ඔන්න අදනම් මම ඔයාලට දෙන්න යන්නේ සුපිරිම ආදර කතාවක්. මේ ෆිල්ම් එක ලෝකයේ ඉතාම ජනප්‍රියත්වයට පත් වුණු Titanic ෆිල්ම් එකේ Imdb අගය වන 7.7 ටත් වඩා ඉහළ අගයක් වාර්තා කරපු ෆිල්ම් එකක්. මෙහි Imdb අගය 8.4 ක්. මේකේ අධ්‍යක්ෂක michel gondry නම් ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. ප්‍රධාන නළු නිළි යුවළ වෙන්නේ Titan…

ඔන්න අදනම් මම ඔයාලට දෙන්න යන්නේ සුපිරිම ආදර කතාවක්. මේ ෆිල්ම් එක ලෝකයේ ඉතාම ජනප්‍රියත්වයට පත් වුණු Titanic ෆිල්ම් එකේ Imdb අගය වන 7.7 ටත් වඩා ඉහළ අගයක් වාර්තා කරපු ෆිල්ම් එකක්. මෙහි Imdb අගය 8.4 ක්. මේකේ අධ්‍යක්ෂක michel gondry නම් ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. ප්‍රධාන නළු නිළි යුවළ වෙන්නේ Titanic හි Rose ලෙස අති විශිෂ්ට රංගනයක යෙදුණු Kate Winslet සමග අපි කවුරුත් දන්නා Jim Carry. තව මේකේ The Lord Of The Rings කතා මාලාවේ ප්‍රධාන නළු Elijah Wood සහාය රංගනයක යෙදෙනවා.
කථාවේ තේමාව ගැන සඳහන් කරොත් ආදරවන්තයින් දෙදෙනෙක් තමන්ගේ ආදරය තිත්ත වන අවසානයට පැමිණි පසු ඔවුන්ව තම මතකයෙන් ඉවත් කිරීමට උත්සාහ කරනවා. නමුත් මෙසේ කරන අතර තුරයි ඔවුන්ට තේරෙන්නේ තමන්ගේ ආදරය කොයි තරම් ද කියා සහ එකිනෙකා නැතුව තමන්ට ජීවත් වීමට නොහැකි බව. ඉතින් මතකය මැකී යන අතර තුර එකිනෙකා මතකයේ රැඳීමට යෙදෙන උත්සාහය මෙහි මනාව ඉදිරිපත්කොට තියෙනවා.
ඉතිං වෙනස්ම තේමාවක් යටතේ නිපදවා ඇති මෙම සිනමා පටය ආදරය කරන, ආදරය නොකරන, ආදරය බලාපොරොත්තුවෙන් ඉන්න අපේ යාළුවො හැමෝම බලයි කියල මම හිතනවා. එහෙනම් උපසිරැසිය අරගෙන යන ගමන් කොමෙන්ටුවක් දාගේනම් යන්නකෝ. ගිහින් එන්නම්.ජය වේවා!
f699688c74c14b4d77b49639f6d3df37e5b09991 7398A344FD17B0AAF7D91458BD4A100B2306DC6E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,539 downloadsDownload Eternal.Sunshine.2004.baiscopelk.zip97 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/චමිඳු-සඳකැලුම්චමියා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිඳු සඳකැලුම්(චමියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චමිඳු සඳකැලුම්
Subtitles
59 comments
jack
me
Thanks
“චූටී මල්ලි”
ඇඩ්ඩින් අයියා පොඩ්ඩක් බලන්න මේ පෝස්ට් එක හෝම්පේජ් එකෙ
පෙන්නන්නෙ නැ වෙන
එකකට කමෙන්ට් කරනකොට "අලුත්ම" කියන ගැජට් එකෙ
තියෙනවාඅ දැකලා ආවෙ
චමියා මේකනම් පහරක් වගෙ
බලන්න ඔනි
සබට තුති
ඔබට ජය..Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි සහෝ.....
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!Buddhika Dx
Supiri paarak wage.. Ela ela. Thx machan
ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න ගත්තා කොල්ලෝ සබ සබට තුති
ජයම වේවා ....!!charitha polgasdeniya
patta .....
bohoma sthuthiyi sab ekata....!!!ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
lasssana film ekak ne..
dakke na...
menna ehenam gannawa..
thanks wewaa..ishara cnew
Thanks bro sub ekata mama download karanawa
සමීර කරුණාරත්න
250 එකක් නේද.. අගෙයි අගෙයි සහෝ බොහොම ස්තුතියි...
ඉක්මනට තවත් උපසිරැසක් ගෙන්නකෝ... මේකට බොහොම ස්තුතියි නැවතත්....gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
යශෝධ
jayama wewa;; saho... niyama wedak'' thax sub ekata'' elazzzzz
Anonymous
Thanks for the subtitles
ප්‍රදිප්
සබ් එක දුන්නට තැන්ක්ස් සහෝ. ඉක්මනට තවත් සබක් දෙන්‍න. ජය………………………………
dinesh
ජයම වේවා ….!!
Kulanjana Maduranga
Superb....lasssanama storyak wge.subata thanks CHAMIDU saho.digatama sub demu.jayen jaya..........
tharindu
Thanx saho
හර්ෂ ලහිරු
එලකිරි ජිම් කොල්ලා ඉන්නවනම් ආයෙ කතා දෙකක්නෑ සුප්පා :D ස්තුතියි සහො :D ජය
welw
thanks yaluwa kalekin lovestory yak baluweth naa
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)nalaka
thanks bro..
නලින්
ස්තුතියි චමියෝ සහෝ
ජය වේවා
Raj
ජයවේවා….
Shan Vimukthi
මේක මම බලල තියන සුපිරිම කතාවක්
බොහොම අගෙයි සහෝ මේකට උපසිරසි කරපු එක
මෙන්න ඔයාගේ උපසිරස අරගන්නවා
මේ වගේ හොද නිර්මාණ තව කරන්න
ජයෙන් ජය!dilan
ala mchoo.... digatama sub danna
ඊශා
niyamayi godaak kalekin hoda aadhara kathawak beluawe ne..thanks
රොයිලි
බොහොම ස්තූතියි චමිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanath
thankz machan......
සචිත උදාර
අපි ජිම් අයියගෙ හොද fans ලා.මේක ලස්සන ෆිල්ම් එක. මිනිහගෙ අලුත් ෆිල්ම් එකක් එනකම් ඉන්නේ.
උපසිරැසියට ස්තූතියි. එලදිමුතු තරංග ඉලුක්කුඹුර
ඔන්න මමත් ගත්ත,ජයවේවා.
Chami
Thank you very much...
Sanjaya
Thanzzzzzzzzzzzzz Saho..........
dinidu madushanka
ela ela saho jaya wewa
sahan
tnx machoo.....
Nandana
Thank You Chamidu.
yasuri
Niyamai thank u so much!
dinesh
supiri sub ekata thanks
lakmal
thx mchn............
wiki
Thanks
Isuru
thankz
P.K
Thanx for the sub saho...
Geenu JP
Thanks bro.
oshan
THankxx bro sub ekata..Loweth me dawas tike baiscope ekata pin sidda wenna supiri films tikak baluwa
mekath supiri paharak thama....loweth supiri.
.Keep it up bro..All da best baiscopeගීන් උකුස්සා
එල සහෝ.සබ් ගත්තා.තෑන්ක්ස්
අබා
ස්තුතියි සහෝ උපසිරසියට...ජයවේවා.....!
Ayodya
Thanks brother
චතුරංග
බොහොම ස්තූතිය් සහෝ ....නියම වැඩක්
Nimkook
Thanks for the sub! :)
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Hashan M. Priyadarshana
Thanks sub ekata bro..
Jaya wewa!Lakshansilva18
අපො මෙක නම් මල ජරාවක් මටනම් එපා වුනා film බලන එකත්
Advertisement

ස්තුතියි සහෝ....