Watch Trailer

Gangs of Wasseypur II (2012) | වාසෙයිපූර් මැර සේනා, 2 කොටස [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම දෙවැනි කොටසට උපැසිරස ගැන්වීමට ප්‍රමාද වීම ගැන සමාව අයැද සිටිනවා. පළමු නිර්මානය පැසසීමට ලක් කළ දෙවැනි කොටසටත් සබ් ලබා දෙන ලෙස අරාධනා කළ සියල්ලන්ටම ස්තූතිවන්ත වෙනවා. පළමු නිර්මානයේ අඩුපාඩු තියෙන්න ඇති, එහෙත් ඒ තුළින් ලැබු අත්දැකිම් මඟින් දෙවැන්න ප්‍රශස්ථ අයුරින් ඉදිරිපත් කිරීමට හැකි වුණා කියල…

Gangs of Wasseypur II (2012)මුලින්ම දෙවැනි කොටසට උපැසිරස ගැන්වීමට ප්‍රමාද වීම ගැන සමාව අයැද සිටිනවා. පළමු නිර්මානය පැසසීමට ලක් කළ දෙවැනි කොටසටත් සබ් ලබා දෙන ලෙස අරාධනා කළ සියල්ලන්ටම ස්තූතිවන්ත වෙනවා. පළමු නිර්මානයේ අඩුපාඩු තියෙන්න ඇති, එහෙත් ඒ තුළින් ලැබු අත්දැකිම් මඟින් දෙවැන්න ප්‍රශස්ථ අයුරින් ඉදිරිපත් කිරීමට හැකි වුණා කියලා හිතනවා.

“Gangs of Wasseypur 2” අධ්‍යක්ෂණය කරන්නේ සම්මානනීය, ආන්දෝලාත්මක අධ්‍යක්ෂකවරයෙක් වන අනුරාග් කාශ්යප් (Anurag Kashyap) විසින්. Black Friday (2004), No Smoking (2007), Dev D (2009), Gulal (2009), The girl in yellow boots (2011) චිත්‍රපටි අධ්‍යක්ෂණය මෙන්ම ජාතික සම්මානලාභී Satya හා ඇකඩමි සම්මානලාභී Water යන චිත්‍රපට වල තිර රචනය ද කාශ්යප්ගේ. IMDb Ratings 8.1ක් තරම් ඉහල අගයක් ලබා ගන්නා මෙම චිත්‍රපටිය Asia Pacific Film Festival, Cannes Director’s Fortnight යන සිනමා උළෙල වලදී ඇගයීමට පාත්‍ර වුණා.

පළමු කොටස අවසාන වෙන්නේ බොහොම කුතුහලය දන්වන සිදු වීමකින්, එනම් සර්දාර් ඛාන් මරණයට පත් වීමෙන්. ඉන්පසු ඔහුගේ වැඩිමහල් පුතා ධනීශ් ඔහුගේ තැන ගන්නවා. එහෙත් ඔහුගේ පියාගේ මරණයට වන්දිය ගැනීමට ඔහුට හැකි වන්නේ නැහැ. උසාවිය ඉදිරි පිට ඔහුව වෙඩි තබා ඝාතනය කරනු ලබනවා. ඊට පස්සේ කරළියට එන්නේ කුඩා කාලයේ පටන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බහි වී සිටින නිතටම මත් වූ දෙනෙත් තියෙන ෆයිසල් ඛාන්. ඔහුගේ මිත්‍රයා ෆස්ලු තමයි සර්දාර්ව මරන්න ඔත්තුව දෙන්නේ. ෆයිසල් මෙහෙයුම පටන් ගන්නේ ෆස්ලුගේ හිස කපලා ඔහුගේ ගෙදර එල්ලීමෙන්. මේ දරුණු මිනී මැරීම ත් සමඟ ෆයිසල්ට බිහිසුණු ප්‍රතිරූපයක් ගොඩ නැගෙනවා. කෙමෙන් ඔහු වාසෙයිපූර්හි සර්දාර්ගේ තැන හිමි කර ගන්නවාත් සමඟම ධන්බාද්හි මාෆියා රජු බවටත් පත් වෙනවා

මේ ෆයිසල් ඛාන් කියන චරිතය කරන්නේ Nawazuddin Siddiqui. ඔහු New York [2009], Kahaani [2012], Talaash [2012] වැනි සිනමාපට වළ වැදගත් චරිත නිරූපණය කලා. ඒ අතරින් Talaash [2012] චරිතය සඳහා හොඳම සහය නළුවා සම්මානය හිමි වුණා. පසු ගිය 2013 Cannes Film Festival හි ඔහු රංගනයෙන් දායක වූ සිනමා සිත්තම් කිහිපයක්ම ඉන්දියාව නියෝජනය කෙරුණා. චිත්‍රපටය තුළ Richa chadda, Reema sen, Piyush Mishra, Jameel Khan, Vineet Singh, Pankaj Tripathi, Zeishan Quadri, Adithya Kumar, Tigmanshu Dhulia යන රංගනවේදීන් විශිෂ්ඨ ලෙස තම චරිතය පණ ගන්වලා තිබෙනවා. මේ සිනමා සිත්තම නරඹන්න කියලා බයිස්කෝප් රසිකයන්ට ආරාධනා කරමින් සමු ගන්නම්.

Gangs of Wasseypur (2012) on IMDb

 

 

 

මෙම උපසිරසි BR සහ DVD පිටපත් සඳහා ලබා දී ඇත.

2,006 downloadsDownload Gangs.of_.Wasseypur.II_.2012.zip155 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරුෂාන් ෆර්නෑන්ඩු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,006 downloadsDownload Subtitles155 KB

52 comments

  1. sameera

    mama 1st thanks

  2. yasas

    8.1 rating gaththa pattama films 2 kak aniwa hindi balanwa nm meyka balanna supiri

  3. chami

    thnxxxxxxxxxxxxxxxx

  4. tharanga

    අඩේ පළමු එක බැලුවා සුපිරිම කතාව 2 කත් බාගෙන සබ් නැති නිසා උන්නේ සුපිරි මචෝ තවත් හින්දි දාහන්

  5. naleen

    maxxma film akak

  6. amilatk

    jayen jaya !!!!

  7. sds

    patta patta hode supiri kathawak

  8. නලින්

    ස්තුතියි හිරුෂාන් සහෝ

    ජය වේවා

  9. kalinga

    එළනේ මචෝ සබ් එක්කම බලනවා දැන් දෙකම

  10. Bandula

    imdb is very good :) defa watching

  11. quik

    thanks

  12. lasidu

    ගින්දර කතාව හොදේ සබ් එකට බොහොම පින්

  13. g-a-n-d-u

    දිගටම මේ වැඩේ කරගෙන යන්න. all the best

  14. shann

    බොහොම ස්තූතියි සහෝ

  15. rusuru | රුසිරු

    තෑන්ක්ස්

  16. vee

    එල එල

  17. dj

    ජයවේවා!!!!!

    වැඩේ දිගටම කරගෙන යන්න සුභ පතනව!!!!!!

  18. Amila`

    ස්තුතියි

  19. h[A]s

    බොහොම ස්තූතියි

  20. eraNga

    එල

    මචෝ

    ස්තූතියි

  21. ccnp

    Thanks

  22. pubudu

    pattama films 2 kak meyka subtitle akka aye balanwa digatama hindi awata diyan kollo

  23. ganidu

    ස්තූති :) බාමි

  24. mihin ලංකා

    බොහොම ස්තූතියි

  25. upali

    ela ela ela

  26. zumo man

    elazzz thnzzzz

  27. cahamara

    Thank u saho

  28. kalinga

    බොහොම පින්

    1. kalinga

      දැන් බාන්න දැම්ම

  29. jack

    හින්දි බයිස්කෝප් එකක් කොහොමෙයි අතාරින්නේ. ඔන්න ගත්තා. බොහෝම ස්තුතියි.

  30. wow

    wow, maru :D

  31. “චූටී මල්ලි”

    අනිවා බැලිල්ලක්
    සහෝ ප්‍රමාද වෙලා හරි දුන්න එක වටිනවා
    එල එල
    ඔබට ජය....

  32. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචෝ...
    දිගටම හින්දි ඒවා ටිකක් දෙමු..
    පරක්කු උනාට කාරියක් නැහැ...
    ජය වේවා!!!

  33. Menu

    Thank you bro :)

  34. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  35. රොයිලි

    බොහොම ස්තූතියි හිරුෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  37. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. මම මේක කලින් බැලුවා. පට්ට කතාවක්..

  38. mudiya / මුදියා

    කිවුව වගේම දෙවෙනි එකත් දුන්න එකනම් මරු හිරුෂාන්.තව තව හොඳ සබ් අරගෙන එන්නකො.ජයවේවා.බොහෝ........................................ම ස්තූතියි...!

  39. Nadeera

    thanks bro

  40. sameera

    thanks

  41. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!

  42. සාරංග ලියනගම

    බොහොම ස්තුතියි සහෝ....

  43. Thisara Neo

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  44. Thilina

    බොහොම ස්තූතියී...

  45. Naween

    තෑන්ක්ස් සහෝ සබ් එකට...

  46. nishshanka ruwan

    ස්තූතියි :)

  47. sachinnn

    Niyamai mchn digatama sub demu...

  48. Charuka00

    අනේ මේක Blueray එකට update කරන්නකෝ.

  49. muditha gayan

    Thnzzzzz sub me wge thawa sub krnnn

  50. Achi

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම
    තව තවත් වැඩිවේවා…✌

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.