ඔන්න අරගෙන ආවා ඇරෝ හත්වැනි කොටස. පරක්කුයි නේද හොදටම? සමාවෙන්න ඕන පමාවට. හොදයි එහෙමනම් අපි බලමු අද කතාවේ මොකෝ වෙලා තියෙන්නේ කියලා.මතකයි නේද අර FBI නෝනා කෙනෙක් ඇවිත් ඔලිවර් තමයි ග්‍රීන් ඇරෝ කියලා ඔප්පු කරන්න විමර්ශනයක් පටන්ගත්තා. ඔන්න අද උන්දැ හැමෝම ඉස්සරහා ඔලිවර්ව අත්අඩංගුවට ගන්නවා. කියන විදිහටනම් ඔ…

ඔන්න අරගෙන ආවා ඇරෝ හත්වැනි කොටස. පරක්කුයි නේද හොදටම? සමාවෙන්න ඕන පමාවට. හොදයි එහෙමනම් අපි බලමු අද කතාවේ මොකෝ වෙලා තියෙන්නේ කියලා.මතකයි නේද අර FBI නෝනා කෙනෙක් ඇවිත් ඔලිවර් තමයි ග්‍රීන් ඇරෝ කියලා ඔප්පු කරන්න විමර්ශනයක් පටන්ගත්තා. ඔන්න අද උන්දැ හැමෝම ඉස්සරහා ඔලිවර්ව අත්අඩංගුවට ගන්නවා. කියන විදිහටනම් ඔලිවර් තමයි ග්‍රීන් ඇරෝ කියලා කියන්න පුළුවන් විදිහේ අලුත් සාක්ෂි වගයක් හම්බවෙලා තියෙන පාටයි. ඔලිවර්ට එහෙන් අලකලංචි සිද්දවෙද්දී කේඩන් ජේම්ස් සහ ලෝරල් ආපහු නගරෙට ඇවිත් හොරකම් කරන්න පටන්ගන්නවා. ඉතින් ග්‍රීන් ඇරෝ සහ කණ්ඩායමේ සුදානම මෙයාලව නවත්තන්න කියලා. හැබැයි ඉතින් කේඩන් ජේම්ස් පස්සෙන් හඹාගිය ඇරෝ ටීම් එකට වෙන්නේ නොහිතපු දෙයක්. ඒ තමා ඩිගල්ගේ තියෙන රෝගය දරුණු වෙන එක. ඉතින් මේ නිසාම එයාලගේ වැඩේ අසාර්ථක වෙනවා.කොහොමින්හරි පස්සෙන් පහුවෙලා හොයාගන්නවා කේඩන්ගේ මෙවර සුදානම විශාල බෝම්බයක් පුපුරවන එක කියලා. ඉතින් ඒක නවත්තන්න අවශ්‍ය උනත් ඩිගල්ට තවදුරටත් ග්‍රීන් ඇරෝ වෙන්න පුළුවන්කමක් නැති පාටයි. මේ නිසාම ඔලිවරට සිද්දවෙනවා ආපහු ග්‍රීන් ඇරෝ වෙන්න.හරි එහෙමනම් මේ ටික ඇති. ලබන සතියේ ක්‍රෝස්ඕවර් එපිය එනවා කියලා දන්නවනේ. ආරංචි හැටියටනම් විකාශය වෙන්න නියමිත SUPERGIRL,ARROW , FLASH, LEGENDS කියන පිළිවෙලට තමා..එහෙමනම් අපි ආයෙත් මුණගැහෙන්නේ සුපර්ගර්ල් තුළින්.. එතෙක් ඔබ සැමට ජය..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
17,984 downloadsDownload ARROW-S06E07.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
212 comments
S.K.Ruchiranga
Dulan randika
Thx bn sanb ekata
Lushan
Thanks bro sub ekata...
Crossover epi 4 sub ikmanata one...Udara Damith B/K
elas
sachin
thank bro.....
nisha
thanks...
kZara
ELAMA
mindika
Thanks !!!!!!!!!!!!!!!!
Rajitha
Thanks bro......jayawewa......!
lahiru sandaruwan
thank you so much brother
සමිත හිරුෂාන්
ස්තුතියි උපසිරැසියට
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..ආයෙත් ඔලිවර් අයියා ගේමට බැහපු එකනම් හොදයි. ඩිගල් කාරයාව එපා වෙලා හිටියේ. අඩේ ක්‍රොස් ඕවර් එකේ දෙවෙනි කොටස ඇරෝ එකෙන්ද යන්නේ. ඒ කියන්නේ වෙන්දා CW එකේ කතා ටික විකාශය වෙන පිලිවෙල නෙමෙයිද බන්?
dasun
Mchn sub ekta thankS. Wena mokak late karath meka late krnna epa bn asawen balanne. any way thanks. Crosover eken tuesday hambawemu...
dasun
ක්‍රොස්ඕවර් එකේ පිළිවෙල
සඳුදා - සුපර් ගර්ල්
අඟහරුවාදා - ඇරෝ
බදාදා - ෆ්ලෑෂ්
බ්‍රහස්පතින්දා - ලෙජන්ඩ් ඔෆ් ටුමෝරෝMalith Rubasinghe
නෑ..
සදුදා Supergirl, Arrow (එපිය අගහරුවාද)
අගහරුවාදා Flash, DC (එපිය බදාද)
Digu Dasa
bainnepa huththo u puw
chamod
thanks bro....
chamod
thaman genama wtrak htanna epa ban me ayatat weda athi....salli walata karana deyakut nemei ohoma katha karana eka weradie ban......plwn welawata hari karala dena ekata thanks karapan....sub ekak karana eka lesi wedakut nemei.......
D.Chamara
bohoma sthuthi sahooooo jaya
Osada Bimsara
Thankzzzzz brooooo
Uditha
Thanx.........................
Manoj
tnx for the sub macho
Supun
Balagena hitiya sub eka enakn, thanks bro sub ekata
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
ජය වේවා...!Akila
Thanks bro....
nirodha uthpala
Katteyage vada allannema nati thana thamai maduwa vadata atagahala theyenne .... thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවාGathsara Umesh Kumara
Bhoooom sthuuthiyi ayyeee...
Prakkuw awulk nee..sub ek dendkoo..ee ethiKantha_DLA
ටෙලි සිත්තමක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.......Dinuka Jayasekara
ස්තූතියි සහෝ
Dhana
Machan oka puruddak karaganna epa he he
Ashan Chathuranga
SUB එකට ගොඩක් ස්තුති බ්‍රෝ
tharangani
thanx
Sdigs KS
සබ ඩව්න්ලෝඩ් වෙන් නෑ නේ page not found කියලා වැටෙනෝ
Yumal Kasun
thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Gihan Iddamalgoda
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Lakshan
Thanks Bro.
Kusal tharuka
Crisis earth x part 1 onee....e08
Ravindu Rukshan
Thx
Bhagya
Thanks
Miyuru Dilanka
Tnx bro. Crisis Part 2 Sub ekath ikmnta denna
Tharusha
Crisis on earth x eke sub tika one
ashan
Thanks Soho
Thulina
Crisis on Earth-X sub eka plzzzzz
Lakshan
Ow ow bn pudum hithena dinayak thamai...thama Crisis on Earth-X na oi
Kusal tharuka
Crisis on earth x deepanko bn....
shehan
monada bn karanne sub eka dennako Crisis on Earth-X
Pasan
Crisis on Earth-X සබ් එක ත් මේ සබ් එක වගේ ඊලග සතියේ නම් දෙන්න හිතාගෙන නම් ඉන්න එපා බං.. අඩු ගානේ මේක වත් කලින් දීපං.. උඹට කරන්න වෙන්නේ නැත්තම් කරන්න පුළුවන් එකෙක් ට හරි දීපං.. මේක විතරක් හරි.. එපි 4ක් ඩවුන්ලෝඩ් කරං මාස ගානක් ඉන්න වෙනෝ බලන්න.. කතාව ත් එපා වෙනෝ එහෙන් මෙහෙන් ස්පොයිල් උනාම.. අඩු ගානේ දීපංකෝ මේ crossover එකේ සබ් එක වත් ඉක්මන් කරලා..
Chamod sasitha
Adoo monaada bn
Ikmanata diyanko 8 sub eka
Crosover eke epi okkoma down karagena 1 balala,
Balan inne elaga eka enakal
Mekanm giya sathiye wage karannanm epa
Advertisement




Thzz broo sub rkta