එංගලන්තයේ මධ්‍යම ලන්ඩනයේ වෙළඳපලක් තුළ මරා ගෙන මැරෙන බෝම්බ පිපිරීමක් සිදු වෙනවා. ඒ හේතුවෙන් මිනිසුන් 120 දෙනෙකු මිය යන අතර තවත් බොහෝ පිරිසක් තුවාල ලබනවා. මේ බෝම්බ පිපිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙක් ලෙස ෆරූක් එඩ්ගන් නැමැත්තා ව ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය විසින් සිර භාරයට ගනු ලබනවා. මේ ෆරූක් එඩ්ගන් ගැන…

එංගලන්තයේ මධ්‍යම ලන්ඩනයේ වෙළඳපලක් තුළ මරා ගෙන මැරෙන බෝම්බ පිපිරීමක් සිදු වෙනවා. ඒ හේතුවෙන් මිනිසුන් 120 දෙනෙකු මිය යන අතර තවත් බොහෝ පිරිසක් තුවාල ලබනවා. මේ බෝම්බ පිපිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙක් ලෙස ෆරූක් එඩ්ගන් නැමැත්තා ව ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය විසින් සිර භාරයට ගනු ලබනවා. මේ ෆරූක් එඩ්ගන් ගැන ඔත්තුව දෙන්නේ නිර්නාමික පුද්ගලයෙක් විසින්. ඒ අනුව ක්‍රියාත්මක වෙන පොලිසියට හොයා ගන්න පුළුවන් වෙනවා ෆරූක් විසින් කුලියට දුන්න නිවසක ජීවත් උණ පුද්ගලයෙක් විසින් මේ මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල් කර ඇති බව. ෆරූක්ට විරුද්ධව තිබෙන නඩුව විවෘත අධිකරණයේ විභාග කරන්නෙ නැහැ. ඒ වගේම සියලු සාක්ෂි මහජනයාගෙන් වසං කරලයි තියෙන්නේ. එහෙම කරන්නේ ජාතික ආරක්ෂාවට විය හැකි තර්ජනයන් වළක්වා ගන්නයි. ෆරූක් වෙනුවෙන් පෙනී සිටින්නේ සයිමන් ෆෙලෝස් නැමති නීතීඥයෙක්. නමුත් එම නඩුවේ පළමු නඩු වාරය පටන් ගන්න කලින්ම සයිමන් වහලකින් බිමට වැටී අභිරහස් අන්දමින් මිය යනවා. ඉන්පසුව ෆරූක් වෙනුවෙන් රජයෙන් පත් කරන්නේ මාටින් රෝස් නැමති නීතීඥයාවයි. ඒ වගේම ෆරූක් වෙනුවෙන් තව විශේෂ නීතීඥවරියක් පත් කෙරෙනවා. ඇය නමින් ක්ලෝඩියා සිමන්ස් හාව්. ක්ලෝඩියා හා මාටින් මීට පෙර පෙම්වතුන් වෙලා ඉඳලා වෙන් උණ දෙන්නෙක්. මේ දෙන්නටම එකිනෙකාව පෙන්නන්න බෑ. ඒත් මේ දෙන්නටම සිදු වෙන්නේ එකම චූදිතයෙකුගෙ පැත්තට කතා කරන්නයි.
මේ කතාව පුරා ගලා යන්නේ ෆරූක් එඩ්ගන්ට එරෙහිව සිදු කෙරෙන නඩු විභාගය හා ඒකට මාටින් හා ක්ලෝඩියා සූදානම් වන අයුරුයි. නමුත් මේ නඩුව කවුරුත් නොහිතන පැත්තකට පෙරලෙන්න වැඩි වෙලාවක් ගත වෙන්නෙ නෑ. මාටින් රෝස් විසින් හෙළිදරව් කර ගන්න යම් දෙයක් නිසා මේ නඩුව උඩු-යටිකුරු වෙනවා. එසේ හෙළිදරව් කරගන්න දේ එන්ගලන්තයේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් වෙන්න පුළුවන් දෙයක්. ඉතින් මේ හොයා ගන්න දේ නිසා මාටින් ගෙ පස්සෙනුත් යම් කණ්ඩායමක් ලුහු බඳිනවා…..
මේ කිව්වේ මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතර 29වෙනි තැන තියාගෙන ඉන්න සුපිරි චිත්‍රපටියේ කතාව ගැනයි. IMDb වෙබ් අඩවියේ ඇගයීමට අනුව 6.1/10ක රේටින් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය වීම ඇරඹුණ පළවෙනි සතියෙදිම ඩොලර් මිලියන 3ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියන්නත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම මාසයක් යන්නත් කලින් ඒ ආදායම දෙගුණයක් දක්වා වැඩි කර ගත් මේ චිත්‍රපටිය ඇමරිකාවේ සිනමාහල් වල තිරගත කිරීම ඇරඹුණේ 2013 වසරේ අගෝස්තු 28 වෙනිදායි.
ඉතින් යාළුවනේ. ෆරූක් එඩ්ගන් ගැන ඔත්තුව දෙන නිර්නාමික පුද්ගලයා කවුද? නඩුව උඩු-යටිකුරු කරන්න තරම් මාටින් රෝස් විසින් හෙළිදරව් කර ගන්න කාරණය මොකක්ද? නීතිඥ සයිමන්ගෙ මරණය සිය දිවි නසා ගැනීමක් ද? නැත්නම් ඒක මිනී මැරුමක්ද? ඇත්තටම ෆරූක් එඩ්ගන් කියන්නෙ ත්‍රස්තවාදියෙක් ද? මාටින් රෝස් විසින් හෙළිදරව් කර ගන්න දේ නිසා මාටින්ගෙ ජීවිතයටත් තර්ජනයක් ඇති වේවිද? අවසානයේ දි මේ අපූරු නඩුවේ තීන්දුව මොකක් වේවිද? කියලා කතාව බලලම දැන ගන්න යාළුවනේ. හැමෝටම ජය වේවා!
560 MB (BR) කොපිය මෙතනින් බාගන්න
5BA619D26AAC5D2918A33418B594DA49748DBB05670 MB (BR) කොපිය මෙතනින් බාගන්න
951336747F2D6A8BB7FC7FADD528AACA8D2E45EB750 MB (BR) කොපිය මෙතනින් බාගන්න
2C2D5288DE09050FBC49FB6F27D155D60B76F7C41.43 GB (BR) කොපිය මෙතනින් බාගන්න
E3EDCF6980313217464DA12DE99C703A4C653884 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,980 downloadsDownload Closed-Circuit-2013.zip182 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
52 comments
notisamanalaya
සචිත් සුලක්ඛන
apaaraadee mama dheweniyaa bohoma sthuuthi sahoo upasirasiyata.
Thisara NEO
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........gayan
උපසිරැසියට ස්‍තුතියි...
jack
සුපිරියි මචෝ.... ස්තුතියි
ගයාන් රූකාන්ත
සබට තුති සහෝ ජය වේවා !
amila roxx
thankzzzzzzz sahoooo sub ekata :D
zumo man
elazzz thnxzzz
tharanga
බොහොම තුති සහෝ!
ccnp
Thanks
wow
wow,, maru :D
Lahiru
බොහෝ තුති
asiri
supiri akak wage dinidu denne pattama awane
harsha
elakiri hode
chamath cafe
අනිවා බලන්න ඕනේ මචෝ
“චූටී මල්ලි”
පට්ට පට
පට සහෝ
සබට තුති
ඔබට ජය.....tharindu
Maxxahh vageee sahooo...onna bava ehenanamm...thankss sahoo sub ekatahh...
dinidu madushanka
elazzzzzz bro thanks
Akalanka
thnx mcho..........
Danuka
දිනිදු සහො.. බොහොම ස්තුතියි..උපසිරසියට..එල ෆිල්ම් ඒකක් වගේ..තව එකක් ඉක්මනට දෙන්න..ඔයල කරන සේවයට බොහොම පින්
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
me commnt ekak heta daannam hode..dan inna thawe a hati hoda na...
priyan
THNXXXXX
Darshana Madushan
Thanks for the sub.....
dev
bohoma stuti saho..... .
නලින්
නියමයි දිනිදු අයියා. මැක්සා කථාවක් නේ ගෙනැල්ලා තියෙන්නේ
ජය වේවා
Sanjaya
Jayen Jaya Saho...
nalaka
සුපිරියි මචෝ…. ස්තුතියි
me
Thanks
dinu
elazz
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
sohan
ජයම වේවා සහෝ !!!
niva
thanks machowww
#ChalinduDeshan (කිනා)
අම්මටසිරි. 29ට තියේනං නොබලා කෝමෙයි..
එල වැඩක්. ජයවේවා!ගමයා
Thanks wewa kollo..
Dulanga
Thankz machoo...
සුමුදු
නියම ෆිල්ම් එකක් වගේ.ජය වේවා!
ශාන් විමුක්ති [විමා]
දිනිදුවා ගෙනාවනම් ආයේ මොනාද ඉතින්
බෑමක් තමා
මෙන්න දාගත්තා ටොරන්ටුව :D
බොහොම ස්තුතියි කොල්ලෝ
ජය!සුපුන් පෙරේරා
ස්තුතියි. හොඳ කතාවක් වගේ!
indika
thnq
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :P ජය
Chami
Thanks
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍Nipun
Ela film ekak...... thanks wenna oni..... :)
Nandana
Thank You Dinidu.
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
එන්.විජිත අසංක
හොඳ චිත්‍රපටියක් වගේ. සබ් එක දුන්නට ගොඩක් ස්තූතියි.
Prasad Kandamulla
සබ්'එකට නම් ගොඩාක්..ස්තුතියි'' සහෝ....
බාල, ගොඩක් දවස්... අදයි බැලුවේ....Prageeth Gaya
thank uu
Malith Samarawickrama
Thanks sub ekata
Advertisement

pattai. thanks...