ඔන්න ආයෙත් මං හින්දි චිත්‍රපටයක් අරන් ආවා, මේක නිකුත් වුනේ මේ අවුරුද්දේ ජනවාරි මාසයේ, ඒත් හොඳ පිටපතක් ලැබුනේ ලඟදි, ඒකයි උපසිරැසිය ටිකක් පරක්කු වුනේ. එහෙමනම් මං කතාව ගැන ටිකක් කියන්නම්. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය තමයි ඩෝලි (Sonam Kapoor). ඩෝලි කියන්නේ අහිංසක තරුණියක් නම් නෙමේ. මෙයා කරගෙන යන්නේ ටික…

ඔන්න ආයෙත් මං හින්දි චිත්‍රපටයක් අරන් ආවා, මේක නිකුත් වුනේ මේ අවුරුද්දේ ජනවාරි මාසයේ, ඒත් හොඳ පිටපතක් ලැබුනේ ලඟදි, ඒකයි උපසිරැසිය ටිකක් පරක්කු වුනේ. එහෙමනම් මං කතාව ගැන ටිකක් කියන්නම්. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය තමයි ඩෝලි (Sonam Kapoor).
ඩෝලි කියන්නේ අහිංසක තරුණියක් නම් නෙමේ. මෙයා කරගෙන යන්නේ ටිකක් අමුතුම තාලේ ව්‍යාපාරයක්. ඒ තමයි බඳින්න ඉන්න තරුණයින්ව හොයාගෙන එයාලත් එක්ක විවාහ වෙනවා, හැබැයි ඒ එක දවසකට විතරයි, විවාහ උත්සවය දවසේ රාත්‍රියේ මනමාලයාගේ ගෙදර සේරම සල්ලියි බඩුමුට්ටුයි අරගෙන පහුවදා උදේ වෙද්දී පැනල යනවා. මේ සේරම ඩෝලි කරන්නේ තනියම නම් නෙමේ. එයත් එක්ක ඉන්නවා එයාගේ අම්මයි, තාත්තයි , ආච්චියි ඒවගේම අයියයි, හැබැයි මේ අය ඇත්තම පවුලක් නෙමේ, එකට එකතු වෙලා ව්‍යාපාරය කරගෙන යනවා විතරයි. හැබැයි ඩෝලිට වැඩි දවසක් මේ වැඩේ කරගෙන යන්න ලැබෙන්නේ නම් නැහැ, ඩෝලි කියන හොරාකන මනමාලිව හැමතැනම ප්‍රසිද්ධ වෙන්න ගන්නවා.
ඒවගේම එක පොලිස් නිලධාරියෙක් ඩෝලිව අල්ලගන්න ගොඩක් උත්සහ දරනවා, ඒ ඩෝලි කරගෙන යන මේ වැරදි වැඩේට දඬුවම් දෙන්න නම් නෙමේ. එහෙමනම් කව්ද මේ පොලිස් නිලධාරියා? ඇයි එයා ඩෝලිව හොයන්නේ? ඒවගේම ඩෝලි කවදහරිම මේ ව්‍යාපාරය අතහැරලා තමන්ගෙම ජිවිතයක් ගොඩනගා ගනියිද කියල දැනගන්නත් එක්කම, මේ චිත්‍රපටය රසවිඳින්න ඔයාලට ආරාධනා කරනවා.
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු…..
739 MB කොපිය මෙතනින් බාගන්න 9323534E3ED69AB8068CC6DF5DCFF6043479A7A8 961 MB කොපිය මෙතනින් බාගන්න 7AA83DC292227F068DBB2A3E91DCC93FCD9ED02E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,149 downloadsDownload Dolly-Ki-Doli-2015.-baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/Gayesha-Sathsarani.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයේෂා සත්සරණි
Subtitles
52 comments
Geshan
Gayan
Thank you... :) :)
sahan
thank you..nice work..
Sisira Hegoda
Thanks.
widuranga
thanx sister
pathum chathuranga
බොහොම ස්තුතියි උපසිරසට..
ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ....
ජය වේවා.. :) :)
එලස්ස්ස්... :)kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Dilshan
Thanks Nangi..
All the Best.....!!!!!!කැලුම් ගුණසේකර
ඔයාගේ උපසිරැසියක් බලන්න ම හිතන් හිටිය වෙලාවක් නේ මේක දීලා තියෙන්නේ? ෆිල්ම් එක හොදයි වගේ. අනිවා බලන්න ඕන. ස්තුතියි නගෝ උපසිරැසියට.
Shan Vimukthi
bohoma sthuthi sub 1ta
balana list ekata dagaththa
jaya!නලින්
ස්තුතියි ගයේෂා!
වෙලාවක් ලැබුන ගමන් බලන්න ඕනේ.. ස්තුතියි නැවතත්.. එළස්ස් වෙවා!
ජය වේවා!
sashindra
Super Thanks
තාරක නුවන් දිල්හාර
ගයේෂා හුඟ දවසකින් නේද හින්දි එකක් ගෙනාවේ ?
ඔන්න එහෙනම් බෑවා..
උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා.....!:P :P :PYasmika Saubhagya
මඟ බලාගෙනම උන්නු එකක් නෙ ගයේෂා අක්කි ගෙනත් තියෙන්නෙ :D
හම්මේ ඉතින් සෝනම් කපූර් නම්.. :D :D
අනිවා බලමි මේක නම්..
උපසිරසියට ගොඩක් ස්තූතියි කිව්වා..Global
Thanks Sis..!
Sachin
tanx akki......
kanchana
sthutiy nangi oya lassanata sub karala athatama mama film eka beluwata passe thamay oyata asthutiy kiyanna hithuwe
Jack
නියමයි අක්කියෝ.
බොහෝම ස්තුතියි උපසිරැසියට.
ජය.SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි.
බලන ලිස්ට් එකට ඇතුලත් කර ගත්තා.
ඒත් කවදා බලන්න වෙයිද කියලා නොදනී.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි .
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!නිරෝෂ්
ස්තුතියි ගයේෂා.ජය වේවා !
Thasiru Ranish
Thanks' for sub sis good luck .......
zidath
Thanks’ for sub sis good luck …….
Kulanjana Maduranga
niayamai…menna bawoooo....thanks GAYESHA Sis..sub ekata..digatama sub demu.jaya wewa......
Chami.S
Thanks sis...
Ranga Heshan
tnx gayesha tnx baiscoplk.com.. jayaweawa oyalata
ashen
elaaaaaaaaaaa machiiiiiiiiiiiiiiiiii
Sahan
fattama thankz wewaaa saho...
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි ගයේෂා :P :P ජය
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි උපසිරැසියට !
දිගටම දෙමු .දමිත්
ස්තුතියි ගයේෂා...
ඔන්න ගත්තා
ජයෙන් ජය...me
Thanks
DoN
Film එක බැලුවා පට්ට, නියම character එකක් රගපාන්නෙ sonaa... බලපු නැති අය බලන්න, Sub එකටයි Film එකටයි ස්තූති...
thisal
තැන්ක්ස් ගයෙශා මෙ වගෙම කතාවක් තමයි daawat e ish එකෙත් තියෙන්නෙ තැන්ක්ස් ඇ සබට මෙකත් බලමු
DiLux
ThnQ ayye.......ayye #Badlapur movie 1 tath subtitle 1 dennnako puluwannam
DiLux
sorry akke page 2 maru wela dala thiyenne...
sanjeewa
thanks
indika
thn Q :)
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........රොයිලි
බොහොම ස්තූතියි ගයේෂා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sheshan
Thanks
Supun Madhusanka (Bunny)
Thanks sis.....
Koora
Ane torent eka down load wenne naha ne
දසන් බුද්ධික
ඔන්න ගත්තා....
සබට තුති...
ජයවේවා...!!!Riddler
elakiri akkiii
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████Menu
බොහොම ස්තුතියි උපසිරසට.. :)
nandika
දීලා තියෙන ටොරන්ට් වැඩ කරන්නේ නෑ මචං ! :/ :/
kasun
thanks
theekshanax
බොහොම ස්තුතියි උපසිරසට
Amalka
සබට තුති ගයේශා Film එක තියනව තාම බලන්න බැරි උනා කොහොම උනත් මග ඇරෙන්නෙ නම් නෑ
Advertisement

Thanx Machoooo...