BBC නාලිකාවේ 2013 සැප්තැම්බර් 28 වෙනිදා විකාශය වුනු මේ ඇට්ලාන්ටිස් කතාමාලව බයිස්කෝප් අපේ අඩවියේ විකාශය වෙන්න ගත්තේ 2013 සැප්තැම්බර් 29 වෙනිදා ඉදන්. එදා ඉදන් එක දිගටම කොටස් දහතුනක් විකාශය වුනා. 2013 දෙසැම්බර් මාසේ 30වෙනිදා තමයි මම 13වෙනි කොටස ඔයාලට බලන්න ලබාදුන්නේ. ඒවගේම මේ ආරම්භ වෙන්නේ ජයග්‍රාහී දෙ…
BBC නාලිකාවේ 2013 සැප්තැම්බර් 28 වෙනිදා විකාශය වුනු මේ ඇට්ලාන්ටිස් කතාමාලව බයිස්කෝප් අපේ අඩවියේ විකාශය වෙන්න ගත්තේ 2013 සැප්තැම්බර් 29 වෙනිදා ඉදන්. එදා ඉදන් එක දිගටම කොටස් දහතුනක් විකාශය වුනා. 2013 දෙසැම්බර් මාසේ 30වෙනිදා තමයි මම 13වෙනි කොටස ඔයාලට බලන්න ලබාදුන්නේ. ඒවගේම මේ ආරම්භ වෙන්නේ ජයග්‍රාහී දෙවෙනි කතාමාලාවේ පළවෙනි කොටස. මාස එකොළහක්ම ගතවුනා මේ කතාමාලව ආරම්භ වෙන්න. ඊයේ රාත්‍රියේ (2014.11.15) තමයි මේක විකාශය උනේ. හසන්ත අයියා කිව්වේ නැත්නං මේක ආවා කියලා මමවත් දන්නේ නෑ. ඒ නිසා මුලින්ම අපේ “හසන්ත අයියට” ස්තූති කරලා ඉන්න ඕන.
දෙවෙනි කතාසමය ගැන කිව්වොත්, මේකත් කොටස් දහතුනකින් තමයි සැඳුම්ලත් වෙලා තියෙන්නේ. සෑම සෙනසුරාදාවකම රාත්‍රියේ BBC නාලිකාවේ මේ කතාමාලාවේ කොටස් විකාශය වන අතරම, ඊට සමගාමීව පසුදා දහවල් හෝ සන්ධ්‍යයා භාගයේදී ඔබලාට සිංහල උපසිරැසි සමඟින් බලාගැනීමට හැකිවනු ඇත. 😀 😛
පසුගිය කතාමාලවේ අන්තිම කොටසින් දැකගන්න පුලුවන් උනා… මයිනොස්ගේ සෞඛ්‍යය තත්වය එන්න එන්නම පහතට වැටෙනවා. ඒ පැසිෆායිගේ ක්‍රියාකලාපය නිසා. ඇය අරියාඩ්නිව සිරකර තබන්න නියෝග කරනවා. ඒ මයිනොස්ට කරකියාගන්න බැරිතත්වයක ඉද්දී. ඊටපස්සේ මාළිඟාවේ හැමෝම රැජිණියට අවනත වෙනවා. ඒ කියන්නේ පැසිෆායිගේ පැත්ත අරගන්නවා. ජේසන් තමයි අරියාඩ්නිට හිටපු අන්තිම බලාපොරොත්තුව. ජේසන්ට ගන්න පුලුවන් හැම උදව්වක්ම, කරන්න පුලුවන් හැම දෙයක්ම කරන්න උනා මැයව බේරගන්න. සියල්ලන්ම රැජිණියට පක්ෂපාතී වෙද්දී රජුට පක්ෂපාතීව රැජිණියට බොරු වෙස්මූණක් දාගෙන හිටපු කට්ටියකුත් හිටියා. කෙසේ හෝ අන්තිමට වෙන සටනින් අරියාඩ්නිව බේරගන්නවා වගේම පැසිෆායිව ඇට්ලාන්ටිස් වලින් නෙරපා හරිනවා.
අද එතැන් පටන්…
මයිනොස් රජු මියගිහින්. පැසිෆායි ඇගේ පලිය ගන්න බලාගෙන ඉන්නවා. ඒ අතර ඇට්ලාන්ටිස් නගරය ආරක්ෂා කරපු ප්ලේඩියම් කියන පිළිමය අතුරුදහන් වෙනවා. පැසිෆායිගේ හමුදාව මේ හේතුව නිසා ඇට්ලාන්ටිස් වලට පහර දෙන්න උත්සාහ කරනවා… ආය කියන්නේ නැහැ. මේ තමයි අදාල දවසට දෙන (TV) උපසිරැසියක අදාල දිනයේ කතාව කියන අන්තිම දවස 😀 😛
එහෙනම්, තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
198 MB කොපිය මෙතනින් බාගන්න 96ea54eef7c5eb41cac20a79b12af3e46be4f946 312 MB කොපිය මෙතනින් බාගන්න 177eb0aabd08c0e00e1b8371e79c2efec825b947 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,386 downloadsDownload Atlantis-S02E01.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
64 comments
කැලුම් එදිරිසිංහ
nd
Atlantis,downlod කරන්න බැනේ
nuwan
chalidu season 02 E01 download karanna bane
චමත් නිර්මල කිරින්ද (කිරා)
එල එල සහෝ.. ස්තූතියි. මග බලං හිටියෙ එනකන්..
kobin
Thnxxx bro....
Amil
බොහොම ස්තූතියි සහෝ!!!!!!!!
james
thanks bro
D.Namal
දෙයියො දුන්න වගේ... ගොඩාක් thanks..!
අශේන් මදුශංක
මගේ අම්මෙ, මොනා කරන්නද මන්ද.....
සති අන්තෙ බලන්න TV කථා මාලා මාර ගොඩක් තියනව නොවැ.
එහෙමයි කියල මේක නොබලා කොහොමද... :D
ඔහොම ස්තූතියි උපසිරසියට.....!
හැමදාම මේ වගේ ඉක්මනට උපසිරැසි දෙමු.....
ජය වේවා..!!!Sisira Hegoda
Thanks.
Lakshan
Thanks machan.
Mathisha
Thanx bro
ඉසුරු අකලංක
godak sthuthi meka ikmanatama dhunnata. niyama series ekak.
dilan
thanks machoo
කවිදු
ස්තුතියි......
sajeevi
thanks a lot.
patan gaththa bawa danneth na.kanushka
thanks bro
ANJANA
Thanks...
Korn Nope
Ade meke S2 ekath awada....?
mata mul katawa den matakath ne.... :D
a unath balanawa machooo...
thanks for subහිරූ
ආසාවෙන් බලපු සීරීස් එකක්. ආයෙ පටන් ගත්තු එක නම් ලොකු දෙයක්. බොහොම ස්තූතියි උපසිරැසියට!
Yenu
Thank You ................
Ruchira
මෙච්චර ඉක්මනට sub 1 දුන්නට බොහෝම ස්තුතියි.....
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
MENAKA RAJAPAKSHA
NIYAMAI MACHO MEKA APU GAMANMA DUNNATA, THANK YOU SOOO MUCH
නලින් පෙරේරා
ස්තුතියි කිනා... මෙක එනවා කියලා අහුවම මමත් පුදුම වුනා.. දන්නේම නැහැ එනකල්! සිරාවටම..
ජය වේවා!
hashan
ස්තුති
Harsha
mama mechchara kal hewwa kawadada meka enne kiyala. hambune ne kisima news ekak. dan denakam danagena hitiye ne. niyamai saho. dan itin mekath balanna puluwan chalindu sahota pin siddawenna. thank you sooooo much bro
Ishara
wow.....
patta sahoooo....
meka man asawen balapu kathawak
thanks thanks,,,,sadu
mare maru.meka aasawen balapu katha maalawak.godak tnkzzzzzz sub ekata.digatama demu
manoj
thankxxx machoo enakal balan idiye...
Kulanjana Maduranga
niayamai…thanks CHLIDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
sry......hode..CHLIDU nemei,,,CHALIDU ne wenna ona......
#ChalinduDeshan (කිනා)
ඒත් නෑ බං. Chalindu වෙන්න ඕන :D
Kulanjana Maduranga
SRY BRO........
indika
thanks
AMS
thank you so much bro......
“චූටී මල්ලි”
මාත් හිතුවෙ මේක එන්නෑ කියලා
එල එල දැන් ඉතින් දෙමු
සබට තුති
ඔබට ජය.........Pri
Thank you sooo much. looking for this new series for a long time.
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!bhanu
pattaaaa..............ela...ela......machan....................
ගයාන් රූකාන්ත
කිනා දැක්කනේ ඉතින් මට මේක බලන්න තිබ්බ හදිසිය.
එදාම බැලුවා හොදේ,සබට තුති කිනෝ ජය. :) :)රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
s. duwsha
i like this drama Atlantis sinhala upasirasata tanks kiyala wadak naha br...................
Gihan
අඩේ මේක එනකම් බලන් හිටියේ තැන්කූ සහෝ..........
අදිත ප්‍රවීන්
බොහොම ආසාවෙන් බලපු කතාවක් .
ඉක්මනට ආව එක හොඳයි .
බොහොම ස්තුතියි අයියා සබට .
ජය .
දිගටම දෙමු .
:Dkalum
Ammoooo,,.....sehena kalayk bal hitiy mek balann,,..thnx thnx thnx brooo,,....
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
ishara chanuka
meka denkn mga balagena hitiye saho....thnx
shehan
thanks bro
Chinthaka chathuranga
96ea54eef7c5eb41cac20a79b12af3e46be4f946
Chinthaka chathuranga
thank you so much bro……
nuwan
Atlantis,downlod කරන්න බැනේ
Advertisement
![Atlantis (2014) [S02 : E01] | අලුත් ආරම්භයක් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/Atlantis-SE2-2.jpg)

අඩේ මේ දැන් කමෙන්ට් එකක් දැම්මා විතරයි...සබ් එක ඉක්මනින්ම දුන්නට බොහෝම පිං මචෝ..