අද දිනෙන් ආරම්භ වූ නව වසර ශ්‍රී ලාංකික හැමෝටමත් ලෝකවාසී හැමෝටමත් සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනය කරනවා !!! මේ එකතු වෙන්න යන්නේ තවත් ගෙවුන වසරේ නොමැකෙන නමක් දිනු සලරුවක් සමග එකතු වෙන්නයි. මේ සලරුවට පදනම් වූයේ 2009 වසරේ ඕමාන් සිට කෙන්යාව බලා යාත්‍රා කල බාණ්ඩ ප්‍රවාහන නෞකාවක් සහ…

අද දිනෙන් ආරම්භ වූ නව වසර ශ්‍රී ලාංකික හැමෝටමත් ලෝකවාසී හැමෝටමත් සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනය කරනවා !!!
මේ එකතු වෙන්න යන්නේ තවත් ගෙවුන වසරේ නොමැකෙන නමක් දිනු සලරුවක් සමග එකතු වෙන්නයි. මේ සලරුවට පදනම් වූයේ 2009 වසරේ ඕමාන් සිට කෙන්යාව බලා යාත්‍රා කල බාණ්ඩ ප්‍රවාහන නෞකාවක් සහ එහි කාර්ය මණ්ඩලයට අත් විඳින්න සිදුවූ සත්‍ය කතාවක්. මාර්ස්ක් ඇලබාමා නමැති නෞකාව 2009 වසරේ අප්‍රේල් මස 01 දින ඕමාන්, සලාලා වරායේ සිට කෙන්යාවේ මොම්බාසා වරාය දක්වා ගමන් ඇරඹුවා. සෝමාලි මුහුදු සීමාව ඉතාමත් ප්‍රසිද්ධයි මුහුදු මංකොල්ල කෑම් වලට. මේ කාරණය ඉතාමත් උග්‍ර උනා මේ කාල සීමාව තුල. මෑතකදී ලැබුන සංඛ්‍යා ලේඛන වලට අනූව 2012 වසරේදී මෙසේ පැහැරගැනීම් 34ක් වාර්තා වෙලා තියෙනවා. නමුත් ගෙවුන වසර තුල එය එකක් බවට අඩුවෙලා තියෙනවා විවිධ පූර්වෝපායන් අනුගමනය නිසා. ඒ වගේම කලින් පැහැරගත් අය බේරාගැනීමට කප්පම් වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් පමණ පසුගිය සැප්තැම්බර් වනවිට සමාගම් විසින් ගෙවා තිබුනා.
මම මේ උපසිරැසි ගන්වපු චිත්‍රපටය එවැනි සත්‍ය සිද්දියක් පදනම් කරගෙන කල නිර්මාණයක්. මෙහි චරිත ඒ සත්‍ය සිද්ධියට වඩාත් සමීප මුහුණුවර සහිතව තෝරාගෙන තිබෙනවා. ඔයාලට මේ කතාව සහ චිත්‍රපට පදනම ගැන ඇත්ත නැත්ත දැනගන්න අවශ්‍ය නම් මෙතනින් බලාගන්න. මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කර තිබෙන්නේ Paul Greengrass විසින්. ඔහු විසින් අධ්‍යක්‍ෂණය කල චිත්‍රපට ගැන කියනවා නම් The Bourne Supremacy(2002), The Bourne Ultimatum (2007) සහ Green Zone (2012) මතක් කරන්න පුළුවන්. ඒ වගේම මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ Tom Hanks විසින්. ඒ වගේම මෙහි සෝමාලි මංකොල්ලකරුවන්ගේ චරිත සියල්ලක්ම නවක නළුවන් විසින රඟ දක්වන්නේ. චිත්‍රපටය අවසානයේ ඔයාට තේරෙයි ඔවුන් Tom Hanks ට නොදෙවෙනි වෙන්න රංගයෙන් දායක වෙලා තියෙනවා කියලා. ඒ වගේම දැනට 71 වෙනි Golden Globe Awards උළෙල තුල Best Motion Picture – Drama, Best Actor – Motion Picture Drama, Best Supporting Actor – Motion Picture සහ Best Director යන සම්මාන සඳහා නිර්දේශ ලබලා තියෙනවා. Imdb අගය ගැන කිව්වොත් ඉහල අගයකට හිමිකම් කියලා තියෙනවා. ඒ 8.1ක්. ඒ වගේ ආදායම් අතින් සාර්ථක වූ තවත් 2013 චිත්‍රපටයක්. මෙහි වියදම වූ ඩොලර් මිලියන 55 දැනට ලොවපුරා අදායම ඩොලර් මිලියන 208ක් බවට පත්කරගෙන තියෙනවා.
ඉතින් වෙනදා වගේ මම මේ කතාව ගැන කියන්නේ නැහැ. සත්‍ය සිදුවීමක් පාදක කරගෙන තියෙන නිසා. එහෙනම් ඔබට බාරයි කැප්ටන් පිලිප්ස්ට වෙන දේ දැක බලා ගන්න. ඒ වගේම මේ උපසිරස දෙබස් වලට සවන් දීමෙන් කල නිර්මාණයක් බවත් සඳහන් කරන්න ඕනේ. කට්ටියට උපසිරැසි දෙනවා වැඩි නිසාදෝ දැන් දැන් කොමෙන්ට් නම් සැහෙන්න අඩුවෙලා තියෙනවා. අපි බලමු අපි වෙන මේ මහන්සියට කොහොමද සලකන්නේ කියලා නෙහ්? 😉 එහෙනම් ආයෙත් හමුවෙන තෙක් හැමෝටම ජයෙන් ජය පතනවා!!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.
10,955 downloadsDownload Captain-Phillips-20131.zip202 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
130 comments
gayan
was
බොහොම තුති සහෝ සුභ නව වසරක්!
jana
supiri film akak meyka nam machan
wow
wow, maru :D
Dila says
Suba aluth awueudak wewa baiscope ekata..! meka denaka hitiye godak sthuthi.
ganidu
තෑන්ක්ස් වේවා!!! නව වසරක් සුභම
ccnp
Thanks
ANJANA
thanks..
asiri
elakirine machan :D
එරංග
එලස් බාන්න දැම්ම
mahesh
happy new year txz
rusuru | රුසිරු
නියම ෆිල්ම් එකක් මේක දෙනකම් හිටියේ බලන්න ලොවෙත් නෑ
indika
thnq
jaya..
සමීර චතුරංග
මේ තියෙන්නේ අද දවසේ දෙවෙනි හිට් එක..නියමයි මේක බලන්නමයි උන්නේ..බොහොම තුති හසන්ත අයියා.
yasomal
super machan
නිෂූ
එසේම වේවා ! (තරහ වෙන්න එපා එහෙම කිවුවට, ෆෝන් එකේ ලයින් එක කපනවා කියලා කියන්න හොට් ලයින් එකේ අක්කා කතා කරත් මම අද කියන්නේ එසේම වේවා කියලා විතරයි !)
Dhanushka
Thankssssssssssss
ශාන් විමුක්ති [විමා]
හසී බෝයි අලුත් අවුරුද්දේ වැඩ අල්ලලා තියෙන්නේ එහෙනම් හා පුරා කියලාබොහොම ස්තුතියි හසෝ උපසිරසට
කමෙන්ට් දාන්නේ කොහොමද බන් මේ දෙන දීමටදවසට 8ක් 9ක් ලැබෙනවනේ
ඒත් ඉතින් කොහොමින් හරි කමෙන්ටුවක් කොටාගෙන යනවා
සබට ආයෙමත් බොහොම ස්තුතියි හසෝ
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබටත!harsha
pattta machan
Siraj
෴ ලැබුවාවූ 2014 වර්‍ෂය සුභම සුභ නව වසරක් වෙන්‍න ලැබේවායි පතමි. ෴
සුපිරි එකක් දීලා වගේ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියිTheruni
දෙනකම් මග බලන් හිටියෙ
lilan
thanks bro,, wish u vry happy new year,, cheerz,,,
tharindu
Aluth avuruddema menna thagi aran avillaa...bhoma pin..baiscope mansale meke vistharei trailor ekai pennuvama mn mekata pissu vatila hitiyee blnnaaa...sub denakan hitiyee...thankss sahoo godak thankss..aluth avuruddema palaveni davasenma onna patan gaththa ai film blnnaaa...me avuruddath hari athinnn.....thankss sahoo sub ekataa..jaya weva...
Chami
Thanks
vee
maxxxa hode
ගයාන් රූකාන්ත
ඔන්න හසන්ත අයියාත් වැඩ අල්ලලා නියමයි ඔන්න බාන්න දැම්මා
ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!“චූටී මල්ලි”
අම්මා....හ් පට්ටයි හසී පට්ටයි
මේකත් අනිවා බලන්න ඔනි හැබැයි හොදම හොද කොපියක් එක්කයි බලන්න ඔනි මටනම්
ඒක නිසා ඉවසනවා
ඔබට සුබ නව වසරක් වේවා කියලා පතනවා
මේ වසෙරෙත් වැඩි වැඩියෙන් සබ් කරන්න ලැබේවා කියලා පතනවා
මොකො බන් හසී අයියෙ ලිපි ලැයිස්තුව නැත්තෙ දැන්?
සබට තුති
ඔබට ජය.....sanka anjelo
maru mamath filmes baagannawa misak comments damme neha ne itim matath hithuna kollanwa diriganwanna comments parak denna one kiyala aththatama kiyanawanam baiscope eke dana hama filme ekakma baluwa thawa thawath filme danna happy new year
ranga
elane saho
tharindu
Thanx aiya sub walata...puluwanda arundhati moive eke sub dennath
shanuka
happy new year ,
කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි හසන්ත සහෝ............
සිංහල සබ් වැහි වැහැල තියෙන එකේ කමෙන්ට්ස් අඩුවෙන එක අරුමයක් නෙවෙයි සහෝ.Bobby
Happy New YEAR ALL OF YOU
asitha
සුබ නව වසරක් වේවා
බුද්ධිල යසස්
කොල්ලා, මාර කථාවක්නේන දීලා තියෙන්නේ. ටොම් හැන්ක්ස් ඉනන්වන්ම් ඉතින් කථාව ගැන වෙන මොන කථාද. මාත් හොද කොපියක් එනකම් බලාගෙන ඉන්නවා. සහෝ සබට ගොඩක් ස්තූතියි කියන ගමන් ඔයාට සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා පාර්ථනා කරනවා.
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි හසන්ත සහො
:D :P සුභ අලුත් අවුරුද්දක් වේවා :P :Dනලින්
ස්තුතියි! හසන්ත අයියා මෙකෙ නම් අනිවා බිඩියක් වත් බලන්න ඕනේ! :D
ජය වේවා!
LaSa MaRLeY
"සුභ නව වසරක් වේවා" ~~හසන්ත වික්‍රමරත්න~~ ඇතුළු සියලු දෙනාටම,මේකත් බානවා අනිවා ,,,Router එක Heater එක වගේ (Dhoom 3 බාන ගමන්) ,,,warranty ත් නෑ,,TV එකේ AD අස්සේ Film බලන එක ඒවායේ උන්න උත්තමයෝම එපා කරපු නිසා බයිස්කෝප් එකට ඇබ්බැහි උනා,"Thanx HaSaNtHa SaHo SaBaTa,,,"
Saman Prasad ( Black Cobra )
thanks...
ප්‍රශන්න
wow damma ehenam neda
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අප්පේ, එනකම්ම බලං උන්නු ෆිල්ම් එක...
ට්‍රේලරේ බලපු වෙලේ ඉදලා පිස්සුවෙන් උන්නේ..
අනික හෑන්ක් ඉන්නවනම් ආයේ මක්කයි..
දීපු කොපිය හොදෙයි...තව, සුභ නව වසරක් වේවා..
Tharinda
ela ela macho... Ikmanatama br copy ekak labenna kiyala wish karanawooo.....
tinush
ලැබුවාවූ 2014 වර්‍ෂය සුභම සුභ නව වසරක් වෙන්‍න ලැබේවායි පතමි.
jack
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට.
Thisara NEO
බොහොම තුති සහෝ.....
සුභ නව වසරක්!සචිත උදාර
එල සහෝ... බොහොම ස්තූතියි.
me
Thanks
පැටියා
හොඳයි.
බොහොම වටිනා සේවයක්. සවන් දීමෙන් කියලා වෙනසක් නෑ. වැරැද්දක් කියන්න නැති තරම්. බොහොම පිං.රොයිලි
සියලු දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. හසන්තත් එහෙනම් නියම එකකින් වැඩ අල්ලලා තියෙන්නේ. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න 50 වෙනි කමෙන්ට් එක මගෙන්. ජය෴෴ :P :P
Advertisement

thanks machan