හැමෝටම ආයුබෝවන් කියා පිළිගන්න ගමන් ඔන්න පුංචි නිවාඩුවකට පස්සේ ආයෙත් මම එනවා ඔයාලා හමුවට තවත් සොඳුරු සිනමා පටයක් අරගෙන. මේ චිත්‍රපටිය එනකල් වගේම උපසිරැසි කරන්නත් ගොඩක් ආසාවෙන් තමා හිටියේ. භාගයක් අසා ලියමින් ඉන්නා අතරේදී තමා මේක වෙනුවෙන් යම්තාක් දුරට සාර්ථක ඉංග්‍රීසි උපසිරසියක් එලියට එන්නේ. ඉතින් පලව…
හැමෝටම ආයුබෝවන් කියා පිළිගන්න ගමන් ඔන්න පුංචි නිවාඩුවකට පස්සේ ආයෙත් මම එනවා ඔයාලා හමුවට තවත් සොඳුරු සිනමා පටයක් අරගෙන. මේ චිත්‍රපටිය එනකල් වගේම උපසිරැසි කරන්නත් ගොඩක් ආසාවෙන් තමා හිටියේ. භාගයක් අසා ලියමින් ඉන්නා අතරේදී තමා මේක වෙනුවෙන් යම්තාක් දුරට සාර්ථක ඉංග්‍රීසි උපසිරසියක් එලියට එන්නේ. ඉතින් පලවෙනි වතාවට තමයි හින්දි ෆිලුමක් අසා ලියන්න කියා අරගත්තේ. ඒත් ඉතින් ජංජාලය මාව මහන්සි නොකර භාගයක් කරද්දීම මං ගැනම හිතලා ඉංග්‍රීසි සබක් නිකුත් කර නිසා ඔන්න ඉක්මනින්ම චිත්‍රපටිය ඔයාලගේ අතට ලැබෙනවා.
චිත්‍රපටිය ගැන කියනවා නම් මේ ලිපිය ලියන මොහොත වන විට මේ චිත්‍රපටිය ලොව පුරා තිරගතවෙමින් ඉන්දියානු රුපියල් කෝටි 400 සීමාව පසු කරන්නට සමත් වෙලා තියෙනවා. ඒ වගේම ගොඩක් අය දන්නේ නැති තවත් කාරණයක් තමයි මේ චිත්‍රපටියේ කතාව රචනා කරලා තියෙන්නේ කාගේත් අවධානය දිනාගත් Baahubali චිත්‍රපටියේද කතාව රචනා කල K. V. Vijayendra Prasad විසින් බව. එකම පුද්ගලයෙකු අතින් කතාවන් සැකසුනු මේ චිත්‍රපටි දෙකේ පමණක් මේ වෙද්දී ආදායම ඉන්දියානු රුපියල් කෝටි 850 කටත් වැඩියි. බජ්රන්ගි භායිජාන් චිත්‍රපටියේ රේටින් ගැන කියනවා නම් IMDB අගය මේකට 8.5 ක් ලැබිලා තියෙනවා. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Ek tha Tiger චිත්‍රපටිය අධ්‍යක්ෂණය කල් කබීර් කාන් විසින්. එමෙන්ම නිෂ්පාදනය සල්මන් කාන් විසිත්ද, සංගීතය ප්‍රීතම් විසින්ද සපයා ඇති මිනිත්තු 158ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය Eros International ආයතනය විසින් 2015 ජූලි 15 වෙනිදා සිට ලොවපුරා සිනමාහල් 4000කට අධික සංඛ්‍යාවක ප්‍රදර්ශනය සඳහා බෙදාහරිනවා. කවුරුත් දන්නවනේ ඉතින් චිත්‍රපටියේ රංගනයේ නිරත වෙන අය කවුද කියලා. සල්මන් කාන්, කරීනා කපූර්, නවාසුද්දීන් සිදිකි, සහ ළමා චරිතයෙන් හර්ශාලි මල්හෝත්‍රා මේ සඳහා තාම රංගන දායකත්වයන් සපයනවා. කතාව ගැනත් යමක් කියමුකෝ.
ශාහිදා කියන්නේ ගොළු දැරිවියක් වයස අවුරුදු හයක් පමණ වන. එයා පකිස්තානයේ කෙනෙක්. ඉතින් ඉන්දියාවේ දිල්ලි වල තියෙන පල්ලියකට එයාව එක්කරගෙන ගියොත් එයාව සනීප කරන්න පුළුවන් වෙයි කියන එක තමා එයාලගේ විශ්වාසය, ඉතින් ඒ බලාපොරොත්තුව හිතේ තියාගෙන ශාහිදාගේ අම්මා ශාහිදාවත් අරගෙන ඉන්දියාවේ ඒ කියන පල්ලියට යනවා. නමුත් ඔවුන් පාකිස්ථානයට පැමිණෙන අතරතුර ශාහිදාගේ අම්මට ශාහිදාව මගහැරෙනවා. ශාහිදා ඉන්දියාවේ තබා එයාගේ අම්මට පාකිස්තානයට යන්න සිද්ද වෙනවා. නැවත ඉන්දියාවට ගිහින් හොයන්න අවසරයක් නෑ. ඉතින් අවසානයෙන් ඔවුන්ට ප්‍රාර්ථනා කරන්නට ඉතිරි වී තිබුනේ ශාහිදාව ඉන්දියාවේ හිත හොඳ කෙනෙකුට හමුවේවා කියන ප්‍රාර්ථනාවයි…!!!
යන ගමන් ඔය කටට ආපු මොනවහරි කමෙන්ට් එකකින් හලාගෙන යන්න කියන ගමන් බයිස්කෝප් සිංහලෙන් වෙත එන යන ඔබ සැමට ජය ප්‍රර්ථනා කරමින් මම යනවා. ජයෙන් ජය!!!!
999 MB (720p x265 HEVC DVD) කොපිය මෙතනින් බාගන්න
7603F6AC61EBAFD504A237ED341B5BFDD5A87E9E700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
EC479CE9E4FC99305E29F1456ACEEB11336A02641.17 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
5C73D2BD92BFDFFF26BBB73AEA3B52C4C22715F1973 MB (BR) කොපිය මෙතනින් බාගන්න
D2C3DCB92D4AB0D6DB17C883230E2A9FCE7AF2271.31 GB (BR) කොපිය මෙතනින් බාගන්න
706E97E4224120D0730F6C3E96B92ADB17E0D2B8 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
27,488 downloadsDownload Bajrangi-Bhaijaan-2015-BR-UPDATE.zip386 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/tharaka-e1424745336831.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාරක නුවන්
Subtitles
149 comments
විමුක්ති
Kasun Widusha
ela ela tharaka sahoo,,hoda copiyak awama balamuu................
Madusanaka Jayasooriya
එල මචං. සබ් එකට තෑන්ක්ස් ජය වේවා!
achi
ස්තුති සහෝ!!!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Ysa
නියමයි මචන්....thanks.....bro.
පැතුමි ඉෂාර
සබි එකට තෑන්ක්ස් හොද කොපියක් එනකල්ම ඉන්නවා බිරො❕...
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි සහෝ. අනිවා මේක බානවා
tharindu dilshan
නියමයි මචන්….thanks…..
Prince_laz
බොහොම අගයනවා .ස්තුතියි
ශාන් විමුක්ති [විමා]
කටට ඉතින් හොඳ හොඳ එව්වා එනව
සබට බොහොම තුති කියල විතරක් කියන්ටම්
හෙහ් හෙ
මෙන්න සබ ගන්නවා
කොපිය හොඳ බව දන්නවා :DTharukaya
waiting for 720p copy :) thanks bro!
Jila
Ela mAchan Thanxxx!!
Mahesh
sub ekata thanx aaaaaaaaaaaaa
shasanka
machan mata meke sub eka ba ganna widiyak na ne wena link ekakata log wenwa.mata suba eka ewapanko..........
අසංක
ABCD 2 සබ් දියන්කෝ කොල්ලෝ...
මේ සබ් එකත් ෆට්ට...
සුපිරි වැඩක්.....The_Necromancer
Thanks machan...
Kulanjana Maduranga
patta ahhhhhhhhhh… aye monada menn banawa…subata thanks THARAKA saho .digatama sub demu.jaya wewa……
චාමර
video aka DVD wage
aniwa baya natuwa balanna
txz
susantha
නියමයී
Trishan baduge
sirawatama patta film ekak, me wage ekaka bagayakwath ape rate films wala hadenawa nam loku deyak....
me wage ekak copy kalath kamak na....nalinda
thanks
podi kassa
ela machan.wadi wadiyen hindi wathura wage galanna puluwan wevaaaa....thanks sub ekata
charith
sub ekata thanks,
hoda copyyak avaha baanava.Kalhara
පට්ට.....බෝහෝම ස්තුතියි සහෝ.......
shihab
can anyone please make or put sinhala subtitle for latest malayalam movie premam (2015).
there is a clear print available like bajrangi bhaijan .and also premam is highest grossed movie ever in malayalam .thanks :)
hara
film eka beluwa machan without sub
sub ekka balanna asai ayet thanks bro!!!hara
film eka beluwa machan without sub
sub ekka balanna asai ayet thanks bro!!!,,,,,,,,,,,,ඉසු ඩිපි (Isu DP)
අනිවා බලනවා. හැබැයි හොද කොපියක් එනකම් ඉන්න ඔනේ. මේක Baahubali චිත්‍රපටියෙත් ආදායම් වාර්ථා කඩලා කියලා ආරංචි උනා.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DAsitha Arp
thanks bro.............
අදිත ප්‍රවීන්
නියමයි මචෝ
අනිවා බානවා.
බොහොම තුති සබට !amila...pathuma
ela.....thank you machan...
කසුන් ගයන්ත
මචන්ලා ABCD - 2 එකටත් ඉක්මනට සබ දියල්ලකෝ මචන්ලා..හොද කොපි එකක් ඇවිත් හුගක් දවස් වෙනවා එකයි.මේකේ 720p එනකන් ඉන්නවා බන්, :D ජයෙන් ජයම වේවා..!!! (y) (y) :) :)
Amalka
සබට තුති සහෝ
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජයවේවා!Lt.
මුලින්ම කිව්වා, cam copy අරන් data ඉවර කරගන්න බෑ මචෝ. ලිපිය කියෙව්වා. එල! පාන්දරම හිනැස්සුවට thanks.
නලින්
උබේ කැපවීමට ස්තුතියි! තාරකයා!
ජය වේවා!
“චූටී මල්ලි”
ela bro
265 720p ekak gatta
tnxdulaj
ela…..thank you machan…
Hirushan
Thanks
lahiru
thanks machan,,, breaking bad season 5 denne neddooo???????????????????????????????????????????????????????
manoj
මරු මචන්........
kavi
ela kollo....god bless !!!!!!
thisal
සබි එකට තෑන්ක්ස් හොද කොපියක් එනකල්ම ඉන්නවා
Hasitha
කාලෙකට පස්සේ පට්ට film 1 බැලුවා. superb movie
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අප්පේ...
මේකත් දීලා නේද?
කිව්වෙවත් නැහැ බං...
කොහොමත් හොද එකක් ආවමම බලනවා..
ජය වේවා හොදේ..තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
nushan
supiri...thanks mchan...
sajith
ane machoo kanchana (muni 2) eke sinhala sub eka hadapanko..............
SaDuN dAnUsHkA
නියමයි තාරක මල්ලි හොද ගේමක් දීල තියෙනවා
ඉක්මනින් දෙන්න.
බොහොම ස්තුතියි....damith
ඔන්න අපිත් ගන්නවෝ සබට බොහොම පින්
අයියේ
Advertisement
නියමයී