පළමුවෙන්ම BACK TO THE FUTURE පළමු කොටස නරඹා අදහස් පල කල සැමට ස්තූති වන්ත වෙනවා. මෙම දෙවන කොටස තිරගත උණේ 1989 දී. පළමු එකෙන් වසර හතරකට පසුවයි. මෙයද ආදායම් වාර්තා තැබූ සාර්ථක සිනමා පටයක් බවට පත් වූවා. ඉතින් ගියවර මාටී 1985 සිට 1955 ට වසර 30ක් අතීතයට ගිහින් තමා නැවත අනාගතයට (1985 ට) ආවේ. මෙවර 1985 […]

පළමුවෙන්ම BACK TO THE FUTURE පළමු කොටස නරඹා අදහස් පල කල සැමට ස්තූති වන්ත වෙනවා. මෙම දෙවන කොටස තිරගත උණේ 1989 දී. පළමු එකෙන් වසර හතරකට පසුවයි. මෙයද ආදායම් වාර්තා තැබූ සාර්ථක සිනමා පටයක් බවට පත් වූවා.
ඉතින් ගියවර මාටී 1985 සිට 1955 ට වසර 30ක් අතීතයට ගිහින් තමා නැවත අනාගතයට (1985 ට) ආවේ. මෙවර 1985 සිටම නැවත වසර 30 ක් අනාගතයට ගමන් කිරීමට සිදු වනවා. ඒ 2015 වර්ෂයට. පළමු කොටසේදී නොසිතූ ලෙස තනිවම අතීතයට තල්ලු වී ගොස්, තම මව පියා එක්කිරීමට සටනක් දී නැවත පැමිණි මාටී, මෙවර අනාගතයට යන්නේ, මහාචාර්ය වරයා හා තම පෙම්වතිය ජෙනිෆර් සමගයි. ඒ තම අනාගත දරුවන් මුහුණ දීමට යන දරුණු ඉරණමකින් ඔහුන්ව බේරා ගැනීමටයි.
තමාගේ පුතා වෙනුවට, ඔහු ලෙස පෙනී සිටිමින්, ඔහුව සිරගෙට යාමෙන් බේරා ගැනීම ගමනේ අරමුණ වූවා. නමුත් අවාසනාවන්ත ලෙස, සියල්ල කණපිට පෙරළී අනාගතයේදී සිදුවන සිදුවීම් නිසා, වර්තමානය දරුණු ඉරණමකට පත්වීමට කරුණු ඇති වෙනවා. මේ තත්වයෙන් වර්තමානය බේරා ගැනීමට නැවත 1955 ට යාමටත්, එහිදී සිදුවී ඇති යම් වැරදි නිවැරදි කිරීමටත් මොහුන්ට සිදුවනවා. එය ලෙහෙසි පහසු ක්‍රියාවක් වන්නේ නැහැ.
හොදයි දෙවන කොටසත් නරඹා සිදුවන්නේ කුමක්දැයි බලා ගන්න. තෙවන කොටසත් හැකි ඉක්මනින් දෙන්නට කටයුතු කරන්නම්.
8,380 downloadsDownload Back.to_.the_.Future.2.1989.baiscopelk.zip99 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SIRIJAYA” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
SIRIJAYA
Subtitles
57 comments
අසෙල්
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)yeshu
Tnx 3 kotasath denna
හර්ෂ ලහිරු
එලකිරි මචෝ වේගෙ නම් සුපිරි :D
සබට බොහොම ස්තුතියි :P :P ජයSisira Hegoda
Thanks
Kulanjana Maduranga
niyamai ne.subata thanks SIRIJAYA saho.ohoma yn.jaya wewa....
Thanu
Thanx mcho... Ela wedak...
Aditha Praween
පට්ට චිත්‍රපටියක්
දිගටම සබ් දෙමු .
ජය වේවා !
:Dchamee
thanks sub walata
“චූටී මල්ලි”
එලස්
3ත් දෙමු ඉක්මනටම
සබට තුති
ඔබට ජය...........ඉෂාර වෙත්තසිංහ
sub valata thanks...............
shan
niyama wedak mcn
Sasindu
thanx machan III ekath ikmanata denna plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz Back to the Future III zzzzzzzzzzzzzzzzzzzzzzz
Tharindu Perera
elazzz machannn...
thanks sub ekatahhh........රොයිලි
බොහොම ස්තූතියි සිරිජය සහෝ සිංහල උපසිරැසියට. සිරාවටම පට්ටම චිත්‍රපටි තුන. හැමෝටම මම කියන්නෙ බලන්න කියලයි. ජය෴෴ :P :P
ediri
onna bewoo.thankxxxxx
chamath
thanx
දමිත්
පලමු වැන්නත් මරු. ගොඩක්ම ස්තුතිය සහෝ දෙවැනන්ත් මෙච්චර ඉක්මනට දීපු එක ගැන. ජයෙන් ජය...
නලින්
ස්තුතියි SIRIJAYA සහෝ 3ත් ඉක්මනට දෙන්න
ජය වේවා!
Niluka
good work
Isu DP
Niyami SIRIJAYA,...
3th Hemu Ikmaninma...
Jsya Wewa !!! :-) :-)දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි එල එල, 3වෙනි එකත් ඉක්මනට දෙන්න, ජයවේවා.
darshana
tnx
gChamal
Good work... Thank you very much bro...
Chaminda Lakruwan
පලවෙනි එක නම් දැන් බලලා ඉවර වුනේ දෙවෙනි එක අද බලනවා නියමෙට ඇති පලවෙනි එක වගේම මේකේ 3න් වෙනි එකත් ඉක්මනටම දෙයි කියලා හිතනවා ජයවේවා!!!
Snoopy Imesh
අනේ මන් පොඩිම පොඩි ඉල්ලීමක් කරනව Back to the Future Part 3 වෙනි කොටසත් ඉක්මනට දෙන්නකෝ ............
pavara
ela ela
pavara
Back to the Future Part 3 ekath denawada?
smark
supiri ahhhhhh.
Sasindu
3වෙනි එකත් ඉක්මනට දෙන්න
Saketha Pulasthi
මේක සුපිරි කතාවක් . කොටස් තුනම එක දවසෙම බැලුවා.උපසිරසියට ස්‍තූතියි. :) :)
SYD
2015 kiyanne labana awurudda neh :D
Keshan Wasala
පට්ටයි :D
සුපුන් මධුසංක
Thanks saho.....
isuru deshan
supirima kathawak bn mekanm
Tharindu Athukorala
pattane bro meka thnax ...
AmilaMaxx
elama bro
නිදහස්
මේවට තමා කොල්ලො films කියන්නෙ. ජයෙන් ජයම වේව.
LSM HUSKAA
සබ් එකට තෑන්ක්ස් මචෝ
Gayan Chathuranga
Thanks bro!
ricadodamien
Thank u Sirijaya brother & baiscope team for the sub, all the best to baiscope team...............
priyanthapremarathna
ගොඩාක් ස්තුතියි සබ් එකට.මේ ෆිල්ම් පිස්සුව පටන් ගත්ත තැනට ආපහු ගියා පරන මතකයන්
Stranger
Thank you
Tharindu07
Thanks machooo.....!!!!
Bruce___Wayne
බොහොම ස්තුති sub එකට
ජය ✌ ✌ ✌PahasaraDv
Thanks very much for sub....
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Vishwa sasanka
thank you
Sandun
thanks
Advertisement

Eala ela
Thanx kollo