මේ ඇරෝ කතා මාලාවේ තුන්වෙනි සිසන් එකේ 7වැනි කොටසයි. 2014 නොවැම්බර් මස 19 වැනිදා The CW නාලිකාවේ විකාශය වූ Draw Back Your Bow නම් මේ කොටස imdb දර්ශකයේ 8.9 වැනි විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගගෙන තිබෙනවා. කවුරුත් පුදුම වුනා මිට කලින් කොටසේ වුන දේවල් ගැන. රෝයි ඇත්තටම සාරා මැරුවද කියලා මේ කතාව බලන හැම…

මේ ඇරෝ කතා මාලාවේ තුන්වෙනි සිසන් එකේ 7වැනි කොටසයි. 2014 නොවැම්බර් මස 19 වැනිදා The CW නාලිකාවේ විකාශය වූ Draw Back Your Bow නම් මේ කොටස imdb දර්ශකයේ 8.9 වැනි විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගගෙන තිබෙනවා.
කවුරුත් පුදුම වුනා මිට කලින් කොටසේ වුන දේවල් ගැන. රෝයි ඇත්තටම සාරා මැරුවද කියලා මේ කතාව බලන හැමෝටම ප්‍රශ්නයක් වුනානේ. හැබැයි අන්තිමේට දැනගන්න ලැබුනා රෝයි නෙවෙයි සාරාව මැරුවේ ඒක එයාගේ හිතේ මැවුන එක සිද්ධියක් විතරයි කියලා. ඒ අතරතුර ඇරෝ නගරයේ ප්‍රධාන කුඩු කල්ලියක් අල්ලන්න යද්දි ඊට කලින් එතනට කවුරු හරි ඇවිත් ඒ අයව මරලා දාලා තිබුනා. ඒ සිද්ධිය දිගේ යද්දි තවත් ඒ වගේම මරණ රැල්ලක්ම ඇතිවුනා. හැබැයි මේ හැම මරණයකම සාක්ෂි කෙලින්ම එල්ල වුනේ ලෝරල්ගේ බොක්සින් පුහුණුකරු ටෙඩ්ටයි. ඒ ගැන හොයද්දි තමයි ඇරෝට දැනගන්න ලැබෙන්නේ ටෙඩුත් ඇරෝ වගේම ඊට කලින් නගරයේ ආරක්ෂකයෙක් විදියට ඉදලා එයාගේ සහයකයත් වුන සිද්ධි නිසා ඒ දේවල් නැවැත්තුවා කියලා. කොහොම හරි අන්තිමේට දැනගන්න ලැබෙනවා මේ හැම මරණයක්ම කරලා තියෙන්නේ ටෙඩ්ගේ සහයකයා අයිසැක් කියලා. අන්තිමේට ඔලිවර් එයාවත් අල්ලා ගත්තානේ.
ඔයාලට මතකද ඔලිවර්ගෙයි ෆෙලසිටිගෙයි ආදර කතාව. ඇරෝ කතාව බලන හැමෝම ඒ දෙන්නගේ සම්බන්ධය ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා. ඒත් ඒ ආදර කතාව පටන් ගත්ත තැනම නැවතුනානේ. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි. ඔලිවර් ඇරෝ චරිතය වෙලා නගරය ආරක්ෂා කරන නිසයි. අවසානයට මේ දෙන්නා අතර රේ එනවානේ. ඔලිවර්ට නම් ඒක දරාගන්න ටිකක් විතර අමාරුයි. ඉතින් මේ රේයි ෆෙලසිටියි කියන්නේ ඔෆිස් එකේ බොසුයි එයාගේ ලේකමුයි විතරයිද? මේ සතියේ නම් ඒ ගැන පොඩි විස්තරයක් දැනගන්න පුලුවන් වේවි. ඒ මදිවට ඇරෝට දන්නෙවත් නැති කෙනෙක් ආදරය කරනවා. නිකන් නෙවෙයි පිස්සුවෙන් ආදරය කරනවා. ඒ පිස්සුව කොච්චරද කියනවා නම් ඇරෝ විරුද්ධ වෙන හැමොම මරලා තමයි මෙයා නවතින්නෙ. ඉතින් මේ කෙනා කවුද? එයා ඇරෝට මෙච්චරම ආදරේ මොකද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^
ඒ වගේම කියන්න ඕනි ලබන සතියේ Arrow කතා මාලාවේ කොටසක් එන්නේ නෑ. ආයේ දෙසැම්බර් 3 වෙනිදා තමයි ඊලග කොටස විකාශය වෙන්නේ. මේ කතාව බලන්න ආසවෙන් මගබලාගෙන ඉන්න ඔයාලට ඒක නරක ආරංචියක් වුනාට දුකෙන් වුනත් ඊලග කොටස බලන්න අපි හැමෝටම තව සති දෙකක් බලාගෙන ඉන්න වෙනවා.. . . 🙁
ඒ වුනාට සති දෙකකින් විකාශය වෙන ඇරෝ ඊලග කොටස නම් සුපිරිම කොටසක් වේවි. මොකද ඒ කොටසේදි ඇරෝ සෙන්ට්‍රල් නගරයට ගිහින් ෆ්ලෑෂ් 😀 එක්ක එකතු වෙලා ලොකු වික්‍රමයක් කරන්න යනවා කියලයි දැනට ලැබෙන තොරතුරු වලින් ආරංචි වෙන්නේ. ඒ මොකක්ද කියලත් බලමුකෝ… . . ^_^
එසේනම් තවත් උපසිරැසකින් මුණගැසෙන තුරු ඔබ සැමට ජය… . . !
72ea53cd5ea80aa6d23afeea1cf2668fc843b752 045f0b031a0b595d7aeaaf3c9c657693989c6b52 8b3bff86ce9b3e7b6f1009cf5e5bd5176bcabc58 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
15,379 downloadsDownload Arrow-S03E07.zip80 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
102 comments
ferdi
Pramod
thanks macho.........
kalum
thnx bro,,,.....gdk thnxx,,..mmth unuwennm bgannw,...
jae shin
thnz saho sabata thuthi
De Mobile Zone
hamme itim kiwwalu... ;)
Thanks ahMahesh
sub ekata thanx aaaaaa
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Sach
සබට තුති පැතුම් සහෝ !!!!!!
Pradeep Iresh
ela ela..denakan balan unne .
Lakshan
Thanks machan.
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
Tharindu
උපසිරසට නම් බොහෝම ස්තූතියි සහෝ... :)
ලබන සතියෙ කොටස නැති එකටනම් ගොඩාක් දුකයි.... :(
මොනා කරන්නද බලන් ඉන්නව.... ^_^
ජය වෙවා...!sajeevi
thanks
Thamindu
:putnam:
kushan charith
thanks සහෝ sub එකට, ජය෴෴෴෴
dewaka
පට්ට පට්ට.
උපසිරසට පින් සහෝ.................. දුක හිතෙන අරන්චියකුත් තියනව නෙද?
එත් මොනා කරන්නද සති දෙකක් බලගෙන එන්නව මිසක්?Sam
thnkss sahooo sub 1ta...elzzzzz..//
bhathiya
thank u
Prasanga
පට්ට පට්ට.
...........ගොඩක් ස්තුතියි සහෝDevin Y.
Jaya Wewa!!!
sami
ela saho ela :D
Thnxbhagya
wada karan na eka torrent ekakwath 503 backend fetch failed kiyala enawa ikmanaata eka fix karanna
Suresh Jayathilaka
mokada tikak parakku ?
darshana
sub ekata thanks saho. good luck.
lahiru ruchiran
download wenne na.error ekak enawa.puluwan nam hadala denna
Pasindu Supun
thnx a lotttttt fr sub............
නලින් පෙරේරා
ස්තුතියි කවිදු.. මෙක දෙනකල් බල බල හිටියේ..
ජය වේවා!
bhanu
niyamai macho.......................
sasanka
hureeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
sanju
thanks machoooooo thanks......
Kalindu
Tnx bro
nirosha
elama thama.
ujitha
thankiu saho..oya karana de godak watiíwa
හර්ෂණ
එලම වේවා...
Keshan Wasala
ෆෙලිසිටි කෙල්ලත් නරක් වෙලා වගේ නේද ? :/ ගොඩක් ස්තුතියි සහෝ ඇත්තටම දැන් ඉතින් සති දෙකක් ඉන්න ගියාම තමා එපා වෙන්නේ .. මොනා කරන්නද ඉවසන් ඉමු ඇරෝයි ,ෆ්ලෑෂ් කොල්ලගෙයි වැඩ බලන්න ඔන්න එහෙනම් සබ ගත්තා...
chinz
thz.........................subtitle @ on time ;):p
Kavisha
සුපිරි අද කතාව...ස්තුති සහෝ...
True Justice එකට සින්හල Sub දෙන්නකෝnuwan
සුපිරියි සහෝ දිගටම දෙමු ඔබට ජය!!!!
sadu
මේක එනකම් තමය් අපිත් මග බලන් හිටියේ සහෝ.ගොඩක් ස්තුතිය් සබ් එකට.බයස්කෝප් එකට ජය.බුදු සරණය්!!!!!!!!!!!!!‼
naveen
download krnna ba :/
randika Medgagama
thanks mcn iye idan blan htye
Ruchiiiiii
Ela.eng sub aragena beluwa.aimath balanawa.thnx..
කොබා
හම්මට ටන්කු ආ එනකම් බලාගෙන හිටියේ :/ ඉලග කොටස එනකම් සති දෙකක් ඉන්න එපයි නකු අව්ලක් නෑ එලම වැඩක් ඔහම යන් යාලුවනී ජය වේවා :D
kavinda
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා. Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා අයියා!
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...pasindu
thanks broooooooooooooooo>>>>>>>
Nicol Vishan
මන් මේ මග බලාගෙන උන්නේ මේක හම්බෙනකන්.... දුක තමයි ලබන සුමනේ ඇරෝ නැති එකනම්... ඒ උනාට ෆ්ලෑෂ් කොල්ලයි ඇරෝ අයියගෙයි සුපිරිම වඩා ටිකක් එහෙනම් ඊලග episode එකෙන් බලාගන්න පුළුවන් වෙයි වගේ...
තැන්ක්ස් සබ එකට... ඔන්න බැවෝ!!!Sahan Dilshan
Thanks for sub.puluwannam thursday walama aluth episode eka danna
varuna
elaz mchow......ubalata jayama wewa..... SUBAMA WANNA PATHAMAI ONNA...AH;...all the best
Rojitha
Super mchn
darshana
tnxxx
Buddhika nelum
labana sathiye arrow ekath na the 100 ekath na..aiyoo.:( sub ekata sthuthi kollo :)
Advertisement

උනු උනුවෙම දුන්නට thanks මචෝ