මුලින්ම කියන්න ඔනි ඔයාලා සෙරටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔන්න මගේ ඊළග නිර්මාණයත් ඔයාලා වෙනුවෙන් ගෙනාවා. ගොඩක් අය කියලා තිබ්බා තෙලගු සිනමාවේ උපසිරසි වල අඩුවක් තියෙනවා කියලා. ඉතින් මම ඔන්න ලස්සන පට්ට කතාවක් ගෙනාවා ගියපාර උණ වැරදි හදා ගෙන. ඉන්දියානු සිනමාව ගැන ගොඩක් අය හිතන් ඉන්නේ කැති කඩු නිව්ට…

මුලින්ම කියන්න ඔනි ඔයාලා සෙරටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔන්න මගේ ඊළග නිර්මාණයත් ඔයාලා වෙනුවෙන් ගෙනාවා. ගොඩක් අය කියලා තිබ්බා තෙලගු සිනමාවේ උපසිරසි වල අඩුවක් තියෙනවා කියලා. ඉතින් මම ඔන්න ලස්සන පට්ට කතාවක් ගෙනාවා ගියපාර උණ වැරදි හදා ගෙන. ඉන්දියානු සිනමාව ගැන ගොඩක් අය හිතන් ඉන්නේ කැති කඩු නිව්ටන්ගේ නියම බොරු කරවන සිනමාවක් කියලනේ. එත් මේ සිනමාව ඇතුළේ ලස්සන ආදරණිය සුපිරි සිනමාවකුත් තියෙනවා. මේ ඒවගේ එකක්. බයිස්කොප් එක ගැන කිවම මෙහෙමයි.
මේක විශිෂ්ට ගණයේ බයිස්කොප් එකක්. මෙන්න මෙහෙමයි මේ බයිස්කොප් එක ඇවිත් තියෙන්නේ 2013දි. මේකේ අධ්‍යක්ෂක තමා විජය කුමාර්. කතාව ලියලා තියෙන්නේ හර්ෂාවාධන් විසින්. මේ පට්ට කතාවට imdb වල 6.9 අගයක් තියෙකවා. imdb වාර්තා වල 6.9 අගයක් ඉන්දිය බයිස්කොප් එකකට හම්බෙනවා කියන්නේ ඉතින් කියන්න දෙයක් නැනේ. බයිස්කෝප් එකේ තෙමාව වෙන්නේ අද කාලේ කෙල්ලො කොල්ලො ආදරේ කරන හැටි තමා ඉතින්. ෆොන් එකක් හරහා යන ආදර කතාවක්. මෙක ප්‍රසිද්ධ නළුවෙකුට ඉන්නේ නතින් (කාර්තික්) විතරයි. අනිත් අය අලුත් අය. නිත්‍යා මෙනන් (ශ්රාවති) විදියටත් රගපානවා.
මෙන්න මෙහෙමයි කතාව කොල්ලෙක් ඉන්නවා. කාර්තික් එයාට ඔනි එයා කැමති දේ විතරයි පොඩි කාලේ ඉදන්ම. ඊට වඩා හොද උනත් වැඩක් නෑ ඒකමයි ඔනි. කෙල්ලෙක් ඉන්නවා එයාට ඔනි එයාගේ තත්වය, එයාව දකින්නේ නැතුව ආදරේ කරන කෙනෙක්. ඔන්න කාර්තික් යනවා යාළුවෙක්ගේ වෙඩින් එකකට. එහෙදි එක බැල්මෙන් කෙල්ලෙක්ට ආදරේ කරනවා. එයා පස්සේ ෆොන් නම්බර් එක අර වෙඩින් එකේ මනමාල යාළුවාට කියලම හොයාගෙන කොල් කරලා ආදරේ කරන්න පටන් ගන්නවා. එත් වෙන්නේ වෙනමම දෙයක්. කාර්තික් එයාගේ ආදරේ ජය ගනිවිද කියලා දැන ගන්න නම් බලන්නම වෙනවා. බලලම කියන්නකො කොහොමද කියලා එහෙනම් තවත් බයිස්කොප් එකකින් හමුවෙමු.
161ab73114e9c17dd87d06444a8b1b6b7420bed4 7a4cd93edec064b73b80015b6128fba0fcc93424 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,044 downloadsDownload Gunde-Jaari-Gallanthayyinde-2013.zip105 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධීර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධීර මාලන්
Subtitles
58 comments
zumo man
chamath cafe
බොහොම තුති සහෝ!
asiri
niyama teligu akak sub walata pin
tharanga
දිගටම දෙන්න තෙලිගු ඒවා ජය!
ccnp
Thanks
nipuna prasad
sub walata thuthi mithraya
wow
wow,, maru :D
Hasitha prasad
සුපිරි බයිස්කෝප් සයිට් එක පට්ට
venura
good :D
jila
meka pattama kaihawak mcnla aran balahalla supiri
Achintha sameera
සුධීර මාලන් තැන්ක්ස් මචෝ සබ් එකට
shann
තවත් දෙන්න සබ් ජය
chami
thnxzzzzzzzzzzzzz
ranga
patat film aka meyka
jana
බොහොම තුති “සුධීර මාලන්” සොහොයුරාට
yasas
thx lot
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :P :P ජය
තරිඳූ පෙරේරා
niyama film ekak vagee sahoo....thankss sub ekatahh....
sudeera
නැතුව පට්ටම එකක්
sudeera
thnx okkotama ilaga ekta idea ekkauth dendo
ගයාන් රූකාන්ත
මන්නම් ඕක කලින් බැලුවා කොහොම උනත් ඔක්කොටම කියනවා බලන්න කියලා
නියම බයිස්කෝප් එකක් ඕක සුබ පතනවාSiraj
නියම කතාවක් වගේ.
සබ් එකට ස්තූතියි.
දිගටම දෙමු........sudeera
අනිවා බලල් අදහසක් දෙන්නකෝ
dinu
ela macho telugu film sub tikak wadipura dipn
nimo
බොහොම ටැංකු සහ ජය වේවා...! දැන්ම බානවා...
Nilanka
niyama story ekak saho. thanks sub ekata.
tharindu
supiriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
Kulanjana Maduranga
meka nm pattama film 1k tama.mmath balala tiyanawa.dn nm sub ekkama blann puluwan.thanks sahoo sub 1ta.good work.ohoma yn.jaya wewa...... SUDERA sahoo Tadakha(2013),Abbayi Class Ammayi Mass(2013),Bhai(2013) me telugu film walatath sub denwada?
sudeera
හරි සහො මම බලන්නම්
Kulanjana Maduranga
Thanks SUDERA Sahoo.
ශාන් විමුක්ති [විමා]
මේ වගේ ඒවානම් මම බලනවා ඔන්න
මේක තමා මගේ ටයිප් එක
මම දමිල ඒවා නොබලන්නේ ඉතින් අර බොරු විකාර නිසා තමයිනැත්තම් ඉතින් ඕනෑම බාශාවක එකක් මම බලනවා
බොහොම ස්තුතියි මචෝ උපසිරසට මෙන්න ලැයිස්තුවට දාගත්තා :)sudeera
පට්ටම් තමා බලලා කියන්න සහො සුපිරිම එකක්
“චූටී මල්ලි”
එලනෙ තෙලිඟුවක්
ලස්සනයි වගේ මේක
තව කරමු
සබට තුති
ඔබට ජය..........රොයිලි
බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sudeera
ස්තුතියි සහො
THILINA MADUSHANKA
thanks.lassanai film eka, naiyandi film ekatath sub eka dendakoooooooooooooooooooo loku udawwak.
#ChalinduDeshan (කිනා)
නියම චිත්‍රපටියක් වගේ.
එල එල. තව සබක් දාමු.
ජයවේවා!kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...Sanjaya
Thanks Saho.....
mudiya / මුදියා
මේ දවස් වල මමත් තෙළිඟු තමයි බලන්නෙ.එකක්වත් අතඅරින්නෙ නෑ.
මාරම ෆන් ඒව නම්.
නියමයි සුධීරයො.
ඒකනෙවෙයි මචෝ.පුළුවන් නම් ආදවන් එකේ සබ් එක 700mb එකට හරියට හදල දාපල්ල.
ජයවේවා.බොහෝ.........................................................................................ම ස්තූතියි...!suna
tnx saho...
සචී
මරු කොල්ලො. මාත් බෑවා.
yasuri
lassna film ekak godaaaaaaak thankz
chanuka cs
this film is better film.. i really like this thanks<
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍amila roxx
thnk you :D
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි.එත් ගොඩක් අඩුපාඩු තියනවා sub එකේ
සශිංද්ර
සිංහල උප සිරසියට බොහොම ස්තුතියි
ජය වේවාdinesh
supiri macho pattama patta lassanana film ekak baaagena tika davasak venava danui baluve sub ekata thanks machan
dinesh
සබ් එකට ස්තූතියි
Isuru Sandaruwan
thnx machan niyama film eka thnx.....
Chathuranga
Niyamai machooo.....
avishka
niyamaiiii
kumaraya
මමත් තාම බැලුවෙ නම් නෑ ..
ඩවුන්ලෝඩ් වෙන්න දාල තියෙනවා .. [ මගෙ කෙල්ලට ඕනෙ කියපු නිසා .. හික් ..]
බලලම අදහස කියන්නම් ..
බයිස්කෝප් කොල්ලනි .. තොපිට ජයම වේවා ..දගකාර හුරතලා (koba)
hammu huya huya unne tnQ a
PrabaTh
niyama film ekak. thankyou.
Advertisement

elazz thnxzzz