මුලින්ම කියන්න ඕනෙ සබ් එක දෙන්න පරක්කු වුනාට සමාවෙන්න කියලා, හැමදාම කිව්වත් කවදාවත් ඉක්මනට මේක ඉවරකරගන්න හම්බෙන්නෙ නෑ, පටන්ගත්ත වෙලාවෙ වැරද්දක්ද මන්දා. 🙁 මේක හදන්න පටන්ගත්තොත් මොකක් හරි වෙන වැඩක් යෙදෙනවා. අන්තිම ලයින් 100 දාන්න සතියක් ගියා, ඒ හින්දා ඔන්න ඉක්මනට දෙනවා කියලා බොරු පොරොන්දු දෙන්නෙ නෑ අ…

මුලින්ම කියන්න ඕනෙ සබ් එක දෙන්න පරක්කු වුනාට සමාවෙන්න කියලා, හැමදාම කිව්වත් කවදාවත් ඉක්මනට මේක ඉවරකරගන්න හම්බෙන්නෙ නෑ, පටන්ගත්ත වෙලාවෙ වැරද්දක්ද මන්දා. 🙁 මේක හදන්න පටන්ගත්තොත් මොකක් හරි වෙන වැඩක් යෙදෙනවා. අන්තිම ලයින් 100 දාන්න සතියක් ගියා, ඒ හින්දා ඔන්න ඉක්මනට දෙනවා කියලා බොරු පොරොන්දු දෙන්නෙ නෑ අදනම්.
අද කතාව කෙලින්ම සම්බන්ධ වෙන්නෙ කැප්ටන් ග්‍රෙග්සන්ගේ පවුල් ජීවිතයට. කතාව පටන්ගන්නෙ කැප්ටන්ගෙ නිවසට එල්ලවෙන ප්‍රහාරයකින්. මේක විසඳන්නත් ඉතිං ෂර්ලොක්, වොට්සන් දෙන්නා මැදිහත් වෙනවා. ඒ අස්සෙ මැරිච්ච මිනිස්සු දෙන්නෙකුත් හම්බෙනවා. වොට්සන්ට කලින් කතාවෙ වගේ මේ කතාවෙදිත් පරීක්ෂණයක් ලැබෙනවා, ඒත් මෙදාසැරෙත් ෂර්ලොක් නිසා ඒක විසඳගන්න බැරිවෙනවා. අමුතුම පටලැවිල්ලක්, අන්තිමට මොකද වෙන්නෙ කියලා ඔයාලම බලාගන්නකො,
ආ තව දෙයක්, මේ කතාවෙ අහිරහසට බෞද්ධ පන්සලකුත් සම්බන්ධයි, ලංකාවෙ පන්සල් වගේ එකක් නෙවේ, ඇෆ්ගනිස්ථානෙ තිබුණ මහායාන පන්සලක්. එක තැනක හෝම්ස් පිරිත් දාපු රේඩියෝවක් පොළවෙ ගහන සීන් එකක් තියෙනවා, ඒකටනම් මට පොර එක්ක මල පැන්නා. හැබැයි ඒ ආගමට අගෞරව කරන්න කරපු දෙයක් නෙවේ නිසා හිත හදාගත්තා. 🙂 එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු!!!
145 MB කොපිය මෙතනින් බාගන්න 928f0c794c8ea00fc04574da813b6568c1fe12f7 220 MB කොපිය මෙතනින් බාගන්න b465c6c10450907440462a49137c7944fd538d2f 770 MB කොපිය මෙතනින් බාගන්න 1d6cec0b5db898d2344e06d533b19bd56755bfb9 3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න 830172fc56f2a4c9fbd87460d26e3e73799b2101 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,935 downloadsDownload Elementary.S02E06.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Kalhara-Prasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර ප්‍රසාද් කොල්ලුරේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කල්හාර ප්‍රසාද්
Subtitles
77 comments
GAyan
Kalhara Prasad
Adahas dakwu samata bohoma sthuthi, oyalage prathichara me wade issarahata karagena yanna loku hayyak.
mkr
ithuru sub denne nethdo?
mkr
එලමෙන්ට්‍රි කතා මාලාව බලන්න පුලුවන් කම්මෑලි නෑතුව. එත් එක දිගට සබ් දෙනවා නම් තමා වඩා හොද.කොල්ලුරේ සහෝ ට අමාරුනම් වෙන කෙනෙක් වත් දෙන්න.
mkr
එලමෙන්ට්‍රි කතා මාලාව බලන්න පුලුවන් කම්මෑලි නෑතුව. එත් එක දිගට සබ් දෙනවා නම් තමා වඩා හොද.කොල්ලුරේ සහෝ ට අමාරුනම් වෙන කෙනෙක් වත් දෙන්න.
Tharindu
really appreciate your efforts,,you have done an excellent job.we are waiting next episode.good luck
mkr
ඉතුරු ටිකත් එක්මනට දීපන්න්කෝ.මම හැමදාම ඇවිල්ල බලනවා.
kasun
උපසිරසියට ස්තුතියි...
නලින්
ස්තුතියි කල්හාර සහෝ
ජය වේවා!
ෂෙහාන් බුද්ධිම [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Madushan
බොහොම ස්තුතියි මචං
Dulaj nalinka
thanks bro
Shan Vimukthi
පරක්කු උනාට මොකෝ බන් වැඩේ සුපිරියටම තියනවනේ
අනික මේකේ සබ කරනවා කියන්නේ ආයේ ලේසි පාසු දෙයක්යැ
බොහම ස්තුතියි උපසිරසට කල්හාර සහෝ :P
Kalhara Prasad
Ekenma, ekenma :-)
විරාජ්
ගොඩක් thanks මචන් සබ් ටික දුන්නට.අමාරු වැඩක් තමා මචන්. එත් ඉතුරු ටිකත් එක්මනට දීපන්න්කෝ.මම හැමදාම ඇවිල්ල බලනවා.
Nipuna
උබ දෙන සබ් නියමෙට හදලා තියෙනවා බන්. අර මේ සිරීස් එක කලින් කරපු එකානම් මෙලෝ රහක් නෑ. උ දාන සබ් වල කිසිම තේරුමක් නෑ. මොනවා වුනත් උබ නියමයි.
Kalhara Prasad
Kalin eka machan ekkenama newei karala thiyenne, ek ek kotas wena wena aya deela thiyenne.
“චූටී මල්ලි”
හොදා.......යි හොදා......යි
සබට තුති
ඔබට ජය.....Nipuna
Sub ekata Thanks...
රොයිලි
බොහොම ස්තූතියි කල්හාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sajeevi
thanks
D.chamara
niyamai saho niyamai denakam mai balagena hiteya patta asa kathawak ban degatama
aragenna enna anewa balanawa thanks.... :Dkgsdw
thanks bro!!!!!!!!!!!
Gayashan
thank you sahooo, next sub akath ekmanatama denna
nirosha
mokakda danna ne redio eka pole gahanne.balannama wenawa
nuwan
Thnx
Ravindu
Bokka..elama tama..digatama denna anit tikat ikmanta..
Chathu
thax machan... api tika denek wenuwen hari karana me kepa kirimata godak pin... :)
චාමර
දහසක් වැඩ අතරේ උඹ කරන කැප කිරීමට අපේ උත්තමාචාරය... ජයවේවා..!
ගලයා
supiri wedak kollo.. parakku wela hari dawi kiyala api balan hitiya.
Ranga
ගොඩාක් ස්තුතියි..
ජය වේවා!!..දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ.. නියමයි නියමයි අහ... ජයවේවා......!!!!
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Deshan
උපසිරැසියට ස්තූතියි
Ravindu
anik tikat ikmanta dennakoo..plz
deshan
elazz bro oyage sub hinda tama api me kata hodata rasawidinne.natnam melo hasarak teren na.godaaaak pin......
vimale
අමාරුම වැඩක්. ඔයා නියමෙටම කරන් යනවා... සුපිරි මචං.. ජයවේවා...
dinesh
Ane macho ko meke ithuruwa neddoooooooooooooo. man hemadaama awith balanawa
nipu
anith ewa denne nadda????
dinesh nisshanka
ithuruwa dennako saho
Thushara
oyata welawak nathi nam wena kaata hari wath wade baara dennako...
rumesh sanka
ko ithuru sub ikmanin dennako........
pubudu
machan anith episodes dapanko please
කල්හාර ප්‍රසාද්
ඉක්මනට දෙන්නම් පොඩ්ඩක් ඉවසන්ඩෝ...
D.chamara
koban ethro tika..... ?
panther
මචන් අනිත් episode ටික දෙන්නේ නැද්ද
Chathu
Ane macho ituru episode tikath deepan machan...... thax api wenuwen me karana kepaweemata machan............ :)
chuma
machan ithuru tika dapanko..
විරාජ්
ගොඩක් thanks මචන් සබ් ටික දුන්නට.අමාරු වැඩක් තමා මචන්. එත් ඉතුරු ටිකත් එක්මනට දීපන්න්කෝ.මම හැමදාම ඇවිල්ල බලනවා.
Chathu
Ane ituru tikath deepanko machan...... Apith dannawa meka amaru wedak kiyala... Wachana ne e karana kepaweemata thax karanna... Plzzzzzzzzzzzzz................ :)
Ishara
Thank You Very Much. Please let me issue Sinhala Subtitle for the remaining episodes
Dinith
Ai yaluwa ethuru tika naththe.ohoma unama balanna epa wenawane...
Shine
ithuru tika denna kale hari wage neda den :P
Bhanusha
ithiru tikath dennooo
mkr
එලමෙන්ට්‍රි කතා මාලාව බලන්න පුලුවන් කම්මෑලි නෑතුව. එත් එක දිගට සබ් දෙනවා නම් තමා වඩා හොද.කොල්ලුරේ සහෝ ට අමාරුනම් වෙන කෙනෙක් වත් දෙන්න.
RUMESH SANKA
OHOMA AMARUWE DANNA EPA ITHIN ITHURU TIKATH DEMU SAHO.............
hm hm
ko ithuru sub,,,,ikmaneta daneko............so1.e1 aketa sub nam melo rahak ne..
rukshan
patta serious 1 ituru tkath denda supiri storiyk tyenne
Sajith
නියමයි
:P
උපසිරැසියට තුති…… :)ai anith sub thka denna parakku, :(
Advertisement

im the first