්තූතියි

  20. Achi

    Thanks

  21. subodha

    Thanks

  22. Kulanjana Maduranga

    subata thanks sis...keep it up.....

  23. ruwanimamethdeepa98

    Thankd sis

  24. ruchiralakmal

    thanks for the sub!!!

  25. විදුෂාන් සජිත්

    :-) උපසිරැසියට බොහෝම ස්තූතියි සිස්, දිගටම යමු. ජය වේවා!,.. :-)

  26. Nivom

    thanks

  27. sasala

    thanks

  28. dinusharivishan

    THANKS SUB EKATA

  29. Rashmika dumidu

    Thanks sis

  30. Hinniyaka

    බොහොම ස්තුතී !!!!

  31. Udara Damith Dissanayaka

    ඔන්න අද තමයි බලන්නේ
    ස්තුතියි

  32. Nadeesha rox alahakoon

    Tnc bro sub akatai wechchi mahansiyatai. Pddak adupadu thibbath aulak na

  33. Haritha245

    Thank you

  34. Dilruk

    Thanks sis... Jaya wewa!!!

  35. nihalpujitha

    thanks sub

  36. Dil sun ju

    Ftt sis

  37. Jeevan Suraj

    Thanks for the sub

  38. Lakmal89lak

    Thanks

  39. UK_Fernando

    Thanks bro

  40. Re@don

    thnks bro

  41. Udisuru

  42. prabhathmadushanka

    Detective Dee: The Four Heavenly Kings . golden job film deke sub denawadaaaaaaaaaaa

  43. AsithaDilruwan

    Ela saho thanks

  44. Tharindu007

    Thanx sub akata

  45. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. NIZZ

      ayye 12 monkeys season 4 eke sub denne natte ai????

  46. gayanmagee

    thanks

  47. Kanchana

    Thanx sahodari

  48. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  49. Bandarajbandara

    ස්තුතියි ජයවේවා

  50. Supun_no

    thank youu

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.