Watch Trailer

Endless Love (2014) | නිම්හිම් නැති ආදරය……. [සිංහල උපසිරැසි සමඟ]

හැම කෙල්ලෙක්ම මුළු හදින්ම ප්‍රාර්ථනා කරන්නේ තමන්ට පණ වගේ පිස්සුවෙන් ආදරේ කරන තාත්තා කෙනෙක් වගේ බලා ගන්න පෙම්වතෙක්. තමන්ගේ සොඳුරියගේ නෙත් මායිමට වත් කඳුලක් ගෙන්න ලොබකම් කරන සංසාර ගත පෙම්වතෙක්. පුංචිම පුංචි වෙනසක් පවා හඳුනා ගන්නා, හුස්ම ගන්නා සෑම වාරයක් පාසාම ඒ ආදරය දැනෙන ඒ ආදරය හැඟෙන සොඳුරු ආත්මයක්.…

හැම කෙල්ලෙක්ම මුළු හදින්ම ප්‍රාර්ථනා කරන්නේ තමන්ට පණ වගේ පිස්සුවෙන් ආදරේ කරන තාත්තා කෙනෙක් වගේ බලා ගන්න පෙම්වතෙක්. තමන්ගේ සොඳුරියගේ නෙත් මායිමට වත් කඳුලක් ගෙන්න ලොබකම් කරන සංසාර ගත පෙම්වතෙක්. පුංචිම පුංචි වෙනසක් පවා හඳුනා ගන්නා, හුස්ම ගන්නා සෑම වාරයක් පාසාම ඒ ආදරය දැනෙන ඒ ආදරය හැඟෙන සොඳුරු ආත්මයක්.

අපේ හසන්ත අයියා පටන් ගත්ත මේ සලරුව අවසාන කරන්න උණේ මට ඉතිං. මොකද එයා ගොඩාක් කාර්‍යබහුල වෙලා නොවැ. පසුගිය ආදර වන්තයන්ගේ දිනයේදී නිකුත් වූ මේ ආදර අන්දරය මේ වෙනකොට IMDb එකේ 6.3 ක අගයක් ලබා ගෙන තියෙනවා.

කතාව ගැන දොඩමළු වෙනවා නම් ජේඩ් කියන්නේ පියා දොස්තර කෙනෙක් වෙන පවුලක ලස්සණ කෙල්ලෙක්. අම්මා ගත් කතුවරියක්. එක සහෝදරයෙක් පිළිකාවක් හැදිලා මිය ගිහින්, එයාලා ඒ වියෝව වෙනුවෙන් තවමත් දුක් වෙනවා. කීත් කියන්නේ අනිත් සහෝදරයා. පෙම්වතා තමයි ඩේවිඩ් කියන්නේ. එයා සල්ලිකාර පවුලක කෙනෙක් නෙමේ. අම්මා දාලා ගිහිල්ලා. තාත්තා තමයි ඩේවිඩ්ව බලා ගන්නේ. ජේඩ් සහ ඩේවිඩ් එකම පාසලක තමයි ඉගෙණ ගත්තේ, ඊට පස්සේ ජේඩ් වත් දොස්තර කෙනෙක් කරන්න තමයි එයාගේ තාත්තට ඕනේ කරන්නේ. එයා ඒ වෙනුවෙන් සුදානම් වෙනවා. ජේඩ් ගේ ගෙදර සාදයක් තියෙන අතරේ තමයි මේ ආදරය ඇති වෙන්නේ. නමුත් ඩේවිඩ් ජේඩ් ගැන දහය වසරේ ඉදන් බලන් ඉදලා තියෙනවා. මේ ආදරය මේ විදියට පටන් ගත්තත් තාත්තා එක හෙලාම විරුද්ධ වෙනවා, මොකද ඩේවිඩ් ජේඩ් ගේ තත්වයට ගැලපෙන්නේ නැහැ කියලා.

මේ අතරේ ජේඩ් ගේ තාත්තගේ අනියම් සම්බන්ධයක් ඩේවිඩ් ගේ අතටම අහු වෙනවා. ඉතිං මේ දෙන්නා අතර ගොඩක් මත ගැටුම් ඇති වෙනවා. ඩේවිඩ් ජේඩ් ගේ ආදරය රැක ගන්න නොකරන දෙයක් නැහැ. නමුත් ජේඩ් ට තාත්තා කියන දේවල් අහන් ඉන්න වෙනවා, මේ සම්බන්ධය නවත්තන්න බැරිම තැන ගෙවල් පවා අතැරලා යනවා…ඔයාලා හිතනවද ඒත් මේ ආදරය බිඳින්න පුළුවන් වෙයි කියලා.

සැනසෙන්න සනසන්න ආදරයෙන් ලඟින් ඉන්න..
සත් සමුදුරෙන් මෙහාට සිහිනයෙන් හෝ ඇවිත් යන්න..
පවසන්න අහගන්න පෙම්බස් තෙපලන්න..
සීතලට තුරුළු වෙන්න සියොලඟ දැවටෙන්න..
පවනක් වී ඔබ එන්න….
කිතිකැවුන කිතිකැව්ව හද පතුලේ තෙපිච්ච..
ආදරය පවසන්න..
රෑ අහසේ තරුවක්ව පායලා ඔබ එන්න..

ආදරය හඳුනා ගත්තු, තවමත් ඒ ආදරය සොයා යන සහ ආදරයෙන් පරාජය වූ අපේ සොඳුරු අඩවියට දිනපතා ගොඩවදින අපේ යහළු යෙහෙලියන් හැමෝටම බලන්න කියලා ජේඩ් සහ ඩේවිඩ් ආරාධනා කරයි…….

Endless Love (2014) on IMDb

 

 

4,208 downloadsDownload Endless-Love-2014.zip154 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,208 downloadsDownload Subtitles154 KB

74 comments

  1. ලක්ෂාන් නිලංක

    මේ දීලා තියෙන්නෙ ඇස්දෙක කඩාගෙන බලන්නපුලුවන් ආදර කතාවක්....එල සමීර සහෝ...සබට බොහොම තුති....ජය වේවා....

    1. Nipuna Weerasekara

      Ekemma, kaalekata passe andena love story ekak baluwe....Respect!!!

    2. nimesha

      thanks for the sub

  2. luck_shan

    ela... (Y)

  3. Kulanjana Maduranga

    me wge patta lv storyak nobala kohomada.....aniawa balanawa.subata thanks SAMEERA saho.ohoma ymu.jaya wewa.....

  4. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි...........

  5. වරුණ රංගජිත් (වරූ)

    නියමයි....
    ආදර කතාවක්නේ...
    අනිවා බෑමක් තමයි...
    තෑන්ක්ස්...
    ජය වේවා... සහෝ....
    තවත් ආදර කතාවකට සබ් දෙමු...

  6. Ranasinghe

    thanx

  7. thiliya

    sthuthi saho, lassana kathawak lassanata wigrahayak... :)

  8. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  9. හර්ෂ ලහිරු

    මේක කවුරුදෙයිද කියලා බල බලහිටියෙ :P
    බලද්දි සමීරයා දීලා තියෙන්නෙ :P
    බොහොම ස්තුතියි සහො :D :D ජය

  10. Isu DP

    Meka Dila Thiyenneth Baiscope Eke Thawath Supiri Sub Machine Ekak Ne.....
    BrRip Ekath Apu Nisa Meka Denkan Idiye...
    Dn "Samira" Aiya Dawasata Film Ekak Denawane...
    Nikan Ewa Nemei Patta Ewa...
    Pereda Action, Iye Fight, Ada Romance.....
    Mara Galapima Hode..... ;-)
    Heta Mokakd Denne ???
    Digatama Mehema Sub Demu...
    Subata Thnkzzz.....
    Jaya Wewa.... :-)

  11. “චූටී මල්ලි”

    එල මචන්
    ෆිල්ම් එක අරන් තියෙන්නෙ සබ ගන්නවා
    සබට තුති
    ඔබට ජය....

  12. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඒ මේ...හින්දි එකක් වත්ද? නෑ නේ?
    බොලේ ලිපි ඩින්ගිත්ත දැක්කම හිඉතුනෙම හින්දි එකක් වෙන්න ඇති කියලා..
    මොනා උනත් හින්දි වලට වඩා සුපිරි ආදර කතා ඉංග්ලීස් වල තියේ..
    මේකත් එහමම එකක් වෙන්න ඇති, මමත් බලන්නම හිතං උන්නු එකක්..

    අනික මෙන්න වැඩක්, දැන් හසා හොඳ සෙල්ලමක් පටන් අරං..
    එයයි පටන් අරං ඉවර කරන්න වෙන අයට දෙනවා..
    කේජ් ගේ ෆිල්ම් ඒකත් එහෙමයි..
    ඒකත් මැක්සා ෆිල්ම් ඒක හොඳේ..
    එහෙනම් මෙන්න ගත්තා..
    ජය වේවා සමීර පාර්ට් 2 සහෝ..

  13. යශෝධ

    ආයේ මොන කතාද සහෝ.. මෙන්න බානවා... බාපු ගමන් බලනවා
    නියමයි සුපිරි දෙනකම් උන්නේ... ජයම වේවා.. එලස්ස්ස්ස්...

  14. widuranga

    thanx bro

  15. නලින්

    බලන්න ඕනේ නැහැ කියලා හිතුවත් ලිපිය කියෙව්වම නම් අනිවා බැලිය යුතුම ලව් කථාවක් කියලා තේරුණා!
    ඇත්තමයි සැමියෝ මෙක නම් කොහෝම හරි බලනවා!

    ජය වේවා!

  16. රවිඳු නිපුන්

    ලිපිය නම් අනර්ඝයි!! ෆිල්ම් එකත් ඒ වගේ ඇතියි කියා සිතමි!! උපසිරසියට ස්තූතියි....

  17. Thanu

    Love story walata kemathi nam na... Kamak na, on ohe balala damuko. Subata thanx saho...

  18. Lasiru

    Pattama film eka...Sub walata thanx..!

  19. Kaushal Manu

    Pattai saho....pattai...me baanawa me baanawa...thank u soooooooo much...... (Y)

  20. Ayesh

    Thank You

  21. chandima

    බොහොම ස්තුතියි!!!!!

  22. jack

    පට්ටයි සහෝ..
    සෑහෙන දවසකින් ලව් ස්ටෝරියක් බලන්නේ..
    ස්තුතියි.

  23. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න දැන් තමා බා ගත්තේ
    අදම බලනවා ...සබට තුති සමීර අයියේ
    මට පෙන්නේ කොල්ලා ඉක්මනටම 50 ගහයි වගේ
    ජය...!!!

  24. Deshan Rangajeewa

    MAxa FIlm ! aiya thanks

  25. janaka

    balamu balala happy ending neda ehenam patta. thanks saho sub walata ubalata waradin na kawadawat

  26. hemal

    ඊයෙ බෑවා, කවුරු හරි සබ් දායි කියල හිතගෙන.හිතන්නත් කලින් මෙන්න සබ් දාල.බොහොම ස්තුතියි සහො !

  27. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  28. Tharindu Perera

    Ela ahhh.....
    pattama love storyak vagee...
    meka nam danma bala balanavaa..
    thanks machan sub ekatahhh...
    dan nam flash ma thamaaa

  29. chamarasp

    wistharaya edenna deela tiyenawa.. patta..

  30. KaSuN

    නියමයි මචෝ....කතාව සුපිරි වගේ...එල..............!!!!

  31. Chami

    WoWoWoW thanks a lot....

  32. ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තූතියි..සහෝ.

  33. nalaka

    thanks machoo..

  34. PaThUm MaDuShAn

    ස්තුතියි සහෝ උපසිරැසියට​...දිගටම දෙමු.ජය​! :P :P :P

  35. ruwan sri

    torent link ika dennako
    endless love.

  36. dinidu madushanka

    ela ela saho jaya wewa

  37. sampath

    Sabata Thuthi Saho...........

  38. lakmal

    thx mchn....................

  39. Thanuja Deema

    බොහෝම ස්තුතී මචන්.......

  40. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  41. ඊශා

    1st para eka lassanai.. e nisama dl karanawa..thanks

  42. Global

    Thanks A Lot.. Sahena kal balan hitiya Meka Enakan..

  43. ප්‍රදිප්

    සුපිරි ආ..... නියමයි, නියමයි, බෝහෝම ස්තුතියි සහෝ බෝහෝම ස්තුතියි.

  44. Naveen Randika

    නියම ‍ෆිල්ම් එකක් වගෙයි
    ස්තූතියි උපසි‍රැසියට
    ජයවේවා!

  45. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  46. Nipuna Weerasekara

    2014 Best Love Story YET!!! Thanx BRO!!!

  47. namika

    සමීර සහෝ, ලිපියනම් වැදුනා! කතාව බලන්නම හතයි!
    ඔන්න බෑවා! සිංහල උපසිරසට බොහොම ස්තුතියි සහෝ!
    ඔබට ජය!

  48. Peoheart

    නියමයි මචන් thnx සමීර... මේ වගේ බලන්න පුළුවන් පට්ට ෆිල්ම් වලට සබ් දානවට ගොඩාක් තැන්ක්ස් <3

  49. Nishantha

    pattama lovestory akak.saba dunnata thanks,,,,,,,,,,,,,,

  50. ARA

    ස්තූතියි උපසි‍රැසියට...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.