Watch Trailer

Atlantis (2013) [S01 : E02] | ආවේශ ස්ත්‍රීන්ට මැදි උන කෙල්ලක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පහුගිය සතියේ අලුතෙන් පටන් ගත්ත අට්ලන්ටිස් කථාවේ දෙවැන්න ඔයාලා එක්ක බෙදාගන්න තමයි මම මේ සුදානම් වෙන්නේ. හැබැයි ඉතින් අද “චලිදු” සහෝ නෙමෙයි, මම තමයි මුහුදු පතුලේ අමුතු නගරේ සැරිසරන්න සුදානම. ඔන්න දැම්ම කිව්වා මේ සතියේ දෙන්න ඕනේ නිසා කොලේ ලබන සතියේ චලිදු සහෝවම අල්ලා ගන්න. පොඩ්ඩක් පහුගිය කොටස මතක්…

Atlantis
ඔන්න පහුගිය සතියේ අලුතෙන් පටන් ගත්ත අට්ලන්ටිස් කථාවේ දෙවැන්න ඔයාලා එක්ක බෙදාගන්න තමයි මම මේ සුදානම් වෙන්නේ. හැබැයි ඉතින් අද “චලිදු” සහෝ නෙමෙයි, මම තමයි මුහුදු පතුලේ අමුතු නගරේ සැරිසරන්න සුදානම. ඔන්න දැම්ම කිව්වා මේ සතියේ දෙන්න ඕනේ නිසා කොලේ ලබන සතියේ චලිදු සහෝවම අල්ලා ගන්න. පොඩ්ඩක් පහුගිය කොටස මතක්කරගෙන ඉමුනේද කෝකටත්.

ජේසන් කියන්නේ වර්තමානයේ ජීවත්වෙන තරුණයෙක්. එයාගේ පියා යනවා මුහුදු ගමනක. නමුත් ආයේ එන්නේ නැහැ. ඉතින් ජේසන් යනවා තමන්ගේ පියා වෙනුවෙන් මුහුදට ඔහුව හොයාගන්නම නෙමෙයි අඩුම තරමේ ඔහුට මොකද වුණේ කියලාවත් හොයාගන්න. තමන් ලඟින් උන්න කෙනෙක් නැති වුණාම මිනිස්සු මොනවාද නොකරන්නේ දුක තුනී කරගන්න නේද. අවසානයේ ජේසන් යනවා කුඩා පරීක්ෂණ යාත්‍රාවකින් මුහුදු පතුලට ඔහු දකිනවා පොඩි සුන්බුන් කොටසක් ඒ වෙත ගියාම වෙන්නේ නොහිතු දෙයක් මුහුදු කුහරයකට ආදී යන ජේසන් ඇහැරෙන්නේ මුහුදු වෙරළක… නමුත් ඒ වර්තමානය නෙමෙයි මිථ්‍යාවෙන්, මායාවෙන් පිරුණ අතීතයේ පැරණි ලෝකයට “ඇට්ලන්ටස්” ඉතින් එදා කතාව ගැන ඔය කීවා ඇති නේ…

අද මෙහෙමයි වෙන්නේ, ජේසන් යනවා තරුණියක් බේරාගන්න තනියම නෙමෙයි හර්කියුලිස් හා පයිතරගරස් එක්ක. මේ තරුණිය පැහැරගෙන යන්නේ උමතු ඇදහිල්ලකින් ආවේශ වුණ කාන්තා සමාජයක්…!!! ලේසි නැහැ වැඩේ මායාකාර ලෝකයේ මේ තරුණයාට හැකි වේවිද තරුණිය බේරා ගන්න… ඒක දැනගන්න විනාඩි 45 ගත කරන්න එහෙනම්. ලබන සතියේ චලිදු සහෝ අල්ලා අල්ලාගන්න එහෙනම් මම යනවා, නැවත උපසිරැසක් එක්ක හමු වෙමු. හැමෝටම ජය !!!

Atlantis (2013– ) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,190 downloadsDownload Atlantis.S01E021.zip75 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

5,190 downloadsDownload Subtitles75 KB

68 comments

  1. dilan

    patta kathawa denakam unne

    1. හසන්ත

      උපසිරැස නිර්මනයේදී මා අතින් උන වරද නිවරැදි කර ඇත. සිදු වූ දෝෂයට සමාවෙලා කරුණාකර නැවත උපසිරැස බාගත කරගන්නා මේන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

  2. lk

    PATTA KATHAWA :d

  3. eranga

    niyamai mey kotasa anakam unne moko hasantha mey para chalidu busyda :D

  4. f_live

    පට්ට පට්ට ඔන්න බාන්න දැම්ම

  5. quik

    thanks

  6. venura

    txz lot bro

  7. wow

    wow,,maru :D

  8. tharanga

    බොහොම තුති

  9. dinushan

    maka anakan balan hitiya saho maru maru

  10. mihin ලංකා

    බොහොම පින් මචෝ තවත් දෙමු

  11. ositha

    elakiri machna

  12. chami

    thnxxxxxxxxxxxxxx

  13. ganidu

    තැන්ක්ස් වේවා!

  14. chamath cafe

    නියමයි :) මචෝ

  15. rusuru | රුසිරු

    පට්ට්ට මේ කතාව එක දිගට බලනවා

  16. හර්ෂ ලහිරු

    අනිවා හසන්ත සහො මේක දෙනකන් උන්නෙ
    කොහොමහරි දුන්නු එකනම් ලොකු දෙයක් ජය

  17. was

    බොහොම තුති

  18. kalana

    TXZ :) :p

  19. Dhanushka

    denakan balan hitiye...thanksssssssssss

  20. Nilanka

    Thanks machan!!

  21. Chinthaka

    thanks,onna apith banna damma

  22. ranndika

    mata sub ganna behane. a ei?

  23. indika

    thanks

  24. iRsHAad MaX

    බාන්නත් කලින් title එක බලලා කොමෙන්ටුව දාන්නේ
    එල මචන්... දෙවෙනි episode එක කවදා එයිද කියලා බල බලා හිටියේ
    තැන්කු සහෝ...

  25. iRsHAad MaX

    150 MB කොපිය වැඩ කරන්නේ නැතෝ
    අනී මචන් පොඩ්ඩක් බලනවද මොකෝ අවලා කියලා

  26. “චූටී මල්ලි”

    එල
    අද කිනා වෙනුවට හසා
    කොමහරි දුන්නනෙ
    එල
    සබට තුති
    ඔබට ජය..........

  27. Udana Udayanga

    thank you!

  28. Dhanushka

    sub එක පොඩ්ඩක් අවුල් ගිහින් නේද?මැදදි මුල ඉදන් ආයි යනවා...කොහොම වුනත් sub එක දුන්නට ස්තුතියි...

    1. හසන්ත

      ඔව් මගේ අතින් උන වැරද්දක්. තරහා නැතුව ආයේ උපසිරැස බාගන්න. මොකද හදිස්සියට උන අත්වැරැද්දක්. සොරි වෙන්ට ඕනේ වෙච්ච් වරදට. ඒ ගැන දැනුම් දුන්නටත් ගොඩක් ස්තුතියි වගේම පින්. :D

    2. saman

      ela ela thanx mama ayeth bawa..

    3. Dhanushka

      ස්තුතියි....අපියි පින් දෙන්න ඕනෙ උපසිරස දෙන ඔයාලට

  29. Inusha Ashwan

    නියමයි අයියේ....බලන් හිටියේ ඊළඟ කොටස එනකන්....ඉතුරු කොටස් ටිකත් ගන්න බලාගෙන ඉන්නවා !!!

  30. sandu

    thanks.....

  31. ශාන් විමුක්ති [ විමා]

    එකජිරිඅ හසා බාලා තියෙන්නෙ
    හෙට බලනවා
    බොහොම ස්තූතියි සබට හොදේ

  32. dev

    bohoma stuti saho.......... .

  33. Sisira Hegoda

    Thanks. But Subs are Wrong. After 6min 43sc repeat subs.

    1. හසන්ත වික්‍රමරත්න

      Now It has been rectified. Please download it again. Sorry for the inconvenience.

    2. Sisira Hegoda

      Thank you.

  34. Achintha sameera

    හසන්ත වික්‍රමරත්න තැන්ක්ස් සබ් එකට.මේකනම් පට්ට ටීවී සීරියස් එක.150mb ටොරන්ට් ෆයිල් එක වැඩ නැ

  35. T.ජි.P

    150mb copy eka wada ne.plz.. poddak balanawada

  36. shani

    thanks

  37. sanja

    තැන්ක්ස් වේවා!

  38. #ChalinduDeshan (කිනා)

    මේ දීල තියෙන්නේ ගින්දර වගේ.
    එල ඈ.
    මාත් බලනවමනේ ඕක ඉතිං :D

    ඕං බෑවා.
    ජයවේවා!

    1. හසන්ත වික්‍රමරත්න

      බැලුවට කාරී නැහැ එන සතියේ ඉඳන් වැඩ අල්ලපන්. අපේ උදවු ඔන්න කලා. දානයක් කිව්වා නේද කෙහෙල් ඇවරියක් වත් එවාපන් කාපු කට්ටට. :P

    2. #ChalinduDeshan (කිනා)

      හෑ.. හා ඉතිං අප්පා.
      දෙන්නං දෙන්නං.
      කෙහෙල් ඇවරියක් ඇත්ද මංදා :D :P

  39. shalana

    Thanks ...

  40. Dharshana...

    Thanks macho...

  41. sumeda fernando

    150mb copiya wada nane

  42. mudiya / මුදියා

    මේක බලන්න නලිය නලිය හිටියට තාම බැරි වුනානෙ.කමක් නෑ.ඉස්සරහට ලොකු නිවාඩුවකුත් එන නිසා බාල තියා ගන්නව.කිනාගෙ අඩුව පිරෙව්වට පිං හසන්ත සහෝ.150 කොපියෙ අවුලක් නේද.බැරිද හදා දෙන්න.ජයවේවා.බොහෝ...........................................................................ම ස්තූතියි...!

    1. sumeda

      150 කොපිය වැඩ නැනෙ යාලූ................

  43. බට්ටි

    ස්තුතියි බොහොම. මේ වගේ උපසිරසි දී අප‍ට රසවත් නිර්මාණ ලබා දීම ගැන

  44. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මම ඒත් බැලුවා බෑ බෑ වෙන දෙන්නෙ න කිව්වට හසන්ත ආයේ රූපවාහිනී කතාමාලාවලට අත ගහලා කියලා. ජය෴෴ :P :P

    1. හසන්ත වික්‍රමරත්න

      අපොයි නැතෝ... මේක මේ උදව්වක් කීනා දානයක් කියලා ප්‍රමාද වෙනවා කිව්වා. ඒ නිසා මම මේ හදිසි සේවයට වාර්තා කලා. මේක මගේ නෙමෙයි අපේ ච්ලිඳු කරන්නේ. :P

  45. SASHI

    නියමයි හසන්ත....වැඩි වැඩියෙන් සබ් දාන්න ශක්තිය ධෛර්ය ලැබේවා !

  46. kasun

    මරු මරු. Atlantis දුපත ලංකාවට අයිති දුපතක් බව උබල දන්නවද? මේකට අපේ මිනිස්සු කියල තියෙන්නෙ අටලන්කාව කියල.

    1. " #IvY... :) "

      කමෙන්ට් වලට හහා දාන්න ඔප්ශන් එකක් හදල දියංකො...

  47. Dimuthu Kulathunga

    maru kathawa patta ah.

  48. sajith

    niyamai

  49. mindika

    Thanks !!!!!

  50. සංජය

    බොහොම ස්තුතියි හසන්ත සහෝ..

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.